PDA

View Full Version : අලි කූබ් කතා සහ තේරවිලි....

chathu28
01-29-2013, 11:23 AM
ඔන්න අපි පොඩි කාලේ පටන් ගත්තා වගේ මේකත්.. එකෝමත් එක රටක වෙච්ච දෙයක්.. අලියා කුබියා දෙන්න පට්ටම යාලුවොලු. මෙයාල සෙල්ලම් කරන්න යන්නේ පන්සල් වත්තටලු... එහාට ටිකක් දුර නිසා bus එකේ තමා යන්නේ.. දෙන්නම bus එකට නැගල අලියා ticket ගත්තලු.. එත් කුබියා ගත්තෙ නැහ්ලු.... හා ඒ මොකද...?

මරු හිරා
01-29-2013, 11:27 AM
කූඹියා සීසන් නිසා

chathu28
01-29-2013, 11:30 AM
ඔන්න දෙන්නම පන්සලට ගියාලු... මෙයල හැමදාම හැංගි මුත්තම් තමා සෙල්ලම් කාලේ... එදා අලියටලු හොයන්න උනේ.. අලියා 10ට ගනිනකොට කුබියා.. පට ගල පන්සලේ බුදු මැදුරේ හැන්ගුනලු.... එත් අලියා අපු ගමන් කුබියව හොයා ගත්තලු....? :O හා කොහොමද....?

මරු හිරා
01-29-2013, 11:32 AM

හුටා මේක නම් දන්නෙ නෑ බන්

chathu28
01-29-2013, 11:33 AM
ඔන්න දෙන්නම සෙල්ලම් කරලා ලග වැවට නාන්න ගියාලු... මේ වෙලාවේ අලියා නනවලු එත් කුබියා ගොඩට වෙලා බලන් ඉන්නවලු.. ඒ මොකද..?:giggle:

danukamax
01-29-2013, 11:34 AM
ඔන්න දෙන්නම පන්සලට ගියාලු... මෙයල හැමදාම හැංගි මුත්තම් තමා සෙල්ලම් කාලේ... එදා අලියටලු හොයන්න උනේ.. අලියා 10ට ගනිනකොට කුබියා.. පට ගල පන්සලේ බුදු මැදුරේ හැන්ගුනලු.... එත් අලියා අපු ගමන් කුබියව හොයා ගත්තලු....? :O හා කොහොමද....?

සෙරප්පු දෙකෙන්

danukamax
01-29-2013, 11:35 AM
ඔන්න දෙන්නම සෙල්ලම් කරලා ලග වැවට නාන්න ගියාලු... මේ වෙලාවේ අලියා නනවලු එත් කුබියා ගොඩට වෙලා බලන් ඉන්නවලු.. ඒ මොකද..?:giggle:

අලියාගෙන් ෂෝට ඉල්ලගන්න:D

chathu28
01-29-2013, 11:38 AM
ඔන්න දැන් කුබ්යා නානවලු.... ඒත් එයා නාන්නේ එක අතක් උඩට උස්සගේනලු....:snicker: මොකද ඒ...?

danukamax
01-29-2013, 11:38 AM
ඔන්න මචන් අලියයි කුබියයි දවසක් බයික් එකේ ගමනක් ගිහින්....මගදී බයික් එක ඇක්සිඩන්ට් වෙලා...අලියට හොදටම තුවාල වුනාලු...කුබියටනම් මොකුත්ම වුනේ නෑලු...ඒ මොකද?

danukamax
01-29-2013, 11:40 AM
ඔන්න දැන් කුබ්යා නානවලු.... ඒත් එයා නාන්නේ එක අතක් උඩට උස්සගේනලු....:snicker: මොකද ඒ...?

දන්නේ නෑනේ...:no:

Hash
01-29-2013, 11:42 AM
ඔන්න දැන් කුබ්යා නානවලු.... ඒත් එයා නාන්නේ එක අතක් උඩට උස්සගේනලු....:snicker: මොකද ඒ...?

මේක දන්නේ නැ නේ

Hash
01-29-2013, 11:43 AM
ඔන්න මචන් අලියයි කුබියයි දවසක් බයික් එකේ ගමනක් ගිහින්....මගදී බයික් එක ඇක්සිඩන්ට් වෙලා...අලියට හොදටම තුවාල වුනාලු...කුබියටනම් මොකුත්ම වුනේ නෑලු...ඒ මොකද?

කුඹියා හෙල්මට් එක දාගෙන හිටියා

danukamax
01-29-2013, 11:46 AM
:D

chathu28
01-29-2013, 11:48 AM
දෙන්නම නල ඉවර වෙලා කුබියට උණලු පහුවදා.... දැන් කුබියට බෙහෙත් ගෙන්න යන්නේ අලියාගේ car එකේලු... එත් එක එළවන් යන්නෙ අර ලෙඩ මරගාතේ ඉන්න කුබියාලු.... ඒ මොකද....:P

danukamax
01-29-2013, 11:49 AM
කුඹියා හෙල්මට් එක දාගෙන හිටියා

:yes::D

chathu28
01-29-2013, 11:50 AM
ඔන්න දැන් කුබ්යා නානවලු.... ඒත් එයා නාන්නේ එක අතක් උඩට උස්සගේනලු....:snicker: මොකද ඒ...?
:giggle::giggle: අතේ ඔරලෝසුවක් බැදලා....:giggle::giggle:

gayan159
01-29-2013, 11:51 AM
දෙන්නම නල ඉවර වෙලා කුබියට උණලු පහුවදා.... දැන් කුබියට බෙහෙත් ගෙන්න යන්නේ අලියාගේ car එකේලු... එත් එක එළවන් යන්නෙ අර ලෙඩ මරගාතේ ඉන්න කුබියාලු.... ඒ මොකද....:P

aliya acsident una ne

shashi1987
01-29-2013, 11:57 AM
ඔන්න මචන් අලියයි කුබියයි දවසක් බයික් එකේ ගමනක් ගිහින්....මගදී බයික් එක ඇක්සිඩන්ට් වෙලා...අලියට හොදටම තුවාල වුනාලු...කුබියටනම් මොකුත්ම වුනේ නෑලු...ඒ මොකද?

කුබිය හෙල්මට් එකක් දාගෙන ඉදලා අලියා දාගෙන ඉදල නෑ

chathu28
01-29-2013, 11:58 AM
ඔන්න docට ගාවට කුබියා ගියාලු... පස්සේ docට කිවලු කුබියගේ අගේ ලේ මදි කියලා... එත් කුබියගේ ලේ වර්ගේ අලියට නැතිලු... අලියා කාගෙන්ද ලේ ඉල්ලන්නේ....?:lol:

chathu28
01-29-2013, 12:07 PM
ඔන්න මම දන්නා විදිහට මේ කතාව අවසන් කොරනවා.... අලියා කුබියව ලොකු වෙලා කසාද බන්දලු... බැදලා අලියා ටික කාලෙකට ජොබ් එකකට රට ගියාලු... අපහු එනකොට airport එකේ කුබි පිරිලලු... කොහොමද අලියා තමුන්ගේ කෙනාව අදුරගන්නේ...?:giggle: ඔයාලත් දන්නා තේරවිලි කියන්න....

chathu28
01-29-2013, 12:15 PM
තවත් පොඩි සිද්දියක්... දවසක් උස... මිනිහෙකුඉ මිටි...... මිනිහෙකුඉ කුඩයක් ඉහලාගෙන ගමනක් යනවා මේ දෙන්නගෙන් තෙමෙන්නේ කවුද...?

මරු හිරා
01-29-2013, 12:26 PM
සමහර අහපුවාට තවම උත්තර ලැබිල නෑ

chathu28
01-29-2013, 12:32 PM
ඔන්න docට ගාවට කුබියා ගියාලු... පස්සේ docට කිවලු කුබියගේ අගේ ලේ මදි කියලා... එත් කුබියගේ ලේ වර්ගේ අලියට නැතිලු... අලියා කාගෙන්ද ලේ ඉල්ලන්නේ....?:lol: :giggle: මදුරුවාගෙන්.... ඕනෑතරම් ලේ වර්ග තියනවනේ....

danukamax
01-29-2013, 12:35 PM
:giggle: මදුරුවාගෙන්.... ඕනෑතරම් ලේ වර්ග තියනවනේ....

:thumbsup::lol::lol::lol::lol:

chathu28
01-29-2013, 12:36 PM
දෙන්නම නල ඉවර වෙලා කුබියට උණලු පහුවදා.... දැන් කුබියට බෙහෙත් ගෙන්න යන්නේ අලියාගේ car එකේලු... එත් එක එළවන් යන්නෙ අර ලෙඩ මරගාතේ ඉන්න කුබියාලු.... ඒ මොකද....:P අලියට license තිබිල නැහැ මචං....

chathu28
01-29-2013, 12:39 PM
තවත් පොඩි සිද්දියක්... දවසක් උස... මිනිහෙකුඉ මිටි...... මිනිහෙකුඉ කුඩයක් ඉහලාගෙන ගමනක් යනවා මේ දෙන්නගෙන් තෙමෙන්නේ කවුද...? :grin::grin:තෙමෙන්න වහින්න ඕනනේ... මන් කිවේ නැහැනේ වහිනවා කියලා.....

මරු හිරා
01-29-2013, 12:52 PM
:grin::grin:තෙමෙන්න වහින්න ඕනනේ... මන් කිවේ නැහැනේ වහිනවා කියලා.....

http://www.zoom.lk/forums/images/smilies/new/77.gif

harshanajs
01-29-2013, 01:36 PM
අලියා රට ගිහින් එනකොට කුම්බිය අලි පැටියෙක් වඩාගෙන ඉන්න ඇති....

chathu28
01-29-2013, 02:02 PM
අලියා රට ගිහින් එනකොට කුම්බිය අලි පැටියෙක් වඩාගෙන ඉන්න ඇති.... :thumbsup:

deeptha
01-29-2013, 02:02 PM
ඔන්න දෙන්නම පන්සලට ගියාලු... මෙයල හැමදාම හැංගි මුත්තම් තමා සෙල්ලම් කාලේ... එදා අලියටලු හොයන්න උනේ.. අලියා 10ට ගනිනකොට කුබියා.. පට ගල පන්සලේ බුදු මැදුරේ හැන්ගුනලු.... එත් අලියා අපු ගමන් කුබියව හොයා ගත්තලු....? :O හා කොහොමද....?

කුහුබියා උගේ සෙරෙප්පු බුදු මැදුරඉස්සරහ ගලවල ගිහින් ඇති :69:

chathu28
01-29-2013, 02:05 PM
:thumbsup:
කූඹියා සීසන් නිසා

chathu28
01-29-2013, 09:57 PM
කවුරුත් දන්නා ඒවා නැද්ද මේ වගේ...?:45:

Iky119
01-29-2013, 10:19 PM
:giggle::giggle::giggle:
සෙරප්පු දෙකෙන්

Iky119
01-29-2013, 10:25 PM
http://i46.tinypic.com/24180mq.gifhttp://i46.tinypic.com/24180mq.gifhttp://i46.tinypic.com/24180mq.gif

Iky119
01-29-2013, 10:32 PM
අලියා රට ගිහින් එනකොට කුම්බිය අලි පැටියෙක් වඩාගෙන ඉන්න ඇති....
hakzzzzzz ammapa, eka hithun nane...:giggle::giggle::giggle::giggle::giggle::D

ashan vimukthi
01-30-2013, 12:53 AM
ගිලෙන්න යන නිසා :P :giggle:

dragon44
01-30-2013, 07:05 PM
:lol::lol:

chathu28
02-01-2013, 10:52 PM
:shocked:

viraj1
06-15-2013, 07:58 PM
kubiya serappu deka halawala budu madure hanguna nisa

ayshmantha
06-15-2013, 08:11 PM
කූබියා සෙරෙප්පු දෙක බුදුමැදුර ඉස්සරහ ගලවලානේද ගියේ

chathurazeez
06-15-2013, 08:20 PM
:no:

Chaminda Bandara
06-15-2013, 08:37 PM
:D

thilanka mihiranga
06-16-2013, 08:54 PM
කූඹියා සීසන් නිසා

:yes:

apkumara
06-16-2013, 09:27 PM
ඔන්න දෙන්නම සෙල්ලම් කරලා ලග වැවට නාන්න ගියාලු... මේ වෙලාවේ අලියා නනවලු එත් කුබියා ගොඩට වෙලා බලන් ඉන්නවලු.. ඒ මොකද..?:giggle:
aliya nala iwara unama kalisama illa ganna

iqram93
01-16-2014, 07:56 PM
ඔන්න දැන් කුබ්යා නානවලු.... ඒත් එයා නාන්නේ එක අතක් උඩට උස්සගේනලු....:snicker: මොකද ඒ...?

ඔර්ලොසුව තෙමෙන නිසා.......:cool:

ayshmantha
01-16-2014, 08:11 PM
[QUOTE=මරු හිරා;219177]

ඇයි බන් බුදුමැදුරට යද්දි කූබියා සෙරෙප්පු දෙක ගලවලා නේ ගියේ

dineshsilva
01-16-2014, 11:30 PM
ඔන්න දෙන්නම පන්සලට ගියාලු... මෙයල හැමදාම හැංගි මුත්තම් තමා සෙල්ලම් කාලේ... එදා අලියටලු හොයන්න උනේ.. අලියා 10ට ගනිනකොට කුබියා.. පට ගල පන්සලේ බුදු මැදුරේ හැන්ගුනලු.... එත් අලියා අපු ගමන් කුබියව හොයා ගත්තලු....? :O හා කොහොමද....?

sereppu2 galawala pansalata gehen tiyenne

isuru ganganath
01-17-2014, 12:41 AM
kubiya helmat ekak dagena idala..
ඔන්න මචන් අලියයි කුබියයි දවසක් බයික් එකේ ගමනක් ගිහින්....මගදී බයික් එක ඇක්සිඩන්ට් වෙලා...අලියට හොදටම තුවාල වුනාලු...කුබියටනම් මොකුත්ම වුනේ නෑලු...ඒ මොකද?

nisallakshan
01-17-2014, 12:58 AM
okkoma tika kiyewwa patta
:giggle::giggle::giggle::giggle:

aki
01-17-2014, 01:45 AM
:k0243:

dumidu eranga
01-17-2014, 08:29 AM
හුටා මේක නම් දන්නෙ නෑ බන්

කූඹියා සෙරෙප්පු දෙක එළියෙන් ගලවල හැංගිලා තියෙන්නේ

hasitha2010
01-17-2014, 08:49 AM
ඔන්න දෙන්නම පන්සලට ගියාලු... මෙයල හැමදාම හැංගි මුත්තම් තමා සෙල්ලම් කාලේ... එදා අලියටලු හොයන්න උනේ.. අලියා 10ට ගනිනකොට කුබියා.. පට ගල පන්සලේ බුදු මැදුරේ හැන්ගුනලු.... එත් අලියා අපු ගමන් කුබියව හොයා ගත්තලු....? :O හා කොහොමද....?

කූඹියාගෙ සෙරෙප්පු දෙක බුදු මැදුර ලඟ..