PDA

View Full Version : People's Choice Awards සම්මාන උළෙල



Udara|රොකියා
01-10-2013, 01:06 PM
http://cdn.peopleschoice.com/pca/img/show/portal/2013_shownight_header.jpg

මුළු ලෝකයම බලාගෙන හිටපු 2013 වසරේ People'sChoice සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ ඇමරිකාවේදී පැවැත්වුවා. මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වෙන්නේ මෙහි ජයක්ග්‍රාහකයින් තෝරා ගන්නේ ඔබ අප වැනි ප්‍රේක්ෂකයින්ගේ ඡන්දය අතුරිනි. ඒ සඳහා ඔවුන් Twitter සහ ඔවුන්ගේ වෙබ් අඩවිය උපයෝගී කරගෙන තිබ්බා.

සම්මාන උළෙලේ කාගේත් අවදානය යොමුවෙලා තිබුණු හොඳම චිත්‍රපටියට නිර්දේශි වෙලා තිබුණු The Amazing Spider-Man, The Avengers, The Dark Knight Rises, Snow White and the Huntsman චිත්‍රපටි වලින් The Hunger Games චිත්‍රපටිය තමයි එම සම්මානයට හිමිකම් කියුවේ.

මෙම සම්මාන උළෙලේ විශේෂී දේවල් රැසක් වුනා. විශ්ෂතම දේ තමයි කවුරුත් හිතාගෙන හිටපු හොඳම පිරිමි ගායකයාට හිමි සම්මානය Justin Bieber හිමි නොවීම. එය හිමි වුනේ Jason Mraz හටයි.

අනිත් විශේෂිතම දේ වුනේ හුඟ දෙනෙක් හිතාගෙන හිටපු Homeland රුපවාහිනී කතා මාලාවට කිසිඳු සම්මානයක් හිමිවුණේ නැහැ. එය හිමිවුණේ True Blood කතා මාලවටයි. පහලින් තියෙන්නේ සම්මාන වලට හිමිකම් කියුවන්ගේ නාම ලේකනය.

ඒ වගේම මෙම සම්මාන උළෙලේ හොඳම නාට්‍යමය චිත්‍රපටයට හිමි The Perks of Being a Wallflower චිත්‍රපටයට දැනට අපි සිංහල උපසිරැසි කර නිමකර තිබුනත් , ඔබට ගුණාත්මක පිටපතක් (විශේෂයෙන් scr වගේ පිටපත් ලබා නොදී) දිය යුතු නිසා ඉදිරියේදී එම චිත්‍රපටයත් උපසිරසි සහිතව ඔබට ලබාදීමට නියමිතයි.

Movies Awards

Favorite Movie:"The Hunger Games"
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/HUNGER.gif (http://www.zoom.lk/forums/media.php?do=details&mid=177)


Favorite Movie Actor:Robert Downey Jr.
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/c86.0.403.403/p403x403/16822_10151390584295801_1586685471_n.jpg



Favorite Movie Actress:Jennifer Lawrence
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-snc7/c0.0.403.403/p403x403/409598_10151390551360801_1633898070_n.jpg

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/HUNGER.gif (http://www.zoom.lk/forums/media.php?do=details&mid=177)

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/HOUSEAT.gif (http://www.zoom.lk/forums/media/m421-house-at-the-end-of-the-street-2012-sinhala-subtitles)



Favorite Movie Icon:Meryl Streep
http://assets6.gcstatic.com/u/apps/asset_manager/uploaded/2012/03/golden-globes-2012-meryl-streep-1326708674-view-1.jpg



Favorite Action Movie:"The Hunger Games"
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/HUNGER.gif (http://www.zoom.lk/forums/media.php?do=details&mid=177)



Favorite Action Movie Star:Chris Hemsworth
http://media.monstersandcritics.com/people/Chris_Hemsworth/images/group11/TYG-017690.jpg

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/CABIN.gif (http://www.zoom.lk/forums/media.php?do=details&mid=195)

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/AVENGERS2.gif (http://www.zoom.lk/forums/media.php?do=details&mid=196)


Favorite Face of Heroism:Jennifer Lawrence, "The Hunger Games"
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/HUNGER.gif



Favorite Comedic Movie:"Ted"
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash4/308895_329035550537477_1569735165_n.jpg (http://www.zoom.lk/forums/media/m345-ted-2012-sinhala-subtitles)



Favorite Comedic Movie Actor:Adam Sandler
http://img.perezhilton.com/wp-content/uploads/2013/01/peoples-choice-awards-2013-adam-sandler-best-comedic-actor__iphone_290.jpg



Favorite Comedic Movie Actress:Jennifer Aniston
http://cdn03.cdn.justjared.com/wp-content/uploads/headlines/2011/01/jennifer-aniston-pcas.jpg



Favorite Dramatic Movie:"The Perks of Being a Wallflower"
http://www.readbreatherelax.com/wp-content/uploads/2012/10/the-perks-of-being-a-wallflower-e1351039566233.jpeg



Favorite Dramatic Movie Actor:Zac Efron
https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/553919_300852096689156_1139586927_n.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=202)



Favorite Dramatic Movie Actress:Emma Watson
http://cdn02.cdn.justjared.com/wp-content/uploads/headlines/2013/01/emma-watson-peoples-choice-awards-2013-winner.jpg



Favorite Movie Franchise:"The Hunger Games"
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/HUNGER.gif (http://www.zoom.lk/forums/media.php?do=details&mid=177)



Favorite Movie Superhero:Robert Downey Jr., as "Iron Man"
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/c86.0.403.403/p403x403/16822_10151390584295801_1586685471_n.jpg

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/AVENGERS2.gif (http://www.zoom.lk/forums/media.php?do=details&mid=196)


Favorite On-Screen Chemistry:Jennifer Lawrence, Josh Hutcherson and Liam Hemsworth, "The Hunger Games"
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/HUNGER.gif (http://www.zoom.lk/forums/media.php?do=details&mid=177)

Favorite Movie Fan Following:Twihards, "Twilight"


TV Awards

Favorite Network TV Comedy:"The Big Bang Theory"
http://1.bp.blogspot.com/-VbyjmH9X68E/UOajBUqc3II/AAAAAAAAWi0/TRweV58YBUs/s1600/120927085824772972.jpg

Favorite Network TV Drama:"Grey's Anatomy"


Favorite Cable TV Comedy:"Awkward"
http://2.bp.blogspot.com/-a7mIQtjFQWU/UFvwUBtdzMI/AAAAAAAAPCA/5CJS6iuT458/s320/aw.jpg


Favorite Cable TV Drama:"Leverage"
http://3.bp.blogspot.com/-G-p8fDwWVfI/UNrgR3KC3zI/AAAAAAAAWcw/dAbd6hLbmX4/s400/120806100129817671.jpg



Favorite Premium Cable TV Show:"True Blood"
http://3.bp.blogspot.com/-vvVulhNYJR4/UDrnTY2VBLI/AAAAAAAAKKA/aUF5e6WW50Q/s400/TB.jpg



Favorite TV Crime Drama:"Castle"
http://1.bp.blogspot.com/-dYMZ_D7gwpQ/UOw5-kWU6HI/AAAAAAAAWqI/1QBgoLJk4l0/s1600/uswwfk7ywe18.jpg



Favorite Sci-Fi/Fantasy TV Show:"Supernatural"
http://2.bp.blogspot.com/-JZSPVRZVoJo/UMB1LjyVhFI/AAAAAAAAVkw/C6OEVZc-MS0/s400/121018110417950266.jpg



Favorite Comedic TV Actor:Chris Colfer
Favorite Comedic TV Actress:Lea Michele
http://www.peopleschoice.com/pca/images/1005002002.jpg



Favorite Dramatic TV Actor:Nathan Fillion
http://static.wetpaint.me/castle/ROOT/photos/460_340/Nathan6-526776293938357442.jpg



Favorite Dramatic TV Actress:Ellen Pompeo
http://www3.pictures.zimbio.com/gi/Ellen+Pompeo+39th+Annual+People+Choice+Awards+iVnE 141i9X1l.jpg



Favorite New TV Comedy:"The New Normal"
http://2.bp.blogspot.com/-lkG7Q9fxK_Y/UO1gRaX8oAI/AAAAAAAAWt4/LsEMtFo-cA8/s400/ipfbxZKnaEQdf.jpg

Favorite New TV Drama:"Beauty and the Beast"
http://2.bp.blogspot.com/-W7WgTc5b0MU/UMrqkhqhvCI/AAAAAAAAV1Y/XFYBx1nmelw/s1600/120922014447413961.jpg

MUSIC Awards



Favorite Male Artist:Jason Mraz




http://img.perezhilton.com/wp-content/uploads/2011/01/jason-mraz-stands-for-marriage-equality__oPt.jpg




Favorite Female Artist:Katy Perry
Favorite Pop Artist:Katy Perry
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/c0.0.403.403/p403x403/23390_10151390581120801_1000865641_n.jpg



Favorite Hip Hop Artist:Nicki Minaj
http://static1.celebrityredcarpet.co.uk/articles/9/22/69/@/8820-nicki-minaj-posed-in-a-head-to-toe-200x200-2.jpg



Favorite R&B Artist:Rihanna
http://portalrihannafenty.com/wp-content/uploads/2012/10/RIHANNA-PEOPLE-CHOICE-AWARDS-2013.jpg


Favorite Band:Maroon 5
http://alt.coxnewsweb.com/cnishared/tools/shared/mediahub/00/23/00/slideshow_1002307727_Peoples_Choice_Awards_Show_(1 ).JPG

http://wac.450f.edgecastcdn.net/80450F/popcrush.com/files/2013/01/win.jpg



Favorite Country Artist:Taylor Swift
https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/c0.0.403.403/p403x403/543873_10151390475315801_1262677235_n.jpg



Favorite Song:"What Makes You Beautiful," One Direction

http://www.youtube.com/watch?v=QJO3ROT-A4E


Favorite Music Video:"Part of Me," Katy Perry

http://www.youtube.com/watch?v=uuwfgXD8qV8

CJA
01-10-2013, 01:14 PM
විස්තර වලට ගොඩාක් ස්තූතියි උදාර අයියේ..

Agent47
01-10-2013, 01:15 PM
එල එල ස්තුත්යි සහෝ :thumbsup:
මාත් ආසම නළුවෙක් Robert Downey කියන්නේ Tony Stark ගේ චරිතෙට එයා හැර වෙන කවුරුත් ගැලපෙන්නේ නැහැ.:yes:
Dark Knight Rises වලට මුකුත් හම්බෙලා නැහැනේ.:sad:

danushika
01-10-2013, 01:23 PM
Robert Downey කියන්නේ පට්ට නළුවෙක්.

හන්ගර් ගේම්ස් නම් මට ඒ තරම් වැදුන ෆිල්ම් එකක් නෙමෙයි සම්මාන ටොන් එකක් ගත්තාට.
ඔන්න ටෙඩ් එක නම් මැක්සා!!

Anushiz
01-10-2013, 01:38 PM
බොහෝම ස්තුතියි විස්තරයට

shashi1987
01-10-2013, 01:56 PM
ස්තූතියි මචන්.........

danukamax
01-10-2013, 02:09 PM
තැන්ක්ස් සහෝ:thumbsup:

thasneen
01-10-2013, 02:47 PM
:thumbsup::thumbsup::thumbsup:

PRASAD SAMPATH
01-10-2013, 05:27 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :announce::announce::announce::announce:

Castiel
01-10-2013, 06:06 PM
එළ එළ...
බීබරයා පව් නෙහ...

tharindu87
01-10-2013, 06:23 PM
පට්ට ෆිල්ම් ටිකකට හම්බවෙලා තියනවා.හොද නැත්ද අර ටිවි සිරිස් එක සබ් එක්ක දුන්නා නම්

Punisher
01-10-2013, 08:04 PM
වටින විස්තර ටිකක් ඕන්. බැට් මැන්ට මුකුත් හම්බුනේ නැත්තේ මොකෝ දාන්නේ නැ.
කාසල් එක නම් පට්ට ටිවි සිරිස් එක!

sanjewa87
01-10-2013, 08:59 PM
thanks 4 info

ips
01-10-2013, 09:13 PM
bump...

Time Traveler
03-19-2013, 10:15 AM
:thumbsup::thumbsup::thumbsup:

thilanka mihiranga
04-18-2013, 12:08 PM
:k0243:

සෝරෝ
04-18-2013, 12:18 PM
එළ රොකීස්......

janith nilanga
04-18-2013, 01:10 PM
බොහෝම ස්තුතියි විස්තරයට ................................:clap::clap::clap: :clap::clap::clap::thumbsup::thumbsup::thumbsup::t humbsup:

isuru503
04-18-2013, 01:17 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :32_002::32_002::32_002:

Dilzan
04-18-2013, 03:13 PM
විස්තර වලට ගොඩාක් ස්තූතියි.......... බීබරයා පව් බන් බලාපොරොත්තු තියන් ඉන්න ඇති