PDA

View Full Version : ඔන්න දැන් ඕන වෙලාවක Halo play karanna පුලුවන්.

පහන් තාරක
12-27-2012, 01:45 PM
කට්ටියටම දැන් ඕන වෙලාවක 16ක් උනත් සෙට් කරගෙන හිරවෙන්නෙ නැතුව Halo play කරන්න පුලුවන් සර්වර් එකක් මම අද පටන් ගත්තා, මන් මේකට මාස ගානක් කටු කාලා තමයි හැදුවෙ, දැනුත් සර්වර් එක වැඩ. කැමති නම් ඇවිත් Play කරලා යන්න.

සර්වර් = ZOOM
පාස් = zoomlk ;)

Dj | නිමන්ත
12-27-2012, 01:56 PM
අඩෝ පට්ට පට්ට මම තව චුට්ටකින් ඇවිත් බලන්නං

පහන් තාරක
12-27-2012, 02:00 PM
අඩෝ පට්ට පට්ට මම තව චුට්ටකින් ඇවිත් බලන්නං
බලන්න දෙයක් නැහැ වැඩ. මටත් අවුලක් නැතුව play කරන්න පුලුවන්.

danukamax
12-27-2012, 02:02 PM
මේකනම් මාරම මාර වැඩක්.ඔයා මේ පෝය දවසෙ කරගත්තෙ මහා උතුම් පුන්‍යකර්‍මයක්:D.එ එල පහන් අයියා ඔයා නිසා දැන් අපි හැමෝටම හලෝ ගැහුව හැකි:yes:...තෑන්ක්ස් සහෝ:):...ඉතින් ඔයා වෙනුවෙන් මටනම් දෙන්න පුලුවන් මෙච්චරයි:rolleyes:...rep+

Dj | නිමන්ත
12-27-2012, 02:02 PM
බලන්න දෙයක් නැහැ වැඩ. මටත් අවුලක් නැතුව play කරන්න පුලුවන්.
උඹ නැතිවෙලාවට ප්ලේකරන්න ක්‍රමයක්ද මේක.

danukamax
12-27-2012, 02:04 PM
බලන්න දෙයක් නැහැ වැඩ. මටත් අවුලක් නැතුව play කරන්න පුලුවන්.
:40_002::clap::clap::clap::thumbsup::thumbsup::thu mbsup:මාත් බැලුවා...වැඩේ ගොඩ

danukamax
12-27-2012, 02:05 PM
උඹ නැතිවෙලාවට ප්ලේකරන්න ක්‍රමයක්ද මේක.

:D

පහන් තාරක
12-27-2012, 02:05 PM
උඹ නැතිවෙලාවට ප්ලේකරන්න ක්‍රමයක්ද මේක.

මෙහෙමයි මගෙ PC එක ON එකේ තියනකන් පුලුවන්. බයවෙන්න එපා මචන්ලා මම 24h online :D

Dj | නිමන්ත
12-27-2012, 02:06 PM
:40_002::clap::clap::clap::thumbsup::thumbsup::thu mbsup:මාත් බැලුවා...වැඩේ ගොඩ
උලමා උඹත් ඉන්නවද :giggle::heartbeat:

Dj | නිමන්ත
12-27-2012, 02:07 PM
මෙහෙමයි මගෙ PC එක ON එකේ තියනකන් පුලුවන්. බයවෙන්න එපා මචන්ලා මම 24h online :D

එහෙනම් හරි මම කියන්නම් උඹලට හැමවෙලේම වැඩ කරණ අයිපී එකක් හොයාගත්තනං ඔය වැඩේ කරානං තවත් එල

danukamax
12-27-2012, 02:08 PM
මෙහෙමයි මගෙ PC එක ON එකේ තියනකන් පුලුවන්. බයවෙන්න එපා මචන්ලා මම 24h online :D

එල එල...අපි ඉතින් දන්නවනෙ....පහන්ට ජය වෙවා...:D

danukamax
12-27-2012, 02:09 PM
උලමා උඹත් ඉන්නවද :giggle::heartbeat:

අහ් රිලවා...තෝ කොහෙන්ද පාත් වුනේ:angry:

danukamax
12-27-2012, 02:10 PM
එහෙනම් හරි මම කියන්නම් උඹලට හැමවෙලේම වැඩ කරණ අයිපී එකක් හොයාගත්තනං ඔය වැඩේ කරානං තවත් එල

:yes:

Dj | නිමන්ත
12-27-2012, 02:13 PM
අහ් රිලවා...තෝ කොහෙන්ද පාත් වුනේ:angry:
මම ‍මේ පිටසක්වල ඉදන් ආවෙ ඉතින් මක්කෑ කොරන්නෙ..
:D

12-27-2012, 02:15 PM
ela ela thanks macho....

danukamax
12-27-2012, 02:28 PM
මම ‍මේ පිටසක්වල ඉදන් ආවෙ ඉතින් මක්කෑ කොරන්නෙ..
:D
තෝ ගෙදර නෙවෙයිද ඉන්නෙ...:k0230:

danukamax
12-27-2012, 02:34 PM
මචන්ලා අපෙ පහන් අයියලගෙ ගෙවල් පැත්තට ධාරානිපාත වර්ශාව ඇද හැලීම හේතුවෙන් මෙම අවස්තාවේ හලෝ සර්වර් එක තාවකාලිකව විසන්දි වී ඇත,...වර්ශාව පෑයූ විගසින් අප දැනුම් දෙන තෙක් තරහා නොවී රැඳී සිටින්න..
රොයිටර් පුවත් සේවය වෙනුවෙන් මම
Dmax :giggle:

12-27-2012, 02:38 PM

ගහන්න පටන් ගත්තු ගමන් කියපල්ලා

Dj | නිමන්ත
12-27-2012, 02:46 PM
තෝ ගෙදර නෙවෙයිද ඉන්නෙ...:k0230:
උඹ දන්නවනි අතේ සතේ නෑ මම වෙන එකකින් ලොග්උනේ:k0233:

danukamax
12-27-2012, 02:47 PM
ගහන්න පටන් ගත්තු ගමන් කියපල්ලා
එල කොල්ලා:):....ඔක්කොටම දැන් ගැහුව හැකිනෙ:yes:...ගේමට එන්ටර් වුනු විගසින් ඔබ හට දැනුම් දෙනු ඇත;)..

danukamax
12-27-2012, 02:48 PM
උඹ දන්නවනි අතේ සතේ නෑ මම වෙන එකකින් ලොග්උනේ:k0233:

මට ආරන්චි තෝ ගෙදර නෙවෙයි මේ වෙලාවෙ ඉන්නෙ...මොන මගුලෙද තෝ ගියෙ...:k0230:

Dj | නිමන්ත
12-27-2012, 02:52 PM
මට ආරන්චි තෝ ගෙදර නෙවෙයි මේ වෙලාවෙ ඉන්නෙ...මොන මගුලෙද තෝ ගියෙ...:k0230:
මම යාලුවෙක්ගෙ ගෙදර ඉන්නෙ මට දල්ලිනෑ බං පස්සෙ එන්නම්

12-27-2012, 03:00 PM
එල කොල්ලා:):....ඔක්කොටම දැන් ගැහුව හැකිනෙ:yes:...ගේමට එන්ටර් වුනු විගසින් ඔබ හට දැනුම් දෙනු ඇත;)..

එල එල thanks....

RANGANA BLC
12-27-2012, 03:11 PM
mta me halo gahanna ona stap eka danna

පහන් තාරක
12-27-2012, 03:32 PM
හරි දැන් නැවතත් සර්වර් එක කරලියේ :yes:

Shasz
12-27-2012, 04:23 PM
අඩෝ එළ කොල්ලෙක්නේ:thumbsup::thumbsup: :thumbsup:

thasneen
12-27-2012, 06:16 PM
ade mekanan fattama fatta thanks machoo

http://www.shotpix.com/images/68591499243584700929.gif

princekrish
12-27-2012, 07:37 PM
එළ මචන්,පට්ටා වැඩක්....
බොහොම ස්තුතියි.

Punisher
12-27-2012, 07:57 PM
මේකේ පාස්වර්ඩ් එකක් දාලා හදපන් බන් නැත්නම් වෙන වෙන අයත් ලොග් වෙනවා.
මට විතරද දන්නේ නෑ මේක ස්ටක් උනා

annunaki
12-27-2012, 09:41 PM
patta patta...

Nipuna1989
12-27-2012, 09:53 PM
server ip eka dapan kollo ethakota easy nathnam epa wenawa hoiyanna giyama

Dj | නිමන්ත
12-28-2012, 12:03 AM
Map eka Bloodgluch eken hoyapan ZOOM

danukamax
12-28-2012, 12:38 PM
දැන් ගහමුද..මේ දැන්...