PDA

View Full Version : මතකද මේ සිංදුව...



*maheshi*
01-01-2013, 08:04 PM
මතක විදියට වසර 2000 ලැබිම වෙනුවෙන් තමයි මේ සිංදුව නිර්මාණය කලේ.සිරස ටිවි එකේ මේ සිංදුව සැහෙන්න පාරක් ගියා මට හොදට මතකයි. :yes: ලස්සන සිංදුවක්.ඔයත් අහලා බලන්න ඔයාට මේ සිංදුව මතක් වෙනවද කියලා.වසර 2000 ලබද්දි ලංකාවේ යුද්ධයක් තිබ්බ නිසා සාමය වෙනුවෙන් තමයි මේ ගිතය නිර්මාණය කරලා තියෙන්නේ.ගායනය කරන්නේ භාතිය හා සංතුෂ් අතුළු තව කිහිපදෙනෙක්.වැඩි විස්තර ඕන නැහැ අහාලම බලන්නකෝ මතකද කියලා මේ ලස්සන සිංදුව.



http://www.youtube.com/watch?v=Z4QzbjIJyBM&feature=youtu.be

RANGANA BLC
01-01-2013, 08:08 PM
SIRASA WADAK KOROTH SIRA THAMY HODA HO NARAKA

EKE MARU CRIATIVE TEAM EKAK ENNAWA

SINDUWA LASSANAY

Punisher
01-01-2013, 08:08 PM
රෙඩියෝ එකේ නම් මේක තාම යනවා ඇහිලා තියනවා. මේක ඇත්තටම ලස්සනම සිංදුවක්
රේප් +5

Eranga 44
01-01-2013, 08:15 PM
:40_002:

CREATIVEN
01-01-2013, 08:24 PM
මතකයි මතකයි... මොකද දෙයියනේ එකපාරාටම මේ සි‍දුව මතක්වුනේ. . . :?:
ජනවාරි පළමුවෙනිද අවුරුදු 10කටත් එහා අතීතයක් සිහිවෙලා ඔයාට..
ඇත්තටම ලස්සන තේරුමක් තියෙන සි‍දුවක් තමා..
නොඇසි ගියපු එකක් උඩට මතුඅකර්ල ගත්තු එකට ස්තුතියි..

CREATIVEN
01-01-2013, 08:25 PM
රෙප් ++++

තව දෙයක් මේ සිංදුව දැක්කම අද වෙනකොට නිරෝෂ ඇන්ටි කොච්චර පොෂ් වෙලාද කියලත් හිතුන.. ලොල්

jk perera
01-01-2013, 09:41 PM
රෙප් ++++

තව දෙයක් මේ සිංදුව දැක්කම අද වෙනකොට නිරෝෂ ඇන්ටි කොච්චර පොෂ් වෙලාද කියලත් හිතුන.. ලොල්

සින්දුව නෙමේ බලලා තියෙන්නේ නිරෝශා දිහානෙ :giggle::giggle::giggle:

thisaru
01-01-2013, 09:45 PM
hik

yohan
01-02-2013, 07:03 AM
:giggle::thumbsup:

Time Traveler
03-18-2013, 06:24 PM
:40_002::40_002:

jimmy0082
04-10-2016, 09:24 PM
thank you very much.........

kushanchathuranga
04-11-2016, 06:25 AM
fatta