PDA

View Full Version : ඡයාරූපයේ කතාව .....



Dilzan
01-27-2013, 01:10 PM
http://i46.tinypic.com/da7m1.jpg


ඡයාරූපයේ කතාව .....නිරුවත්.... miami sushi රෙස්ටුරන්ට් එක ...රෙස්ටුරන්ට් ගැන ඔබට ලියන ලිපි වෙතට මේක නම් එකතු කරන්නේ හරිම කුතුහලයෙන් ...
ජපානය විසින් හදුන්වා දුන් සුෂී මාළු පිඟාන අද ලංකාවේ වගේම ලෝකයේත් ඉතා ප්‍රසිද්ධයි..sushi කෑම වේලේ ඇති වෙනස තමයි ඉතා අලුත් පිරිසිදු මාළු අමුවෙන් අහාරයට ගැනීම....ඊට අමතරව අහාර වේලට බත් සහ තවත් අවයව කිහිපයක් එකතු කරනවා. අද මේ කතා කරන්න යන්නේ අමුතුම මාදිලියේ සුෂී රෙස්ටුරන්ට් එකක් ගැනයි..ඇමෙරිකාවේ miami beach එකේ තිබෙන මේ miami රේස්ටුරන්ට් එකේ sushi කෑම වේල පිළියෙළ කරලා නිරුවත් සුරුපියන් ගේ ඇඟ මත තමයි තියල තියෙන්නේ (photo ).restaurant එකට එන හැමෝම තම කෑම වේල සුරුපියන්ගේ
ඇකය මතින් අරගෙන අහාරයට ගන්නවලු.මේ restaurant එකේ අයිති nathan liberman කියන්නේ මේක ඉතාමත් ජනප්‍රීය වන්නට හේතුව රූමතියන්ගේ ලස්සන පමණක් නොව එහි ඇති ස්වාභාවික බව නිසා කියලයි...හැබැයි නිරුවත් වෙලා ඉන්න රූමතියන්ගේ රහස් තැන් කෙහෙල් කොළවලින් වසාලු තියෙන්නේ ..ඒක හොඳයි නැත්නම් ඉතින් කෑම වලට වඩා අමතර දෙයක් සිද්දවෙයිනේ ..ඔන්න බලන්න සල්ලි කාර ලෝකයට ගිය කල .. ..අර කතාවක් තියෙනවනේ අපේ මාළු අපේ ඇඟ උඩ තියාගෙනම කපා ගන්නවා කියල ...මෙතෙන මාළු ඇඟ උඩ තියාගෙන බුදිනවා ...අනේ කාලේ ..ඇකේ වාසේ .....ම්ම්ම්...


කස්ටිය කැමතිද? :lol:

thasneen
01-27-2013, 01:38 PM
:grin::grin::grin::grin:

thisaru
01-27-2013, 04:54 PM
mn nam piganath lewakanawa

මරු හිරා
01-27-2013, 06:11 PM
මාළු කෝක වෙතත් පිඟාන නම් කයි වගේ

shashi1987
01-28-2013, 08:48 AM
කෙහෙල් කොළ ඉරයිද දන්නෑ...:giggle::giggle::giggle::giggle:

thasneen
01-28-2013, 09:44 AM
කෙහෙල් කොළ ඉරයිද දන්නෑ...:giggle::giggle::giggle::giggle:

Kehelkole witharak Newei


:giggle::giggle::giggle::giggle:

nnjeevana
01-29-2013, 10:17 AM
කෙහෙල් කොළ ඉරයිද දන්නෑ...:giggle::giggle::giggle::giggle:

:lol: :lol: :lol: :lol:

nilanmarasingha
02-02-2013, 06:58 AM
chatr bnz....:angry:

saji
02-02-2013, 07:41 AM
:cool:

PRASAD SAMPATH
02-02-2013, 08:12 AM
කෙහෙල් කොළ ඉරයිද දන්නෑ...:giggle::giggle::giggle::giggle:
:giggle::21_002::giggle::21_002::giggle::21_002::g iggle::21_002::zoom:

chathu28
02-02-2013, 09:34 PM
:D

KUKULAMMA
02-02-2013, 09:37 PM
කාන්තාව කොච්චර වෙළද බාන්ඩයක් වෙලාද....පව්.:no:

iroshanak
02-02-2013, 10:39 PM
:hypnotised::06::O:16_002::54_002:

Ushantha
02-03-2013, 07:33 AM
රසට ඇති නේ:P

biri
02-03-2013, 08:22 AM
කොලේ හුළගේ ගියොත්

sachesc
02-03-2013, 08:50 AM
කමු කමු ...හොදි නැතුව :65::65::65:

Agent47
02-03-2013, 09:23 AM
අනේ කාලේ....:no:

Castiel
02-03-2013, 09:51 AM
http://i1197.photobucket.com/albums/aa433/Elljaysa/Sisko-facepalm.gif

yohan
02-04-2013, 08:49 AM
මාළු කෝක වෙතත් පිඟාන නම් කයි වගේ

අනිවා
අනිවා

පිගාන නම් කන්වමයි................:D

yohan
02-04-2013, 08:52 AM
කමු කමු ...හොදි නැතුව :65::65::65:

හොදි නැ කෙළ විතරයි..............:yes: