PDA

View Full Version : හෙ හෙ හේ ආපු ගමන් හලෝ පාරක් ගහමු නේ...



Dj | නිමන්ත
01-12-2013, 10:12 PM
හෙ හෙ හේ ඔන්න සර්වර් හැදුවා ඉන්ඩලා ඇවිත් අපිට ගහන්ඩලා
වෙනදා එකමයි ඒ පාස් එකමයි හි හි හී.....

Agent47
01-12-2013, 11:26 PM
කස්ටිය ඉතින් Halo ගැහුවද?
මට පෙන්නේ DJ නිමා නිකන් සාටර් වෙලා වගේ..:D

මරු හිරා
01-13-2013, 08:35 AM
:k0243:

shashi1987
01-13-2013, 08:40 AM
;)

Dj | නිමන්ත
01-13-2013, 08:59 AM
කස්ටිය ඉතින් Halo ගැහුවද?
මට පෙන්නේ DJ නිමා නිකන් සාටර් වෙලා වගේ..:D
මචෝ උඹ මම ගැන එච්චර හිතන්න ඕනි නෑ කිව්වත් නැතත් වෙලාවට කලාවට හලෝ ගහන්න එන්න කොල්ලො ඉන්නවා හොදේ....

පහන් තාරක
01-13-2013, 09:04 AM
කස්ටිය ඉතින් Halo ගැහුවද?
මට පෙන්නේ DJ නිමා නිකන් සාටර් වෙලා වගේ..:D

මචෝ කට පියාගෙන උඹගේ වැඩක් බලාගෙන කරගෙන පැත්තකට වෙලා ඉදපන්කෝ පින් බන්....! අපි ගහගන්නම් හාලෝ, උඹ එන්නෙත් නැත්තන් ආසත් නැත්තන් ඒකට, ඇයි අහක යන මගුල් වලට උඹ කට දාන්නේ?????

Dj | නිමන්ත
01-13-2013, 09:10 AM
මචෝ කට පියාගෙන උඹගේ වැඩක් බලාගෙන කරගෙන පැත්තකට වෙලා ඉදපන්කෝ පින් බන්....! අපි ගහගන්නම් හාලෝ, උඹ එන්නෙත් නැත්තන් ආසත් නැත්තන් ඒකට, ඇයි අහක යන මගුල් වලට උඹ කට දාන්නේ?????
:yes: ඇත්තටම උඹැහැට නිකා ඉන්න බැයිද...?

Shasz
01-13-2013, 09:12 AM
හපෝ මෙන්න හෙලු හිරා ඇවිල්ලා නේ?????

Shasz
01-13-2013, 09:15 AM
:cool:

Dj | නිමන්ත
01-13-2013, 09:18 AM
හපෝ මෙන්න හෙලු හිරා ඇවිල්ලා නේ?????
ඒකනි හෙලු හිරාස් බැක් හි හි හී....

Shasz
01-13-2013, 09:20 AM
ඒකනි හෙලු හිරාස් බැක් හි හි හී....



මල්ලි කොහොමද ඉතින් ජීවිතේ....මමත් ඊයේ තමයි ලංකාවට ආවේ

Shasz
01-13-2013, 09:26 AM
:b

Dj | නිමන්ත
01-13-2013, 12:11 PM
මල්ලි කොහොමද ඉතින් ජීවිතේ....මමත් ඊයේ තමයි ලංකාවට ආවේ

ඇයි උඹ මෙච්චර කල් පිට සක්වලද හිටියේ..?

danukamax
01-13-2013, 01:06 PM
හපෝ මෙන්න හෙලු හිරා ඇවිල්ලා නේ?????

හිරානම් අවිත්..උබ කොහෙද හිටියෙ... :k0230:

mahesh.k
01-13-2013, 07:01 PM
aluth sever ekak ... halo gahanta warella
server-zoom
pass-zoomlk

Shasz
01-15-2013, 12:22 PM
ඇයි උඹ මෙච්චර කල් පිට සක්වලද හිටියේ..?

දන්නේ නැද්ද බන් අපිටත් එක එක වැඩ තියෙනවනේ බන්

Shasz
01-15-2013, 12:26 PM
:):

Agent47
01-15-2013, 01:36 PM
මචෝ කට පියාගෙන උඹගේ වැඩක් බලාගෙන කරගෙන පැත්තකට වෙලා ඉදපන්කෝ පින් බන්....! අපි ගහගන්නම් හාලෝ, උඹ එන්නෙත් නැත්තන් ආසත් නැත්තන් ඒකට, ඇයි අහක යන මගුල් වලට උඹ කට දාන්නේ?????
උබ හිටහන් කෝ..මම කැමති දේ මම කියන්නේ
....
:angry:

Ushantha
01-15-2013, 03:26 PM
මල්ලි කොහොමද ඉතින් ජීවිතේ....මමත් ඊයේ තමයි ලංකාවට ආවේ

හෙලුවෙන්ද?

thasneen
01-15-2013, 07:49 PM
මචෝ කට පියාගෙන උඹගේ වැඩක් බලාගෙන කරගෙන පැත්තකට වෙලා ඉදපන්කෝ පින් බන්....! අපි ගහගන්නම් හාලෝ, උඹ එන්නෙත් නැත්තන් ආසත් නැත්තන් ඒකට, ඇයි අහක යන මගුල් වලට උඹ කට දාන්නේ?????

:yes:

thasneen
01-15-2013, 07:50 PM
ඒකනි හෙලු හිරාස් බැක් හි හි හී....



:giggle::giggle::giggle:

Dj | නිමන්ත
01-15-2013, 07:55 PM
උබ හිටහන් කෝ..මම කැමති දේ මම කියන්නේ
....
:angry:
මචෝ මේක ප්‍රජාතන්ත්‍රවාද රටක් ඒක මතක තියාගනින් උඹට වගේම උටත් අයිතියක් තියෙනවා උට හිතෙන දෙයක් කියන්න...

හි හි හි සැරවැඩිද මන්ද:D