PDA

View Full Version : Alcatraz Season II



annunaki
01-28-2013, 05:24 PM
මචන්ල alcatraz season II එකක් එන්නේ නෑ කියල ගොඩක් website වල තියෙනවා දැක්ක මම කතාව ඇත්තද ? අපරදනේ එහෙම වුනොත් පට්ට කතාව මොනවා උනත් :(

මරු හිරා
01-28-2013, 05:33 PM
මම නම් දන්නෙ නෑ

Sameera Karunaratne
01-28-2013, 06:52 PM
:k0230:

shashi1987
01-29-2013, 02:50 PM
ඒකෙ කෙල්ල මැරුනා නේද? ඉතින ආයෙ එන් නැතිවෙයිනෙ...

annunaki
01-29-2013, 07:25 PM
ඒකෙ කෙල්ල මැරුනා නේද? ඉතින ආයෙ එන් නැතිවෙයිනෙ...

කෙල්ල මරුන කියල පෙන්නුවේ නෑ බන්..අනික අර ලේ ගන්නේ ඒ ලෙ වලින් යේ ජීවත් කරයි සමහර විට...කතාව ඉවර උනේ නෑ නේ බන් alcatraz වල උන සීන් එක හරියට හොයාගත්තේ න නේ

PRASAD SAMPATH
01-30-2013, 08:45 AM
:rolleyes:

dragon44
01-30-2013, 06:52 PM
:oo: