PDA

View Full Version : ඔන්න මම ආවෝ



akmeemana
01-12-2013, 03:42 PM
දින 14ක නායකත්ව පුහුණුවෙන් පස්සේ ඔන්න මම ආයෙත් zoom එක්ක සෙට් උනො
මොකද ඔය ගොල්ලෝ මේක ගැන කියන්නේ ?:D

asitha sandaruwan
01-12-2013, 03:49 PM
:cool::cool::cool::cool::cool::cool::cool::cool::c ool::cool::cool::cool::cool::cool::cool::cool::coo l::cool::cool::cool::cool::cool::cool::cool::cool: :cool::cool::cool::cool::cool::cool::cool::cool::c ool::cool::cool::cool::cool::cool::cool::cool::coo l::cool::cool::cool::cool::cool::cool::cool::cool: :cool::cool::cool::cool::cool::cool::cool::cool::c ool::cool::cool::cool::cool::cool::cool::cool::coo l::cool::cool::cool::cool::cool::cool::cool::cool: :cool::cool::cool::cool::cool::cool::cool::cool::c ool::cool::cool::cool::cool::cool::cool::cool::coo l::cool::cool::cool::cool::cool::cool::cool::cool: :cool::cool::cool::cool::cool::cool::cool::cool::c ool::cool::cool::cool::cool::cool::cool::cool::coo l::cool::cool::cool::cool::cool::cool::cool::cool: :cool::cool::cool::cool::cool::cool::cool::cool::c ool::cool::cool::cool::cool::cool::cool::cool::coo l::cool::cool::cool::cool::cool::cool::cool::cool: :cool::cool::cool::cool::cool::cool::cool::cool::c ool::cool::cool::cool::cool::cool::cool::cool::coo l::cool::cool::cool::cool::cool::cool::cool::cool: :cool::cool::cool::cool::cool::cool::cool::cool::c ool::cool::cool::cool::cool::cool::cool::cool::coo l::cool::cool::cool::cool::cool::cool::cool::cool: :cool::cool::cool::cool::cool::cool::cool::cool::c ool::cool::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

රත්නෙ ලමයා
01-12-2013, 04:39 PM
SB මාමාගේ නායකත්ව පුහුනු ටොපිය :growl:


http://3.bp.blogspot.com/-rdEaQ7Z3txc/TfddkzLWsRI/AAAAAAAAAY8/y-gMsiq7CuM/s1600/Asin+Hot+Pic+%25287%2529.jpg
http://i796.photobucket.com/albums/yy243/vrkm2003/img-140820aa0es.gif

හිටිය වගේම උබ ඉන්නවා නේද ම්චන්?? :D

akmeemana
01-12-2013, 04:54 PM
SB මාමාගේ නායකත්ව පුහුනු ටොපිය :growl:


http://3.bp.blogspot.com/-rdEaQ7Z3txc/TfddkzLWsRI/AAAAAAAAAY8/y-gMsiq7CuM/s1600/Asin+Hot+Pic+%25287%2529.jpg
http://i796.photobucket.com/albums/yy243/vrkm2003/img-140820aa0es.gif

හිටිය වගේම උබ ඉන්නවා නේද ම්චන්?? :D

ඔව් මචං ඇහැව්වට ස්තුතියි! හොදට කන්නනම් දුන්න ලෙක්චර් වල නිදා ගත්ත සැපට

princekrish
01-12-2013, 05:09 PM
http://magickalgraphics.com/Graphics/Friendship/WelcomeBack/welcomeback9.gif

දැන් ඉතින් මෙයා නායකයෙක් උනෙයි......

gayan159
01-12-2013, 05:12 PM
http://magickalgraphics.com/Graphics/Friendship/WelcomeBack/welcomeback9.gif

දැන් ඉතින් මෙයා නායකයෙක් උනෙයි......

aththa machan ehema mokawath unae?

akmeemana
01-12-2013, 05:12 PM
http://magickalgraphics.com/Graphics/Friendship/WelcomeBack/welcomeback9.gif

දැන් ඉතින් මෙයා නායකයෙක් උනෙයි......

අනේ මන්ද බං

princekrish
01-12-2013, 05:16 PM
aththa machan ehema mokawath unae?

දන්නේ නෑ බන්,ඒකයි මාත් මේ ඇහුවේ.... :k0243:

princekrish
01-12-2013, 05:16 PM
අනේ මන්ද බං

:giggle::giggle::giggle:

danukamax
01-12-2013, 05:48 PM
අම්මෝ අපාහු නිරුපද්‍රිතව ආපු එකනම් ලොකු දෙයක්:cool:....ආදරයෙන් පිලිගන්නවා සහෝ....;)

gayan159
01-12-2013, 05:57 PM
දන්නේ නෑ බන්,ඒකයි මාත් මේ ඇහුවේ.... :k0243:

Oe SB saban bada wath danna thine okata athakota lawata wath okata molayak kila ekak ewi watila oluwa wadila wath

akmeemana
01-12-2013, 06:20 PM
අම්මෝ අපාහු නිරුපද්‍රිතව ආපු එකනම් ලොකු දෙයක්:cool:....ආදරයෙන් පිලිගන්නවා සහෝ....;)

ස්තුතියි

RANGANA BLC
01-12-2013, 06:48 PM
ada nayakya kiyapan balanna igana gatha nayakathwa lakshana '

:b

akmeemana
01-12-2013, 06:57 PM
ada nayakya kiyapan balanna igana gatha nayakathwa lakshana '

:b

හිටපන් පොත බලල කියන්නම්

RANGANA BLC
01-12-2013, 07:19 PM
හිටපන් පොත බලල කියන්නම්

මට පෙන්නේ මොනා නැතත් පොත් පෙර ලන්න ඉගෙන ගෙන වගේ

:P:b:P

Eranga 44
01-12-2013, 08:11 PM
:b

CREATIVEN
01-12-2013, 08:19 PM
නායකත්ව ලක්ෂණ පෙන්න තියෙනවද දැන්
:)
එල එල
මාරු හිරා නම් මොන ඉලව්වට යැව්වත් වැඩක් නැහැ ඕක හැදෙන එකෙක් නෙමෙයි
:lol:

biri
01-12-2013, 09:53 PM
නායකත්ව පුහුණුවද මල් ??

Dj | නිමන්ත
01-12-2013, 10:06 PM
අම්මෝ මචෝ දැක්ක කල් ඉතින් කොහොමැයි වැඩේ..?

Agent47
01-12-2013, 10:09 PM
කොහොමද පුහුණුව
අති විශිෂ්ටද??

මරු හිරා
01-13-2013, 08:41 AM
එල එල ඔන්න මාත් පට්ට ආතල් එකක් අරන් ආව

shashi1987
01-13-2013, 08:48 AM
ඔව් මචං ඇහැව්වට ස්තුතියි! හොදට කන්නනම් දුන්න ලෙක්චර් වල නිදා ගත්ත සැපට

අනේ වාසනාවන්.....

shashi1987
01-13-2013, 08:52 AM
එල එල ඔන්න මාත් පට්ට ආතල් එකක් අරන් ආව

උබත් කලේ කාල නිදාගත්ත එකම ද?:cool:

මරු හිරා
01-13-2013, 08:54 AM
උබත් කලේ කාල නිදාගත්ත එකම ද?:cool:

ආයෙත් අහල
ලෙක්චර් ටයිම් එකේ නින්දම තමා

akmeemana
01-13-2013, 09:47 PM
අනේ වාසනාවන්.....

වාසනාවක් නේන්නම් බං

Ushantha
01-13-2013, 10:13 PM
නායකත්ව ලක්ෂණ පෙන්න තියෙනවද දැන්
:)
එල එල
මාරු හිරා නම් මොන ඉලව්වට යැව්වත් වැඩක් නැහැ ඕක හැදෙන එකෙක් නෙමෙයි
:lol:

:lol::lol:

මරු හිරා
01-13-2013, 10:14 PM
:lol::lol:

:angry:

Ushantha
01-13-2013, 10:35 PM
එල එල ඔන්න මාත් පට්ට ආතල් එකක් අරන් ආව

උයා දැන් හොද සංවේදී නායකයෙක් නේද?..

akmeemana
01-13-2013, 10:50 PM
උයා දැන් හොද සංවේදී නායකයෙක් නේද?..

සංවේදී කම වැඩි වෙලා.............

මරු හිරා
01-14-2013, 07:27 AM
උයා දැන් හොද සංවේදී නායකයෙක් නේද?..

වල සෙට් එකේ නායකයා මම