PDA

View Full Version : බලපු හොදම චිත්‍රපටිය



tishan21
01-06-2013, 10:53 AM
මතකද තමන් බලපු චිත්‍රපටි වලින් හොදම චිත්‍රපටිය මොකක්ද කියලා....?
එහෙනං ඔයා බලපු චිත්‍රපටි වලින් ඉංග්‍රීසි හින්දි දෙමළ තෙළිඟු චිත්‍රපටි වල නම් වෙන වෙනම කමන්ට් බොක්ස් එකේ සටහන් කරලා යන්න.
කැමති නං එක එක චිත්‍රපටිය ගැන විස්තරයකුත් කරලා යන්නග
පුළුවන්කමක් තියෙනවා නම් ඒවා බාගන්න පුළුවන් ලින්ක් එකත් ලියලා යන්නග
මම හිතනවා මේ වැඩේ ගොඩක් අයට ගොඩක් ප්‍රෙයා්ජනවත් වේවි කියලා

උදාහරණයක් විදියට මමම මුල් එක ලියන්නම්කෝ

ඉංග්‍රීසි -Universal Soldier (1929) (http://kat.ph/universal-soldier-van-damme-1992-dvdrip-eng-prithwi-avi-t482719.html)
හින්දි -MEIN HOONA (2004) (http://kat.ph/main-hoon-na-2004-dvdrip-hindi-sam-t2684094.html) RAB NE BANADI JODI (2008) (http://kat.ph/rab-ne-bana-di-jodi-2008-hindi-720p-brrip-x264-e-sub-xrg-t5301959.html)
දෙමළ -SINGHAM (2010) (http://kat.ph/singam-2010-lotus-dvdrip-tamil-movie-t4260507.html)
තෙළිඟු - HAPPY (2006) (http://torrent.cd/ce60926070d4b11a1782738f1e53cb5b3feab6f2/Happy+Telugu+Movie+Allu+Arjun+and+Genelia+2006+in+ MP4+by+Arjunn.torrent)

තව භාෂෘ වල හොද ෆිල්ම් තියෙනවා නම් ඒවත් මේ වගේම දාන්න.
එහෙනම් ගිහින් එන්නම්.......:yes:

shashi1987
01-06-2013, 11:27 AM
කෝ යකෝ සිංහල එකක් නැද්ද?

biri
01-06-2013, 12:11 PM
කෝ යකෝ සිංහල එකක් නැද්ද?
:yes::yes:
උබ සින්හලයෙක් වෙලත් සින්හල ඒවට තැන නුඩුන් එක .උබ ජාතියට කරපු අවනම්බුවක් ඕයි...

විහිලුවට හොදේ

thisaru
01-06-2013, 12:31 PM
hoda film nathath sinhala ekakuth thibunanam thama hoda

CJA
01-06-2013, 01:32 PM
සිංහල

http://4.bp.blogspot.com/__CE60DbtDHw/SwUif2zFt0I/AAAAAAAABAQ/pH5F7kS9rGY/s400/Machan+Darmapriya+Dias.jpg

ඉංග්‍රීසී

http://1.bp.blogspot.com/-2SyExbeD5Xw/UC-VBSzPReI/AAAAAAAAAvc/i6zDvOq2tf8/s1600/schindler-by-scenicreflectionsdotcom.jpg

දෙමල

http://1.bp.blogspot.com/-rutbqsUGTxo/TaRxRTQxPII/AAAAAAAAAHo/-VGfjL1zHk4/s1600/vaaranam-aayiram.jpg

තෙලිගු

http://3.bp.blogspot.com/_xXB9t1QBOhI/S526SNVfynI/AAAAAAAAAG0/jDYySEPCaE4/s400/magadheera+snaps+1.jpg

ප්‍රංශ

http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRT6lfxHEAkQlWs_Pu3pdSEAZiebTlG0 70pih4EVN9SWP6kYQdvIY5Xac1n3w

Eranga 44
01-06-2013, 01:48 PM
:b

thasneen
01-06-2013, 05:22 PM
sinhala -; parliament joks

tishan21
01-06-2013, 10:39 PM
කෝ යකෝ සිංහල එකක් නැද්ද?

ඔච්චරම කියන එකේ සිංහල ෆිල්ම් එක ගැනත් කියන්න එපෑයැ.
බලපු හොදම සිංහල ෆිල්ම් 2ක් තියෙනවා
1. සිකුරු හතේ
2.කිං හන්තර්

එන හැම සිංහල ෆිල්ම් එකක් ගැනම ලංකාවේ අපි දන්න හින්දා කිව්වේ නැත්තේ

Amnisha85
01-06-2013, 11:00 PM
sinhala - colour
hindi - 3 idiot / thare samipan
English Fast fares serous / Jame bond / Mission impossible / Die hart Blood diamond

thushan10
01-07-2013, 08:47 AM
Sinhala
http://www.sarasavi.lk/media/catalog/product/cache/1/image/265x265/dc6167104a8b9d349cbec22ebb6176f6/p/u/pura-handa-book-cover.jpg

English
http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_CR9,0,214,317_.jpg

Hindi
http://cdn.koimoi.com/wp-content/new-galleries/2011/02/3-Idiots.jpg

suran1234
09-09-2013, 09:11 PM
Sinhala
http://4.bp.blogspot.com/__CE60DbtDHw/SwUif2zFt0I/AAAAAAAABAQ/pH5F7kS9rGY/s1600/Machan+Darmapriya+Dias.jpg

Tamil
Vinnaithaandi Varuvaaya (2010)
http://www.behindwoods.com/image-gallery-stills/wallpaper/vinnaithaandi-varuvaayaa/vinnaithaandi-varuvaayaa-01-1280-960.jpg

Telugu
Arya 2 2009
http://1.bp.blogspot.com/_kVF49HrzGHs/S65YCm_CmaI/AAAAAAAAACg/BwIJVOq73DM/s1600/arya-05.jpg

English
The Hurt Locker 2008
http://www.impawards.com/2009/posters/hurt_locker_ver8_xlg.jpg

http://www.filmdetail.com/wp-content/uploads/2009/08/The-Hurt-Locker-poster.jpg

Sherlock Holmes 1 & 2
http://www.aceshowbiz.com/images/news/sherlockholmes1.jpg

http://3.bp.blogspot.com/-bUbLjAe91J8/TZKao__nnLI/AAAAAAAAAJ8/t9lXHoUcBP4/s320/sherlock-holmes-movie1.jpg

thilanka mihiranga
09-13-2013, 04:12 PM
http://www.films.lk/uploads/films/poster/big/1620_1.jpg

http://www.slstop.com/media/catalog/product/cache/1/image/38bbb82323a703146f48b65dfdd21fc4/1/4/14.-ra-daniel-daval-migel-2_1.jpg

http://www.slstop.com/media/catalog/product/cache/1/image/38bbb82323a703146f48b65dfdd21fc4/1/3/13.ra-daniel-daval-migel.jpg

Tharuka Sachuntha
10-25-2016, 02:59 PM
Who am I