PDA

View Full Version : Happy New Year



thushan10
01-01-2013, 04:01 PM
Graphic World එක්ක එකතු වුන හැමෝටම සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා

අද අලුත් වැඩක් කරන්න හිටියට වැඩේ පෝස්ට් එකක් විදියට ඉවර කර ගන්න බැරි වුනා ඉතිං හැබැයි මම මගේ වැඩේ නම් ඉවර කරා මෙන් න මේකයි පින්තූරේ

අලුත් පෝස්ට් එකකට අදහසක් හිතනකොටම දවස ගිහින් යාලුවො මේක බලලා හදන හැටි හිතමුකෝ එහෙනම් හෙට මේ පැත්තේ ආවොත් කරන විදිය දාලා තියන්නම්
http://2.bp.blogspot.com/-oSk-3Gm6Tu0/UOK6F7EKAeI/AAAAAAAAA7s/KAr_vh2EiMU/s1600/new+ear.jpg

thisaru
01-01-2013, 04:08 PM
wow,patta ar

thushan10
01-02-2013, 04:29 PM
ඔන්න කිවුවා වගේ ම දැම්‍මා..............

http://www.youtube.com/watch?feature=player_detailpage&v=0yaZtFOaIuA

ගත්තේ මගේ බ්ලොග් එකෙන්