PDA

View Full Version : එපා වෙලා....................



Iky119
01-29-2013, 11:08 AM
මට දැන් http://i49.tinypic.com/2rhofib.gif හිතිල තියෙන්නෙ අප්ප............. :D

මරු හිරා
01-29-2013, 11:20 AM
ඒ මොකෝ?

thasneen
01-29-2013, 11:22 AM
monawada ?

danukamax
01-29-2013, 11:42 AM
ඒ මොකෑ බන්.......

shashi1987
01-29-2013, 11:54 AM
මොකද බන් ඒ.................:O

Eranga 44
01-29-2013, 12:03 PM
ඇයි

Iky119
01-29-2013, 12:39 PM
අම්ම බනිනව බන්,....හැම තිස්සෙම මේක ඉස්සරහට වෙලා ඉන්නව කියල... ඒ මදිවට රිසාල්ට් නුත් එනවලු,.... එපා.............. http://i46.tinypic.com/2a8f3o1.gif වෙලා බන්s ඉන්නෙ.

Iky119
01-29-2013, 12:45 PM
monawada ?

com eka witharai honde :D:D:D

මරු හිරා
01-29-2013, 12:48 PM
අම්ම බනිනව බන්,....හැම තිස්සෙම මේක ඉස්සරහට වෙලා ඉන්නව කියල... ඒ මදිවට රිසාල්ට් නුත් එනවලු,.... එපා.............. http://i46.tinypic.com/2a8f3o1.gif වෙලා බන්s ඉන්නෙ.

යකෝ විභාගෙත් ලියල ඉවර නම් වාත වෙන්න එපා කියපන්
මට නම් බනින්නේ වෙලාවට කන්නෙ නෑ කියල තමයි

thasneen
01-29-2013, 01:51 PM
com eka witharai honde :D:D:D

ah ehamada?

thasneen
01-29-2013, 01:52 PM
අම්ම බනිනව බන්,....හැම තිස්සෙම මේක ඉස්සරහට වෙලා ඉන්නව කියල... ඒ මදිවට රිසාල්ට් නුත් එනවලු,.... එපා.............. http://i46.tinypic.com/2a8f3o1.gif වෙලා බන්s ඉන්නෙ.

umba eka issarahata wela wenamonahari karanawa ethi Ekane baninne?

shashi1987
01-29-2013, 02:29 PM
com eka witharai honde :D:D:D:D:D:D:D
මම එන්න ද අරන් යන්න ?
:giggle::giggle::giggle::giggle:

Iky119
01-29-2013, 02:46 PM
යකෝ විභාගෙත් ලියල ඉවර නම් වාත වෙන්න එපා කියපන්
මට නම් බනින්නේ වෙලාවට කන්නෙ නෑ කියල තමයි

ඒකත් එකක් තමයි බන්....

Iky119
01-29-2013, 02:51 PM
:D:D:D:D
මම එන්න ද අරන් යන්න ?
:giggle::giggle::giggle::giggle:

Hikzzzzzzzzz මන් පවු නැද්ද......... :54_002:

chathu28
02-01-2013, 10:37 PM
:cool:

yohan
02-01-2013, 11:16 PM
ඔහම තමයි බන් ටික දවසක් යනකොට ඕක හරි යයි................
ඕක රිසල්ට් hangover.........බන්....

:yes:

ashan vimukthi
02-02-2013, 12:48 AM
:62:
ganan ganna epaaaa