PDA

View Full Version : සිංහල උපසිරැසි දාන්න කැමති නම්..

HEDZ
07-31-2011, 08:31 AM
zoom.lk සමග එකතු වි සිටින ඔයාලත් චිත්‍රපට සදහා සිංහල උපසිරැසි දාන්න කැමති නම් අපත් සමග එකතු වෙන්න පුලුවන්...චිත්‍රපට සදහා සිංහල උපසිරැසි ගන්වන අකාරය පහත ලිනක් එක කිලික් කරලා බලාගන්න පුලුවන්.
http://www.zoom.lk/forums/zoom-talks/494-3523%3B-3538%3B-3458%3B-3524%3B-3517%3B-3467%3B-3508%3B-3523%3B-3538%3B-3515%3B-3536%3B-3523%3B-3538%3B-3503%3B-3535%3B-3512%3B-3542%3B.html
දැනටමත් ඔබ චිත්‍රපට සදහා උපසිරැසි ගන්වන කෙනෙකු නම් අපවෙත ඔබේ චිත්‍රපටය සහා උපසිරැසි ෆයිල් එක [email protected] ලිපිනයට එවන්න..

gamage
07-31-2011, 10:28 AM
balamu try ekak dala puluwan nam kiyannamko

*maheshi*
07-31-2011, 11:24 AM
තවත් කට්ටිය එකතු වෙනවා නම් හොදයි ඉතින්..මම නම් දැනටම සබ් දානවනේ

CREATIVEN
08-01-2011, 02:00 PM
අපිත් ඉන්නවා.. තවත් අය ඉන්නවනම් ගොඩක් හොඳයි .. :)

$king
08-03-2011, 11:57 AM
BAlamu...

princekrish
08-03-2011, 12:14 PM
Api sub hadanawa nam mokakda use kranna oni font 1 ?

*maheshi*
08-03-2011, 05:20 PM
Api sub hadanawa nam mokakda use kranna oni font 1 ?

ඔනම සි‍ංහල ෆොන්ට් එකක් කමක් නෑ..මෙන්න මේ ත්‍රේඩ් එක බලන්න http://www.zoom.lk/forums/zoom-talks/494-3523%3B-3538%3B-3458%3B-3524%3B-3517%3B-3467%3B-3508%3B-3523%3B-3538%3B-3515%3B-3536%3B-3523%3B-3538%3B-3503%3B-3535%3B-3512%3B-3542%3B.html

එකේ හොදටම විස්තර කරලා දිලා තියනවා...ට්‍රයි කරලා බලන්න ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න

princekrish
08-03-2011, 05:31 PM

Thanq wewaa.....i'll try.
:clap:

princekrish
08-03-2011, 05:41 PM
ඔනම සි‍ංහල ෆොන්ට් එකක් කමක් නෑ..මෙන්න මේ ත්‍රේඩ් එක බලන්න http://www.zoom.lk/forums/zoom-talks/494-3523%3B-3538%3B-3458%3B-3524%3B-3517%3B-3467%3B-3508%3B-3523%3B-3538%3B-3515%3B-3536%3B-3523%3B-3538%3B-3503%3B-3535%3B-3512%3B-3542%3B.html

එකේ හොදටම විස්තර කරලා දිලා තියනවා...ට්‍රයි කරලා බලන්න ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න

thankx.......

MANJU
08-05-2011, 05:16 PM
ට්‍රයි කරන්න ඕන

CREATIVEN
08-06-2011, 12:39 PM
එළ එළ

Mal Baba
08-06-2011, 02:12 PM
mamath asai oya wedeta
eth wedath ekka pulu puluwan widiyata sup eka dennam sahola

119lk
08-07-2011, 01:20 AM
උත්සහ කරලා බලන්න ඕනේ:59:
ජයවේවා!

milinda bhagya
08-10-2011, 01:21 PM
onna ehenam mamath awa

Mal Baba
08-10-2011, 02:56 PM
Maxza Wedak Ha

IveyStyle
08-11-2011, 12:37 AM
films baana apitath thagi denawata apith kemnathiy:P

Godage
08-11-2011, 08:15 AM
නියමයි.. දිගටම කරගෙන යන්න...
සුභ පතනවා කට්ටියටම........ :)

gceal
08-23-2011, 01:14 PM
elzzzz

gceal
09-06-2011, 03:33 PM
mamath kamathi danna

mtchinthaka
09-22-2011, 12:35 PM
mama nam ekak dhemma. balamu site eke daaida kiyala.

..::SPARK::..
10-02-2011, 04:27 PM
mama nam ekak dhemma. balamu site eke daaida kiyala.

bayawenna epa macho sub haduwanam aniwa danawa..

HEDZ
10-27-2011, 11:01 PM
320320

මේ සබ් එක අයිති ඔයාට නම් අපිට මේක පල කරන්න පුලුවන්.එහෙමනම් පෞද්ගලිකව මට දන්වලා එවන්න.

Dinush
10-27-2011, 11:05 PM
http://i1111.photobucket.com/albums/h466/Suriya32/hqtamilmovies/DVD%20TAMIL%20MOVIES%20LIST/NaanMahanAlla.jpg

Dinush
10-27-2011, 11:11 PM
කොහොමද එවන්න ඕනේ??

kterulz
10-28-2011, 08:33 AM
ගොඩක් ස්තුතියි ලොක්කා අයියා..

මරු හිරා
10-28-2011, 07:52 PM
එලස්

zajeez
11-02-2011, 09:17 PM
balamuko !

Djwathila
11-19-2011, 07:50 PM
:yes::yes:

DEVIL-MADU
12-16-2011, 02:42 AM
apit innava balamu...

chirath
12-24-2011, 06:03 PM
මමත් Try එකක් දාල බලන්නම්කො

ShanSamarasinghe
12-30-2011, 03:28 PM
Final Destination 5 movie එකට මම subtitles දානවෝ....

පොඩ්ඩා
12-30-2011, 10:00 PM
Final Destination 5 movie එකට මම subtitles දානවෝ....

නියමයි

:::N E O:::
01-18-2012, 04:57 PM
:57:

:::N E O:::
01-18-2012, 05:19 PM
:thumbsup:

Castiel
02-25-2012, 06:38 PM
බලමුකෝ උත්සහයක් දරලා,

kasunvck
03-10-2012, 08:31 PM
api a file upload karnna oni kohetada:sad::sad:

Punisher
03-10-2012, 08:36 PM
api a file upload karnna oni kohetada:sad::sad:

ෆයිල් එක ඇඩිමින්ට දෙන්න ඕන එයයි සයිට් එකේ දාන්නේ.
විස්තර සදහා මේල් එකක් දාන්න ඇඩිමින්ට

kasunvck
03-10-2012, 08:53 PM
THANKZZZZZZ

Iujazz
03-12-2012, 07:32 AM
Admin ge email address eka dennako. mamath kamethi sub danna.

*maheshi*
03-12-2012, 08:10 AM
Admin ge email address eka dennako. mamath kamethi sub danna.

[email protected]

Iujazz
03-12-2012, 09:59 AM
Thanx.....!!! rep+ :thumbsup:

harsha0101
03-18-2012, 09:44 PM
math try 1k denanmko :)::):

19951118
03-31-2012, 01:28 AM
මම darkest hour මුවි එක ට සිංහල සබ් දෙන්නම් තව දවස් 3 කින් .මම කොහොමද ලබා දෙන්නේ.

Naveen
03-31-2012, 08:17 AM
මම darkest hour මුවි එක ට සිංහල සබ් දෙන්නම් තව දවස් 3 කින් .මම කොහොමද ලබා දෙන්නේ.

මේකට Email එකක් යවන්න.
[email protected]

19951118
03-31-2012, 12:35 PM
man gawa darkest hour movie akata sinhala sub thiyenawa man kohomada laba denne.

BLacK HuNTeR
03-31-2012, 12:48 PM
man gawa darkest hour movie akata sinhala sub thiyenawa man kohomada laba denne.

ඇඩිමින්ට යවන්න.
[email protected]

muthu
04-07-2012, 09:59 AM
Mata Prashnayak thiyanawa... Meka notepad walin ON karaama font eka wenas karama Code eke font tkath wenas wenawane.. ethkota mokada karanne? Code eka vitharak ekglish walin thiyanna be.. eka awulakda..?? plzzz reply me

Harsha169
08-12-2012, 08:59 PM
ඔනම සි‍ංහල ෆොන්ට් එකක් කමක් නෑ..මෙන්න මේ ත්‍රේඩ් එක බලන්න http://www.zoom.lk/forums/zoom-talks/494-3523%3B-3538%3B-3458%3B-3524%3B-3517%3B-3467%3B-3508%3B-3523%3B-3538%3B-3515%3B-3536%3B-3523%3B-3538%3B-3503%3B-3535%3B-3512%3B-3542%3B.html

එකේ හොදටම විස්තර කරලා දිලා තියනවා...ට්‍රයි කරලා බලන්න ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න

මේකේ ලින්ක් එක ලෝඩ් වෙන්නේ නැහැනේ... පේජ් නොට් ෆවුන්ඩ් කියලා වැටෙනවා...

Bunchi
09-30-2012, 12:31 AM
mamath ekaka weda karagena yanawa ;)

LahiruKanthika
09-30-2012, 11:19 PM
mekan Sinhala Subs Danna Bahane..Note Pad Eke Kohomada Sinhala English & Numbers Ekawara Type Karanne??Plz Eka Mata Kiyanawada???

CJA
09-30-2012, 11:30 PM
mekan Sinhala Subs Danna Bahane..Note Pad Eke Kohomada Sinhala English & Numbers Ekawara Type Karanne??Plz Eka Mata Kiyanawada???

ප්‍රශ්නෙ තේරෙනවා මදි මචෝ..

Eranga 44
10-18-2012, 12:15 PM
Sinhala Unicode Install karahan ethakota puluwan

Eranga 44
10-18-2012, 12:16 PM
mekan Sinhala Subs Danna Bahane..Note Pad Eke Kohomada Sinhala English & Numbers Ekawara Type Karanne??Plz Eka Mata Kiyanawada???
Sinhala Unicode Install karahan ethakota puluwan

chathuravt
10-20-2012, 09:26 PM
http://sunnyhillspta.org/Image/Products/thank%20you%20animated%20gif.gif

iSuRu09
01-17-2013, 02:40 AM
math kamathi sinhala sub danna join wenna...mama films wala sub dala thiyenawa.habai zoom 1ta newei.eth epa wena wade eng subs sinhalata translate karana 1. kohomada wadeta join wenne.rply soon

iSuRu09
01-17-2013, 02:41 AM
eth epa wena wade eng subs sinhalata translate karana 1.

shashi1987
01-17-2013, 08:14 AM
:cool:

samankumara
01-17-2013, 10:50 AM
niyamae

samankumara
01-17-2013, 10:50 AM
:thumbsup:

nuwan28
02-13-2013, 09:37 PM
tamil film sub karanne koomada?

kasun chathuranga
03-03-2013, 02:01 PM
thnkz admin....ආසාවෙන් හිටියෙ sub එකක් දාන්න...:thumbsup::thumbsup:

Bunchi
04-15-2013, 03:19 AM
tamil film sub karanne koomada?

tamil film ekaka english .srt file ekak aragena edit karanna

gayan tharaka
04-15-2013, 06:49 AM
මමනම් දැනටමත් එකක් බාරදීලා තියෙන්නේ.. ඒක ඉක්මණටම ඔයාලට ලැබෙයි... තව ටිකක් තියෙනවා.. ඒවත් ඉක්මණටම දෙනවා..

thilanka mihiranga
04-15-2013, 08:50 AM
bump

Bunchi
04-15-2013, 01:09 PM
මමත් මගේ පලවෙනි එක යැව්වා
ඉක්මනට ලැබෙයි

dushan075
06-20-2013, 01:30 PM
good work

chathurazeez
06-20-2013, 02:34 PM
බම්ප්

Imal619
02-04-2014, 04:23 PM
mama Brokencity eke sinhala sub hadanna patan gaththa ada.puluwan ikmanatama dennam.

Kistlak
04-03-2014, 08:36 PM
Sub hadanna welawakuth na.

e wagema Wachana thamai anith seen eka.

Kistlak
04-03-2014, 08:37 PM
zoom.lk සමග එකතු වි සිටින ඔයාලත් චිත්‍රපට සදහා සිංහල උපසිරැසි දාන්න කැමති නම් අපත් සමග එකතු වෙන්න පුලුවන්...චිත්‍රපට සදහා සිංහල උපසිරැසි ගන්වන අකාරය පහත ලිනක් එක කිලික් කරලා බලාගන්න පුලුවන්.
http://www.zoom.lk/forums/zoom-talks/494-3523%3B-3538%3B-3458%3B-3524%3B-3517%3B-3467%3B-3508%3B-3523%3B-3538%3B-3515%3B-3536%3B-3523%3B-3538%3B-3503%3B-3535%3B-3512%3B-3542%3B.html
දැනටමත් ඔබ චිත්‍රපට සදහා උපසිරැසි ගන්වන කෙනෙකු නම් අපවෙත ඔබේ චිත්‍රපටය සහා උපසිරැසි ෆයිල් එක [email protected] ලිපිනයට එවන්න..

Me Link weka wada nane.

Link eka Upadate karanawada ??

Seeker
04-04-2014, 08:03 AM
:cool:

CHAMARAN
04-04-2014, 09:12 AM
mm

achala2010
04-04-2014, 04:25 PM
:):

Code#M
04-04-2014, 08:52 PM
:):

Code#M
04-04-2014, 09:00 PM
මේ තියෙන්නේ වැඩ කරන ලින්ක් එකක් http://www.zoom.lk/forums/showthread.php?t=494
Me Link weka wada nane.

Link eka Upadate karanawada ??

kasun dewaka
07-07-2014, 10:07 AM
me link eka weda karan ne ne? :k0243:

damithperera
07-07-2014, 12:23 PM
වටිනවා ලොක්කා

USG
08-22-2014, 08:55 PM
Apith set unata kamak nadda,,,,,,,,,,,,,me dawas wala vacation eke gedarata wela inne,,,,,,,,,,,,,

apkumara
08-23-2014, 09:00 AM
niyamaiy niyamaiy

apkumara
08-23-2014, 09:01 AM
me link eka weda karan ne ne? :k0243:
:yes:

TharakaMadushan
08-23-2014, 10:20 AM
Machn link 1k wada na, "page not fount" kiyala watanawa....
:no::no:

RusiruDon
10-14-2014, 03:49 PM
link wada nh ne?

Code#M
10-21-2014, 06:42 PM
bump

shamika1995
02-10-2015, 01:37 AM
අපි උපසිරැසි හදන්න ඔයලා දැනට කරලා නැති Film එකක් කොහොමද හොයා ගන්ාන?

S.K.Ruchiranga
02-12-2016, 06:38 PM
elma

Dj | නිමන්ත
02-13-2016, 08:14 AM
අපි උපසිරැසි හදන්න ඔයලා දැනට කරලා නැති Film එකක් කොහොමද හොයා ගන්ාන?
ඒකට අපේ ඇඩ්මින් සහෝදරයව අමතන්න එතුමාගෙන් දැනගන්න පුලුවන්

A$itha
02-13-2016, 09:06 AM
අපි උපසිරැසි හදන්න ඔයලා දැනට කරලා නැති Film එකක් කොහොමද හොයා ගන්ාන?
ahanna lokkagen

kushanchathuranga
02-13-2016, 09:12 AM
:yes:

harshana001
05-03-2016, 07:00 PM
මෙන්න හොද වැඩක්...කරමු බලන්න කට්ටියම.

මම මේක කරන්න ගත්තෙ දැන් දවස් ගානක් තිස්සෙම home page එකේ තියෙන්නෙ එකම thread ටිකක් නිසා....එකක්වත් අලුතෙන් ඇවිත් නෑ...ඒක නිසා මම අලුතෙන් ටිකක් wall එකට දානව කමක් නෑනෙ කට්ටිය.. හොද නම් බලන්න නැත්නම් නිකං ඉන්න.

Ravi_N_Rasi
11-17-2016, 12:20 PM
math kamathi set wenna,kohomada karanne???

harshana001
11-18-2016, 11:11 PM
Mamath Innawane
Puluwan Aya Set Wenna.
Tru Ekak Dala Balanna Zoom Eke Contributor Kenek Wenna.

Ona Help Ekak
Ahanna.
Denawa Ekenma.

harshana001
11-18-2016, 11:20 PM
තවත් කට්ටිය එකතු වෙනවා නම් හොදයි ඉතින්..මම නම් දැනටම සබ් දානවනේ

අපිත් ඉන්නවා.. තවත් අය ඉන්නවනම් ගොඩක් හොඳයි .. :)

මමනම් දැනටමත් එකක් බාරදීලා තියෙන්නේ.. ඒක ඉක්මණටම ඔයාලට ලැබෙයි... තව ටිකක් තියෙනවා.. ඒවත් ඉක්මණටම දෙනවා..

Niyamai...
Good.
Ekenma

harshana001
11-18-2016, 11:21 PM
math kamathi set wenna,kohomada karanne???

Mekata Mail Ekak Dhanna.
ADMIN ([email protected])
[email protected]

harshana001
11-18-2016, 11:23 PM
Apith set unata kamak nadda,,,,,,,,,,,,,me dawas wala vacation eke gedarata wela inne,,,,,,,,,,,,,

:shocked:
:cool:

harshana001
11-18-2016, 11:24 PM
මේ තියෙන්නේ වැඩ කරන ලින්ක් එකක් http://www.zoom.lk/forums/showthread.php?t=494

Meka wada ban

http://www.zoom.lk/forums/showthread.php?t=494

harshana001
11-18-2016, 11:26 PM
මමත් මගේ පලවෙනි එක යැව්වා
ඉක්මනට ලැබෙයි

Niyamai Ban.

Mokakdha Yawwe...?

harshana001
11-18-2016, 11:31 PM
mekan Sinhala Subs Danna Bahane..Note Pad Eke Kohomada Sinhala English & Numbers Ekawara Type Karanne??Plz Eka Mata Kiyanawada???

Menna Meken Try Karapan Saho.

Real Time Singlish (http://realtime-singlish.software.informer.com/2.0/)

Meken Oya Onama Magulaka
Sinhala/ English/Numric/Symbol
Gahanna Puluwan.

Kelinma kiyanawanam
Type Karanna Puluwan
Ona labbaka
Tyoe Karanna Puluwan.

ageraTex
05-18-2019, 11:30 AM
Интернет представляет собой масштабную площадку, возможности которой огромны. Каждую минуту миллионы обмениваются огромным количеством информации. Именно при помощи этого каждый сможет отыскать то, что необходимо ему в данный момент, учитывая и разные способы заработка, где не требуются финансовые вложения.

Сервис slivysklad.com позволяет получить доступ к любой информации, базе данных и продуктам, которые позволят бесплатно обучиться в интернете. Каждый день сеть пополняется новыми интересными и информативными обучающими курсами, например речевые техники скрытого влияния (https://slivysklad.com/threads/tolokonnikov-andrej-rechevye-texniki-skrytogo-vlijanija.15358/) и другими, которые работают в различных направлениях: дизайн, маркетинг, создание бизнеса, программирование, сео. Поэтому если вы будете обладать всеми нужными навыками, то заработок станет лишь вопросом времени.

Портал на регулярной основе публикует следующее:

• Обучающие курсы различного характера от популярных коучей, тренеров
• Новые бизнес идеи, касающиеся тех сфер, где вы сможете больше всего заработать денег и имеется огромный спрос
• Популярные схемы заработка, при помощи которых вы сможете заработать огромные средства в интернете. Это могут сделать даже школьники

Но самое главное, что все это абсолютно бесплатно, а потому воспользоваться всем ресурсом вы сможете в любое время. Так получится пополнять знания так часто, как желаете.

Компания стремится к тому, чтобы постоянно повышать уровень образованности в финансовом вопросе. Так удастся создать богатое и независимое сообщество. Обучаясь посредством этих материалов и развивая собственные навыки, уже вскоре вы сможете приобрести постоянный и стабильный заработок.

Смело регистрируйтесь на форуме. Это создаст все необходимые возможности для того, чтобы самым первым получить свежие материалы относительно заработка в интернете. Кроме того, сможете рассчитывать на получение советов от лучших коучей по бизнесу.