PDA

View Full Version : අලුත්ම සින්දු එක දිගට අහන්න



R-TRUTH
12-28-2012, 10:32 PM
http://img27.imageshack.us/img27/170/slash2x.jpg

Zoom.lk කියනේ දැන් ලංකාවම හදුනන නමක්. ඒ නිසාම තමයි අපිට අවුරුදු දෙකක් සපිරෙන මේ මොහොතේ අපි මුළු ලංකාවම හඳුනන ප්‍රසිද්ද DJ කෙනෙක් වන DJ Slash වත් එකතු කරගෙන අලුත් වැඩක් කරන්න පටන් ගත්තේ. රේඩියෝ අහන සහ සංගීතයට සහ අලුත් ගීත වලට කැමති අයට හුරු පුරුදු නමක් තමයි DJ Slash කියන්නේ. මේ දිනවල දැනට ලෝකේ තියෙන හොඳම ගීත එක මික්ස් එකක් විදියට ඔබට මේ තුලින් අහන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන් එක සංගීත කොටසකට පමණක් කොටු නොවී, දැනට ලෝකයේ ප්‍රසිද්දම සහ ඔබට තවමත් අහන්න ලබිලවත් නොමැති ගීත මේ තුලට අපි එකතු කරලා තියෙනවා. මෙය අපේ තවත් එක් පියවරක් පමණයි. මේ වැඩපිළිවල සාර්ථක කරගැනීමට ඔබේ අදහසුත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අලුත් පියවරත් එක්ක zoom.lk සමඟ එකතු වුනු DJ Slash සහෝදරයාවත් සාදරයෙන් පිලිගන්නවා.


මෙතනින් ලබා ගන්න (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=491)

RaviTH
12-28-2012, 10:39 PM
මම ඩවුන්ලොඩ් වෙන්න දැම්මා තව විනාඩි 2න් අරගන්න පුලුවන්
නියම වැඩක්!

Udara|රොකියා
12-28-2012, 10:41 PM
සූම් එක්ක එකතු වුනාට ස්තූතියි.

CJA
12-28-2012, 10:44 PM
එල එල නියමයි දැන්ම බාන්න දානවා...

12-28-2012, 10:46 PM
ela ela pattai...

Punisher
12-28-2012, 10:48 PM
නියමයි තව දෙක තුනක්ම දෙන්න.මේක අරගත්තා. ඉංග්‍රිසි වගේම සිංහල සිංදු මේ විදියට ඩිජේ කරලා දෙන්න පුලුවන් නම් තවත් හොදයි.
මේක අරගත්තා. :yes:

Demax
12-28-2012, 11:08 PM
:thumbsup::thumbsup:

Nuwan hemantha
12-29-2012, 12:10 AM
:thumbsup::thumbsup::clap::clap:

Amnisha85
12-29-2012, 03:03 AM
Niyami Ne.....

Thank you very much

We are always with you...

:thumbsup:

:clap:

prasannalive
12-29-2012, 09:41 AM
Pattai aaaa Best Of Luck......:thumbsup:

Viraj_rox
12-29-2012, 10:22 AM
එලමකිරිනේ!

thasneen
12-29-2012, 10:37 AM
niyamai mix ekanam :thumbsup::thumbsup::thumbsup:








http://www.shotpix.com/images/68591499243584700929.gif

danukamax
12-29-2012, 11:39 AM
එල එල...තවත් වෙනසක්....මේ වගෙ ලස්සන අලුත් වැඩකට අත ගැහුවට තෑන්ක්ස්....අනිවා අපි ගන්නවා...ඔන්න මේක ගත්තා....:yes:

Dj | නිමන්ත
12-29-2012, 11:44 AM
එලනි ලංකාවෙ ප්‍රසිද්ද Dj ‍කෙනෙක් අපිත් එකක් එකතුවෙනව කියන්නෙ කොච්චර දෙයක්දග ඒවගේම අපි බලාපොරොත්තුවෙන් හිටපු දවස අද උදාවෙලා...

jk perera
12-29-2012, 03:59 PM
DJ Slash Y FM Neda ?
Downloading

chalindudeshan
12-29-2012, 04:04 PM
අප්පා.. සුප්ප ඈ... පුලුවන්නං සිංහල ටිකකුත් ඩීජේ පාරක් දාල මික්ස් ඩීජේ එකක් දෙන්න.. ජයවේවා DJ SLASH!!! #### best of luck ZoOm....!

hasithadn
12-29-2012, 04:38 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

Ushantha
12-29-2012, 05:19 PM
එළ එළ ඔන්න බාගත වෙන්න දැම්මා.. ස්තුතියි:D

Anushiz
12-29-2012, 06:14 PM
අලුත් වැඩක් නේද නියමයි නේ

RANGANA BLC
12-29-2012, 11:36 PM
පට්ට Dj පට්ට

yohan
12-30-2012, 07:57 PM
පට්ට පට පට..........නියම වැඩක් බ්‍රෝ


:thumbsup:

thilanka mihiranga
06-20-2013, 08:12 PM
බම්ප්