PDA

View Full Version : පට්ට HTC Droid DNA..



prasannalive
12-29-2012, 11:33 AM
මෙන්න ඉතින් HTC Phone වලට කෑමති අයට Droid DNA


http://images.anandtech.com/doci/6453/DROID%20DNA%20by%20HTC%20(2)%5B4%5D.jpg

http://hothardware.com/articleimages/Item1962/small_droid-dna-edge.jpg

http://asset0.cbsistatic.com/cnwk.1d/i/tim/2012/11/15/HTC_Droid_DNA_35536642_14_540x386.jpg

මේක නම් ඉතින් HTC Brand එකෙන් මේ November Released කරපු සුපිරිම Phone එකක්.මේක එන්නේ 1080p Full HD ,Corning Gorilla Glass 2 කියන Super LCD3 Display එකක්.ඒ කියන්නෙ ඉතින් ඔයාලට සුපිරිම විදිහට Movie එකක් උනත් බලන්න පුලුවන්.


http://www6.pcmag.com/media/images/305276-htc-droid-dna-movie.jpg

5.0 inches Display එකක් එන නිසා Game එකක් උනත් හොදට Play කරන්න පුලුවන්


http://4.bp.blogspot.com/-G7TMnSTm5sE/UKpSf84G-WI/AAAAAAAABQs/gpdakYTUdVY/s1600/entertainment-hero.jpg



මේකේ 16 GB (11 GB user available) storage , 2 GB Ram, Quad-core 1.5 GHz Krait processor එකකුත් තියෙනවා .


http://cdn.slashgear.com/wp-content/uploads/2012/11/PB130341-htc-droid-dna--580x326.jpg

තත්පරයකට Photo 4 ගන්නත් පුලුවන්.අවුලක් නොවි Photo ගන්න නම් කියාපු Phone එකක් තමයි මේ.


http://img.youtube.com/vi/R512phD0it4/0.jpg

HTC DROID DNA - Full phone specifications (http://www.gsmarena.com/htc_droid_dna-5113.php)


හොදයි නම් ඉතින් දන්නව නේ කරන්න ඔනි දේ


http://cdn2.wiredimpact.com/wp-content/uploads/2012/02/facebook-like-button.gif

:41_002:

danukamax
12-29-2012, 12:26 PM
ඒකනම් පට්ට:D,...ඒත් අපිට කොහෙන්ද ඕවා...:(

Eranga 44
12-29-2012, 01:07 PM
:shocked:

සෝරෝ
12-29-2012, 02:19 PM
මේ මිදි තිත්තයි....... :D

CJA
12-29-2012, 02:56 PM
මේ මිදි තිත්තයි....... :D

සිරාවටම..

hasithadn
12-29-2012, 04:39 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

PRASAD SAMPATH
12-29-2012, 06:01 PM
පට්ට http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-prn1/c0.0.242.242/p403x403/72352_176094875869769_404181426_n.jpg

Nipuna51
12-30-2012, 07:50 AM
:rolleyes::57:

nilanmarasingha
12-30-2012, 11:37 AM
niyamai...bt HTC..:sad:

$king
12-30-2012, 02:11 PM
ela

thisaru
12-30-2012, 02:19 PM
apita koinda puso malu,api yanawai muudu

Pramod Indunith
01-01-2013, 07:18 PM
පට්ටම පට්ට ෆෝන් එකක්

chathu28
02-01-2013, 10:09 PM
:yes:

shashi1987
02-02-2013, 09:11 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:
අපිට කොහෙන්ද බූල් බල්ලො

prasannalive
02-02-2013, 07:11 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:
අපිට කොහෙන්ද බූල් බල්ලො


බූල් Onima Na ne Ban Tikak Tibboth Athi...;)

CREATIVEN
02-02-2013, 08:32 PM
මේ මිදි තිත්තයි....... :D

මටත් ඒකනම් හිතුන..

nnjeevana
02-03-2013, 07:16 PM
apita koinda HTC

kiripaan
02-03-2013, 08:05 PM
කීයක් විතර වේයිද ඕකට? :empty::empty::empty::empty:

PRASAD075
02-06-2013, 10:17 PM
maxxa

prasannalive
02-15-2013, 02:36 PM
කීයක් විතර වේයිද ඕකට? :empty::empty::empty::empty:

wadiya naha 85. 95 k witara wai

Amnisha85
02-15-2013, 04:45 PM
Niyami bro......
thawa new phon wala wisthara danna
All the best

:thumbsup:

:clap:

Axio
02-15-2013, 05:19 PM
Patta 4n eka machan...meka mehe keeyak witharai weida danne nee?

prasannalive
02-15-2013, 10:47 PM
Patta 4n eka machan...meka mehe keeyak witharai weida danne nee?

Thama mehata awith nam naha...godak durata 85 ,95 wage ganak wai..mokada HTC brand eka Sony walata wada ganan.

biri
02-16-2013, 06:56 AM
:cool: