PDA

View Full Version : blogger help



KUKULAMMA
01-03-2013, 10:08 PM
මන් බ්ලොග් එකක් හැදුව.top menu එකේ tutorils.movies කියල වර්ග කලා.එත් දාන post ,home එකෙන් විතරයි බලන්න පුළුවන්.ඒවා අර top mමෙනු එකෙන් බලන්න පුළුවන් විදියට හදන්නේ කොහොමද

Eranga 44
01-03-2013, 11:18 PM
Bump

shashi1987
01-04-2013, 08:25 AM
:no:

Angel_senuri
01-04-2013, 09:00 AM
tag categories dala oka karanna puluwan. help karannam.PM ekak dannako frnd.I'll help u

SpAz
01-04-2013, 09:13 AM
top menu ekata tag tika dammanam oka hari

Dj | නිමන්ත
01-04-2013, 10:01 AM
හරියට හරි ටැක් එකක් හදලා ඒකෙන් වර්ග කරන්න පස්සේ. ඒවගේ ලින්ක්ස් අරවට දෙන්න දැන් හරි ඔයා දාන දාන පෝස්ට් දැන් වර්ගකරලා ටැග්හරා දාන්න වැඩේ ඉවරයි...හික්ස්....

KUKULAMMA
01-04-2013, 11:24 PM
THANKS OYALAT.WADE HARI:yes:THANKUUUUUU