PDA

View Full Version : ZOOM MOVIE Collections



HEDZ
01-20-2013, 08:45 PM
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/COLLECTION.jpg (http://zoom.lk/collect/)


ඔන්න තවත් ඉල්ලිමක් ඉටු කරන්න යන්නේ.අපි දුන්න චිත්‍රපටි කලෙක්ෂන් සේරම එකම තැනකින් තිබුනානම් හොදයි කියලා ඔයාලා අපිට කියලා තිබ්බානේ.ඔන්න එකට ලෙසි වෙන්න අලුත් පිටුවක් හැදුවා. වැඩි විස්තර ඕන නැහැ ගිහින්ම බලන්නකෝ.


Zoom Movie Collections (http://zoom.lk/collect/)

Eranga 44
01-20-2013, 08:51 PM
:b thanks

Punisher
01-20-2013, 08:51 PM
කලේක්ෂන් 23ක් තියනවා නේද මැක්සා!!!!!

azzer
01-20-2013, 08:53 PM
mama Dan eke Thibba Films 2k down wenna damma....aththatama meka Hodai...........oya Site eka hodata karanawa machan.............loku kapakirimak karala...........Eka watinawa.............Good luck Bro !!

CREATIVEN
01-20-2013, 09:03 PM
සුපිරි සහෝ.. මේක හැදුව වගේම නිතර අප්ඩේට් කරන්ට ඕන හොදේ .. මේක නම් මාර ලේසියි.. හරිම පිළිවෙලයි..
:)

CREATIVEN
01-20-2013, 09:08 PM
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/INDIANA3.gif
සෙට් එක කෝ.. :)
ඒකත් දමන්ට .. අලුත්ම එක නිසා දමන්ට ටිකක් වෙලා ගන්ට වෙන්ටෑ.. :D

hasithadn
01-20-2013, 09:09 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup:

Agent47
01-20-2013, 09:14 PM
එලම එල.....ස්වීට්..දැන් ලේසියෙන්ම ෆිල්ම් හොයාගන්න පුළුවන්. :) :) :thumbsup::thumbsup:

copper
01-20-2013, 10:33 PM
කලෙක්ෂන් පිටුව නම් මැක්සා!

RANGANA BLC
01-20-2013, 10:47 PM
කලෙක්ෂන් පිටුව නම් මැක්සා!
:yes:

CJA
01-20-2013, 11:07 PM
මේක නම් පට්ටම පට්ට.. එලම වැඩක් හෙඩ්ස් අයියේ..

Sameera Karunaratne
01-20-2013, 11:37 PM
පිටුව නම් පට්ට....
නියමෙට හදල තියනවා...

rasan perera
01-20-2013, 11:53 PM
මරේ මරු

shashi1987
01-21-2013, 08:33 AM
නියමයි........ සුපිරිම තමා...

PRASAD SAMPATH
01-21-2013, 08:49 AM
සුපිරි සහෝ........ http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-prn1/c0.0.242.242/p403x403/72352_176094875869769_404181426_n.jpg

thasneen
01-21-2013, 09:16 AM
Niyama wedak Admin :thumbsup::thumbsup::thumbsup:

nnjeevana
01-21-2013, 09:21 AM
ela macho

Dj | නිමන්ත
01-21-2013, 09:23 AM
එලම තමා දැන් කස්ටක් නැතිව කොලෙක්ෂන් ටික බාගන්න පුලුවන් අනේ තැන්කූ හෙඩ්ස්..

TharinduFox
01-21-2013, 10:48 AM
දැන් නම් සුපිරි

මරු හිරා
01-21-2013, 10:52 AM
පට්ට වැඩක්
දිගටම කරගෙන යමු

Viraj_rox
01-21-2013, 11:10 AM
මෙහෙම එකක් හදපු එක නම් සැහෙන්නම වටිනවා

gamage
01-21-2013, 11:31 AM
මෙහෙම දාපු එක නම් වටිනවා

tharaka
01-21-2013, 11:35 AM
නියම වැඩක් ලොක්කා
දැන් හැමෝටම එකම තැනින් සබ් අරගන්න පුළුවන් ඔන්න

Lakruwan
01-21-2013, 01:03 PM
ඇත්තටම නියම වැඩක්

dragon44
01-21-2013, 01:28 PM
:) :thumbsup::thumbsup:

RaviTH
01-21-2013, 01:36 PM
සිරාම වැඩක්!

Amila
01-21-2013, 07:07 PM
පට්ට මචන් සුපිරි පෙජ් එකක් නේ

Isuru1990
01-21-2013, 07:38 PM
කලෙක්ෂන් පිටුව නම් මැක්සා!

princekrish
01-21-2013, 08:45 PM
සුපිරි සහෝ.. මේක හැදුව වගේම නිතර අප්ඩේට් කරන්ට ඕන හොදේ .. මේක නම් මාර ලේසියි.. හරිම පිළිවෙලයි..
:)

eka nam aththa thamai,...
rep + HEDZ... mazza..

tharindu87
01-22-2013, 01:27 PM
wow! maxxa