PDA

View Full Version : SONY දුරකථන පරිශීලකයන්ට අසුබ ආරංචියක්



Pramod Indunith
12-27-2012, 10:49 AM
http://blogs.sonymobile.com/wp-content/uploads/2012/12/Jelly-bean-logo.jpg
2012 පටන් SONY සමාගම ඔවුන්ගේ දුරකථන සෘජුවම සෝනි යන නමින් හැඳින්වීමට පටන්ගත්තා. ඒ Ericsson සමාගම මිළයට ගනිමින්. සෝනි එක්ස්පීරියා ජංගම දුරකථන ඉතාම ශීඝ්‍රෙයෙන් ලොවපුරා ප්‍රචලිත වුනේ එහි තිබුනු ඒකීය බව, මිළ අඩු බව නිසා.

http://2.bp.blogspot.com/-ejv0tZRMcMQ/UM_973XLAyI/AAAAAAAAB6U/OyRfC2MpgOs/s400/xperia-p-black-front-back-android-smartphone-940x529.png

බොහෝ පරිශීලකයන් තමන්ගේ සෝනි දුරකථනය වෙතට ඇන්ඩ්‍රොයිඩ් 4.1 ජෙලිබීන් සංස්කරණය බලාපොරොත්තු වූයේ මේ වසර අගබාගයේදි හෝ ලබන වසරේ ජනවාරි වන විට. නමුත් සෝනි සමාගම ඊයේ විශේෂ නිවේදනයකින් බොහෝ දෙනාගේ බලාපොරෙත්තු සුන් කලා.

Xperia T, Xperia TX and Xperia V දුරකථන වලට කියූ පරිදිම පෙබරවාරි වන විට එම සංස්කරණය ලබාදෙනවා.
ඊළඟ කොටසේදි Xperia P, Xperia J සහ Xperia go දුරකථන වලට මාර්තු අවසානයේදි ලබාදෙනවා. Xperia S, Xperia SL, Xperia ion සහ Xperia acro S දුරකථන ඊට සති කීපයකට පසු ලබාදෙනවා.
Xperia U, Xperia miro, Xperia tipo, සහ Xperia sola දුරකථන වලට Jelly Bean සංස්කරණය ලබා දෙන්නේ නෑ.


ඔන්න ඕකයි කියන්නෙ. සෝනි සමාගම කියන පරිදි එසේ පරක්කු කරන්නේ පාරිභෝගිකයාට හොඳම තත්වයේ මෙහෙයුම් පද්ධතියක් සකස් කිරීමට කාලය අවශ්‍ය නිසා.

Nipuna51
12-27-2012, 11:02 AM
:):

danukamax
12-27-2012, 11:29 AM
:shocked::D

asitha sandaruwan
12-27-2012, 11:32 AM
නියමයි සහෝ.....එලම පොස්ට් එක.කලින්ම දැනුවත් වෙලා හිටිය එක හොඳයි

hasitha2010
12-27-2012, 05:22 PM
මම ගාව තියෙන්නේත් xperia p එකකක් . maxa phone එක......:yes:

Pramod Indunith
12-27-2012, 05:41 PM
මගෙත් Xperia P. ඒත් ඉතිං හිතාගෙන හිටියෙ ජනවාරි වල ලැබෙයි කියලා... ෂික්! :(

yohan
12-28-2012, 08:17 AM
එල ........මචන් දැනුවත් කරාට.............


:thumbsup:

shashi1987
12-28-2012, 08:43 AM
:rolleyes:

thisaru
12-28-2012, 09:30 AM
:cool:

dushan075
12-28-2012, 12:43 PM
ethkota mini pro eketa jely bean labenne nadda ?

deeptha
12-28-2012, 02:03 PM
මට ඔය ප්‍රශ්නනැ මගෙ පොන් එක do mobile මම ඒකට හොයන්නේ හොද Recycle Bin එකක්

:65:

Eranga 44
12-28-2012, 03:48 PM
එල එල :thumbsup:

Pramod Indunith
12-28-2012, 11:06 PM
ethkota mini pro eketa jely bean labenne nadda ?

නෑ යාලුවා. ජෙලි බීන් වලට අඩුම 1gb ram වත් ඕනවෙනවා මම දන්න විදියට.
අඩුම තරමේ dual core Xperia U එකටත් ජෙලිබීන් නෑ!

chathu28
02-01-2013, 10:10 PM
:cool:

ucha rulz
04-14-2013, 09:33 AM
Nodakin witharak giya sathiye xperia sola ekak gaththe jelly bean walata update thiyenawa kiyala hithagena :k0235: :shocked: habai phone ekanam supiri !!!!!!!!!! :cool::b

himashiasanka
04-14-2013, 10:22 AM
මගෙත් Xperia P. ඒත් ඉතිං හිතාගෙන හිටියෙ ජනවාරි වල ලැබෙයි කියලා... ෂික්! :(

SONY P එකේ තියෙන මෙන්න මේ ගැජට් එක මොකක්ද?
http://news.softpedia.com/newsImage/MWC-2012-Sony-s-Xperia-P-in-Red-4.jpg/

පින්තූරේ පේන්නැතිනම් (http://news.softpedia.com/newsImage/MWC-2012-Sony-s-Xperia-P-in-Red-4.jpg/)

Time Traveler
04-14-2013, 10:52 AM
:):

himashiasanka
04-14-2013, 11:24 AM
Nodakin witharak giya sathiye xperia sola ekak gaththe jelly bean walata update thiyenawa kiyala hithagena :k0235: :shocked: habai phone ekanam supiri !!!!!!!!!! :cool::b


xperia sola කීයද? අර ටැග්ස් එහෙමත් හම්බුවෙනවැයි?

tanuja
04-14-2013, 11:40 AM
:oo:

madhawa.
04-14-2013, 06:36 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

thilanka mihiranga
04-14-2013, 10:01 PM
bump

pasan ravindu
04-23-2013, 09:28 PM
danuwath kala eka hodai bro

gt_2012
07-21-2013, 08:31 PM
thanx saho gud post !

මරු හිරා
07-23-2013, 12:29 PM
Xperia acro S ගන්න හිතන් හිටියේ Galaxy Note 4G එකකට බහිනවා දැන්

kiripaan
07-23-2013, 12:49 PM
අපිට කොහෙන්ද ඉතින් බූල් බල්ලෝ?

apkumara
07-23-2013, 01:23 PM
අයිෙයා් සල්ලි