PDA

View Full Version : අපිට අවුරුදු 2යි



HEDZ
12-24-2012, 10:57 PM
http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png


අපිට හරියටම අදට වසර දෙකයි.2010 දෙසැම්බර් මාසේ 24 වැනිදා රැ 7ට විතර තමයි අපි මේ වෙබ් අඩවියේ කටයුතු 100%ක්ම ඉවර කරලා ඔබ අතට පත්කලේ.එතැන් පටන් පුරා වසර 2ක් පුරාවට ඔබ වෙනුවෙන් අපි අධ්‍යාපනික විනෝදාත්ම දේවල් වගේම සිංහල උපසිරැසි සහිත චිත්‍රපටි 400කට ආසන්න සංඛ්‍යාවක් ඔබ වෙත නිකුත් කරලා තියනවා.මේ අඩවිය පටන්ගත්ත මුල කාලේම වගේ විවිධ අදහස් වලින් වගේම අපව වචනයකින් හරි දිරිමත් කරපු හැමෝටම බොහෝම ස්තුතියි.

බොහෝ දෙනා සුම් වෙබ් අඩවිය දැන ගත්තේ සිංහල උපසිරැසි සපයන්නෙක් විදියට.අද මේ වන විට ලංකාවේ ජනප්‍රියම උපසිරැසි ලබා දෙන වෙබ් අඩවියක් ලෙස පත්වි අවසන්.මේ ගමනට දායකත්වය දැක්වු අය පිළිවෙලින් මතක් කලොත් මුලින්ම හසිතා මහේෂි විසින් පලමු උපසිරැසිය වෙබ් අඩවියට ලබා දෙන අතර දර්ශන නිශාන්ත හා අයේෂා ලියනගේ යන සමාජිකයන්ගෙන් පිලිවෙලින් දෙවැනි තුන්වැනි සිව්වැනි උපසිරැසි අපිට ලබා දෙනවා.ඒ අතර අප සමග එකතුවන නුවන් අබේසිංහ එහෙම නැත්නම් ඔබ දන්න creative විසින් අප වෙත ජනප්‍රිය චිත්‍රපටි වල උපසිරැසි රැසක් ගෙන එමට සමත් වුනා.ඉන් පසු වෙබ් අඩවියේ තවත් ලොකු පෙරලියක් කල ධනුෂ්ක ලක්මාල් (Tharaka) අප සමග එකතු වෙනවා.මට මතකයි ඔහු විසින් ට්‍රාන්ස්ෆොමර්ස් චිත්‍රපටිය මගේ එක් ඉල්ලිමකින් දින තුනක් වැනි ඉතාමත් කෙටි කාලයෙන් ලබා දුන්නා.චිත්‍රපටි ආ සැනින් උපසිරැසි නිකුත් කරන්න අප පටන් ගත් බව ඔබ කවුරත් දන්නවා.එකල අපිට චොදනා එල්ල උනා වෙලාවක් කාලාවක් නැතුව හිතුන හිතුන වෙලාවට උපසිරැසි දෙනවා කියලා.ඇත්තටම අපි කලේ අපිට උපසිරැසි ලැබුන සැනින් ඔබ හමුවේ තැබිමයි.අද එම තත්වය හැමෝම අනුකරණය කරන බව රහසක් නොවෙයි.තාරක අප වෙබ් අඩවිය සමග එකතු වු පසුව සුරංග වන්නිආරච්චි සොයුරාත් අප සමග එකතු වෙනවා.ඉන් පසු චින්තක මානතුංග අප සමග එක්වන අතර.පසු කාලිනව වෙබ් අඩවිය අලුත් අදහස් සමගින් උපසිරැසි ගනනාවක් ලබා දෙමින් දිනුෂ්ක උදාර | රොකියා විසින් අප වෙබ් අඩවිය සමග එකතු වෙනවා.ඔහු විසින් නිර්මාණය කරන ලද අප වෙබ් අඩවියේ බොලොග් අඩවියද blog.zoom.lk (http://blog.zoom.lk/) විශාල පිරිසක් අතරේ දැනටම ජනප්‍රිය වි තිබෙනවා.ඉක්මනින්ම උපසිරැසි 50 කඩඉම පසු කල නවින් රන්දික වගේම ඒ කාලයේම අප සමග එකතු වු හර්ෂ විජේරත්න,චම්පික ලක්රුවන්,හිරාන් ලක්ෂික,සුමින්ද දිසානායක,ගිහාන් පෙරේරා,ඔෂද සෙනවිරත්න,සෙනුරි නවෝද්‍යා යන සමාජික සමාජිකාවන්ද අප සමග වෙබ් අඩවියට එකතු වන අතර මැත කාලයේ අප සමග එකතු වු හින්දි චිත්‍රපටි විශාල සංඛ්‍යාවක් ලබා දුන් චමිර අබේසිංහ,චිත්‍රපටි මාලා සියල්ල එක දිනයකදි ලබා දෙමු යැයි අලුත් අදහසක් ඉදිරිපත් කරමින් ඉක්මනින්ම අලුත් චිත්‍රපටි පවා ලබා දෙන ප්‍රසාද් ශ්‍රිමාල් එහෙමන්ම තවත් ඉක්මනින් උපසිරැසි ලබා දෙන අපත් සමග අලුතෙන්ම එකතු වු චලිදු දේශාන්.පිටසක්වල ජිවින් පිළිබද නිපදවුනු චිත්‍රපටි රැසක් ඔබ වෙත ගෙන ආ ඉන්දික පේරේරා වගේම අලුතෙන් එකතු වු රවින්ද්‍ර තෙන්නකොන්,නිමන්ත ජයතිස්ස,සුජිව සම්පත්,සදුන් නදිෂ,රවිනාත් සසන්ක,SD මධුවන්ත වැනි සමාජිකයන්ද අපට විශාල සහයෝගයක් ලබා දුන්නා.තව දුරටත් අප වෙත අලුතින්ම එකතු වු ප්‍රමෝද් ඉන්දුනිත් සොහොයුරාත් එකතු වි ටික කාලයකින් උපසිරැසි 10කට ආසන්න සංඛ්‍යාවක් දැනටම අප වෙත ලබා දි අවසන්.මේ සමගම අප සමග එකතු වු සිටින අනෙක් සමාජිකයින් වන ප්‍රවීන් මහේෂ්,ŔǎvéŅ,ජනිත් අකිල,ඉසුරු නිලංක,රසාන් පෙරේරා,චලිත දිලීප්,ටීෂාන් කාවීන්ද්‍ර,M.D.W. එරංග,ඉසුරු මධුසංක(Kim Prez),එරංග දර්ශන විජේතුංග යන සමාජිකයනුත් උපසිරැසි ලබා දෙමින් අප ගමන ශක්තිමත් කලා.

තවද කාලයක් අප සමග උපසිරැසි ලබා දෙමින් එකතු වි පසුව අපගේ වෙබ් අඩවියෙන් සමුගෙන යාමට තිරණය කලත් ඔවුන් ගේ මහන්සියෙන් අප වෙත ලබා දුන් සියළු උපසිරැසි අප වෙබි අඩවියට ශක්තියක් වුනා.එම උපසිරැසි ලබා දුන් ධනුෂ්ක ලක්මාල් (ධනා),අමිල මනනදේව,දිනේෂ් ගමගේ,යසිරු මධූක,යන සමාජිකයන්ටත් අපගේ ස්තුතිය හිමිවෙනවා.

ඉහත ඇතැම් විට එකම නමක් හරි මට මගහැරි ඇත්නම් සමාවෙන්න.මම හිතන්නේ නැහැ මට මගහැරි ඇති කියලා.මේ ආකාරයට අප ගමනට උපසිරැසි ලබා දෙමින් එකතු වු සමාජිකයන් වගේම මේ වෙබ් අඩවිය මේ ලෙස පවත්වාගෙන එමට අප විශාල මුදලක් වැය කරනවා.ඒවාට උදව් කරන වගේම හැමදාම පසුපසින් සිට අප දිරිමත් කරන දෙමව්පියන්ටත් බොහෝම ස්තුතියි.ලබන වසරේ වෙබ් අඩවියේ සියළුම සමාජිකයන් එකතු කරගෙන අලුත්ම අලුත් වැඩක් කිරිමට අදහසක් තිබෙන අතර ඒ පිළිබද ඔබට අපි පසුව දැනුම් දිමට නියමිතයි.අප සමගින් එකතු වි සිටින 19000ක් වන සාමාජිකයන්ටත් නන්අයුරින් උපකාර කරන ඔබ සියළුම දෙනාටත් මාගේ අවංක ස්තුතිය පුදකරනවා.කියන්න බොහෝ දේ ඇතිව තිබුනත් මේ වෙලාවේ තවත් දෙවල් කියන්නට නම් අවස්ථාවක් කරගන්නේ නැහැ.අද දෙවැනි අවුරුද්ද වගේම තෙවැනි සිව්වැනි අවුරුදු වලත් ඉන් ඉදිරියටත් ඔබගේ ආදරය දිරිමත් කිරිම අපට බෙහෙවින් වැදගත් වෙනවා.රැදෙන්න දිගටම අපත් සමගින්.


තව දෙයක් මතක් කරනන් තියනවා වෙබ් අඩවිය වෙනුවෙන් අපගේ උපසිරැසි කණ්ඩායමේ දිනුෂ්ක උදාර (රොකියා) සමාජිකයා විසින් අපගේ රුපවාහිනි කතාමාලා සදහා බොහෝ වෙහෙස මහන්සිවි විඩියෝ පටයක් නිර්මාණය කර තිබෙනවා.එයත් රසවිදින ලෙස ඉල්ලා සිටිමින් ඔබගේ යොජනා චොදනා හැමදෙයක්ම සටහනක් ලෙස තබා යන මෙන් ඉල්ලා සිටිනවා.

HEDZ
12-24-2012, 11:01 PM
අපගේ රුපවාහිනිකතා මාලාවල විස්තර ඇතුලත්ව නිපදවු විඩියෝව


http://www.youtube.com/watch?v=K_VFYEGdczM

Demax
12-24-2012, 11:12 PM
මගේ උණුසුම් සුභ පැතුම් පුද කරනවා.අවුරුදු දෙකක කාලයක් තුල අවුරුදු 1 1/2කට වඩා කාලයක් මම මේ වෙබ් අඩවිය එක්ක රැදි සිටියා එකම මට සතුටක්.

CJA
12-24-2012, 11:18 PM
http://glitterimage.info/graphics/image/congratulations-46-12104.gif

මගේ උණුසුම් සුභ පැතුම්.. තව තවත් ඉදිරියට යාමට සූම් එකට ශක්තිය ධෛර්‍ය ලැබේවා.. ඒ වගේම සූම් එකේ සියලු උපසි‍රැසි නිර්මාපකයින්ට මගේ ප්‍රණාමය.. ජයවේවා සූම්.. දිගටම යමු!!!

gamage
12-24-2012, 11:21 PM
ජය ජය ජයවේවා!!! :clap: :clap: :clap:

jap@rcg
12-24-2012, 11:26 PM
HAPPY BIRTHDAY Z:zoom::zoom:M
ඉදිරියත් කරගෙන යාමට ශක්තිය ධෛර්‍යය ලැබේවා!

RANGANA BLC
12-24-2012, 11:29 PM
දෙවසරක් පුරා ලංකා පුරේ නම රැන්දු
සිංහල බසින් උපසිරසින් අප පිනවූ
වෙන කිසිවක් නැත අප මිතු දම් ගොඩ නැන්වූ
සයිබර් තලේ zooo.lk නම වැජබේ සිත් එකලු

මම zooo.lk එකට අලුත් රෙජිස්ටර් වෙලා ගොදකලයක් උනත් blog එකක් තියෙන බව
දැන ගෙනා හිටියේ නැහැ ,blog එක හදපු උදාර අය්යට ගොඩක් ස්තුති
වසර 2 ක ගමනට ගොඩක් ස්තුති කරනවා ,බාදක කම් කටොලු අතරින් මෙචර දුරක් අවට
මටත් පුළුවන් උපරිම දෙයක් දෙනවා zooo.lk එකට අලුත් දෙයක් වෙනස් දෙයක්

සුබ උපන්දිනයක් වේවා zooo.lk එකට

jap@rcg
12-24-2012, 11:38 PM
අපගේ රුපවාහිනිකතා මාලාවල විස්තර ඇතුලත්ව නිපදවු විඩියෝව


http://www.youtube.com/watch?v=K_VFYEGdczM


නියම විඩීයෝ එකක් රොකියා ඇත්තටම අවන්කෙන්ම ලස්සනයි..:)

පොඩ්ඩා
12-24-2012, 11:45 PM
සුම් එක තරම් මම දැකපු හොද සයිට් එක නොමැති තරම්.එකයි අද වෙන විට මේ තරම් හොද තැනක තියෙන්නේ.


විඩියෝ එකත් නියමයි උදාර නියම වැඩ්ඩෙක්නේ.එක බැලුවම නියම හැගිමක් ආවා.

danukamax
12-24-2012, 11:53 PM
සුබ උපන්දිනයක් වේවා zooo.lk එකට...ඔන්න මගෙනුත් උනුසුම් සුභ පැතුම්....තවත් දිගු කාලයක් අපි හැමොම වෙනුවෙන් මේ සේවාව කරන් යන්න ශක්තිය ලැබේවා...!:):):)

Castiel
12-24-2012, 11:56 PM
සුභපැතුම්....
ඉදිරියටත් සැමදාටමත් මේ අඩවිය පවත්වාගෙන යාමට ශක්තිය ලැබේවා... !

http://www.messletters.info/comments/congratulations/misc36.gif

DilanH
12-25-2012, 12:04 AM
එල එල

dushan075
12-25-2012, 12:06 AM
http://www.everydayhdr.com/wp-content/uploads/2012/09/Happy-BDAY-EHDR.jpg

Dj | නිමන්ත
12-25-2012, 12:09 AM
http://www.foodfitnessandfamilyblog.com/wp-content/uploads/2012/05/Happy_Birthday1.png

පුරා වසර 2 කට ආසන්න කාලයක්. සාර්ථකව මෙම අඩවිය පවත්වාගෙන ආ අපේ හෙඩ් සහෝදරයටත්, අපේ සූම් හිත මිතුරු මිතුරියන්ටත්, නිසැකයෙන් උපසිරැසි ලබා දෙන සැමෝටමත් මගේ උනුසුම් සුබ පැතුම් !. අදට අවුරුදු දෙකක් සපිරෙන සූම් අඩවිය මෙතෙක් කල් දියුනුකරමින් ඉතාමත් ලොකු පිරිවැයක් දරමින් මෙහි කටයුතු කල හෙඩ් සහෝට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේ අඩවියට උපසිරැසි ලබාදුන් සැමෝටමත් ස්තූතියි. ඉදිරි වසර 1000 කටවත් මෙම අඩවිය නොනැසී දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා! ඒ වගේම මේ අවස්ථාව පිලිබද හැමෝම සතුටු විය යුතුයි මන්ද මෙවන් අඩවියක සාමාජිකත්වය ලබමින් සිටීම පිලිබදව..

මේ අඩ වියේ තව එක්කෙනෙක් ගැන මම මතක් කරන්න ඕනි ඒ තමා උදාර අයියා ඇත්තටම එයා මම දන්න විදිහට මේ අඩවියට බොහෝසෙයින් අලුත් දෙයක් කරන්න උත්සාහ කරපු කෙනෙක් මේවගේ අවස්ථාවක එයාව අමතක කරන්නේ කෙසේද .. ඔහුටත් සුබ පතනවා ඒ වගේම සූම් උපසිරැසි කන්ඩායමේ සියලුම දෙනාටත් මේ ලැබූ ජයග්‍රනය ඔබේ දෙයක් සලකා කටයුතු කරනමෙන් ඉල්ලා සිටිනවා..

asitha sandaruwan
12-25-2012, 12:24 AM
දෙවසරක් පුරා ලංකා පුරේ නම රැන්දු
සිංහල බසින් උපසිරසින් අප පිනවූ
වෙන කිසිවක් නැත අප මිතු දම් ගොඩ නැන්වූ
සයිබර් තලේ zooo.lk නම වැජබේ සිත් එකලු

මම zooo.lk එකට අලුත් රෙජිස්ටර් වෙලා ගොදකලයක් උනත් blog එකක් තියෙන බව
දැන ගෙනා හිටියේ නැහැ ,blog එක හදපු උදාර අය්යට ගොඩක් ස්තුති
වසර 2 ක ගමනට ගොඩක් ස්තුති කරනවා ,බාදක කම් කටොලු අතරින් මෙචර දුරක් අවට
මටත් පුළුවන් උපරිම දෙයක් දෙනවා zooo.lk එකට අලුත් දෙයක් වෙනස් දෙයක්

සුබ උපන්දිනයක් වේවා zooo.lk එකට

අනිවා.....:thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:දීර්ඝා ුෂ ලැබේවා!!!!

hasithadn
12-25-2012, 12:29 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

sanjewa87
12-25-2012, 12:33 AM
සුභ උපන්දිනයක් සුම්!

Agent47
12-25-2012, 12:40 AM
මගෙන් සුබපැතුම්
ඉදිරියට ලොකු ගමනක් යාමට ශක්තිය ලැබේවා

https://www.ptsdforum.org/c/attachments/post-31116-0-75238000-1311058704-gif.6200/
:)රොකිය අයියේ..Video එකනම් පට්ටම පට්ට. :)

Time Traveler
12-25-2012, 01:49 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:
zooo.lk වෙබ්අඩවියට සුබ උපන්දිනයක් වේවා!

සූම් වෙබ්අඩවියේ දෙවර්ෂ පුර්ණය වෙනුවෙන් මගෙත් උණුසුම් සුභ පැතුම්!
ඉදිරියටත්, සැමදාටමත් සියළු වැඩකටයුතු හොඳින් සිදුකරගෙන යාමට ශක්තිය ධෛර්‍යය ලැබේවා! සැමටම ජයෙන් ජයවේවා!!!

ajitha
12-25-2012, 07:26 AM
great job . . .cogratz for 2 years and keep it up

Naveen
12-25-2012, 08:13 AM
http://i.imgur.com/153Sk.gif

PRASAD SAMPATH
12-25-2012, 08:25 AM
HappY Birthday Z:zoom::zoom:M

අපෙන් සුභ පැතුම්

CREATIVEN
12-25-2012, 08:36 AM
http://caccioppoli.com/Animated%20gifs/Birthday%20(happy)/0078.gif

සුභ පැතුම් මිත්‍රයා .
ආරාම්භයේ ඉදන් පුළුවන් තරම් කලක් මොන දේ උනත් මම මෙතන ඉන්නව
ඉදිරියටම යමු, මුල මැද අග ගැන දන්න ඔයාට වරදින්නෙ නැහැ ..
..ජය වේවා සහෝ..

..රොකියා හදපු වීඩියෝව විශිෂ්ඨයි..

මරු හිරා
12-25-2012, 08:42 AM
මම නම් මේ සයිට් එකට ආවේ සිංහල සබ් ගන්න හිතාගෙන නම් නෙවෙයි. හැබැයි මම මුලින්ම සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් බැලුව නම් බැලුවේ ( A walk to remember ) සූම් එකට පින්සිද්ද වෙන්න තමයි. කාර්යබහුල නිසා අලුතින් සබ් එකක් දාන්න බැරි උනත් ඉස්සරහට වෙලාවක් ආවොත් අනිවා සබ් එකක් හදල දෙන්න බලාපොරොත්තු වෙනවා. සූම් එක ගත කරපු අවුරුදු දෙකෙන් මට මගෑරුනේ මාස තුනක් වගේ මම හිතන්නෙ. ඉතුරු කාලෙම මම සූම් එක එක්ක හිටිය. සබ් හදන අය වගේම අපේ සයිට් එකේ ෆෝරම් එකේ හිටපු හමොමවත් මම ආදරෙන් මතක් කරන්න කැමතියි. ගොඩක් අය දැන් මගේ පෞද්ගලිකව දන්නා අඳුරන යාලුවෝ උනෙත් මේ සයිට් එක නිසා තමයි. නම් වශයෙන් ඒ අයව කියන්න ගියොත් කට්ටිය මගෑරෙන නිසා එහෙම මේ වෙලාවේ කියන්න යන්නෙ නෑ. අවුරුදු 2දී වගේම අවුරුදු 20 වෙද්දීත් මට ඉන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙන ගමන් සයිට් එකට සුභ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා. Marlon Roudette ගේ new age සින්දුව අර වීඩියෝ එකට දාපු නිසා පට්ට


http://i.imgur.com/Bjbkm.gif
http://i.imgur.com/zbvEK.gif

sahanyugantha
12-25-2012, 08:44 AM
:heartbeat::heartbeat::heartbeat::heartbeat::heart beat::heartbeat:
http://1.bp.blogspot.com/_e2kXHVgTN2s/TRcfZPXpspI/AAAAAAAABtQ/uYO3qyWOO0g/s400/2nd-birthday.jpg

shashi1987
12-25-2012, 09:04 AM
සුබ උපන්දිනයක් වේවා ZOOM.....................! තව දුරටත් ඉදිරියට යන්න ශක්තියි ලැබේවා........
“ZOOM“ එකට ජය වේවා..........!

sujeewa
12-25-2012, 09:05 AM
මගේ උණුසුම් සුභ පැතුම් පුද කරනවා.අවුරුදු දෙකක කාලයක් තුල අවුරුදු 1 1/4කට ආසන්න කාලයක් මම මේ වෙබ් අඩවිය එක්ක රැදි සිටියා එකම මට සතුටක්.

jk perera
12-25-2012, 09:29 AM
සුබ උපන් දිනයක් ZOOM තව තවත් ශක්තිය ලැබි මුල පුරනා සියලු වැඩ කටයුතු සාර්තක වන්න කියා ඉත සිතින් ප්‍රාරතනා කරනවා

http://i.imgur.com/I62Tx.gif

rasan perera
12-25-2012, 09:52 AM
මාවත් මතක් කරලා තිබිම ගැන ගොඩක් ස්තුතියි.
තව දිග ගමනක් යන්න සුභ පතනවා!

thasneen
12-25-2012, 10:41 AM
http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

conngrats & Happy Birthday zoom

pramodblog
12-25-2012, 11:16 AM
ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ දැවැන්තම “අපේම සිංහල උපසිරැසි ජාලය“
වන ZOOM.LK වෙතට අපේ දෙවැනි සංවත්සරයට මාගේ හදපිරි, උණුසුම් සුබ පැතුම්!


ප්‍රමෝද් ඉන්දුනිත්

Diga
12-25-2012, 11:20 AM
Congratulation Zoom.lk :heartbeat::thumbsup::thumbsup::thumbsup::thumbsup :

Sali07
12-25-2012, 11:43 AM
COngratz :)

damayanthi
12-25-2012, 11:44 AM
ඉදිරියත් කරගෙන යාමට ශක්තිය ධෛර්‍යය ලැබේවා!

lahiru24ak
12-25-2012, 12:04 PM
මගේ උණුසුම් සුභ පැතුම්.. :yes:

pasinduroxz
12-25-2012, 12:27 PM
Elakiri Zoom

Viraj_rox
12-25-2012, 01:52 PM
සුභ උපන්දියක් සුම්

erangawld@yahoo.com
12-25-2012, 02:03 PM
දෙවැනි වසරට පා තැබූ Zoom.lk වෙබ් අඩවියට මාගේ හදපිරි සුභපැතුම්. ඉදිරියටත් තවත් උසස් ගණයේ නිර්මාණ, සතුට, දැනුම ශ්‍රී ලංකා වාසි ජනතාව සමගින් බෙදා ගැනීමට දිරිය ශක්තිය ලැබේවා! අප නිරතුරුවම ඔබ සමගයි. ජයෙන් ජය!
:thumbsup::clap:

mbx
12-25-2012, 02:37 PM
Best Wishes From Me Zoom.lk

Eranga 44
12-25-2012, 02:48 PM
congratulation:b

Sri-Mal
12-25-2012, 03:04 PM
මේ අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගය ඉවර වෙලා චිත්‍රපටි ටිකක් බලන්න උපසිරැසි ගන්න කියලා තමයි මම මුලින්ම සූම් වෙත ආවේ... චිත්‍රපටි ගොඩක් බැලුවා. මටත් එකක් කරන්න ආසාවක්
ඇතිවුණා. ඒ විදියට සම්බන්ධ වුණ මේ වෙබ් අඩවිය පස්සේ මගේ වෙබ් බ්‍රව්සරේ හෝම් පේජ්එක වුණා... මේ මාස තුනහමාර ඇතුළත මම ලොකු වැඩක් නොකළත් සූම් අඩවියට හැකි අයුරින් සහයෝගය ලබාදෙන්න හැකිවීම
ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මේ සහයෝගය දිගින් දිගටම ලබාදෙනබවත් මම කියනවා... සුභපැතුම් ZOOM :clap::clap::clap:
>------------> ප්‍රසාද් ශ්‍රීමාල්<-------------<

sahan
12-25-2012, 05:03 PM
අපගේ රුපවාහිනිකතා මාලාවල විස්තර ඇතුලත්ව නිපදවු විඩියෝව


http://www.youtube.com/watch?v=K_VFYEGdczM

maxxa vadak kollo... supirima supiri........

sahan
12-25-2012, 05:07 PM
mage mulu hadavatinma suba pathanava oyala okkoootama.... thanxzzzzz thanxzzz thanxzzzz... api hamadama zoom ekka.........

Mal Baba
12-25-2012, 05:33 PM
අලුත් දේවල් අලුත් විදියට කාටත් කලින්
නියම ප්‍රමිතියට ගෙන ආවේ සුම් එකෙන්
නන්නත්තාර වෙලා හිටිය සබ කලාවට නව නායකත්වයක් දෙමින්
හැමදාම අපි එක්ක හිටියා
පසුගිය අවුරුදු දෙක වගේම තව බොහෝ කාලයක් අප සමග රැදී සිටීමට
සුම් ඔබ සැමට ශක්තිය ලැබේවා
ජයෙන් ජය සුම්

Amnisha85
12-25-2012, 06:01 PM
HAPPY BITHDAY ZOOM


YOU ARE EXCELLENT

ALL THE BEST

WE ALWAYS WITH YOU

THANK YOU

:40_002::clap::12_003:

deshantha912
12-25-2012, 06:14 PM
mamath dan awith masa 4 k wage wenne supiriy aahh ...subtitle nam zoom thamaa....

tharaka
12-25-2012, 06:20 PM
සුභ උපන්දිනයක් සූම් !

සූම් එකේ සාර්ථකත්වයට අතහිත දුන් සියළු දෙනාටත්,
ගොඩක් මහන්සි වි මේ අඩවිය පවත්වාගෙන යන අපේ හෙඩ්ස්ටත් ස්තූතිවන්ත වෙනවා
තව තවත් අළුත් දේවල් සබ් කලාවට තිළිණ කරන්න හැකිවේවා
දීර්ඝකාලයක් සූම් වැජබේවා

සූම් එකේ සාර්ථකත්වයට අපිටත් දායක වෙන්න පුළුවන් වීම ගැන මගේ හිතටත් පොඩි ආඩම්බරයක් ඇතිවෙනවා
තව තවත් සූම් එකත් එක්ක එකතු වි දිගු ගමනක් යන්න හැකිවෙන්න කියලයි මමනම් ප්‍රාර්ථනා කරන්නේ

RaviTH
12-25-2012, 06:32 PM
සුභම සුභ උපන්දිනයක් වේවා.
මේතාක දුර එන්න ලැබුනේ ඔබගේ අවංකභාවය නිසාමයි.මගෙන් නැවතත් සුභ පැතුම්

samankumara
12-25-2012, 06:41 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

samankumara
12-25-2012, 06:41 PM
happy b day zoom

samankumara
12-25-2012, 06:42 PM
happy b day zoom .

Isuru Madhusanka
12-25-2012, 06:45 PM
සුබ උපන්දිනයක් වේවා... හෙඩා කිව්වා වගේ අපිත් එක්ක හැමදාම ටච් එකේ ඉන්න... ඉස්සරහට CJA එක්ක එකතුවෙලා ෆිල්ම් කිහිපයක්ම දෙන්න හිතාගෙන ඉන්නවා...

dinuka123
12-25-2012, 07:10 PM
ඉදිරියත් කරගෙන යාමට ශක්තිය ලැබේවා

prasannalive
12-25-2012, 07:17 PM
BEst OF Luck OUR Zoom WEB Site

http://www.allgraphics123.com/graphics/congratulations/congratulations49.jpg

tharindu87
12-25-2012, 07:33 PM
සුභම සුභ උපන්දිනයක්

Sameera Karunaratne
12-25-2012, 07:34 PM
සුභ උපන්දිනයක් වගේම.....
තව බොහෝ කාලයක් යෙහෙන්, බෙලෙන් වැජබෙන්න
ශක්තිය, දිරිය, වාසනාව ලැබේවායි එක සිතින් පතනව.

kugudara
12-25-2012, 07:57 PM
තව දිගු කලක් මේ සත් කාර්යය කරගෙන යාමේ හැකියාව ලැබේවා!!!
ජයෙන් ජය........:thumbsup:

amcs 104
12-25-2012, 08:05 PM
zoom ekata suba upan dinayak wewa.

SurangaWanni
12-25-2012, 08:06 PM
සැමදා සැමගේ සිත් සතන් පිනවමිනා
සැමදා නවමං සොයමින් වෙහෙසෙමිනා
සැමදා නියම විරුවන් සමගිනා
පැමිණි දෙවසර රන් අකුරින් ලියවමිනා
Zoom කුමරියට සුභ පැතුම් පිරිනමිනා

Zoom පවුලෞ සාමාජිකයෙකු ලෙස අපගේ මෙම වෙබ් අවකාශය සැමදා
පළමු තැන තබා ගෙන පවත්වාගෙන යාමට සුළුවෙනෟ හෝ දායකත්වය
ලබා දිමට හැකිවිම ගැන මමද ඉතා ආඩම්බර වෙමි.

Zoom.lk කුමරියනේ ඔබට සුබම සුබ උපන් දිනයක්‍ වේවා..........

උදාර මල්ලිගේ විඩියෝ එකත් නියමයි. බොහෝම ස්තුතියි මලෟලි වැඩේට.....


http://girlylayouts4u.com/myspace-graphics/images/Happy%20Birthday%20Greetings/Animated%20Graphics/prod_213_2774.gif

princekrish
12-25-2012, 08:21 PM
zoom පවුලේ සාමාජිකයෙකු වීම ආඩම්බරයකි....

http://www.empowernetwork.com/abundantbizzness/files/2012/11/Happy-Birthday.gif

randhika
12-25-2012, 08:52 PM
ඉදිරියත් කරගෙන යාමට ශක්තිය ධෛර්‍යය ලැබේවා!
ALL THE BEST ZOOM,,,,,,

Nuwan hemantha
12-25-2012, 10:15 PM
සුබ උපන්දිනයක් වේවා zooo.lk එකට...ඔන්න මගෙනුත් උනුසුම් සුභ පැතුම්:51_002:

tharindudar
12-25-2012, 10:33 PM
ජයවේවා!!

Esha
12-25-2012, 11:34 PM
මගේ උණුසුම් සුභ පැතුම් !

chalindudeshan
12-26-2012, 12:39 AM
මගෙත් උණුසුම් සුභ පැතුම්. අවුරුදු දෙකක්ම මේකෙ හිටියෙ නැතිවුනාට මාස ගානක් හරි සූම් එකේ ඉදං දෙවෙනි අවුරදුද් සමරන්න ලැබුන එක ගොඩක් ලොකු සතුටක්... සදාකල් වැජබේවා!! ජයවේවා..

රොකියා | වීඩියෝ එකත් සුපිරි...

හැමෝටම ජයවේවා!!

Dilshan
12-26-2012, 12:45 AM
දෙවැනි තෙවැනි සිව්වැනි පස්වැනි නෙමෙයි 100වැනි උපන්දිනයත් මේ විදියටම සමරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

swaranga
12-26-2012, 06:39 AM
We are always with ZO:zoom:M

Deegayu
12-26-2012, 08:38 AM
CONGRATULATION .... !!! :clap::36_002::zoom::zoom:ZOOOOOOMMMMMMM,,,,:40_00 2:

Udara|රොකියා
12-26-2012, 09:37 AM
දෙවැනි තෙවැනි සිව්වැනි පස්වැනි නෙමෙයි 100වැනි උපන්දිනයත් මේ විදියටම සමරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

100 වෙනි උපන්දිනේ වෙනකොට නම් Hedz ගේ පුතාට තමයි සයිට් එකේ වැඩ ටික කරන්න වෙන්නේ ..... :P

preethi
12-26-2012, 09:57 AM
මගේ උණුසුම් සුභ පැතුම්..:14_002:

osandasahan
12-26-2012, 10:30 AM
:clap::clap::clap: මගේ උණුසුම් සුභ පැතුම්..:clap::clap::clap::

yohan
12-26-2012, 02:43 PM
:clap::clap::clap:...............සුබ උපන්දිනයක් වේවා..... zooo.lk එකට...ඔන්න මගෙනුත් උනුසුම් සුභ පැතුම්..
ඔහොමයන් .............ඔහොමයන්..............
අපි සූම් එකට් එක්ක හැමදාම............
:thumbsup::thumbsup:

sts
12-26-2012, 04:17 PM
http://us.123rf.com/400wm/400/400/rioillustrator/rioillustrator1201/rioillustrator120100042/11949854-abstract-colorful-happy-birthday-card-vector-illustration.jpg

thisaru
12-26-2012, 04:27 PM
<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3<3

raveendra
12-26-2012, 05:26 PM
යමෙක් ඉදිරියට යනවා නම් එය සාධනය කර ගතහැකි එකම මිම්ම ඔහු සමාජයේ නින්දාවට ලක් වීමයි. ඔහු එයද මැඩගෙන තවදුරටත් ඉදිරියට යන විට ඔහු අපහාසයට ලක් කරයි. ඔහු ඒවාද මැඩගෙන ඉදිරියට යනවිට ඔහුව වැට්ටීමට උත්සහ කරයි. එයටත් ඔහු සාර්ථකව මුහුණ දුන් විට ඔහුව විනාෂකීරීමට උත්සහ කරයි. නමුත් ඔහු මේ සියල්ල මැඩගෙන හිනිපෙත්තටම ළඟාවූ විට සියල්ලෝම ඔහුට ගරු බුහුමන් දක්වයි.
--:මහත්මා ගාන්ධි


සූම් එක අවුරුදු දෙකක් වගේ පොඩි කාලෙක ඒ වගේ ලොකු ගමනක් ආපු වෙබ් අඩවියක්. මේ තියනවා වගේම තව තවත් දියුණු වී සයිබර් අවකාශය පවතින තෙක් සිංහල උපසිරසි සැපයීමේ පොරෝගාමියා ලෙස වැජබීමට ශක්තිය ලැබේවා.!.......

rava was here

chamodse
12-26-2012, 05:42 PM
Happy B'Day Zoom !!!

naduniza83
12-26-2012, 07:03 PM
Digatama kargenna yanna.Jaya wewa:b:b:b:b:b:b:b:b

pasan bimsara
12-26-2012, 09:38 PM
mn tika kali venava zoom ekata set vela suba pathum thava idiriyata yanna suba pathanava :D:rolleyes:

stiflarsway
12-27-2012, 02:58 AM
:D

gayan tharaka
12-27-2012, 07:26 AM
:10_002::announce::announce::47_002:
HAPPY BIRTH DAY :47_002::announce::announce::10_002:

sampathjayakody
12-27-2012, 08:20 PM
සුභ පැතුම්.... උණුසුම් සුභ පැතුම්..... මට දැන් සිංහල සබ් නැතුව ෆිල්ම් එකක් බලන්නම හිතෙන්නෙ නැහැ. තව තවත් අළුත් ෆිල්ම් වලට සිංහල සබ් දෙන්න හැකියාව ලැබේවා.

DAMER
12-28-2012, 04:43 AM
..සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා zoom.lk අඩවියට..
..දීර්ඝ ගමනකට සුභ පතනවා මේ සියලු දෙනාටම..
..මේ වෙලාවට කියන්න වටින පරණ සිංදුවක් මට මතක් උනා..

~ ගංඟා දියවැල් ගලා..යන ලෙස ඉදිරිය බලා ~
~ බාධක හැම බිඳ හෙලා..යමු යමු පෙරමුණ බලා ~

! ජයවේවා !
:thumbsup:

ips
12-28-2012, 10:39 AM
ZOOM එකට සුභ උපන් දිනයක් වේවා.....
අපි හැමදාමත් ඉතින් ZOOM එකත් එක්ක තමයි..
ඉදිරියටත් ZOOM එකෙන් හොද වැඩ ටිකක් බලාපොරොත්තු වෙනවා...


:clap::clap::clap::clap:
:thumbsup:

chandrasiri
12-28-2012, 01:34 PM
congratulation ZOOM........http://img.xcitefun.net/users/2011/05/245175,xcitefun-animation.gif

nir
12-28-2012, 06:24 PM
Congratz......
මගේ උණුසුම් සුභ පැතුම්.....

Nipuna51
12-29-2012, 09:25 AM
:thumbsup::grin:

dani_baba
12-29-2012, 08:58 PM
මගෙනුත් සුභ පැතුම්

dani_baba
12-29-2012, 09:01 PM
අපගේ රුපවාහිනිකතා මාලාවල විස්තර ඇතුලත්ව නිපදවු විඩියෝව


http://www.youtube.com/watch?v=K_VFYEGdczM

මේක මරුනේ

darsh46
01-07-2013, 10:27 AM
සුභ පැතුම්

pasan ravindu
06-14-2013, 09:09 AM
http://glitterimage.info/graphics/image/congratulations-46-12104.gif

මම නම් ඇවිත් මාස හතක් ඇති.................. කීප් ගොයින්ග් මයි කන්ග්‍රැට්ස්

thilanka mihiranga
06-14-2013, 11:01 AM
එල එල

hasitha2010
06-14-2013, 12:16 PM
ජය වේව....! zoom කට්ටිය හැමෝටම..... ඉදිරියට යන්න වාසනාව ලැබේව..... :thumbsup::thumbsup::thumbsup::heartbeat:<3<3

jk perera
06-14-2013, 01:42 PM
සුබම සුබ උපන් දිනයක් වේවා. ZooM.lk එකට! ෆිල්ම් එකකට කට්ට කාගෙන කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව උපසිරැසි නිර්මාණය කරන සුම් එකේ උපසිරැසි කණ්ඩායමත් මේ වේලාවේ බොහෝම ලෙන්ගතුව මතක් කරනවා.


http://i.imgur.com/Ztrv1VO.jpg

jk perera
06-14-2013, 01:44 PM
http://i.imgur.com/Ddhf7H1.gif

jk perera
06-14-2013, 01:44 PM
http://i.imgur.com/wrE3gYX.jpg

jk perera
06-14-2013, 01:45 PM
http://i.imgur.com/wNvYEbJ.gif

DanuRocks
06-14-2013, 02:25 PM
http://www.plazagm.com.my/images/ico_congratulations.gif

apkumara
06-14-2013, 04:22 PM
උණුසුම් සුබ පැතුම් පතනෙමි ZOOM.LK වෙත
දුන්නා පිළිවෙලකට සිංහල SUB ටික
වෙහස වු ඔබ හට තුති මල් මිට
සූම් එකට ජය වේවා හැමදාම