PDA

View Full Version : ටොරන්ට් ඩවුන්ලොඩ් කරලා එපා වෙලාද?

HEDZ
07-31-2011, 08:39 AM
ටොරන්ට් ඩවුන්ලොඩ් කරලා එපා වෙලාද? නැත්නම් තියන කෙනෙක්ෂන් එකෙන් ෆිල්ම් ඩවුන‍්ලොඩ් කරන්න අපහසුයිද?නැත්නම් කවුරුහරි කෙනෙක් ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරලා දෙනකම් ඉන්න වෙනවද?හැබැයි චිත්‍රපටවල සිංහල උපසිරැසි තියන නිසා බලන්නැතුව ඉන්නත් බෑ වගේද?එහෙනම් මෙන්න ඔයාලට අපෙන් පුංචි විසදුමක්.දැනට මෙම වෙබ් අඩවියෙන් පල කර ඇති සියලුම චිත්‍රපට DVD මගින් ඔබේ නිවසටම නොමිලේ* ගෙන්වා ගැනිමට පුලුවන්.අප වෙබ් අඩවිය තුල පල කර ඇති සිංහල උපසිරැසි චිත්‍රපට පමණක් අප එවිමමට කටයුතු කරයි.. වැඩි ව්ස්තර සහා DVD චිත්‍රපට අවශ්‍ය නම්..මෙම ත්‍රේඩ් එක තුල හෝ [email protected] විද්‍යුත් ලිපියනට ඔබගේ අවශ්‍යතාවය යොමු කරන්න

*කොන්දේසි සහිතයි

copper
07-31-2011, 09:33 AM
මම හිතුවේ මේ වැඩේ නවත්තලා කියලනේ...එකයි මම මැසෙජ් එකක් දැම්මෙත්...ලගදි ආව ෆිල්ම් නම් ඩවුන්ලොඩ් කලා...අපහු වැඩේ පටන් ගත්ත එක නම් හොදයි

gamage
07-31-2011, 10:27 AM
mamath hethuwe me wade nawaththala kiyalane...apahu patan gaththa ekanam hodai

Aktamge
07-31-2011, 10:48 AM
kohomada meka vene
?
free dene?

Aktamge
07-31-2011, 10:48 AM
kohomada meka vene
?
free dene?

Demax
07-31-2011, 10:50 AM
මම හිතුවේ වැඩේ නවත්තලා කියලනේ කලින් එවපු ඩිවිඩි ටික නම් ආවා එහෙනම් මට රෙඩ් එකයි සොර්ස් කොඩ් එකයි එවන්න පුලුවන් වෙයිද?

Demax
07-31-2011, 10:51 AM
kohomada meka vene
?
free dene?

මම දෙපාරක් ගෙන්න ගත්තා free තමයි ආවේ නම්

Demax
07-31-2011, 10:57 AM
http://www.zoom.lk/forums/announcements/455-zoom-films.html

මෙන්න zoom එකේ කලින් දාපු ත්‍රේඩ් එක....මේකේ නම් නොමිලේ කියලා තමයි කිව්වේ

TharinduFox
07-31-2011, 10:59 AM
http://www.zoom.lk/forums/announcements/455-zoom-films.html

මෙන්න zoom එකේ කලින් දාපු ත්‍රේඩ් එක....මේකේ නම් නොමිලේ කියලා තමයි කිව්වේ

ow ekanam ehema thamai kalayak ewwe na ne?....mata nam issarahata ena film tikak ehenam genna ganna puluwan wei me tamil & hindi ewa ehema

Aktamge
07-31-2011, 11:15 AM
වැඩේ නම් නියමයි
ඔනි ෆිල්ම් වල නම් ටික මේතන දාන්නද?

Demax
07-31-2011, 11:18 AM
ම‍ට Red
Source code
law abiding citizen
tamil film එකයි ඕන..ඔන්න ඊමේල් එකත් යැව්වා...අපහු ඩීටෙල් එවන්න ඕන නැති වෙයි නේ

ඔන්න රෙප් + දුන්නා මම

Aktamge
07-31-2011, 11:30 AM
ම‍ට Red
Source code
law abiding citizen
tamil film එකයි ඕන..ඔන්න ඊමේල් එකත් යැව්වා...අපහු ඩීටෙල් එවන්න ඕන නැති වෙයි නේ

ඔන්න රෙප් + දුන්නා මම

Monada yavana ona visthara?

Aktamge
07-31-2011, 11:33 AM
Battle: Los Angeles (2011)
mena me film
ona

Demax
07-31-2011, 11:33 AM
Monada yavana ona visthara?

ඩිවිඩි එක තැපැලෙන්නේ එන්නේ නමයි ලිපිනයයි ඕන වෙනවා...මේල් එකක් යවලා විස්තර අහන්න...
මම කලින් 2ක් ගෙන්න ගත්තා..මටග් මොබිටෙල් එකක් තියන නිසා ෆිල්ම් බාන්න බෑ...බැවොත් බිල එයි 1000ත් පන්නලා

Aktamge
07-31-2011, 02:32 PM
ඩිවිඩි එක තැපැලෙන්නේ එන්නේ නමයි ලිපිනයයි ඕන වෙනවා...මේල් එකක් යවලා විස්තර අහන්න...
මම කලින් 2ක් ගෙන්න ගත්තා..මටග් මොබිටෙල් එකක් තියන නිසා ෆිල්ම් බාන්න බෑ...බැවොත් බිල එයි 1000ත් පන්නලා

මටත් එක තමා
සිග්නල් නෑහ අපිට Dialog

Punisher
07-31-2011, 03:39 PM
අපහු ෆිල්ම් යවන්න පටන් ගත්ත එක නම් හොදයි තමයි

RaviTH
07-31-2011, 04:38 PM
wade nam niyamai

sanjewa87
07-31-2011, 05:07 PM
kohomada me dvd genna ganne mail kalama hari neda?

Nishz
07-31-2011, 06:20 PM
Bump

CREATIVEN
08-01-2011, 01:59 PM
ඒ අදහස නියමයි ..
ඒ සඳහා යම් මුදලක් ගෙව්වත් වරදක් නැහැ.. මොකද එවිට වැඩේ දිගටම වෙයි ඒ විත්‍රක් නෙමෙයි වැඩේ කාර්‍යක්ෂම වෙයි.. කොහොමවුනත් මේ වැඩේ එළ...
:clap::clap::clap::clap:

CREATIVEN
08-01-2011, 02:15 PM
kohomada me dvd genna ganne mail kalama hari neda?

Bump

ඔන්න ඔයාල දෙන්නවම කොලපාට කලා..
:)
රෙප් + දුන්නා....

Amila
08-01-2011, 07:48 PM
wade nam supiri

tharaka
08-01-2011, 09:38 PM
mama me wage site ekak hoya hoya hitiye. site eka niyamai.....

Angel_senuri
08-01-2011, 09:52 PM
mama me wage site ekak hoya hoya hitiye. site eka niyamai.....

Wekcome to Zoom.lk!!!

Godage
08-02-2011, 11:53 AM
මෙකනම් ගොඩක් හොද වැඩක් මිත්‍රයා... :d කරගෙන යන්න සුභ පතනවා

Mal Baba
08-04-2011, 12:47 AM
free da macho meka denne
mona unath maxza wedak sahoe ekenma zoom thamai

MANJU
08-05-2011, 05:15 PM
වටින වැඩක්

Zen
08-05-2011, 06:27 PM
meka nam aththatama watina wadak

badyfady
08-05-2011, 07:44 PM
හ්ම්

CREATIVEN
08-06-2011, 12:44 PM
අප්පේ මේක හරි ශෝයි නේ...

Mal Baba
08-06-2011, 04:57 PM
kohomada macho genna ganne
plz tel me

HEDZ
08-06-2011, 05:23 PM
free da macho meka denne
mona unath maxza wedak sahoe ekenma zoom thamai

ඔව් නොමිලේ තමයි ගෙදරටම එවන්නේ.හුගක් අය පාවිච්චි කරන්නේ 1GB 2GB or 8GB වගේ පැකේජ් එවයින් ෆිල්ම් ගන්න ගියාම එන බිල් එක දැක්කම එපා වෙන බව දන්නවා.ඒ නිසයි උදව්වක් විදියට අපේ සයිට් එකේ දාපු සබ් විතරක් මෙහේම යවන්නේ..රෙජිස්ටර් වෙලා ඉන්න ඕන කෙනෙක්ට ඩිවිඩි ගෙදරටම ගෙන්න ගැනිමේ හැකියාව පවතිනවා

119lk
08-07-2011, 01:26 AM

නියම වැඩක් යාලුවා :48_002:
ජායවේවා!

RaviTH
08-10-2011, 07:59 AM
ඔන්න මම මේල් එකක් එව්වා මගේ විස්තර දාලා

princekrish
08-10-2011, 10:18 AM
me gana thawa tikak wisthara kyannako,api mana kylada mail 1k ewanna oni,like that....

Mal Baba
08-10-2011, 01:05 PM
ඔව් නොමිලේ තමයි ගෙදරටම එවන්නේ.හුගක් අය පාවිච්චි කරන්නේ 1GB 2GB or 8GB වගේ පැකේජ් එවයින් ෆිල්ම් ගන්න ගියාම එන බිල් එක දැක්කම එපා වෙන බව දන්නවා.ඒ නිසයි උදව්වක් විදියට අපේ සයිට් එකේ දාපු සබ් විතරක් මෙහේම යවන්නේ..රෙජිස්ටර් වෙලා ඉන්න ඕන කෙනෙක්ට ඩිවිඩි ගෙදරටම ගෙන්න ගැනිමේ හැකියාව පවතිනවා

matath ekak ewanna puluwanda yalu
eth free dena eka ubalata awulak nedda ban
loku udawwak puluwan nam
http://www.zoom.lk/forums/images/icons/icon14.png

HEDZ
08-10-2011, 05:03 PM
me gana thawa tikak wisthara kyannako,api mana kylada mail 1k ewanna oni,like that....

ඔයා මේල් එකක් එවන්න [email protected] එතකොට ඩිවිඩි එක එවන අය විස්තර කියයි

matath ekak ewanna puluwanda yalu
eth free dena eka ubalata awulak nedda ban
loku udawwak puluwan nam
http://www.zoom.lk/forums/images/icons/icon14.png

ඕන කරන ෆිල්ම් ටිකයි දැනගන්න ඕන විස්තරයි අහලා [email protected] එකට මේල් එකක් දාන්න..එතකොට ව්ස්තර කියයි

princekrish
08-10-2011, 05:59 PM
[QUOTE=HEDZ;27594]ඔයා මේල් එකක් එවන්න [email protected] එතකොට ඩිවිඩි එක එවන අය විස්තර කියයි
Thankx.mama mail 1 damma.thank you......

Mal Baba
08-10-2011, 06:42 PM
ඔයා මේල් එකක් එවන්න [email protected] එතකොට ඩිවිඩි එක එවන අය විස්තර කියයි

ඕන කරන ෆිල්ම් ටිකයි දැනගන්න ඕන විස්තරයි අහලා [email protected] එකට මේල් එකක් දාන්න..එතකොට ව්ස්තර කියයි
ela ela thanks

CREATIVEN
08-20-2011, 02:22 PM
http://i.imgur.com/miPOo.jpg
ඔන්න ඉතිං මගේ ඉල්ලීම නම් ඉටු වුනා..
ගොඩාක් ස්තුතියි http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png ඔයාල හැමෝටම...
:D:D

Mal Baba
08-20-2011, 03:54 PM
http://i.imgur.com/miPOo.jpg
ඔන්න ඉතිං මගේ ඉල්ලීම නම් ඉටු වුනා..
ගොඩාක් ස්තුතියි http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png ඔයාල හැමෝටම...
:D:D

aha oya thiyenne badu ela ela maxza maxza

Punisher
08-20-2011, 06:20 PM
http://i.imgur.com/miPOo.jpg
ඔන්න ඉතිං මගේ ඉල්ලීම නම් ඉටු වුනා..
ගොඩාක් ස්තුතියි http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png ඔයාල හැමෝටම...
:D:D

මැක්සා නේ!

*maheshi*
08-20-2011, 08:33 PM
http://i.imgur.com/miPOo.jpg
ඔන්න ඉතිං මගේ ඉල්ලීම නම් ඉටු වුනා..
ගොඩාක් ස්තුතියි http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png ඔයාල හැමෝටම...
:D:D

ඔන්න එහෙනම් ෆිල්ම් ටික බලලා සබ් දලා තියනවා හොදද කියලා කියන්නකෝ

MANJU
08-20-2011, 11:13 PM
http://i.imgur.com/miPOo.jpg
ඔන්න ඉතිං මගේ ඉල්ලීම නම් ඉටු වුනා..
ගොඩාක් ස්තුතියි http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png ඔයාල හැමෝටම...
:D:D

ජයවේවා http://www.zoom.lk/forums/images/smilies/new/20_003.gif

CREATIVEN
08-21-2011, 07:49 AM
aha oya thiyenne badu ela ela maxza maxza

මැක්සා නේ!

ඔන්න එහෙනම් ෆිල්ම් ටික බලලා සබ් දලා තියනවා හොදද කියලා කියන්නකෝ

ජයවේවා http://www.zoom.lk/forums/images/smilies/new/20_003.gif

:)

Angel_senuri
08-21-2011, 07:55 AM
http://i.imgur.com/miPOo.jpg
ඔන්න ඉතිං මගේ ඉල්ලීම නම් ඉටු වුනා..
ගොඩාක් ස්තුතියි http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png ඔයාල හැමෝටම...
:D:D

wow! ko balanna oyage address eka?? :P
me films baluwada ithin? Quality eka hodaida? matath asai genna ganna mehema

CREATIVEN
08-21-2011, 08:31 AM
wow! ko balanna oyage address eka?? :P
me films baluwada ithin? Quality eka hodaida? matath asai genna ganna mehema

ඇඩ්‍රස් එක ඕනද :P
Quality එක Superb ....
මමනම් මට ගන්න බැරිවුන .. ගත්තු සමහර ඒව වලට සිංහල සබ් නොගැලපුන නිසත් ඒවත් ගෙන්නගත්ත..
නියමයි .. නියමෙට තිබුනා..
මටනම් ගොඩාක් සතුටුයි..
:)

tharinduwanasinghe
08-21-2011, 01:49 PM
මගේ dvd දෙක නම් ආවා....

MANJU
08-21-2011, 02:09 PM
මගේ dvd දෙක නම් ආවා....

එල එලhttp://www.zoom.lk/forums/images/smilies/new/09.gif

Mal Baba
08-21-2011, 04:28 PM
මගේ dvd දෙක නම් ආවා....

elane kollo

Punisher
08-21-2011, 04:47 PM
මගේ dvd දෙක නම් ආවා....

එලනේ!

gceal
08-23-2011, 11:03 PM
neyama wadak machan elzzzzzzzz

gceal
08-23-2011, 11:04 PM
mata red film eka ewanna barida ?

Mal Baba
08-24-2011, 12:50 AM
neyama wadak machan elzzzzzzzz

mata red film eka ewanna barida ?
mail ekak danna mail address ekata

gceal
08-24-2011, 08:39 AM
mail ekak danna mail address ekata

damma damma machan......

tharaka
08-24-2011, 07:39 PM
ඔන්න මගේ ඉල්ලීමත් ඉටුවුනා. අද මට DVD ලැබුනා. thanks zoom

*maheshi*
08-24-2011, 07:57 PM
mata red film eka ewanna barida ?

email ඒකක් යවලා බලන්න

Mal Baba
08-27-2011, 12:18 PM
thanks thanks zoom.lk
onna badu awa DVD's 3nama thanks lot

http://oi55.tinypic.com/o6ea68.jpg

Punisher
08-28-2011, 09:17 AM
thanks thanks zoom.lk
onna badu awa DVD's 3nama thanks lot

http://oi55.tinypic.com/o6ea68.jpg

film tika serama genna gena wage :D

TharinduFox
08-28-2011, 04:09 PM
ada gedara awamai dakke eye DVD tika ewala thiyanawa thanks zoom thanks a lot :)

Mal Baba
08-28-2011, 04:27 PM
film tika serama genna gena wage :D

eka para lesi ne ban torrent banna amarui ban no time ne
wedath ekka

Mal Baba
08-29-2011, 01:45 AM

http://www.zoom.lk/forums/newreply.php?p=39594&noquote=1

Dilshan
09-05-2011, 09:26 AM
මගේ ඩිවිඩි 2කම දැන් ටිකකට කලින් ගෙදරටම ආවා ස්තුතියි

http://i56.tinypic.com/30js7f6.jpg

copper
09-05-2011, 09:45 AM
ela ela thawa kenektath awith wage

HEDZ
09-05-2011, 07:02 PM
හුගක් ඩිවිඩි අපි දැනටමත් යවලා ඉවරයි පුලුවන් නම් හම්බුනාම මේල් ඇඩ්රස් එකටම හම්බුනා කියලවත් දන්වලා එවන්න.මොකද අපි දන්නේ නෑ එවා ලැබුනද වත් කියලා.හුගක් අය දන්වලා එවනවා.එහෙම එවන්නේ නැති අය පුලුවන් නම් අපිට දන්වලා එවිමට කාරුණිකවන්න.හුගක්ම අයට නොමිලේ තමයි යැව්වේ එක හුගක් අය දන්නවා.ඒක කරන්නේ ඔයාලගේ හොදටමයි.ඒ නිසා ඩිවිඩි එක ලැබුනහොත් අපි කියන්නේ නෑත්‍රෙඩ් දාන්න කියලා ඊමේල් එකක් එවන්න ලැබුන බවට. :yes:

gceal
09-06-2011, 03:36 PM

mee DVD kohenda machan ganne ? kiyak wenawada 01 DVD 1k ? mtath films tikak genna ganna oni..

Mal Baba
09-06-2011, 05:16 PM
හුගක් ඩිවිඩි අපි දැනටමත් යවලා ඉවරයි පුලුවන් නම් හම්බුනාම මේල් ඇඩ්රස් එකටම හම්බුනා කියලවත් දන්වලා එවන්න.මොකද අපි දන්නේ නෑ එවා ලැබුනද වත් කියලා.හුගක් අය දන්වලා එවනවා.එහෙම එවන්නේ නැති අය පුලුවන් නම් අපිට දන්වලා එවිමට කාරුණිකවන්න.හුගක්ම අයට නොමිලේ තමයි යැව්වේ එක හුගක් අය දන්නවා.ඒක කරන්නේ ඔයාලගේ හොදටමයි.ඒ නිසා ඩිවිඩි එක ලැබුනහොත් අපි කියන්නේ නෑත්‍රෙඩ් දාන්න කියලා ඊමේල් එකක් එවන්න ලැබුන බවට. :yes:

mama thread eket reply ekak demma
mail ekata danna amataka una onna demma

DiN3sH
09-09-2011, 09:21 AM
mamath elluwa.. thama awe nane

Mal Baba
09-09-2011, 12:02 PM
mamath elluwa.. thama awe nane

details hariyata dunna nam badu maga enawa ethi

HEDZ
09-09-2011, 07:20 PM
mamath elluwa.. thama awe nane

ඔයා එවපු විස්තර අනුව තැපැල් කරලා තියනවා දැන් ටික දවසකට කලින්..ලැබුන විගස අපිට දන්වා එවන්න

copper
09-11-2011, 08:12 PM
onna mama request ekak ewwa thawa ekak mail kala..ikamanata puluwannam ewanna hodada
thanks a lot

Harsha Sri
09-14-2011, 01:37 PM
නියමයි නේ..අපිටත් ඕනේ.. ;)

මරු හිරා
09-14-2011, 02:46 PM
මට නම් හම්බුණා 1ක්

princekrish
09-14-2011, 08:08 PM
මේක ගොඩක් හොද වැඩක්,මමත් ඉල්ලුවා.අද e-mail 1ක් අවා DVDs ටික තැපැල් කරා කියලා............
Thank you ZOOM......
:):):):):):)

*maheshi*
09-14-2011, 08:20 PM
මේක ගොඩක් හොද වැඩක්,මමත් ඉල්ලුවා.අද e-mail 1ක් අවා DVDs ටික තැපැල් කරා කියලා............
Thank you ZOOM......
:):):):):):)

නියමයිනේ මම සබ් දාපුවත් ඉල්ලුවද?

princekrish
09-14-2011, 09:06 PM
නියමයිනේ මම සබ් දාපුවත් ඉල්ලුවද?
මම බලලා නැති films 6ක් තමයි ඉල්ලුවේ
ඔයා දාපුවාත් අැති......

Mal Baba
09-15-2011, 12:26 AM
නියමයිනේ මම සබ් දාපුවත් ඉල්ලුවද?

oya dapuwa hena set ekak mama gawa thibe

*maheshi*
09-15-2011, 08:01 AM
මම බලලා නැති films 6ක් තමයි ඉල්ලුවේ
ඔයා දාපුවාත් අැති......

අනිවාර්යෙන් මම සබ් දාපුවත් ඇති..බලලා හොද නරක කියන්නකෝ

*maheshi*
09-15-2011, 08:02 AM
oya dapuwa hena set ekak mama gawa thibe

නියමයි නේ :yes::yes:

CREATIVEN
09-15-2011, 08:16 AM
බම්පි...

Pubudu lakmal
09-15-2011, 10:10 AM
ඔන්න මමත් ෆිල්ම් එකක් ඉල්ලල මේල් එකක් දෑම්මා :)
පුලුවන්නම් එවන්න..... :)

පොඩ්ඩා
09-15-2011, 08:19 PM
පොඩ්ඩාත් පොඩියට ෆිල්ම් ටිකක් ඉල්ලුවා පුලුවන් නම් එවන්න ඇඩ්මින් අයියේ

BLacK HuNTeR
09-15-2011, 10:01 PM
ilagata dena films monada mama kiwwe dala thiyana list eken monada enne? mata films 2ka 3k ona :) mail kala

gamage
09-16-2011, 08:48 AM
thanks zoom onna mage DVD eka awa thanks a lot :)

http://i51.tinypic.com/28vyrro.jpg

Punisher
09-17-2011, 09:51 AM
thanks zoom onna mage DVD eka awa thanks a lot :)

http://i51.tinypic.com/28vyrro.jpg

එලනේ

MANJU
09-17-2011, 10:17 AM
thanks zoom onna mage DVD eka awa thanks a lot :)

http://i51.tinypic.com/28vyrro.jpg

කමොන් ඇඩ්මින් අයියා

Mal Baba
09-18-2011, 01:33 AM
thanks zoom onna mage DVD eka awa thanks a lot :)

http://i51.tinypic.com/28vyrro.jpg
onna elakiri thamai malayo

r0ckmaz
09-25-2011, 02:43 PM
ඔන්න එහෙනම් මාත් mail කලා

Amila
10-09-2011, 04:27 PM
mama mail ekak ewwa hambunada danne na

tda2000
10-10-2011, 05:08 PM
elane....

බොරලුගොඩ
10-10-2011, 05:21 PM
මගේ ඩිවිඩි ටිකත් එවනවද

TharinduFox
10-23-2011, 10:20 AM
DVD eka eye awith thibuna.thanks :)

DiN3sH
10-24-2011, 12:12 PM
අනේ මගේ ඩීවීඩී එක තාම ආවේ නෑනේ? ථ(

pranethsd
10-24-2011, 05:43 PM
thanxxx

chamee
10-30-2011, 08:22 AM
ane puluwannam mata Battlefield 3 eka ewannakooooo, nethnam thiyana ekkenek mata sms karannakoooo 0714586979

sumindappp
11-03-2011, 05:33 PM
ඔන්‍න‍ mail එක දැම්මා

Nazi Rox
11-04-2011, 11:15 AM
අනේ මට තියෙන්නෙත් ලිමිටඩ් කනෙක්ෂන් එකක් බැරි වෙයිද මටත් ෆිල්ම් 3 4ක් ගෙන්න ගන්න

බොරලුගොඩ
11-04-2011, 05:20 PM
අනේ මට තියෙන්නෙත් ලිමිටඩ් කනෙක්ෂන් එකක් බැරි වෙයිද මටත් ෆිල්ම් 3 4ක් ගෙන්න ගන්න

මේල් එකක් දාලා බලපන්

sithum akash
11-08-2011, 08:27 AM
අයියල මට මේ ෆිල්ම්ස් ටික ගන්න පුළුවන් වෙයිද?

Bodyguard
Super 8
Hush
Colombiana
Murder 2
Outlander

Tictic
11-08-2011, 06:27 PM
ඩිවිඩි පට ඉල්ලු සියලු සමාජිකයන් වෙත දැන්විමයි.ඩිවිඩි පට ඉල්ලිමේ සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහල යන නිසා අප කනගාටුවෙන් වුවද පහත සදහන් කොන්ද්සි වලට යටත්ව ඩිවිඩි පට යැවිමට කටයුතු කරයි.මෙම කොන්දේසි කලින් දැනුම් දි තිබුනත් සමාජිකයන්ගේ යහපත උදෙසා ක්‍රියාත්මක කලේ නැත.නමුත් දැනට පවතින ඉහල ඉල්ලුම හේතුවෙන් අප කලින් දැන්වු කොන්දේසි සියල්ල ක්‍රියාත්මක කිරිමට අප තිරණය කල ඇත.අද දිනයේ සිට ඩිවිඩි පට නොමිලේ යවනු ලබන්නේ වෙබ් අඩවියේ ක්‍රියාකාරි සමාජිකයන් වෙත පමණි.වෙබ් අඩවියේ පැමිනේන හා ඔබ විසින් වෙබ් අඩවිය තුල ගත කරන කාලය අනුව හා අවම වශයෙන් http://www.zoom.lk/forums/images/ranks/member.png (Member)වර්ගිකරනයේ සිටින සමාජිකයෙකු විය යුතුය.ඩිවිඩි පට එක් වතාවකට වඩා ගෙන්වා ගනු ලබන්නේ නම් අනිවාර්යෙන් http://www.zoom.lk/forums/images/ranks/senior.png senior member කෙනෙක් විය යුතුමයි.
එසේ නොමැති සමාන්‍ය සමාජිකයෙකු නම් නම් තැපැල් ගාස්තු හා ඩිවිඩි පටයේ ගාස්තු ගේවා ඔබට ඩිවිඩි පට ලබා ගත හැකිය.
ඉහත තිරණ ගනු ලැබුවේ මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරි සමාජිකයන්ටද ඩිවිඩි ලැබිමේ ප්‍රමාදවිම් සිදුවන බැවින් හා දිනකට ලැබෙන අසිමිත ඉල්ලිම් සලකා ගෙන එයට විසදුමක් වශයෙනි.

CREATIVEN
11-08-2011, 07:02 PM
මගේ ඩීවීඩී ටික ආවෙ නැතෝ.. අයි ඒ.. ?

CREATIVEN
11-08-2011, 07:04 PM

:O
ඒකද මේ.. ?

copper
11-08-2011, 07:40 PM
මගේ ඩීවීඩී ටික ආවෙ නැතෝ.. අයි ඒ.. ?

uba film DL karalath DVD illuwada? :P mage ewath thama awe na

dinusha
11-09-2011, 12:12 PM
ඔන්න මමත් mail එකක් දෑම්මා dvd එක ගෙන්න ගන්න පුලුවන් වෙයි නේද

Mal Baba
11-10-2011, 11:26 AM
මගේ ඩීවීඩී ටික ආවෙ නැතෝ.. අයි ඒ.. ?
dewani parada

Demax
11-10-2011, 11:32 AM
ඔන්න මමත් mail එකක් දෑම්මා dvd එක ගෙන්න ගන්න පුලුවන් වෙයි නේද

http://www.zoom.lk/forums/announcements/1493-a.html

Mal Baba
11-10-2011, 11:33 AM
ඔන්න මමත් mail එකක් දෑම්මා dvd එක ගෙන්න ගන්න පුලුවන් වෙයි නේද

http://www.zoom.lk/forums/announcements/1493-a.html

hm

san 616
11-10-2011, 07:01 PM
The Matrix Collection eka subtitles ekka ganna puluwanda?

CREATIVEN
11-10-2011, 07:15 PM
The Matrix Collection eka subtitles ekka ganna puluwanda?

කරපු කාලෙක් දෙන්නම් ඔදේ පටියෝ..
:D

CREATIVEN
11-10-2011, 07:15 PM
uba film DL karalath DVD illuwada? :P mage ewath thama awe na

මගුලක් කතාකරනව..
ගත්තෙ නැහැ යකෝව්.. ගත්තනම් ඉල්ලන්නෙ අහවල් එකටය.. සමනලය..
මගේ තියෙන්නෙ 2GB එකක් .. ඒකෙන් මොන ඩව්න්ලෝඩ්ද යකොව්..
පුලුවන් ඒව්ව ගන්නව ගන්න බැරි එක ගන්න බැහැ..
එවනව කිව්වට එවයිද දන්නෙ නැහැ..
කමක් නැහැ ..

Mal Baba
11-10-2011, 08:28 PM
මගුලක් කතාකරනව..
ගත්තෙ නැහැ යකෝව්.. ගත්තනම් ඉල්ලන්නෙ අහවල් එකටය.. සමනලය..
මගේ තියෙන්නෙ 2GB එකක් .. ඒකෙන් මොන ඩව්න්ලෝඩ්ද යකොව්..
පුලුවන් ඒව්ව ගන්නව ගන්න බැරි එක ගන්න බැහැ..
එවනව කිව්වට එවයිද දන්නෙ නැහැ..
කමක් නැහැ ..

ewai ewai kollo

CREATIVEN
11-10-2011, 09:08 PM
ewai ewai kollo

:D

danuka
11-12-2011, 09:49 AM
ඒ කියන්නේ DVD PRICE එකවත් අය කරන්නේ නෑ කියලද? :shocked:

*maheshi*
11-12-2011, 09:52 AM
ඒ කියන්නේ DVD PRICE එකවත් අය කරන්නේ නෑ කියලද? :shocked:

සයිට් එකේ සමාජිකයන් ට ෆී මෙන්න අලුත් විස්තර දාලා තියනවා

http://www.zoom.lk/forums/announcements/1493-a.html

Chinthana
11-19-2011, 06:37 PM
එල එල... :)

ips
11-21-2011, 09:51 PM
ඔන්න මමත් email එකක් දැම්මා, මගේ DVD ටිකත් එවන්න බලන්න.....:D:D:D

chathura1020
11-24-2011, 09:08 PM
Monawada Karanna One ?
Wistara Awanna.

chathura1020
11-29-2011, 07:27 PM
Mata "HOP" Awanna

clakshan
12-01-2011, 08:51 PM
අනේ මටත් ෆිල්ම් ටිකක් එවන්නකෝ කරුණාකරලා

janith619
12-04-2011, 12:30 PM
Niyamaine wade thanx api wage duppath ayawa balagannawada mata Unknown Film eka denawada?

Sudath Pahalagedara
12-07-2011, 01:22 AM
ai bans nikan denne??? Pudumai.mehema aya lankawe inna eka gana api adambara wemu.:shocked::shocked::shocked:

Amila
12-07-2011, 08:01 AM
:): mata thawa dvd tikak one :D

CREATIVEN
12-07-2011, 08:25 AM
:): mata thawa dvd tikak one :D

වෙන ... :?:

:giggle::hypnotised:

Amila
12-07-2011, 08:26 AM
වෙන ... :?:

:giggle::hypnotised:

wena dena ona deyak gannawa :D

CREATIVEN
12-07-2011, 08:31 AM
wena dena ona deyak gannawa :D

අන්න කොල්ලි..
රෙප්ස් ..
:thumbsup::giggle:

Aktamge
12-07-2011, 04:24 PM
අන්න කොල්ලි..
රෙප්ස් ..
:thumbsup::giggle:

මටත් හම්බුනා

MANJU
12-07-2011, 04:28 PM
මටත් හම්බුනා

එල එල බලන්නැති සිරාවට

chathura1020
12-15-2011, 08:15 PM
Matath Awannakooo

MANJU
12-15-2011, 08:53 PM
Matath Awannakooo

උස කීයද

DEVIL-MADU
12-16-2011, 02:42 AM
niyamai macho.....

sudda
12-19-2011, 04:05 PM
supiri wadak

chirath
12-23-2011, 06:54 AM
මටත් එකක් ගෙන්න ගන්න පුලුවන්ද? මෙට හරියටම විස්තරෙ කියනවද?

MANJU
12-23-2011, 11:31 AM
මටත් එකක් ගෙන්න ගන්න පුලුවන්ද? මෙට හරියටම විස්තරෙ කියනවද?
පෝස්ට් 200ක් විතර දාලා
සබ් එකකුත් ෆිල්ම් එකකට දාල
මට රු100 විතර රීලෝඩ් එකකුත් දාල
ඇඩ්මින් අයියට පීඑම් එකක් දාල බලන්න දෙයි

chirath
12-23-2011, 11:43 AM
අනෙ මන්ද

chirath
12-23-2011, 11:46 AM
අනෙ මන්ද

පෝස්ට් 200ක් විතර දාලා
සබ් එකකුත් ෆිල්ම් එකකට දාල
මට රු100 විතර රීලෝඩ් එකකුත් දාල
ඇඩ්මින් අයියට පීඑම් එකක් දාල බලන්න දෙයි අනෙ මන්ද

MANJU
12-23-2011, 11:47 AM
අනෙ මන්ද

ඇඩ්මින් අයියට කියල බලන්න
http://www.zoom.lk/forums/members/hedz.html
මේ ඉන්නේ ලොකු අයියා

MANJU
12-23-2011, 11:51 AM
http://www.zoom.lk/forums/announcements/1493-a.html

:sad::sad::sad::sad:

Punisher
12-23-2011, 01:37 PM
පෝස්ට් 200ක් විතර දාලා
සබ් එකකුත් ෆිල්ම් එකකට දාල
මට රු100 විතර රීලෝඩ් එකකුත් දාල
ඇඩ්මින් අයියට පීඑම් එකක් දාල බලන්න දෙයි

විලිලැජ්ජයි කිව්වලු

MANJU
12-23-2011, 02:21 PM
විලිලැජ්ජයි කිව්වලු

:P:P:P:P:P:P

supunlakmina
12-29-2011, 08:14 PM
apocalypto film 1 ewanna punluwannam loku deyak

raveckrox
01-07-2012, 07:55 AM
man oyalage mail ekata request ekak euwa.. [email protected]

kalanajansz
01-11-2012, 12:24 PM
mama request ekak euwa.....

Aravinda Silva
01-18-2012, 04:22 PM
wade ela math ara e mail ekatamsg ekak damma....:cool:

:::N E O:::
01-18-2012, 04:43 PM
kohomada meka vene
?
free dene?
:nerd:

:::N E O:::
01-18-2012, 05:20 PM
:thumbsup::thumbsup:

kzkasun
02-15-2012, 06:11 PM
mata mr perfect flim ekai Ice Age (A mammoth christmas) film ekai ewanna puluwanda.(no97/5A vihara rd matale)

zoomboy
02-15-2012, 07:21 PM
මේ වැඩේ නම් නියමයි.. ඒත් සාර්ථක වෙයිද කියන එක ගැටලුවක් ..
නීතියක් පැනෙව්වනම් තමා හොඳ

kpggsameer
02-16-2012, 09:21 PM
matath one films gedarata genna ganna..monada conditions...address eka witharak athida...

jody
02-21-2012, 03:48 PM
apita film download karanna widiyak nethi nisa dvd ewanna puluwanam niyamai. kohomada mewa laba ganna puluwan? monawada konditons ?

jody
02-21-2012, 03:52 PM
ekapara keeyak withara ewanawada?

jody
02-22-2012, 09:50 AM
apita film ganna barida

jody
02-22-2012, 09:50 AM
ane apitath kohoma hari denna

jody
02-22-2012, 09:52 AM
oyalage wada nam real

saman kumara
03-09-2012, 07:03 PM
hi............mama film download karanna asa unath kawadawath karanna une na...sinhalen thiyena ewa download karana widiya mata pahedili na aiye...........

harsha0101
03-11-2012, 04:28 PM
mama illapu dvds thama awe nane :sad:

HSGKING
03-11-2012, 09:56 PM
Freee... Maruniii...

sujeewa
03-11-2012, 10:23 PM
apita film ganna barida

ane apitath kohoma hari denna

mama illapu dvds thama awe nane :sad:

මේ වැඩේ නම් නියමයි.. ඒත් සාර්ථක වෙයිද කියන එක ගැටලුවක් ..
නීතියක් පැනෙව්වනම් තමා හොඳ

matath one films gedarata genna ganna..monada conditions...address eka witharak athida...

apita film download karanna widiyak nethi nisa dvd ewanna puluwanam niyamai. kohomada mewa laba ganna puluwan? monawada konditons ?

ekapara keeyak withara ewanawada?

Freee... Maruniii...

මේ තමා conditions. හැබැයි දැන් වෙනස්වෙලාද දන්නැ

http://www.zoom.lk/forums/announcements/1493-a.html?pagenumber=

mbx
03-22-2012, 02:50 PM
DVD Ewanne Senior Memberslata Withrada?

janaka
03-22-2012, 07:49 PM
ela kiri wadak!

harsha0101
03-22-2012, 08:08 PM
DVD Ewanne Senior Memberslata Withrada?

http://www.zoom.lk/forums/announcements/1493-a.html

deeptha
04-02-2012, 10:57 AM
චිත්‍රපට DVD මගින් ඔබේ නිවසටම නොමිලේ.

aluth film tikak evanavada.

Deepth 7/B, N.H.S, Gothami road, Borella, colombo 08.

HashanMadu
04-11-2012, 10:51 AM
නියම වෑඩක් ..................!
…

gvn2250059
04-18-2012, 09:17 PM
mokakda macho me wade theruma aaaa.
ethakota oyata athin monny yannadda aaa.ehema film ganna puluwannam marune
loku aiyata puluwannam e gana thawa wisthara tikk dannako

lakmal
04-20-2012, 08:45 PM
mata sherlock 2 film aka awanwada? mama sherlock book balana kenek awanawnam godak tenk
lakmal chathuranga
91/1 Deegala Rathukoho deegala Akurana

srzoom
04-21-2012, 06:16 PM
ane matath films tiak ewanawada?
aluthma ewa nam hodai ow aluthma ewa one mage lipinaya
53,jayasuriya mawatha, we-wala, ja-ela.

nnjeevana
04-30-2012, 09:38 AM
matath menna me films tika one

The Girl with the Dragon Tattoo
Cars 2
Ice Age 3
Alvin and the Chipmunks Chipwrecked
Underworld: Awakening
The Adventures of Tintin
Arena
Fast Five [2011]
RA One
Bodyguard (2011)

Naveen Gallage, Career Guidance Unit, University of Sri Jayewardenepura, Nugegoda

~ VAMPIRE ~
04-30-2012, 03:05 PM
WOW...