PDA

View Full Version : Zoom Subtitles Requests

Pages : [1] 2 3 4 5 6 7 8 9 10 11 12 13

HEDZ
07-31-2011, 08:36 AM
ඔබ කැමති චිත්‍රපට තිබේ නම් ඒ සදහා සිංහල උපසිරැසි ලබා දිමට zoom.lk නිරතුරුව බැදි සිටිමු..ඔයා අස කරන ෆිල්ම් එක සිංහල උපසිරැසි එක්කම බලන්න කැමතිනම් ඒ චිත්‍රපට නම අප වෙත මේ ත්‍රේඩ් තුලම පල කරන්න...යථා කාලයේදි හැකි ඉක්මනින් ඔයාලා කැමති ෆිල්ම් එකත් සිංහල සබ් එක්කම අපි දෙන්න කටයුතු කරන්නම්..

Edit

ඔබගේ ඉල්ලිම වලින් ඇහුම්කන් දෙමින් චිත්‍රපට රාශියක් මේ වන විට උපසිරැසි ගන්වා ඇත.ලංකාවේ ප්‍රථම වතාවට අපිට කැමති ෆිල්ම් නොව ඔබ ආස කරන චිත්‍රපට අප සිංහල උපසිරැසි සහිතව ලබා දුන්නෙමු.ඉදිරියටත එය එසේමය.
මෙතෙක් ලබා දුන් චිත්‍රපටි අතර
Sucker Punch (http://www.zoom.lk/forums/media.php?do=details&mid=20)
Rise of the Planet of the Apes (http://www.zoom.lk/forums/media.php?do=details&mid=26)
The Roommate (http://www.zoom.lk/forums/media.php?do=details&mid=28)
Singham 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=22)
Pirates Of The Caribbean On Stranger Tides (http://www.zoom.lk/forums/media.php?do=details&mid=30)
Fast Five [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=33)
Transformers 3 Dark of the Moon (http://www.zoom.lk/forums/media.php?do=details&mid=37)
Bodyguard (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=36)
Captain America The First Avenger (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=38)
Super 8 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=39)
Force (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=46)
Cowboys & Aliens (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=47)
Apocalypto (2006) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=48)
Insidious (2010) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=51)
The Smurfs (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=53)
Assassination Games (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=54)
Killer Elite (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=57)
Blitz (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=58)
Final Destination 5 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=60)
RA One (http://www.zoom.lk/forums/media.php?do=details&mid=61)
Immortals (http://www.zoom.lk/forums/media.php?do=details&mid=63)
Johnny English Reborn (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=67)
7Aum Arivu [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=72)
Puss In Boots (http://www.zoom.lk/forums/media.php?do=details&mid=73)
Fright Night (http://www.zoom.lk/forums/media.php?do=details&mid=74)
Hugo (http://www.zoom.lk/forums/media.php?do=details&mid=75)
The Adventures of Tintin (http://www.zoom.lk/forums/media.php?do=details&mid=77)
Underworld: Awakening (http://www.zoom.lk/forums/media.php?do=details&mid=79)
Don 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=80)
Alvin and the Chipmunks Chipwrecked (http://www.zoom.lk/forums/media.php?do=details&mid=83)
Mission Impossible 4 - Ghost Protocol (http://www.zoom.lk/forums/media.php?do=details&mid=91)
Cars 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=92)
Sherlock Holmes 2: A Game of Shadows 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=97)
Agneepath (http://www.zoom.lk/forums/media.php?do=details&mid=96)
Ghost Rider- Spirit of Vengeance (http://www.zoom.lk/forums/media.php?do=details&mid=115)
The Darkest Hour (http://www.zoom.lk/forums/media.php?do=details&mid=121)
John Carter [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=111)
Journey 2:The Mysterious Island (http://www.zoom.lk/forums/media.php?do=details&mid=124)
Wrath of the Titans [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=133)
Houseful 2 (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=152)
The Lorax (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=164)
Battleship [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=176)
The Hunger Games [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=177)

-----------------------------------------------------------------------------------------

සැ.යු - අප චිත්‍රපට නිකුත් කරන්නේ මනාගුණාත්මක භාවකින්යුතු ඔඩියෝ විඩියෝ(BR RIP 720P,1080P) චිත්‍රපට කොපියක් අන්තර්ජාලයට නිකුත් වු පසුය.චිත්‍රපටියක් ඉහත ලිස්ට් එකට ඇතුලත් කිරිම සදහා අවම වශයෙන් එම චිත්‍රපටිය 10දෙනෙකුවත් ඉල්ලිම් කර තිබිය යුතුය.එවිට අනිවාර්යෙන් සති කිහිපයක් ඇතුලත උපසිරැසි ලබා දිමට අප කටයුතු කරන්නෙමු.

අප ඔබ වෙනුවෙන් ඔබගේ ඉල්ලිම් ඉටුකල අතර ඉහල චිත්‍රපටිද ඔබගේ ඉල්ලිම අනුව ඔබ වෙත ලබා දෙන්නට කටයුතු කරන්නෙමු.

copper
07-31-2011, 09:37 AM
http://ia.media-imdb.com/images/M/MV5BMTkwOTY0MTc1NV5BMl5BanBnXkFtZTcwMDQwNjA2NQ@@._ V1._SY317_.jpg

Transformers: Dark of the Moon (2011) - IMDb (http://www.imdb.com/title/tt1399103/)

මේකට සිංහල සබ් එක ඕන....

TharinduFox
07-31-2011, 10:02 AM
Transformers එකට සබ් දෙනවා නම් ලොකු දෙයක් තමයි

gamage
07-31-2011, 10:41 AM
http://wallpapers.oneindia.in/d/328762-2/singham-01_001.jpg

meketa sub ikmanata denna

CREATIVEN
08-01-2011, 02:00 PM
:)

tharaka
08-01-2011, 10:05 PM
Centurion (2010),Outlander[2008],fast Five 2011,10000.B.C[2008], puluwannam me film wala sinhala sub danna:clap::clap::clap::clap::clap::clap::clap::cl ap:

Punisher
08-02-2011, 08:10 AM
Centurion (2010),Outlander[2008],fast Five 2011,10000.B.C[2008], puluwannam me film wala sinhala sub danna:clap::clap::clap::clap::clap::clap::clap::cl ap:

ela api try ekak dennam....fast five nam sub denawa...anith ewath denna balannam

*maheshi*
08-02-2011, 09:42 AM
centurion (2010),outlander[2008],fast five 2011,10000.b.c[2008], puluwannam me film wala sinhala sub danna:clap::clap::clap::clap::clap::clap::clap::cl ap:

සේරම යුද්ධ කතා නේද? 10000.b.c[2008] එකට මම සබ් දෙන්නම්

princekrish
08-02-2011, 12:31 PM
okata pluwan nam sub dennakoo,daha serayk withra balauwa eth therum ganna amarui kthawa........
:69:

*maheshi*
08-02-2011, 12:33 PM
okata pluwan nam sub dennakoo,daha serayk withra balauwa eth therum ganna amarui kthawa........
:69:

The Dark Knight (2008) - IMDb (http://www.imdb.com/title/tt0468569/) මේ ෆිල්ම් එක නේද?

princekrish
08-02-2011, 07:15 PM
The Dark Knight (2008) - IMDb (http://www.imdb.com/title/tt0468569/) මේ ෆිල්ම් එක නේද?

ow ow.........

princekrish
08-02-2011, 07:17 PM
ow ow..oka thamai.....
The Dark Knight.

Punisher
08-02-2011, 07:35 PM
ow ow..oka thamai.....
The Dark Knight.

මචන් මේක නම් ටිවි එකේ ගියාන්...අවුලක් නෑ..අපි සබ් දෙන්න බලන්නම් තව ‍ෆිල්ම් තියනවා නම් දාන්න

princekrish
08-03-2011, 11:45 AM
Films walata sinhala sub dena eka nam godak hoda wedak,ethin oyala kamathi ndda hindi films walata ehema sub denna....api kauruth lassana hindi fils balanawane,ne...

*maheshi*
08-03-2011, 05:18 PM
Films walata sinhala sub dena eka nam godak hoda wedak,ethin oyala kamathi ndda hindi films walata ehema sub denna....api kauruth lassana hindi fils balanawane,ne...

හින්දි ෆිල්ම් දෙකක් ලගදිම එනවා..එක සයිට් එකේ දලා තියනවනේ...හින්දි ෆිල්ම් වලටත් දෙනවා නොදි ඉන්නේ නෑ
http://i53.tinypic.com/2dwhl6d.jpg
http://i53.tinypic.com/2lvolmw.jpg

princekrish
08-03-2011, 05:32 PM
හින්දි ෆිල්ම් දෙකක් ලගදිම එනවා..එක සයිට් එකේ දලා තියනවනේ...හින්දි ෆිල්ම් වලටත් දෙනවා නොදි ඉන්නේ නෑ
http://i53.tinypic.com/2dwhl6d.jpg
http://i53.tinypic.com/2lvolmw.jpg
niyamai,thanq wewa ZOOOOOOOMMMMMMMMMMM......................

princekrish
08-03-2011, 05:36 PM
හින්දි ෆිල්ම් දෙකක් ලගදිම එනවා..එක සයිට් එකේ දලා තියනවනේ...හින්දි ෆිල්ම් වලටත් දෙනවා නොදි ඉන්නේ නෑ
http://i53.tinypic.com/2dwhl6d.jpg
http://i53.tinypic.com/2lvolmw.jpg

niyamai ne,thanq wewa zooommmmmm..............
:clap::clap:

princekrish
08-03-2011, 05:41 PM
thankx.......

Demax
08-03-2011, 07:08 PM
http://collider.com/wp-content/uploads/sucker-punch-movie-poster-01.jpg

ekata sub denna puluwanda?

Mal Baba
08-04-2011, 12:55 AM
හින්දි ෆිල්ම් දෙකක් ලගදිම එනවා..එක සයිට් එකේ දලා තියනවනේ...හින්දි ෆිල්ම් වලටත් දෙනවා නොදි ඉන්නේ නෑ
http://i53.tinypic.com/2dwhl6d.jpg
http://i53.tinypic.com/2lvolmw.jpg

kawadada denne me deka

Godage
08-04-2011, 10:12 AM
http://91.196.126.51/posters/fb925ec0b0378910bf1092b4f9096009caca02bb1-2004-elreyarturo-usa-6121166359.jpg

King Arthur 2004

මෙන්න නියම ෆිල්ම් එකක්.. හැබැයි ටිකක් විතර පරනයි ඒත් ගොඩක් ලස්සන කථාවක් තියෙන්නේ.. :)
කාට හරි පුලුවන් නම්... මේකට උපසිරැසි දෙන්න ගොඩක් වැදගත් වෙවි

මෙන්න ටොරන්ට් ලින්ක් එක

King.Arthur.2004.DVDRip.XviD (download torrent) - TPB (http://thepiratebay.org/torrent/4507265)

*maheshi*
08-04-2011, 10:15 AM

මේක හොදයි ද?යූධ කතාවක්ද?

Godage
08-04-2011, 10:20 AM
මේක හොදයි ද?යූධ කතාවක්ද?

නියමයි...:40_002:
පුලුවන් නම් සබ් දාන්න.. ෆිල්ම් එක මම දෙන්නම්.. මම ආසම ෆිල්ම් එකක්... :p

Godage
08-04-2011, 10:22 AM
http://www.youtube.com/watch?v=KYITw_ik3xM&feature=player_embedded

*maheshi*
08-04-2011, 10:23 AM
නියමයි...:40_002:
පුලුවන් නම් සබ් දාන්න.. ෆිල්ම් එක මම දෙන්නම්.. මම ආසම ෆිල්ම් එකක්... :p

හරි මම බලන්නම්..සබ් එකේ ලයින් කොච්චර තියනවද දන්නේ නෑ...සිංගම් එකේ හරි කොපියක් එනකම් සබ් දලා වැඩක් නෑ.සබ් එකත් අඩුයි ෆිල්ම් එකේ කැලිත් අඩුයි

Godage
08-04-2011, 10:27 AM
හරි මම බලන්නම්..සබ් එකේ ලයින් කොච්චර තියනවද දන්නේ නෑ...සිංගම් එකේ හරි කොපියක් එනකම් සබ් දලා වැඩක් නෑ.සබ් එකත් අඩුයි ෆිල්ම් එකේ කැලිත් අඩුයි

සබ් ගැනනම් දන්නේ නැ... :(

*maheshi*
08-04-2011, 10:32 AM
සබ් ගැනනම් දන්නේ නැ... :(

හරි හරි මම බලන්නම්

Godage
08-04-2011, 10:55 AM
හරි හරි මම බලන්නම්

:)

Punisher
08-04-2011, 11:09 AM
http://www.youtube.com/watch?v=KYITw_ik3xM&feature=player_embedded

ට්‍රේලර් එකනම් සිරා...නමත් හොදට අහලා පුරුදුයි

Godage
08-04-2011, 11:29 AM
ට්‍රේලර් එකනම් සිරා...නමත් හොදට අහලා පුරුදුයි

මේක නියම ෆිල්ම් එකක්... ආතර් රජතුමා සහ නයිට් වරු හත් දෙනා ගේ ජීවිත කථව තියෙන්නේ... :)

sts
08-04-2011, 11:30 AM
මේක නියම ෆිල්ම් එකක්... ආතර් රජතුමා සහ නයිට් වරු හත් දෙනා ගේ ජීවිත කථව තියෙන්නේ... :)

mokakda film 1ka

Godage
08-04-2011, 11:34 AM
mokakda film 1ka

king arthur 2004

CREATIVEN
08-04-2011, 12:09 PM
king arthur 2004

ela..
හොඳයි ... මම බැලුවා

Godage
08-04-2011, 02:55 PM
ela..
හොඳයි ... මම බැලුවා

කොහොමද ෆිල්ම් එක නියමයි නේද :p

*maheshi*
08-04-2011, 05:16 PM
king arthur 2004

ලයින් 927 ක් තියනවා..ඒ කියන්නේ සබ් වැටෙන තැන් 927ක්..ෆිල්ම් එක බලමුකෝ

DarKByte
08-04-2011, 05:36 PM
:D

BLacK HuNTeR
08-05-2011, 08:01 AM
http://www.images.freeonlinemoviestore.com/Transformers_dark_of_the_moon_wallpaper.jpg

මේකට සබ් දුන්නොත් නම් මරු

Mal Baba
08-05-2011, 10:59 AM
http://www.images.freeonlinemoviestore.com/Transformers_dark_of_the_moon_wallpaper.jpg

මේකට සබ් දුන්නොත් නම් මරු

oka beluwemi
narakama ne film eka hall eke beluwe

*maheshi*
08-05-2011, 11:40 AM
oka beluwemi
narakama ne film eka hall eke beluwe

වැඩි දෙනාගේ ඉල්ලිමට මම එකට සබ් දානවා

Mal Baba
08-05-2011, 11:41 AM
වැඩි දෙනාගේ ඉල්ලිමට මම එකට සබ් දානවා

elane
ko ara tamil eka dunnada ekath one
mekath one

*maheshi*
08-05-2011, 11:42 AM
elane
ko ara tamil eka dunnada ekath one
mekath one

ලිස්ට් එකේ තිබුන සබ් එකක් අදනේ දැම්මේ ටැමිල් එකත් දලා ඉවරයි සදුදට වගේ දාන්නම්

Mal Baba
08-05-2011, 12:04 PM
ලිස්ට් එකේ තිබුන සබ් එකක් අදනේ දැම්මේ ටැමිල් එකත් දලා ඉවරයි සදුදට වගේ දාන්නම්

hemita danna ethakota ganata film tika balanna puluwan
hodama film set ekak denne me para thanks

*maheshi*
08-05-2011, 12:08 PM
hemita danna ethakota ganata film tika balanna puluwan
hodama film set ekak denne me para thanks

ඔව් ටැමිල් එකට නම් පිනිෂර්ට තමයි ස්තුති කරන්න ඕන කොඩ් සේරම අපහු එයාම ටයිප් කරලා එකින් එක හදලා එව්වා..මොකද ඉංග්‍රිසි එකේ කැලි අඩුයි හුගක්.ඉංග්‍රිසි සබ් එකත් එක්ක බලපු කෙනෙක්ට එක හොදට තේරෙයි.

MANJU
08-05-2011, 05:13 PM
එල

tharaka
08-05-2011, 11:20 PM
මම war film වලට ගොඩක් ආසයි ,මේවට අමතරව තව war film තව තියෙනවනම් දෙන්න, 10000 bc එකට සබ් එක එනකන් බලන් ඉන්නවා...okay

tharaka
08-05-2011, 11:22 PM
ok. fast five kawadda denne ?

tharaka
08-05-2011, 11:27 PM
king arther niyama war film ekak , mama sinhala sub nathuwa balala na ,puluwannam sub denna

IveyStyle
08-05-2011, 11:46 PM
king arther niyama war film ekak , mama sinhala sub nathuwa balala na ,puluwannam sub denna

dennam...

Wikiya
08-06-2011, 08:29 AM
Thor (2011) (http://www.imdb.com/title/tt0800369/) එකට සබ් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්..තාම ppv රිප් එකක් තමයි අවුට් වෙලා තියෙන්නේ...

ජය වේවා!http://1.bp.blogspot.com/--A-riFwEaKI/Tb-4vIEJgnI/AAAAAAAAADo/pYqeA0vyySg/s1600/thor%25282011%2529.jpg

CREATIVEN
08-06-2011, 12:37 PM
මම war film වලට ගොඩක් ආසයි ,මේවට අමතරව තව war film තව තියෙනවනම් දෙන්න, 10000 bc එකට සබ් එක එනකන් බලන් ඉන්නවා...okay

10000බීසී එළ...
නියම ෆිල්ම් එක...

Mal Baba
08-06-2011, 04:57 PM
elama thmai

*maheshi*
08-06-2011, 05:14 PM
Thor (2011) (http://www.imdb.com/title/tt0800369/) එකට සබ් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්..තාම ppv රිප් එකක් තමයි අවුට් වෙලා තියෙන්නේ...

ජය වේවා!http://1.bp.blogspot.com/--A-riFwEaKI/Tb-4vIEJgnI/AAAAAAAAADo/pYqeA0vyySg/s1600/thor%25282011%2529.jpg

අෙප් පනිෂර් ඔන්න ෆිල්ම් ඒකක් ෙහායනවා දාන්න..එයාද දුන්නා නම් හරි....

HEDZ
08-06-2011, 05:33 PM
ලැබුනු උපසිරැසි ඉල්ලිම් අනුව පහත සදහන් චිත්‍රපට ලගදිම ලබා දෙන්න සුදානම්
Transformers: Dark of the Moon (2011) (http://www.imdb.com/title/tt1399103/)
10,000 BC (2008) (http://www.imdb.com/title/tt0443649/) චිත්‍රපට හසිතා මහේෂි ගෙන්ද

Sucker Punch (2011) (http://www.imdb.com/title/tt0978764/) දර්ශන නිශාන්ත ගෙන්ද ලැබිමට නියමිතයි

copper
08-06-2011, 06:57 PM

Transformers: Dark of the Moon sub danawada? ELA ma ELA

119lk
08-07-2011, 01:30 AM
ela waedak:clap:

dani_baba
08-07-2011, 07:41 AM
ලැබුනු උපසිරැසි ඉල්ලිම් අනුව පහත සදහන් චිත්‍රපට ලගදිම ලබා දෙන්න සුදානම්
Transformers: Dark of the Moon (2011) (http://www.imdb.com/title/tt1399103/)
10,000 BC (2008) (http://www.imdb.com/title/tt0443649/) චිත්‍රපට හසිතා මහේෂි ගෙන්ද

Sucker Punch (2011) (http://www.imdb.com/title/tt0978764/) දර්ශන නිශාන්ත ගෙන්ද ලැබිමට නියමිතයි

ara thor film ekatath sub denna barida?

Punisher
08-07-2011, 08:57 AM
ලැබුනු උපසිරැසි ඉල්ලිම් අනුව පහත සදහන් චිත්‍රපට ලගදිම ලබා දෙන්න සුදානම්
Transformers: Dark of the Moon (2011) (http://www.imdb.com/title/tt1399103/)
10,000 BC (2008) (http://www.imdb.com/title/tt0443649/) චිත්‍රපට හසිතා මහේෂි ගෙන්ද

Sucker Punch (2011) (http://www.imdb.com/title/tt0978764/) දර්ශන නිශාන්ත ගෙන්ද ලැබිමට නියමිතයි

තව පලුවන් විදියට ෆිල්ම් දෙන්නම් කෝ සබ් දලා

tharaka
08-08-2011, 11:57 PM
මමත් king arthar බැලුවා .නියමයි...... සිංහල සබ් දෙනවනම් ආයේ බලන්න පුලුවන්.:65::65:

tharaka
08-09-2011, 12:13 AM
http://t0.gstatic.com/images?q=tbn:ANd9GcSZppzCPBWsoc4Sr9fZhI2C29vQLEhxp FSk0ODIke9yM7rM4Ktqwg

මේ ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද ? මෙන්න 297 MB quality එක ගොඩක් හොඳයි. Mb අඩු ෆිල්ම් හොයන අයට torrent file එක
torrentdownloads net The Eagle [2011]-480p-R5-x264-StyLishSaLH. film eka THE EAGLE.

tharaka
08-09-2011, 12:24 AM
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRV14x78uXvj5glZd56u-KgnabnSHi50Z2KSZVo_RZdG0d5OPo_
මේ ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද ? මේකත් 497 Mb ෆිල්ම් එකක් quality එක හොඳයි. torrent file එක
torrentdownloads net Reign of Assassins [2010]-BRrip-720p-x264-StyLishSaLH

tharaka
08-09-2011, 12:41 AM
thanx............

sanjeewa2010
08-09-2011, 06:04 AM
tranformers1ta puluwan taram ekmanata sub danna.hoda copy1kuth ekka.................

TharinduFox
08-09-2011, 09:27 AM
tranformers dena ekanam loku deyak

MANJU
08-09-2011, 10:00 AM
:p:p

Asitha
08-09-2011, 01:45 PM
mata denna puluwanda TV show ekaka sub :)

RaviTH
08-10-2011, 07:58 AM
ඉක්මනට අලුත් ෆිල්ම් එකක් දෙන්න

ranul
08-11-2011, 05:19 PM
harry potter 4 පුලුවන්නම් දෙන්න.

ranul
08-11-2011, 05:33 PM
kohoma harry potter 4 sinhala sub ekka denna

tharaka
08-12-2011, 12:07 AM
මේ ෆිල්ම් එකේ quality එක හොඳ torrent නැද්ද? (500Mb) වගේනම් මරු

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQhwFt0jmXhgfVFD1FnK0U0WyKMKB8bN-MGzKrfF2epFNgltSNQOg

tharaka
08-12-2011, 12:07 AM
Pirates of the Caribbean: On Stranger Tides (2011)
මේ ෆිල්ම් එකේ quality එක හොඳ torrent එකක් නැද්ද? (500Mb) වගේනම් මරු

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQhwFt0jmXhgfVFD1FnK0U0WyKMKB8bN-MGzKrfF2epFNgltSNQOg
සබ් එක දෙන්නෙ කවුද? Pirates of the Caribbean: On Stranger Tides (2011)

Punisher
08-12-2011, 09:30 AM

mekatanam thama sub kawuruth denawa kiyala kiyala na wage

gceal
08-21-2011, 09:28 PM
http://www.realmovienews.com/movieimages/4352/4471/4471_800_poster_1_f.jpg
Toy Story 2 subs denna pulwanda ?

gceal
08-21-2011, 09:29 PM
danata subs thiyena films monada ?

Amila
08-21-2011, 09:48 PM
danata subs thiyena films monada ?

Zoom Community - English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1)
http://www.zoom.lk/forums/media.php?do=category&cid=2

oya thiyenne home page eketh thawa dala athi

gceal
08-21-2011, 10:01 PM
zoom community - english movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1)
Zoom Community - Tamil Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=2)

oya thiyenne home page eketh thawa dala athi

thanks machan !!!!

Wikiya
08-28-2011, 08:31 AM
Thor (2011)

Thor (2011) BRrip 600MB | U?grove (http://urgrove.com/2011/08/26/thor-2011-brrip-600mb/)

මේකට සබ් දෙන්න....කවුරුහරි :)

Punisher
08-31-2011, 09:43 AM
http://collider.com/wp-content/uploads/sucker-punch-movie-poster-01.jpg

ෆිල්ම් එක ඉල්ලපු අය වෙනුවෙන් ඔන්න මම ඒ ෆිල්ම් එකට සබ් දැම්මා :yes:

savinkana
09-04-2011, 01:58 PM
Pirates of the Caribbean-On Stranger Tidesnger Tides

copper
09-04-2011, 05:49 PM
The Roommate (2011) - IMDb (http://www.imdb.com/title/tt1265990/)

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRxuQEm_xAIN8xF7WYuudIY4YdLPr5OK N0DUvZV1VnM-p-Dk0EB&t=1

me film eke sub one :)

Mayuri Silva
09-05-2011, 08:57 AM
Transformers: Dark of the Moon (2011) me film hoda quality torrent file ekak nadda... with english or sinhala sub..help me...

*maheshi*
09-05-2011, 09:01 AM
Transformers: Dark of the Moon (2011) me film hoda quality torrent file ekak nadda... with english or sinhala sub..help me...

සිංහල සබ් එක්ක ෆිල්ම් එක දෙනවා...තාම හොද ටොරන්ට් එකක් හම්බුනේ නෑ එක හම්බුන ගමන් දෙනවා

Dilshan
09-05-2011, 09:38 AM
ටාන්ස්ෆොමර්ස් ඉක්මනටම ඕන

Radical78
09-05-2011, 10:57 PM
http://imedia.cinebasti.com/cb/galery_movies/medium/aarakshan_movie_poster.jpg

lakshannilanka
09-06-2011, 08:48 AM
singam walata ikmanata sub denna puluwanda

*maheshi*
09-06-2011, 09:03 AM
singam walata ikmanata sub denna puluwanda

සිංගම් වලට සබ් දාලා නම් ඉවරයි...ෆිල්ම් ලිස්ට් එකේ පිලිවෙලටනේ දාන්නේ..ඒ නිසා මම හිතන විදියට සෙනසුරාදා දාවි

gceal
09-06-2011, 03:32 PM
සිංගම් වලට සබ් දාලා නම් ඉවරයි...ෆිල්ම් ලිස්ට් එකේ පිලිවෙලටනේ දාන්නේ..ඒ නිසා මම හිතන විදියට සෙනසුරාදා දාවි

ahh oyada sub damme ?

sanju
09-07-2011, 09:36 AM
harry potter 8 ekata sub denna balanna

*maheshi*
09-07-2011, 09:41 AM
ahh oyada sub damme ?

මමයි පනිෂර් එකතු වෙලා දැම්මේ..එකයි දවස් 2න් වැඩේ ඉවර කලේ

gceal
09-07-2011, 09:53 AM
Thor (2011) (http://www.imdb.com/title/tt0800369/) එකට සබ් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්..තාම ppv රිප් එකක් තමයි අවුට් වෙලා තියෙන්නේ...

ජය වේවා!http://1.bp.blogspot.com/--A-riFwEaKI/Tb-4vIEJgnI/AAAAAAAAADo/pYqeA0vyySg/s1600/thor%25282011%2529.jpg

mekata next week subs denwaa..

gceal
09-07-2011, 09:53 AM
Thor (2011)

Thor (2011) BRrip 600MB | U?grove (http://urgrove.com/2011/08/26/thor-2011-brrip-600mb/)

මේකට සබ් දෙන්න....කවුරුහරි :)

next week subs kohomada hari dennawa zoom ekak inna

gceal
09-07-2011, 09:54 AM
mama thor ekata subs danna gathaa.. next week denna balannam kohomada hari katiyata...

*maheshi*
09-07-2011, 09:59 AM
mama thor ekata subs danna gathaa.. next week denna balannam kohomada hari katiyata...

නියමයිනේ ඔයා ඩවුන්ලොඩ් කරන ෆිල්ම් ලින්ක් එක දෙනවද එතකොට ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන තියාගෙන ඉන්න පුලුවන්නේ

gceal
09-07-2011, 10:06 AM
නියමයිනේ ඔයා ඩවුන්ලොඩ් කරන ෆිල්ම් ලින්ක් එක දෙනවද එතකොට ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන තියාගෙන ඉන්න පුලුවන්නේ
http://torrents.thepiratebay.org/6632930/Thor.2011.BRRip.XviD-RLF.6632930.TPB.torrent

gceal
09-07-2011, 10:07 AM
http://torrents.thepiratebay.org/6632930/Thor.2011.BRRip.XviD-RLF.6632930.TPB.torrent

oka thami download karee..

*maheshi*
09-07-2011, 10:08 AM
http://torrents.thepiratebay.org/6632930/Thor.2011.BRRip.XviD-RLF.6632930.TPB.torrent

හරි මමත් මේක ඩවුන්ලොඩ් කරගෙන තියාගන්නම්..එතකොට සබ් දුන්න ගමන් බලන්න පුලුවන්නේ

gceal
09-07-2011, 10:11 AM
හරි මමත් මේක ඩවුන්ලොඩ් කරගෙන තියාගන්නම්..එතකොට සබ් දුන්න ගමන් බලන්න පුලුවන්නේ
ow... download karala thiyaganna... hoda quality ekata film eka thiyenawa...

gceal
09-07-2011, 04:16 PM
amee subs dana ekata mara welawak yanawa nee..

*maheshi*
09-07-2011, 04:26 PM
amee subs dana ekata mara welawak yanawa nee..

එක තමයි බලන තරම් ලෙසි නෑ

gceal
09-07-2011, 04:30 PM
එක තමයි බලන තරම් ලෙසි නෑ

ehhe ow dr.. epa wenawaa.. danawa dannawa iwara naa... oya dan films kiyakata subs dammada ?

gceal
09-07-2011, 04:33 PM
eth wade nam atharinne naa. thor film ekata kohomahari subs dennawa mama..

Wikiya
09-07-2011, 08:24 PM
THNX THOR AKATA SUB DENA AKA.... :)

gceal
09-07-2011, 08:35 PM
THNX THOR AKATA SUB DENA AKA.... :)

next week eke subs dennawa... film eka meken download karaganna
http://torrents.thepiratebay.org/6632930/Thor.2011.BRRip.XviD-RLF.6632930.TPB.torrent

lakshannilanka
09-10-2011, 07:48 PM
gharshana telugu movie aekata sub denapuluwanda?. maru film aeka sub denna puluwanam lokudeyak Gharshana (2004) - IMDb (http://www.imdb.com/title/tt0475591/)

sanjeewa2010
09-10-2011, 10:15 PM
ready 2011 hindi film1ta sub danna puluwannam loku deyak................

sanjeewa2010
09-10-2011, 10:17 PM
thor film1tath danna puluwanda?????????

lakshannilanka
09-11-2011, 12:56 PM
http://www.youtube.com/watch?v=RvoK_eGrt1c me film aekata sub dala denna puluwanada ?. maru film aeka sub dala denawanam loku deyak

dhplakmal
09-11-2011, 01:27 PM
මෙන්න මේ film දෙකට පුලුවන්නම් sub දාල දෙන්න . plz

1). La meglio giovent (2003) - imdb (http://www.imdb.com/title/tt0346336/) - 8.3/10

torrent (http://thepiratebay.org/torrent/5943691)

මේක ටිකක් දිග ෆිල්ම් 1ක් අමාරුවෙන් හරි sub දාල දෙනවනම් ගොඩක් පින් :)

2). My Sassy Girl Directors Cut (2001) - imdb (http://www.imdb.com/title/tt0293715/) - 8.2/10

torrent (http://thepiratebay.org/torrent/4612144)

ඔන්න ඔය දෙක මට දෙන්න plz
hindi/Englidh films වලට විතරක්ම sub දාන්න එපා. වෙනත් වෙනත් බාශා වලින් තියෙන ෆිල්ම්ස් වලටත් sub දාන්න
thanks in advance :)

Mal Baba
09-11-2011, 02:44 PM
G.I.Joe.The.Rise.of.Cobra.2009.DVDRip

Menna Mekata Sub Demma Nam Moko
Film Eka Nam Tikak Paranai

Punisher
09-11-2011, 06:15 PM

එක නම් හොද අදහසක් තමයි..කට්ටිය බලයිද නැත්ද කියන එකයි ප්‍රශ්නේ

*maheshi*
09-11-2011, 07:54 PM
ඔන්න ඔය දෙක මට දෙන්න plz
hindi/Englidh films වලට විතරක්ම sub දාන්න එපා. වෙනත් වෙනත් බාශා වලින් තියෙන ෆිල්ම්ස් වලටත් sub දාන්න
thanks in advance :)

ඔයා කියන කතාවත් ඇත්ත ඒ වුනත් කට්ටිය බලයිද කියලා ගැටලුවක් එනවනේ.එකයි ඉංග්‍රිසි සහා හින්දි එවට වැඩි තැනක් දුන්නේ..මම දමිළ චිත්‍රපටයකටත් උපසිරැසි දැම්මා..එත් ඒ චිත්‍රපටවලට වඩා ඉංග්‍රිසි හා හින්දි චිත්‍රපටවලටයි ඉල්ලුම වැඩි

වයර් ෂෝට්
09-12-2011, 10:46 AM
Drive Angry [2011 sub dhenna

http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRTd1JRJ5VrGL9E3qfZYYLLF6SEgC33i Ym-m2znQ1j_02fqQ17rYjFru89R

dhplakmal
09-12-2011, 04:05 PM
ඔයා කියන කතාවත් ඇත්ත ඒ වුනත් කට්ටිය බලයිද කියලා ගැටලුවක් එනවනේ.එකයි ඉංග්‍රිසි සහා හින්දි එවට වැඩි තැනක් දුන්නේ..මම දමිළ චිත්‍රපටයකටත් උපසිරැසි දැම්මා..එත් ඒ චිත්‍රපටවලට වඩා ඉංග්‍රිසි හා හින්දි චිත්‍රපටවලටයි ඉල්ලුම වැඩි

හ්ම්ම්.. කමක් නැ වැඩි දෙනෙක් කැමති එව්වට sub දාන්න. හැබැයි හොද korean romance එව්ව දෙක තුනකට sub දාන්න පුලුවන්නම් එල. මාත් වැඩි පුර බලන්නෙ English එව්ව හැබැයි විවිධත්වයක් ඇතිව බලන්න තමා කැමති. :P

anyway thanks :)

Mal Baba
09-12-2011, 04:16 PM
G.I.Joe.The.Rise.of.Cobra.2009.DVDRip

Menna Mekata Sub Demma Nam Moko
Film Eka Nam Tikak Paranai

meka dekkada

*maheshi*
09-12-2011, 05:00 PM
හ්ම්ම්.. කමක් නැ වැඩි දෙනෙක් කැමති එව්වට sub දාන්න. හැබැයි හොද korean romance එව්ව දෙක තුනකට sub දාන්න පුලුවන්නම් එල. මාත් වැඩි පුර බලන්නෙ English එව්ව හැබැයි විවිධත්වයක් ඇතිව බලන්න තමා කැමති. :P

anyway thanks :)

බලමුකෝ ඔයා දුන්න ටොරන්ට් එක මම ඩවුන්ලොඩ් කරගන්නම්

*maheshi*
09-12-2011, 05:01 PM
meka dekkada

ඔක පරණඑකක් නේ කට්ටිය බලලා ඇති..අනික ලගදි ටිවි එකේ යයි

gceal
09-12-2011, 07:33 PM
mata help ekek oni thor ekata subs danna katada help karanna puluwan ?

Punisher
09-12-2011, 07:45 PM
Drive Angry [2011 sub dhenna

http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRTd1JRJ5VrGL9E3qfZYYLLF6SEgC33i Ym-m2znQ1j_02fqQ17rYjFru89R

මටත් ඕක නම් හිතුනා බන් බලමු පුලුවන් උනොත් දෙන්නම් :yes:

Punisher
09-12-2011, 07:49 PM
mata help ekek oni thor ekata subs danna katada help karanna puluwan ?

මොන වගේ උදව්වක්ද බන් ඕන? :oo:

tharaka
09-12-2011, 09:52 PM
The Roommate (2011) - IMDb (http://www.imdb.com/title/tt1265990/)

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRxuQEm_xAIN8xF7WYuudIY4YdLPr5OK N0DUvZV1VnM-p-Dk0EB&t=1

me film eke sub one :)

මේකට සබ් දාගෙන යනගමන්. 2\3 ඉවරයි .. ඉක්මනට සබ් එක HEDZ යවන්නම්

gceal
09-12-2011, 10:04 PM
මොන වගේ උදව්වක්ද බන් ඕන? :oo:

mata eka karaganna wela naa wage.. tawa karanna thiyenawa... so ituru tika karanna kawru hari hoyanne bro

Mal Baba
09-13-2011, 01:41 PM
ඔක පරණඑකක් නේ කට්ටිය බලලා ඇති..අනික ලගදි ටිවි එකේ යයි

Hm Film Eka Nam Supiri Thamai
Tv Eken Thamai Dekke Patta

princekrish
09-13-2011, 05:59 PM
Fast Five sub kawada withrada apita hamba wenne...???
& Transformers ??

Punisher
09-13-2011, 08:40 PM
mata eka karaganna wela naa wage.. tawa karanna thiyenawa... so ituru tika karanna kawru hari hoyanne bro

දැන් කොච්චර දලා තියනවද සබ් ලයින්

gceal
09-13-2011, 08:50 PM
දැන් කොච්චර දලා තියනවද සබ් ලයින්

126- 1099 thiyenawa

copper
09-13-2011, 09:15 PM
mata help ekek oni thor ekata subs danna katada help karanna puluwan ?

machan mama dakka wena site ekak oya sub eka thawa week ekakin denawa kiyala dala thibba oke poddak nam thiyenne aluth film ekakta danna balanna..
scream4 film ekata dapanko bun eka hodai lu...puluwannam onna scream 1 2 3 4 tika hemin hemin sub dapan ethakota niyamaine..anika ea film jewetheta tv eke nam yanne nane

වයර් ෂෝට්
09-15-2011, 04:26 PM
menna meakata sub dennako (The Expendables - 2010 )

http:///t3.gstatic.com/images?q=tbn:ANd9GcQBNbA-x0xDj0tgooDdRJ1GwZqsfd2dETKTvzeGDBXLV2HluUSQ

tharaka
09-16-2011, 12:01 AM
menna meakata sub dennako (The Expendables - 2010 )

http:///t3.gstatic.com/images?q=tbn:ANd9GcQBNbA-x0xDj0tgooDdRJ1GwZqsfd2dETKTvzeGDBXLV2HluUSQ

okay , dhennam.

Mal Baba
09-16-2011, 02:12 AM
Fast Five sub kawada withrada apita hamba wenne...???
& Transformers ??

FF mama denuth beluwa

princekrish
09-17-2011, 06:03 PM
FF mama denuth beluwa
eka thamai bro,math 2ma baluwa..eth sinhala sub ekka baluwama thmai maru....

princekrish
09-17-2011, 06:04 PM
Transformers & fast Five

Transformers & fast Five sub kawada withrada denne,thwath parakku weida...
:(:(:(:(:(:(

*maheshi*
09-17-2011, 06:11 PM
Transformers & fast Five sub kawada withrada denne,thwath parakku weida...
:(:(:(:(:(:(

තාම හොද කොපි ඇවිල්ලා නෑ නේ..ආපු ගමන් දෙන්නම් ට්‍රාන්සෆොමර්ස් එක නම්...ෆාස්ට් 5 නම් දෙන්නේ මම නෙමෙයි ක්‍රියේටිව්

tharaka
09-17-2011, 06:52 PM
fast five torrent file ekak copy eka godak honndhai

Fast Five [2011]-480p-BRrip-x264-StyLishSaLH Torrent Download (http://torrentz.eu/18388d87586373a899c31a17c633547ba67287c1)

savinkana
09-18-2011, 01:09 AM
ඔබ කැමති චිත්‍රපට තිබේ නම් ඒ සදහා සිංහල උපසිරැසි ලබා දිමට zoom.lk නිරතුරුව බැදි සිටිමු..ඔයා අස කරන ෆිල්ම් එක සිංහල උපසිරැසි එක්කම බලන්න කැමතිනම් ඒ චිත්‍රපට නම අප වෙත මේ ත්‍රේඩ් තුලම පල කරන්න...යථා කාලයේදි හැකි ඉක්මනින් ඔයාලා කැමති ෆිල්ම් එකත් සිංහල සබ් එක්කම අපි දෙන්න කටයුතු කරන්නම්..

Sinbad.And.The.Minotaur මේකට සබ් දෙන්න පුලුවන්නම් ලොකුදෙයක්

darin
09-18-2011, 09:31 AM
Legend of the Guardians

katda puluwan mekata sub denna.

Demax
09-18-2011, 11:25 AM
rice of the planet of the apes
cowboy alien
captain America

ane me tika denna puluwannam plzzzzzzzzzzzzzzzzz

*maheshi*
09-18-2011, 12:06 PM
rice of the planet of the apes
cowboy alien
captain America

ane me tika denna puluwannam plzzzzzzzzzzzzzzzzz

ලිස්ට් එක නම් නියමයි..බලමු සබ් දෙන්න

Mal Baba
09-18-2011, 01:36 PM
rice of the planet of the apes
cowboy alien
captain America

ane me tika denna puluwannam plzzzzzzzzzzzzzzzzz

rice of the planet of the apes
captain America

meka maxza thamai

princekrish
09-18-2011, 01:56 PM
තාම හොද කොපි ඇවිල්ලා නෑ නේ..ආපු ගමන් දෙන්නම් ට්‍රාන්සෆොමර්ස් එක නම්...ෆාස්ට් 5 නම් දෙන්නේ මම නෙමෙයි ක්‍රියේටිව්
ya ya,transformers nam hoda 1k na thamai,man gawa FF nam hoda copy 1k thyanwa.....
anyway,me kara wedeta godakk thankx oyalta...

tharaka
09-18-2011, 02:59 PM
Rise Of The Planet Of The Apes (2011) me film ekadha ? mekata sub dhennam

Mal Baba
09-18-2011, 04:39 PM
Rise Of The Planet Of The Apes (2011) me film ekadha ? mekata sub dhennam

ithn denna film ekath one

Punisher
09-18-2011, 05:00 PM
Rise Of The Planet Of The Apes (2011) me film ekadha ? mekata sub dhennam

මේකට සබ් දෙනවද මැක්සා නේ :yes:

බොරලුගොඩ
09-18-2011, 05:42 PM
rice of the planet of the apes
cowboy alien
captain America

ane me tika denna puluwannam plzzzzzzzzzzzzzzzzz

menna maxxa film set ekak

darin
09-19-2011, 08:42 AM
http://www.impawards.com/2010/legend_of_the_guardians_the_owls_of_gahoole_xlg.ht ml

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQ9LvjqppAFWpL4Kpoj1eXf5XN1a6brS xycqyXX1HHsMjQKJjDheM7za-Sd

darin
09-19-2011, 08:44 AM
http://www.impawards.com/2010/posters/legend_of_the_guardians_the_owls_of_gahoole_xlg.jp g

mewalata sub den naddoooo...

darin
09-19-2011, 08:50 AM
http://www.impawards.com/2010/posters/legend_of_the_guardians_the_owls_of_gahoole_xlg.jp g

mewala sub den naddoooooo...

darin
09-19-2011, 09:25 AM
Legend of the Guardians

http://www.impawards.com/2010/posters/legend_of_the_guardians_the_owls_of_gahoole_xlg.jp g

mekata sub denawanam godak hodai.

menna link eka.
Download Legend of the Guardians The Owls of Ga Hoole 2010 DVDRip Xvid AC Torrent - KickassTorrents (http://www.kat.ph/legend-of-the-guardians-the-owls-of-ga-hoole-2010-dvdrip-xvid-ac-t5068581.html)

darin
09-19-2011, 09:51 AM
http://static.moviefanatic.com/images/gallery/legend-of-the-guardians-metalbeak-poster.jpg

MEKATA SUB DENNA KAURUT NADDOOOOOOO

darin
09-19-2011, 09:56 AM
Legend of the Guardians:The Owls of Ga'Hoole 2010.

mekatat denawa nam lokuuu deyak.

මරු හිරා
09-19-2011, 10:53 AM
Legend of the Guardians:The Owls of Ga'Hoole 2010.

mekatat denawa nam lokuuu deyak.
menna song 1
http://www.youtube.com/watch?v=ukgvTE3A0Ic

DiN3sH
09-19-2011, 12:17 PM
Force Hindi Movie එක ආවම ඒකටත් සබ් දෙන්න...

මරු හිරා
09-19-2011, 01:47 PM
Force Hindi Movie එක ආවම ඒකටත් සබ් දෙන්න...

aniwa dei honda movie 1k nam

Nuwan Samarasinghe
09-19-2011, 02:22 PM
kawadada aye sinhala subtitle ekak denne.

darin
09-19-2011, 04:32 PM
menna song 1
http://www.youtube.com/watch?v=ukgvTE3A0Ic

Apita sub hamben naddooo maru hira

pls ikmanata labenawanam hodai.Zoom lata jayawewa...

Punisher
09-19-2011, 08:15 PM
Legend of the Guardians:The Owls of Ga'Hoole 2010.

mekatat denawa nam lokuuu deyak.

දෙන්නම් මචන් පොඩි කාලයක් එකට යාවි :yes:

Angel_senuri
09-20-2011, 08:08 AM
http://static.moviefanatic.com/images/gallery/legend-of-the-guardians-metalbeak-poster.jpg

MEKATA SUB DENNA KAURUT NADDOOOOOOO

whoa! me mokakda me? ahuweth adai.

edited:
na na. meka lassana kathawak kiyala math ahala thiyenava.

sanjewa87
09-21-2011, 06:41 PM
Alian & cowboy film ekata sub denna puluwannam thawa

namalruk
09-24-2011, 07:43 PM
lokka mata Pirates of the Caribbean On Stranger Tides (2011) eke sub 1 denna puluwada?plzzzzzzzzzzz

mtchinthaka
09-24-2011, 11:24 PM
සිංහල සබ් දාන්න කියලා ඉල්ලන අපේ සහෝදරයන්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න මම කැමතියි. ඒක තමයි සබ් එක request කරද්දී එ ෆිල්ම් එකේ torrent file එකේ download link එක දාන්න කියන එක. එතකොට සබ් දාන අයට ලේසි. එත් torrent එක හොඳ copy (original ) එකක් දාන්න.

CREATIVEN
09-25-2011, 07:17 AM

ඒකනම් අවුලක් නැහැ..
කවුරුහරි කෙනෙක් අදාල ෆිල්ම් එක දැනටමත් අරගෙන නම් ඒ ගත්තු ෆිල්ම් එකේ Uploder එක්කම ෆිල්ම් එක ඉල්ලන්න..
ඒ කිව්වෙ ..
Fast.Five.[2011].DVDRip XviD-MAXSPEED
Fast.Five.[2011].BRRip.XviD.AC3-EVO
Fast.Five.[2011].R5 LiNE XviD - IMAGiNE

තේරුනාද..
එතකොට සබ් දාන කෙනාට කලින්ම කියන්න පුලුවන් මේක අරගන්න කියල..
නොතේරුනානම් අහන්න..
:)

Wikiya
09-25-2011, 08:49 AM
Transformers 3: Dark of The Moon (2011) BRRip V2 800MB | U?grove (http://urgrove.com/2011/09/24/transformers-3-dark-of-the-moon-2011-brrip-v2-800mb/)
මෙන්න Transformers-3-dark-of-the-moon-2011 හොද කොපි එකක් ඇවිත්...කවුරුහරි මේකට සබ් දාන්න.....

sanjewa87
09-26-2011, 07:51 AM
Transformers-3-dark-of-the-moon-2011 film eka lagadima dei kiyala hethanawa :)

princekrish
09-26-2011, 11:24 AM
Fast Five 1ka denne kawadadoooo.......?????????????
we are waitingg....................

mtchinthaka
09-26-2011, 11:45 AM
mama nam me dawas walaa ekakata sub daanawa....eka karala iwara wunama thawa ekak balannam..sub danna tikak welaa yanawa.thaama purudu neene

copper
09-27-2011, 12:39 PM
http://2.bp.blogspot.com/_hrdwcncbaQ4/TDL28lOngyI/AAAAAAAACuA/gqlCAJlW_yo/s800/Zombieland+%282009%29.jpg

mekata sub danna mewa tv eke yana film nemei ne...anika meka hoda film ekak

mtchinthaka
09-27-2011, 07:47 PM
balamu..lagadima thawa cartoon film ekak denna puluwan wei wage....

Ushantha
09-27-2011, 08:33 PM
http://2.bp.blogspot.com/-DCFFqtdqjU8/ThPpY9bMOGI/AAAAAAAAEjk/-1s7ai_5QsA/s1600/breaking-Dawn11.jpg

පුලුවන් නම් මේ මූවි එක හොයලා සබ් දාන්න.. පින්...

mtchinthaka
10-01-2011, 09:47 PM
http://static.moviefanatic.com/images/gallery/legend-of-the-guardians-metalbeak-poster.jpg

MEKATA SUB DENNA KAURUT NADDOOOOOOO

kaata hari puluwan nam mea film eka 700MB version eka sub ekka download karanna puluwan thenak kiyanawada ? mekata sinhala sub dhanna hadhanne.

Angel_senuri
10-02-2011, 12:18 AM
kaata hari puluwan nam mea film eka 700MB version eka sub ekka download karanna puluwan thenak kiyanawada ? mekata sinhala sub dhanna hadhanne.

balanna frnd meka match wenawada kiyala?
English Legend of the Guardians: The Owls of Ga'Hoole subtitle - By buyi - Subscene (http://subscene.com/english/Legend-of-the-Guardians-The-Owls-of-GaHoole/subtitle-391446.aspx)

Puluwannam oyage laga thiyena video torrent eke name eka ewanna. Coz apita ethakota eka dl karala thiyaganna puluwan oya sub eka denakam. dipu gaman balala comment karanna puluwanne:):)

Angel_senuri
10-02-2011, 12:19 AM
mekath balanna
Subtitles release search: Legend Of The Guardians.2010.DvdRip.Xvid 1337x-Noir - Subscene (http://subscene.com/s.aspx?q=Legend%20Of%20The%20Guardians.2010.DvdRip .Xvid%201337x-Noir)

Angel_senuri
10-02-2011, 12:21 AM
ඒකනම් අවුලක් නැහැ..
කවුරුහරි කෙනෙක් අදාල ෆිල්ම් එක දැනටමත් අරගෙන නම් ඒ ගත්තු ෆිල්ම් එකේ Uploder එක්කම ෆිල්ම් එක ඉල්ලන්න..
ඒ කිව්වෙ ..
Fast.Five.[2011].DVDRip XviD-MAXSPEED
Fast.Five.[2011].BRRip.XviD.AC3-EVO
Fast.Five.[2011].R5 LiNE XviD - IMAGiNE

තේරුනාද..
එතකොට සබ් දාන කෙනාට කලින්ම කියන්න පුලුවන් මේක අරගන්න කියල..
නොතේරුනානම් අහන්න..
:)

ko ane meke sub eka???? :( :( :( we are still waiting..

CREATIVEN
10-02-2011, 06:46 AM
kaata hari puluwan nam mea film eka 700MB version eka sub ekka download karanna puluwan thenak kiyanawada ? mekata sinhala sub dhanna hadhanne.

Legend Of The Guardians.2010.DvdRip.Xvid {1337x}-Noir
Total size:701.83MB
Torrent

Download Legend Of The Guardians.2010.DvdRip.Xvid {1337x}-Noir Torrent | 1337x.org (http://1337x.org/torrent/131785/Legend-Of-The-Guardians-2010-DvdRip-Xvid-1337x-Noir/)

Eng Subtitle..
English Legend of the Guardians: The Owls of Ga'Hoole subtitle - By busydownload - Subscene (http://subscene.com/english/Legend-of-the-Guardians-The-Owls-of-GaHoole/subtitle-392308.aspx)

CREATIVEN
10-02-2011, 06:47 AM
ko ane meke sub eka???? :( :( :( we are still waiting..

දෙන්නම්.. මම වැඩ ගොඩක පැටලිලා..
ඉක්මනට දෙන්නම් .. කලින් කරපු ෆයිල් එක නැතිවුනා ඒ නිසා ආයෙ කරන්න වෙනව මුල ඉඳං.. :(

mtchinthaka
10-02-2011, 08:34 AM
Legend Of The Guardians.2010.DvdRip.Xvid {1337x}-Noir
Total size:701.83MB
Torrent

Download Legend Of The Guardians.2010.DvdRip.Xvid {1337x}-Noir Torrent | 1337x.org (http://1337x.org/torrent/131785/Legend-Of-The-Guardians-2010-DvdRip-Xvid-1337x-Noir/)

Eng Subtitle..
English Legend of the Guardians: The Owls of Ga'Hoole subtitle - By busydownload - Subscene (http://subscene.com/english/Legend-of-the-Guardians-The-Owls-of-GaHoole/subtitle-392308.aspx)

thanx machan..ehenam balamu api next week withara me film eka ape yaluwanta dhenna..... :)

copper
10-02-2011, 08:43 AM
thanx machan..ehenam balamu api next week withara me film eka ape yaluwanta dhenna..... :)

kattiya cartoon walata witharada sub danne dan :(

Angel_senuri
10-02-2011, 11:30 AM
දෙන්නම්.. මම වැඩ ගොඩක පැටලිලා..
ඉක්මනට දෙන්නම් .. කලින් කරපු ෆයිල් එක නැතිවුනා ඒ නිසා ආයෙ කරන්න වෙනව මුල ඉඳං.. :(

aiyo..aparade..:( :( kamakna.puluwan welawaka hadala dannako.:)

Angel_senuri
10-02-2011, 11:31 AM
thanx machan..ehenam balamu api next week withara me film eka ape yaluwanta dhenna..... :)

grlsla dena ewa wadak na wage.

Shaggy
10-02-2011, 02:41 PM
mata Transformers 3 eke subtitles denawada?

darin
10-02-2011, 02:59 PM
Legend Of The Guardians

meke sub redy da.

MANJU
10-02-2011, 03:04 PM
mata Transformers 3 eke subtitles denawada?

ලගදිම දානවාලු මාෂි අක්කා වැඩ පටං අරන් ඇති දැං

Wikiya
10-02-2011, 03:41 PM
Transformers 3 සබ් දෙන්නකෝ........... ;)

..::SPARK::..
10-02-2011, 04:18 PM
TRANSFORMERS 3 eke sub eka nam watinawa.

Shaggy
10-02-2011, 05:23 PM
TRANSFORMERS 3 eke sub eka nam watinawa.

:yes: :yes:

Shaggy
10-02-2011, 05:24 PM
ලගදිම දානවාලු මාෂි අක්කා වැඩ පටං අරන් ඇති දැං

aneee shooi ehenam :D

Amila
10-02-2011, 06:01 PM
TRANSFORMERS 3 eke sub eka nam watinawa.

matanam film eka wadiya alluwe na

Shaggy
10-02-2011, 06:36 PM
matanam film eka wadiya alluwe na

mokakda awla?? :O mama thama baluwe naa..downloading thaama

Amila
10-02-2011, 06:40 PM
mokakda awla?? :O mama thama baluwe naa..downloading thaama

ea tharam gathiyak na bun

Shaggy
10-02-2011, 06:52 PM
ea tharam gathiyak na bun

එහෙමද?? :( මම දවස ගානක් තිස්සේ බානවා..

darin
10-02-2011, 07:06 PM
kaata hari puluwan nam mea film eka 700MB version eka sub ekka download karanna puluwan thenak kiyanawada ? mekata sinhala sub dhanna hadhanne.

eng sub hambunada.wade tawat lesi ne etakota.ikmanatama sinhala sub danna.

darin
10-02-2011, 07:09 PM
Legend Of The Guardians.2010.DvdRip.Xvid {1337x}-Noir
Total size:701.83MB
Torrent

Download Legend Of The Guardians.2010.DvdRip.Xvid {1337x}-Noir Torrent | 1337x.org (http://1337x.org/torrent/131785/Legend-Of-The-Guardians-2010-DvdRip-Xvid-1337x-Noir/)

Eng Subtitle..
English Legend of the Guardians: The Owls of Ga'Hoole subtitle - By busydownload - Subscene (http://subscene.com/english/Legend-of-the-Guardians-The-Owls-of-GaHoole/subtitle-392308.aspx)

thanks machan eng sub dunnata.

CREATIVEN
10-02-2011, 07:51 PM
thanks machan eng sub dunnata.

Anytime Bro..

mtchinthaka
10-02-2011, 10:11 PM
Legend Of The Guardians.2010.DvdRip.Xvid {1337x}-Noir
Total size:701.83MB
Torrent

Download Legend Of The Guardians.2010.DvdRip.Xvid {1337x}-Noir Torrent | 1337x.org (http://1337x.org/torrent/131785/Legend-Of-The-Guardians-2010-DvdRip-Xvid-1337x-Noir/)

Eng Subtitle..
English Legend of the Guardians: The Owls of Ga'Hoole subtitle - By busydownload - Subscene (http://subscene.com/english/Legend-of-the-Guardians-The-Owls-of-GaHoole/subtitle-392308.aspx)

mama meka download kara ganna heduwe....eth mata mokak hari upset ekak denawa.... :(

TharinduFox
10-02-2011, 10:28 PM
mama meka download kara ganna heduwe....eth mata mokak hari upset ekak denawa.... :(

මොකෝ මචන් අවුල ටොරන්ට් එක වැඩ නැත්ද?

TharinduFox
10-02-2011, 10:28 PM
transformers 3 ෆිල්ම් එකට සබ් දෙන්න කෝ

Nuwan Samarasinghe
10-03-2011, 05:21 AM
Bodyguard [2011] dvd rip awama sub denna.
http://www.join4movies.com/wp-content/uploads/2011/08/Bodyguard-2011.jpg

*maheshi*
10-03-2011, 07:30 AM
request ගොඩක් ඇවිත් වගේ...

CREATIVEN
10-03-2011, 07:48 AM
mama meka download kara ganna heduwe....eth mata mokak hari upset ekak denawa.... :(

මොකද්ද එන අවුල..
ඔන්න මම Torrent firle එක සහ sub file එක මේකට දාල තියෙනව මේක අරගන්න...
Legend Of The Guardians.2010.DvdRip.Xvid {1337x}-Noir.zip (http://www.mediafire.com/?9ucz348i414oiie)

mtchinthaka
10-03-2011, 09:04 AM
මොකද්ද එන අවුල..
ඔන්න මම Torrent firle එක සහ sub file එක මේකට දාල තියෙනව මේක අරගන්න...
Legend Of The Guardians.2010.DvdRip.Xvid {1337x}-Noir.zip (http://www.mediafire.com/?9ucz348i414oiie)

මේකට ගොඩක් ස්තූතියි මචන්. එත් මම වෙන ෆිල්ම් එකකට සබ් දාන්න පටන් ගත්තා. ඒක ඉවර වෙලාම දන්නම් දැන් ඉතින්.

*maheshi*
10-03-2011, 09:11 AM
මේකට ගොඩක් ස්තූතියි මචන්. එත් මම වෙන ෆිල්ම් එකකට සබ් දාන්න පටන් ගත්තා. ඒක ඉවර වෙලාම දන්නම් දැන් ඉතින්.

මොකක්ද ෆිල්ම් එක අපිටත් කියන්න බලන්න

mtchinthaka
10-03-2011, 09:27 AM
film eka kiwuwoth wedak nee neda ?

mtchinthaka
10-03-2011, 09:28 AM
dentamath eka film ekak sub title set karala ape admin ta yawalaa thiyenne...eka ada hetama admin daai ....lassana cartoon ekak.

*maheshi*
10-03-2011, 09:33 AM
film eka kiwuwoth wedak nee neda ?

ඇයි වැඩක් නැත්තේ කිව්වම අපිට නොබලා ඉන්න පුලුවන්නේ..නැත්නම් කට්ටිය බලලා තියෙයිනේ..ඔයා සබ් දෙන ෆිල්ම් එක කලින්ම කියන්න එක තමයි හොද

mtchinthaka
10-03-2011, 10:26 AM
හොඳයි, එහෙනම් ෆිල්ම් එක Finding Nemo.ලස්සන ඇනිමේශන් ෆිල්ම් එකක්.

mtchinthaka
10-03-2011, 10:29 AM
සමහරු මේවට කැමති නැති වෙන්න පුලුවන්. එත් මම සබ් දාන්නේ Girl Friend hinda. ඒයා වැඩිපුර ආස ඒවට තමයි.

*maheshi*
10-03-2011, 10:35 AM
සමහරු මේවට කැමති නැති වෙන්න පුලුවන්. එත් මම සබ් දාන්නේ Girl Friend hinda. ඒයා වැඩිපුර ආස ඒවට තමයි.

හොදයි හොදයි කමක් නෑ හොද කාටුන් වලට දෙන්න..ඒ වගේම ඉදලා හිටලා හොද තාටුන් වගේම හොද ෆිල්ම් එකකටත් එහෙම සබ් දෙන්න බලන්න

Punisher
10-03-2011, 09:27 PM
සමහරු මේවට කැමති නැති වෙන්න පුලුවන්. එත් මම සබ් දාන්නේ Girl Friend hinda. ඒයා වැඩිපුර ආස ඒවට තමයි.

කාටුන් අවුලක් නෑ මෙන්න මේ වගේ කාටුන් වලට දානවා නම් එල..

http://3.bp.blogspot.com/-2y8ppA7m-Yo/Tgmf6AKHy7I/AAAAAAAARJ8/0-MQpcVNwLM/s400/2724167_Scooby_Doo_Legend_of_the_Phantosaur_2011.j pg ස්කුබි ඩු එකේ කාටුන් ෆිල්ම්ස් මරු..පුලුවන් නම් එවට සබ් දෙන්න අනිවා කට්ටිය බලයි..ගැණු ළමයත් ආස වෙයි නේ

darin
10-07-2011, 07:58 AM
මොකක්ද ෆිල්ම් එක අපිටත් කියන්න බලන්න

L.O.G

මරු හිරා
10-07-2011, 08:04 AM
http://www.youtube.com/watch?v=-J3HfllvXWE
meketh sub oni

CREATIVEN
10-07-2011, 08:14 AM
http://www.youtube.com/watch?v=-J3HfllvXWE
meketh sub oni

Trailer එකටද ?
:O

මරු හිරා
10-07-2011, 08:16 AM
Trailer එකටද ?
:O

na film eke bola

*maheshi*
10-07-2011, 08:18 AM
Trailer එකටද ?
:O

ෆාස්ට් 5 නැත්දෝ.... :(

මරු හිරා
10-07-2011, 08:31 AM
ෆාස්ට් 5 නැත්දෝ.... :(

ඒකනෙ මම ෆිල්ම් 1 තුන් පාරක් විතර බැලුව

*maheshi*
10-07-2011, 08:44 AM
ඒකනෙ මම ෆිල්ම් 1 තුන් පාරක් විතර බැලුව

මම මේ ෆිල්ම http://i51.tinypic.com/zmh7br.jpg එක නම් දෙන්නම් ලබන සතියේ දෙනවා පනිෂර් සබ් දලා එව්වා..දැන් එක බලන්න පුලුවන් වෙන්න හදන්න තියෙන්නේ

මරු හිරා
10-07-2011, 08:50 AM
මම මේ ෆිල්ම http://i51.tinypic.com/zmh7br.jpg එක නම් දෙන්නම් ලබන සතියේ දෙනවා පනිෂර් සබ් දලා එව්වා..දැන් එක බලන්න පුලුවන් වෙන්න හදන්න තියෙන්නේ

elaaaaaaaaaaaaaaaaaazs

CREATIVEN
10-07-2011, 08:50 AM
ෆාස්ට් 5 නැත්දෝ.... :(

http://i55.tinypic.com/dnzmoo.jpg

Fast and Furious 5 Fast Five (2011) DVDRip XviD-MAXSPEED

දැනට වැඩ ආරම්භ කොට අවසන් .. ඉතා ඉක්මනින් ඔබ අතට..

මරු හිරා
10-07-2011, 08:55 AM
http://i55.tinypic.com/dnzmoo.jpg

Fast and Furious 5 Fast Five (2011) DVDRip XviD-MAXSPEED

දැනට වැඩ ආරම්භ කොට අවසන් .. ඉතා ඉක්මනින් ඔබ අතට..

එලම තමා

darin
10-07-2011, 08:55 AM
http://www.coversdaddy.com/bigcovers/conan-the-barbarian-2011--hires-cover-15056.jpg

http://img.poptower.com/pic-60614/conan-the-barbarian-2011-movie.jpg?d=600

hoda copy ekak awama mekatat denna sub...

මරු හිරා
10-07-2011, 08:57 AM
http://www.coversdaddy.com/bigcovers/conan-the-barbarian-2011--hires-cover-15056.jpg

http://img.poptower.com/pic-60614/conan-the-barbarian-2011-movie.jpg?d=600

hoda copy ekak awama mekatat denna sub...
ෂා නියම ෆිල්ම් 1ක් තමයි..මටත් ඕනි

සෝරෝ
10-07-2011, 09:01 AM
කොරීයන් භාෂාව දන්න කෙනෙක් නැද්ද.. කොරීයන් මූවී තියෙනවා මාර ලස්සන ඒවා... :)

*maheshi*
10-07-2011, 09:02 AM
කොරීයන් භාෂාව දන්න කෙනෙක් නැද්ද.. කොරීයන් මූවී තියෙනවා මාර ලස්සන ඒවා... :)

හින්දි දෙමළ ඉංග්‍රිසි විතරයි නේ මම දන්නේ

සෝරෝ
10-07-2011, 09:05 AM
ඔයා කොරියන් එකක් බැලුව නම් හින්දි ඒවා මොනවද කියලා හිතෙනවා... :)

හින්දි දෙමළ ඉංග්‍රිසි විතරයි නේ මම දන්නේ

*maheshi*
10-07-2011, 09:09 AM
ඔයා කොරියන් එකක් බැලුව නම් හින්දි ඒවා මොනවද කියලා හිතෙනවා... :)

බලන්න දෙක තුනක්ම හම්බුනා තාම බලන්න නම් බැරි උනා

සෝරෝ
10-07-2011, 09:14 AM
බලලා කියන්නකෝ මම කිවුවේ බොරුද කියලා... :)

බලන්න දෙක තුනක්ම හම්බුනා තාම බලන්න නම් බැරි උනා

*maheshi*
10-07-2011, 09:21 AM
බලලා කියන්නකෝ මම කිවුවේ බොරුද කියලා... :)

ඔව් ලගදිම බලන්න ඔන තියන ටික

CREATIVEN
10-07-2011, 09:25 AM
http://img.poptower.com/pic-60614/conan-the-barbarian-2011-movie.jpg?d=600
hoda copy ekak awama mekatat denna sub...

මේකට මමත් කැමතියි..
පොඩිකාලෙත් මේකෙ කාටූන් එකක් බැලුව..
මේකෙ කලින් ෆිල්ම් එකත් මම බැලුව.. ආර්නොල්ඩ් අයිය ඉන්න එක..

සෝරෝ
10-07-2011, 09:27 AM
එලම කිරී... :)

ඔව් ලගදිම බලන්න ඔන තියන ටික

DiN3sH
10-07-2011, 09:27 AM
Assassination Games (2011)
Assassination Games (2011) - IMDb (http://www.imdb.com/title/tt1436568/)

Director:
Ernie Barbarash
Writer:
Aaron Rahsaan Thomas
Stars:
Jean-Claude Van Damme, Scott Adkins and Kevin Chapman

මේකත් පට්ට මූවි එක.. පුළුවන් නම් සබ් දෙන්න.

මරු හිරා
10-07-2011, 09:28 AM

ah me film 1 mage gawa thiyanawa thama balanna une na

සෝරෝ
10-07-2011, 09:28 AM
ආ මේක ත්‍රී.ඩී එකක් නේ.. එහෙනම් මරු ඇතී... :)

මේකට මමත් කැමතියි..
පොඩිකාලෙත් මේකෙ කාටූන් එකක් බැලුව..
මේකෙ කලින් ෆිල්ම් එකත් මම බැලුව.. ආර්නොල්ඩ් අයිය ඉන්න එක..

CREATIVEN
10-07-2011, 09:29 AM
Assassination Games (2011)
Assassination Games (2011) - IMDb (http://www.imdb.com/title/tt1436568/)

Director:
Ernie Barbarash
Writer:
Aaron Rahsaan Thomas
Stars:
Jean-Claude Van Damme, Scott Adkins and Kevin Chapman

මේකත් පට්ට මූවි එක.. පුළුවන් නම් සබ් දෙන්න.

Jean-Claude Van Damme නෙහ්..

CREATIVEN
10-07-2011, 09:29 AM
ah me film 1 mage gawa thiyanawa thama balanna une na

උම්මිය.. එළ නෙහ්..

මරු හිරා
10-07-2011, 09:37 AM
Jean-Claude Van Damme නෙහ්..

aa oka mama baluwa

මරු හිරා
10-07-2011, 09:37 AM
උම්මිය.. එළ නෙහ්..

eleth elaz

Shaggy
10-11-2011, 10:59 AM
තාම Transformers 3 එකට සබ් දුන්නේ නැද්ද?? :sad:

Mal Baba
10-11-2011, 03:10 PM
තාම Transformers 3 එකට සබ් දුන්නේ නැද්ද?? :sad:

nehellu neda

tharaka
10-11-2011, 06:39 PM
transformer 3 ekatayi , fast five ekatayi ikmanata sub dhennakooooooooooooooooooooooooooooo

kterulz
10-11-2011, 07:29 PM
transformer 3 ekatayi , fast five ekatayi ikmanata sub dhennakooooooooooooooooooooooooooooo

:45::45::45:

Mal Baba
10-11-2011, 08:37 PM
subtittle.zoom.lk (http://www.zoom.lk/forums/tags/Zoom%20Subtitles%20Requests.html)

Shaggy
10-12-2011, 04:35 PM
transformer 3 ekatayi , fast five ekatayi ikmanata sub dhennakooooooooooooooooooooooooooooo

ඒක තමා :01::59::62:

මරු හිරා
10-12-2011, 05:12 PM
ඒක තමා :01::59::62:

hmmmmhttp://www.zoom.lk/forums/images/smilies/new/59.gif

Mal Baba
10-12-2011, 11:25 PM
transformer 3 ekatayi , fast five ekatayi ikmanata sub dhennakooooooooooooooooooooooooooooo

:45::45::45:

ඒක තමා :01::59::62:

hmmmmhttp://www.zoom.lk/forums/images/smilies/new/59.gif

Fast.Five Heta Denawalu

climaxorg
10-13-2011, 07:19 AM
Bodyguard 2011 hindi film ekata subtitle one.

CREATIVEN
10-13-2011, 07:26 AM
transformer 3 ekatayi , fast five ekatayi ikmanata sub dhennakooooooooooooooooooooooooooooo

අද දෙන්නම් .. FAST5

Wikiya
10-13-2011, 06:09 PM
Fast Five Ikmanatama SUB deNna.......... ikmanatama ;)

tharaka
10-13-2011, 07:24 PM
Bodyguard 2011 hindi film ekata subtitle one.

me film ekata 1/3 withara sub dala iwarayi . ikmanin sub eka dhennam

*maheshi*
10-13-2011, 07:30 PM
me film ekata 1/3 withara sub dala iwarayi . ikmanin sub eka dhennam

ඔයා එකට සබ් දානවද? හොදයි හොදයි

kterulz
10-13-2011, 08:46 PM
Mekatath sub denna balanna...

http://c181321.r21.cf0.rackcdn.com/PHpl6zIkW7TWtr_2_m.jpg

tharaka
10-14-2011, 12:08 AM
ඔයා එකට සබ් දානවද? හොදයි හොදයි

ඔව් මං මේකට සබ් දානවා දැනට ලයින් 500 දැම්මා, සබ් එක ෆිල්ම් එකත් එක්ක ටයිමින් වලට යන්නේ නැහැ, ටයිමින් වලට යන සබ් එකක් හොයාගන්න බැරි වුනා . පුළුවන්නම් හොයලා දෙන්න

deesh
10-14-2011, 12:10 AM
the illusionist >> plzz

kterulz
10-14-2011, 07:53 AM
ඔව් මං මේකට සබ් දානවා දැනට ලයින් 500 දැම්මා, සබ් එක ෆිල්ම් එකත් එක්ක ටයිමින් වලට යන්නේ නැහැ, ටයිමින් වලට යන සබ් එකක් හොයාගන්න බැරි වුනා . පුළුවන්නම් හොයලා දෙන්න

Macho mokakda copy eka???

tharaka
10-14-2011, 10:33 AM
Macho mokakda copy eka???

me copy eka nam balanna puLuwan.echcharama quality eka hodha nAhA,cam copy ekaknam neweyi

http://torrentz.eu/a0e03e37b018c6df1eed557e7fc420dedf897f9b