PDA

View Full Version : Subtitles Portal - LAW ABIDING CITIZEN [Sinhala Subtitles]



HEDZ
08-05-2011, 08:16 AM
LAW ABIDING CITIZEN [Sinhala Subtitles] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=15)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=15))


LAW ABIDING CITIZEN [Sinhala Subtitles] (109 min 00 sec)
Uploaded on 08-05-2011 at 08:46 AM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube


http://www.zoom.lk/forums/downloads/subs/fbanner/LAC2.jpg

ටිකක් පරණ චිත්‍රපටයක් උනත් නියමම ෆිල්ම් එකක් ගැන තමයි කියන්න යන්නේ.මේකේ කතාව ගැන පොඩි සදහනක් කලොත්..ක්ලයිඩ් ෂෙල්ටන්ගේ නිවසට රාත්‍රියේදි එක්තරා මැර පිරිසක් කඩා වදිනවා.ඔවුන් විසින් මොහුගේ බිරිදත් දරුවත් මරා දමනවා ක්ලයිඩ් නිතියේ පිහිට පැතුවත් අවසනාවකට වගේ මොහුට සධාරණය ඉෂ්ටවෙන්නේ නෑ.ඉන්පසු මොහු මුලු සමාජයත් එක්කම වෛරබැදගැනිමට පටන් ගන්නවා.වසර දහයක් මොහු සැලසුම් කරලා මොහුට සධාරණයක් ඉටු නොකරපු හැමකෙනාවම ඉතා සැලසුම් ගත ආකාරය මරා දමනවා.එයත් අමුතුම අකාරයට.ඒක දැනගන්න නම් මෙම චිත්‍රපටය ඔබට නැරඔිමටම සිදුවෙනවා.‍කිසිම කම්මැලිමකින් තොරව මේම චිත්‍රපටය ඔබට නැරඹිමට පුලුවන්.imdb (http://www.imdb.com/title/tt1197624/) හි 7ක අගයක් මෙම චිත්‍රපටය ලැබි තිබෙනවා.මෙම උපසිරැසි ගොනුවේ උපසිරැසි ෆයිල් 2ක් තියනවා.මේක ටිකක් පරණ නිසා දැනටමත් ඩවුන්ලොඩ් කරගෙන ඉන්න අයගේ පහසුවට තමයි එහෙම කලේ.එක නිසා ගැලපෙන සබ් ෆයිල් එක දාගෙන බලන්න..චිත්‍රපටය ගැන හිතෙන අදහසක් සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Punisher (http://www.zoom.lk/forums/members/punisher.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.



LAW ABIDING CITIZEN [Sinhala Subtitles] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=15)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=15))

*maheshi*
08-05-2011, 08:44 AM
තව ඉස්සරහාට අලුත් ෆිල්ම් එකකට සබ් ඕන...

gamage
08-05-2011, 09:07 AM
ela punisher niyama wadak onna sub eka gannawa

Mal Baba
08-05-2011, 11:06 AM
thanks kiwwa awesome maxza film ekak
kalin beluwa sub eka dala balanna one

Punisher
08-05-2011, 11:45 AM
එල කමෙන්ට්ස් වලට ස්තුතියි

Amila
08-05-2011, 04:46 PM
ela machan supiri wadak!

CREATIVEN
08-06-2011, 12:46 PM
ෆට්ටයි .,.
බලන්න ඕන..

copper
08-06-2011, 02:52 PM
ela onna sub ekanam gaththa

IveyStyle
08-06-2011, 03:07 PM
cool.
thanx

Mal Baba
08-06-2011, 04:49 PM
good good