PDA

View Full Version : Easy Steps For Making HDR Image



thushan10
01-06-2013, 01:58 PM
ඉතිං ආයුබෝවන් ඔක්කෝටම මම අද කියන්න යන්නේ සාමන්‍යය පින්තූරයක් HDR පින්තූරයක් විදියට සකස්කර ගන්නේ කොහොමද කියල

අපේ යාලුවො දන්නවනේ HDR (High Dynamic Range) Images කියන්නේ මොනවද කියලා මේ වගේ පින්තූර සාමාන්‍ය කැමරාවකින් ගන්න අමාරැයි විවිධ ආලෝක තත්ව යටතේ ගත්තු පින්තූර එකතු කිරීම මගින් තමයි මේවගේ පින්තූර නිර්මාණය කරන්න වෙන්නේ අපි ට ඒදේවල් නැති නිසා බලමු සාමන්‍ය පින්තූරයක් මේ විදියට හදන්නේ කොහොමද කියලා

මේ තියෙන්නේ මම භා‍විතා කරපු පින්තුරය
http://4.bp.blogspot.com/-oAOJwHJPHgo/UOktcy7VBPI/AAAAAAAAA9M/-TD-t3f9KFk/s1600/slave.island.jpg

මේ තියෙන්නෙ HDR විදියට සකස් කරපු එක
http://2.bp.blogspot.com/-y-AsOjR85QA/UOktzdRDoiI/AAAAAAAAA9U/lgterbrHQ4g/s1600/slave.jpg

වෙනස පේනවනේ හරි පටන්ගමු


1 පියවර

මුලින් ම පින්තූරය අරන් ඒකේ ලේයර් තුනක් සකස් කරගන්න මේවිදියට (Ctrl +J දුන්නම හරි )

http://2.bp.blogspot.com/-nJFLTj9l0i4/UOkumXWaYWI/AAAAAAAAA9g/ilmx4Kx_ckI/s1600/1.jpg
දැන් 2 ලේයර් එක off කරන්න (ඇහැ උඩ ක්ලික් කරන්න ) ඊට පස්සේ 1 ලේයරය තෝරලා ඒක Desaturation (Ctrl + Shift + U) කරන්න

ඊට පස්සේ ඒක Invert (ctrl +I) කරගන්න දැන් පහල පින්තූරයේ විදියට ලේයර් මොඩ් එක Overlay කරන්න
http://2.bp.blogspot.com/-mE7-YNdPnHI/UOkwB34-EkI/AAAAAAAAA-0/zqGVtmo16e8/s1600/2.jpg

දැන් 1 ලේයර‍‍ට Filter මෙනු එකේ Blur වල Gaussian Blur දෙන්න මේ විදියට

http://4.bp.blogspot.com/-nLr6H1hRGJY/UOkwrtv0QuI/AAAAAAAAA-8/Lrr5NRfJC-4/s1600/3.jpg


2 පියවර

දැන් 2 ලේයරය නැවත on කරගන්න ඒකේ ලේයර් මොඩ් එකත් කලින් විදියටම Overlay කරන්න

http://4.bp.blogspot.com/-WYGBoC2fWMo/UOkxYMknmiI/AAAAAAAAA_E/TkZV6YrlhVE/s1600/4.jpg
හරිනේ දැන් Filter මෙනු එකේ Other වල High Pass කියන ෆිල්ටර් එක දෙන්න මේ විදියට

http://3.bp.blogspot.com/-3Tc7_TEoDjE/UOkyHmvsh4I/AAAAAAAAA_4/UPa3xF3cm-U/s1600/5.jpg



දැන්ගොඩක් වැඩ ඉවරයි කැමති නම් 2 ලේයර් එකේ Opacity අඩු කරගන්න මේවිදියට


http://2.bp.blogspot.com/-O2_Fc17DCVk/UOky3-2bbFI/AAAAAAAABAo/QWwdKZU9aFQ/s1600/6.jpg


හරි දැන් මෙන්න මේ විදියට ඒවි
http://2.bp.blogspot.com/-y-AsOjR85QA/UOktzdRDoiI/AAAAAAAAA9U/lgterbrHQ4g/s1600/slave.jpg

අලුත් පෝස්ට් එකකි න් හමුවෙමු එහෙනම්
ගැටලු ආවොත් කොමෙන්ට් එකක් දාමු බලන්ට

ගත්තේ මගේම බ්ලොග් එකෙන් Graphic World (http://graphicworldsl.blogspot.com)

thasneen
01-06-2013, 03:54 PM
thanks

thisaru
01-06-2013, 04:38 PM
watinawa godak saho

nnjeevana
01-07-2013, 01:02 PM
patta

shashi1987
01-07-2013, 04:17 PM
:yes: ගොඩක් ස්තූතියි.....

Dj | නිමන්ත
01-07-2013, 06:58 PM
එල කොල්ලා නියමයි මම උඹට සැලකුවා මචෝ...

CJA
01-07-2013, 07:04 PM
:thumbsup::thumbsup:

ips
01-07-2013, 10:42 PM
ela...

PRASAD SAMPATH
01-08-2013, 08:53 AM
ස්තූතියි.....:thumbsup::thumbsup:: thumbsup:

BEN
01-30-2013, 09:09 AM
ela

BEN
01-31-2013, 05:35 PM
ela

chathu28
02-01-2013, 10:28 AM
waradak ne hoda wadak.........