View Full Version : What movie did you last watch? And what did you think of it?
thasneen
01-28-2013, 10:52 AM
Mamanang Anthimata Beluwe me film eka Supiri Film eka Balapu nethi aya Inawanang Aniwaryenma Balannona Film ekak
Oyala Anthimata Beluwe Mona Film Da? A Film ekagena Monwada Hithenne Kiyela Comments Ekak Dannako
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/WORDS.gif (http://www.zoom.lk/forums/media/m466-the-words-2012-sinhala-subtitles)
Punisher
01-28-2013, 10:58 AM
WORDS එක නම් මැක්සා ෆිල්ම් එක.ඒ වගේ ෆිල්ම් එකකට සබ් දාපු එකත් වටිනවා.ඉංග්රිසි සබ් එක්ක බලපු කෙනෙක් දන්නවා ඇති ෆිල්ම් එකේ වචන භාවිතය ගැන.ටිකක් තේරුම් ගන්න අමාරු එකක් තියෙන්නේ.මේක මම ආව දවස් වලම බලන්න ගත්තා.කතාව හොද නිසා.සබ් එක්ක බැලුවාම තමයි නියම රසය දැනුනේ අනිවාර්යෙන්ම බලන්න වටින චිත්රපටියක්
මරු හිරා
01-28-2013, 11:36 AM
දෙන්නම හොඳයි කියන නිසා ඔය ෆිල්ම් එක බලන්න ඕන
දාපු දවසෙම බෑවා
හැබැයි තාම බලන්න වෙලාවක් උනේ නෑ
shashi1987
01-28-2013, 11:55 AM
මාත් අරන් බලන්න ඕන....
Punisher
01-28-2013, 11:55 AM
The Social Network [2010]
http://www.zoom.lk/forums/downloads/subs/socialnetwork/SOCIALNET.jpg
මම බලපු හොදම ෆිල්ම් වලින් එකක්.සබ් එක්ක.සබ් නොදුන්නා නම් මේක මට මහා එපාකරපු එකක් වෙලා තිබ්බේ මෙලෝ මගුලක් නොතෙරුන නිසා.එත් සබ් දුන්න නිසා දැනට 4 පාරක් බැලුවා.
ෆිල්ම් එක අවධානයෙන් බලපු කෙනෙක් නම් දකින්න ඇති මේ ෆිල්ම් එක ඇත්ත නම් මාර්ක් කියන්නේ ටිකක් ආත්මාර්ථකාමි කෙනෙක්.මට දැනුනේ එහෙමයි.එයා අනිත් අයගෙන් උදව් අරන් ඒ අයවම කපලා දාන්න උත්සහා කරනවා.එත් එයාගේ යාළුවට අන්තිමට වෙන දේ ගැන කලකිරිමක් උනාද කියලාත් සැකයක් තියනවා.ඒ නිසා ෂෝන් කියන කෙනා සයිට් එක ලොකු තැනකට ගෙන්න උදව් කලත් යාළුවාට කරපු කැත වැඩේ නිසා ෂොන් ව පොලිසියට අල්ලලා දුන්නද කියලත් සැකයක් එනවා.මම මේ කිව්ව එවා අවුල් වගේ නම් ආපහු ෆිල්ම් එක බලන්න.මට නම් මගේ ජිවිතේ හා සමාන ෆිල්ම් එකක් මේක. (දන්නෝ දනිති ඒක නම්)
thasneen
01-28-2013, 02:02 PM
WORDS එක නම් මැක්සා ෆිල්ම් එක.ඒ වගේ ෆිල්ම් එකකට සබ් දාපු එකත් වටිනවා.ඉංග්රිසි සබ් එක්ක බලපු කෙනෙක් දන්නවා ඇති ෆිල්ම් එකේ වචන භාවිතය ගැන.ටිකක් තේරුම් ගන්න අමාරු එකක් තියෙන්නේ.මේක මම ආව දවස් වලම බලන්න ගත්තා.කතාව හොද නිසා.සබ් එක්ක බැලුවාම තමයි නියම රසය දැනුනේ අනිවාර්යෙන්ම බලන්න වටින චිත්රපටියක්
Aniwa Sub ekka Balankota Film Eka hondatama theranwa, Mama 3n serayak baluwa Supirima Film eka
thasneen
01-28-2013, 02:03 PM
දෙන්නම හොඳයි කියන නිසා ඔය ෆිල්ම් එක බලන්න ඕන
දාපු දවසෙම බෑවා
හැබැයි තාම බලන්න වෙලාවක් උනේ නෑ
Adhama balapang machan bala kiyannako Film eka kohamda kiyala?
thasneen
01-28-2013, 02:07 PM
මාත් අරන් බලන්න ඕන....
Umba thama Download karalama Nene Denma Download Karapang . Download karanna Image wkata Click Karanna
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/WORDS.gif (http://www.zoom.lk/forums/media/m466-the-words-2012-sinhala-subtitles)
thasneen
01-28-2013, 02:08 PM
The Social Network [2010]
http://www.zoom.lk/forums/downloads/subs/socialnetwork/SOCIALNET.jpg
මම බලපු හොදම ෆිල්ම් වලින් එකක්.සබ් එක්ක.සබ් නොදුන්නා නම් මේක මට මහා එපාකරපු එකක් වෙලා තිබ්බේ මෙලෝ මගුලක් නොතෙරුන නිසා.එත් සබ් දුන්න නිසා දැනට 4 පාරක් බැලුවා.
ෆිල්ම් එක අවධානයෙන් බලපු කෙනෙක් නම් දකින්න ඇති මේ ෆිල්ම් එක ඇත්ත නම් මාර්ක් කියන්නේ ටිකක් ආත්මාර්ථකාමි කෙනෙක්.මට දැනුනේ එහෙමයි.එයා අනිත් අයගෙන් උදව් අරන් ඒ අයවම කපලා දාන්න උත්සහා කරනවා.එත් එයාගේ යාළුවට අන්තිමට වෙන දේ ගැන කලකිරිමක් උනාද කියලාත් සැකයක් තියනවා.ඒ නිසා ෂෝන් කියන කෙනා සයිට් එක ලොකු තැනකට ගෙන්න උදව් කලත් යාළුවාට කරපු කැත වැඩේ නිසා ෂොන් ව පොලිසියට අල්ලලා දුන්නද කියලත් සැකයක් එනවා.මම මේ කිව්ව එවා අවුල් වගේ නම් ආපහු ෆිල්ම් එක බලන්න.මට නම් මගේ ජිවිතේ හා සමාන ෆිල්ම් එකක් මේක. (දන්නෝ දනිති ඒක නම්)
Mama thama Me Film eka balala nehe Oya Kiuwa nisa Denma download Karala balanawa
asitha sandaruwan
01-28-2013, 02:16 PM
Mamanang Anthimata Beluwe me film eka Supiri Film eka Balapu nethi aya Inawanang Aniwaryenma Balannona Film ekak
Oyala Anthimata Beluwe Mona Film Da? A Film ekagena Monwada Hithenne Kiyela Comments Ekak Dannako
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/WORDS.gif (http://www.zoom.lk/forums/media/m466-the-words-2012-sinhala-subtitles)
මාත් එහෙනම් දැන් බාන්න දානවා
thasneen
01-28-2013, 02:19 PM
Mekath Niyama film eka denthama balala iwarakare
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/DEATHR33.gif (http://www.zoom.lk/forums/media/m443-death-race-3-inferno-2013-sinhala-subtitles)
thasneen
01-28-2013, 02:20 PM
මාත් එහෙනම් දැන් බාන්න දානවා
Balannako Niyam Storiyak Thiyenne
Punisher
01-28-2013, 02:22 PM
Mama thama Me Film eka balala nehe Oya Kiuwa nisa Denma download Karala balanawa
මෙන්න ෆිල්ම් එක
Zoom Community - The Social Network [2010] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=144)
ඉංග්රිසි ෆිල්ම් වල ඩ්රාමා වලට එන ගොඩක් ෆිල්ම් මාර ලස්සනයි.හැබැයි හොද අවදානයෙන් බලන්න ඕන
thasneen
01-28-2013, 02:57 PM

Downloading
thasneen
01-29-2013, 04:11 PM
:P
thasneen
01-31-2013, 10:56 AM
:cool:
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.