PDA

View Full Version : Monthly Status Report of Subtitle Downloads 2013 January



HEDZ
02-01-2013, 07:07 PM
පසුගිය මාසයේ අප ලබා දුන් චිත්‍රපටි හා එවාට ලැබුන ප්‍රතිචාර පිළිබද පොඩි දැනුවත් කිරිමක් කරන්න තමයි හදන්නේ.පසු ගිය මාසය තුල රුපවාහිනි කතාමාලා හැරුණු කොට චිත්‍රපටි පමණක් අපි 55ක් ලබා දි තිබෙනවා.එවායින් ඉංග්‍රිසි චිත්‍රපටි 37 හින්දි චිත්‍රපටි 11 දෙමළ හා තෙලෙගු චිත්‍රපටි 7 පමණ ලබා දි තිබෙනවා.අලුතින්ම ආවා කියලා චිත්‍රපටිවල කැමරා කොපි වලට ඔබගේ වටිනා කාලය මිල මුදල් වැය කිරිමට නොදි එම චිත්‍රපටි වල හොද පිටපත් පැමිණෙන තුරු අප ලොව බිහිවු වටිනම සිනමා නිර්මාණ තිළීන කිරිමට නිරන්තරයෙන් උත්සහා දැරුවා.අපගේ විශේෂය වන්නේද එයයි.නිරන්තරයෙන් අප සමාජිකයින් අන්තර්ජාලයේ අලුතින් එන චිත්‍රපටි වගේම පරණ හොද චිත්‍රපටි ගැනත් සොයා බලමින් එම නිර්මාණ ඔබ වෙත සමිප කිරිමට උත්සහා කරනවා.

අපගේ චිත්‍රපටි උපසිරැසි ප්‍රමාණය 55ක් වන විට එයට රුපවාහිනි කතාමාලා සමගින් එකතු කලහොත් අප ලබා දුන් මුළු උපසිරැසි සංඛ්‍යාව 90ක් වෙනවා.පලමුවෙන්ම මේ තරම් උපසිරැසි ප්‍රමාණයක් ලබා දෙන්න ඇපකැපවුනු වෙබ් අඩවියේ සමාජිකයන්ට මම හිසනමා ආචාර කරනවා.ඔවුන් නොසිටින්න දින 31කින් මේ තරම් උපසිරැසි ප්‍රමාණයක් දෙන්න වෙන එකක් නම් හිනයක් පමණක් වන්නට ඉඩ තිබුනා.

මේ මස මේ උපසිරැසි 90 ලබා දිමට සහාය දුන් සමාජික සමාජිකාවන්යන් ගණන 27ක් වෙනවා.ඒ අතරින් මේ මාසයේ පටන් අපි එක්ක එකතු උන සමාජිකයින් 7ක්ද ඇතුලත් මේ උපසිරැසි වලට නන් අයුරින් සහාය දිලා තියනවා.මේ ඒ සමාජිකයින් පිරිස

හසිතා මහේෂි කපුගමගේ
දර්ශන නිශාන්ත පිරිස්.
දිනුෂ්ක උදාර
ධනුෂ්ක ලක්මාල් (තාරක)
නවින් රන්දික පෙරේරා
චම්පික ලක්රුවන්
සුරංග වන්නිආරච්චි
නදීශ කරුණාතිලක
ප්‍රසාද් ශ්‍රිමාල්
M.D.W එරංග
ඉසුරු මධුසංඛ පෙරේරා
නිමන්ත ශිරෝමාල්
ප්‍රමෝද් ඉඳුනිත්
ඉන්දික පෙරේරා
රුබ් අශෙන්
චමීර අබේසිංහ
කේමින්ද සමරවීර
චලිඳු දේශාන්
සමීර කරුණාරත්න
රසංග පෙරේරා

මෙම මාසයේ සිට අපිත් එක්ක අත්වැලි බැදගත් අපේ අලුත් සමාජිකයින් පිරිස

ඩිලාන් මේනක
යසිත් කාංචන
පහන් තාරක
දනුක රත්නායක
රංගිකා දිල්රුක්ෂි (රන්දිල්)
තුසිත තියුශාන්
චමීර එරංග

අප මේ මාසයේ වාර්තා කිහිපයක් තැබිමට සමත් උනා ඒ මසක් තුල ලංකාවේ වෙබ් අඩවියකින් නිකුත් කල වැඩිම හින්දි චිත්‍රපටි සදහා සිංහල උපසිරැසි දිමෙන් එම ගණන 11ක්. මිට අමතරව ඊටම සමාන ලෙස දෙමළ හා තෙලෙගු චිත්‍රපටිද වැඩි වශයෙන් මේ මාසයේ නිකුත් කල එකම වෙබ් අඩවිය අප අඩවිය බව සතුටින් මතක් කරන්න කැමතියි. එම දෙමළ හා තෙලෙගු චිත්‍රපටි ගණන 7ක් වෙනවා.




අපි මුලින්ම අපි ලබා දුන් චිත්‍රපටි උපසිරැසි බලමු මේ චිත්‍රපටි එකක් හරි ඔබට නැරඹිමට මගහැරි තියනවා නම් බැනර් එක මත කිල්ක් කිරිමෙන් මෙම චිත්‍රපටිය ඩවුන්ලොඩ් කරගැනිමේ හැකියාවද සලසා දිලා තියනවා.


01.Die Another Day [2002]
http://www.zoom.lk/forums/customVID/thumbs/434.jpg (http://www.zoom.lk/forums/media/m434-die-another-day-2002-sinhala-subtitles)

02.1920 Evil Returns [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/435.jpg (http://www.zoom.lk/forums/media/m435-1920-evil-returns-2012-sinhala-subtitles)

03.Jab Tak Hai Jaan [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/436.jpg (http://www.zoom.lk/forums/media/m436-jab-tak-hai-jaan-2012-sinhala-subtitles)

04.Cloud Atlas [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/437.jpg (http://www.zoom.lk/forums/media/m437-cloud-atlas-2012-sinhala-subtitles)

05.Rec 3: Genesis [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/438.jpg (http://www.zoom.lk/forums/media/m438-rec-3-genesis-2012-sinhala-subtitles)


06.The X-Files: Fight the Future [1998]
http://www.zoom.lk/forums/customVID/thumbs/439.jpg (http://www.zoom.lk/forums/media/m439-the-x-files-fight-the-future-1998-sinhala-subtitles)


07.The Pink Panther [2006]
http://www.zoom.lk/forums/customVID/thumbs/440.jpg (http://www.zoom.lk/forums/media/m440-the-pink-panther-2006-sinhala-subtitles)

08.Varanam Aayiram [2008]
http://www.zoom.lk/forums/customVID/thumbs/441.jpg (http://www.zoom.lk/forums/media/m441-varanam-aayiram-2008-sinhala-subtitles)

09.Casino Royale [2006]
http://www.zoom.lk/forums/customVID/thumbs/442.jpg (http://www.zoom.lk/forums/media/m442-casino-royale-2006-sinhala-subtitles)

10.Death Race 3- Inferno [2013]
http://www.zoom.lk/forums/customVID/thumbs/443.jpg (http://www.zoom.lk/forums/media/m443-death-race-3-inferno-2013-sinhala-subtitles)


11.Batman: Under the Red Hood [2010]
http://www.zoom.lk/forums/customVID/thumbs/444.jpg (http://www.zoom.lk/forums/media/m444-batman-under-the-red-hood-2010-sinhala-subtitles)


12.Justice League:Doom [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/445.jpg (http://www.zoom.lk/forums/media/m445-justice-league-doom-2012-sinhala-subtitles)


13.Daruvu [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/446.jpg (http://www.zoom.lk/forums/media/m446-daruvu-2012-sinhala-subtitles)


14.Hotel Transylvania [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/447.jpg (http://www.zoom.lk/forums/media/m447-hotel-transylvania-2012-sinhala-subtitles)


15.Student of the Year [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/448.jpg (http://www.zoom.lk/forums/media/m448-student-of-the-year-2012-sinhala-subtitles)


16.The Ghostmaker [2011]
http://www.zoom.lk/forums/customVID/thumbs/449.jpg (http://www.zoom.lk/forums/media/m449-the-ghostmaker-2011-sinhala-subtitles)


17.Mujhse Fraaandship Karoge [2011]
http://www.zoom.lk/forums/customVID/thumbs/450.jpg (http://www.zoom.lk/forums/media/m450-mujhse-fraaandship-karoge-2011-sinhala-subtitles)


18.Khiladi 786 [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/451.jpg (http://www.zoom.lk/forums/media/m451-khiladi-786-2012-sinhala-subtitles)


19.Twilight (I) [2008]
http://www.zoom.lk/forums/customVID/thumbs/452.jpg (http://www.zoom.lk/forums/media/m452-twilight-i-2008-sinhala-subtitles)


20.Twilight (II):New Moon [2009]
http://www.zoom.lk/forums/customVID/thumbs/453.jpg (http://www.zoom.lk/forums/media/m453-twilight-ii-new-moon-2009-sinhala-subtitles)


21.The Twilight Saga: Eclipse [2010]
http://www.zoom.lk/forums/customVID/thumbs/455.jpg (http://www.zoom.lk/forums/media/m455-the-twilight-saga-eclipse-2010-sinhala-subtitles)


22.The Twilight Saga: Breaking Dawn-Part -1
http://www.zoom.lk/forums/customVID/thumbs/456.jpg (http://www.zoom.lk/forums/media/m456-the-twilight-saga-breaking-dawn-part-1-2011-sinhala-subtitles)


23.Paranormal Activity 4 [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/454.jpg (http://www.zoom.lk/forums/media/m454-paranormal-activity-4-2012-sinhala-subtitles)


24.Tears of Steel [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/457.jpg (http://www.zoom.lk/forums/media/m457-tears-of-steel-2012-sinhala-subtitles)



25.Home Alone 5:The Holiday Heist [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/458.jpg (http://www.zoom.lk/forums/media/m458-home-alone-5-the-holiday-heist-2012-sinhala-subtitles)


26.Indiana Jones-Raiders of the Lost Ark
http://www.zoom.lk/forums/customVID/thumbs/459.jpg (http://www.zoom.lk/forums/media/m459-indiana-jones-raiders-of-the-lost-ark-1981-sinhala-subtitles)


27.Indiana Jones And The Temple Of Doom
http://www.zoom.lk/forums/customVID/thumbs/460.jpg (http://www.zoom.lk/forums/media/m460-indiana-jones-and-the-temple-of-doom-1984-sinhala-subtitles)



28.Indiana Jones and the Last Crusade
http://www.zoom.lk/forums/customVID/thumbs/461.jpg (http://www.zoom.lk/forums/media/m461-indiana-jones-and-the-last-crusade-1989-sinhala-subtitles)



29.Dhamaal [2007]
http://www.zoom.lk/forums/customVID/thumbs/462.jpg (http://www.zoom.lk/forums/media/m462-dhamaal-2007-sinhala-subtitles)


30.Doomsday [2008]
http://www.zoom.lk/forums/customVID/thumbs/463.jpg (http://www.zoom.lk/forums/media/m463-doomsday-2008-sinhala-subtitles)


31.Mugamoodi [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/464.jpg (http://www.zoom.lk/forums/media/m464-mugamoodi-2012-sinhala-subtitles)


32.Rebel [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/465.jpg (http://www.zoom.lk/forums/media/m465-rebel-2012-sinhala-subtitles)


33.The Words [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/466.jpg (http://www.zoom.lk/forums/media/m466-the-words-2012-sinhala-subtitles)


34.Kismet Love Paisa Dilli [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/467.jpg (http://www.zoom.lk/forums/media/m467-kismet-love-paisa-dilli-2012-sinhala-subtitles)


35.Endukante Premanta [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/468.jpg (http://www.zoom.lk/forums/media/m468-endukante-premanta-2012-sinhala-subtitles)


36.Skyfall [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/469.jpg (http://www.zoom.lk/forums/media/m469-skyfall-2012-sinhala-subtitles)


37.The Haunting In Connecticut [2009]
http://www.zoom.lk/forums/customVID/thumbs/470.jpg (http://www.zoom.lk/forums/media/m470-the-haunting-in-connecticut-2009-sinhala-subtitles)


38.HIT AND RUN [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/471.jpg (http://www.zoom.lk/forums/media/m471-hit-and-run-2012-sinhala-subtitles)


40.The Collector [2009]
http://www.zoom.lk/forums/customVID/thumbs/472.jpg (http://www.zoom.lk/forums/media/m472-the-collector-2009-sinhala-subtitles)


41.The Collection [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/473.jpg (http://www.zoom.lk/forums/media/m473-the-collection-2012-sinhala-subtitles)


42.Son of Sardaar [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/474.jpg (http://www.zoom.lk/forums/media/m474-son-of-sardaar-2012-sinhala-subtitles)


43.Vampires Suck [2010]
http://www.zoom.lk/forums/customVID/thumbs/475.jpg (http://www.zoom.lk/forums/media/m475-vampires-suck-2010-sinhala-subtitles)


44.Muay Thai Giant [2008]
http://www.zoom.lk/forums/customVID/thumbs/476.jpg (http://www.zoom.lk/forums/media/m476-muay-thai-giant-2008-sinhala-subtitles)


45.The Sorcerer's Apprentice [2010]
http://www.zoom.lk/forums/customVID/thumbs/477.jpg (http://www.zoom.lk/forums/media/m477-the-sorcerer-s-apprentice-2010-sinhala-subtitles)


46.Upside Down [2013]
http://www.zoom.lk/forums/customVID/thumbs/478.jpg (http://www.zoom.lk/forums/media/m478-upside-down-2013-sinhala-subtitles)


47.Darling [2010]
http://www.zoom.lk/forums/customVID/thumbs/479.jpg (http://www.zoom.lk/forums/media/m479-darling-2010-sinhala-subtitles)


48.THEM [2006]
http://www.zoom.lk/forums/customVID/thumbs/480.jpg (http://www.zoom.lk/forums/media/m480-them-2006-sinhala-subtitles)


49.KRRISH [2006]
http://www.zoom.lk/forums/customVID/thumbs/481.jpg (http://www.zoom.lk/forums/media/m481-krrish-2006-sinhala-subtitles)


50.Luv Shuv Tey Chicken Khurana [2012] S
http://www.zoom.lk/forums/customVID/thumbs/482.jpg (http://www.zoom.lk/forums/media/m482-luv-shuv-tey-chicken-khurana-2012-sinhala-subtitles)


51.Silent Hill [2006]
http://www.zoom.lk/forums/customVID/thumbs/483.jpg (http://www.zoom.lk/forums/media/m483-silent-hill-2006-sinhala-subtitles)


52.Silent Hill: Revelation 3D [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/484.jpg (http://www.zoom.lk/forums/media/m484-silent-hill-revelation-3d-2012-sinhala-subtitles)


53.Oh My Friend [2011]
http://www.zoom.lk/forums/customVID/thumbs/485.jpg (http://www.zoom.lk/forums/media/m485-oh-my-friend-2011-sinhala-subtitles)


54.The Perks of Being A Wallflower [2012]
http://www.zoom.lk/forums/customVID/thumbs/486.jpg (http://www.zoom.lk/forums/media/m486-the-perks-of-being-a-wallflower-2012-sinhala-subtitles)


55.Prince [2010]
http://www.zoom.lk/forums/customVID/thumbs/487.jpg (http://www.zoom.lk/forums/media/m487-prince-2010-sinhala-subtitles)



මේ මාසය තුල අප ලබා දුන් උපසිරැසි අතුරින් වැඩිම ජයනප්‍රියතාවක් ලබා ඇති චිත්‍රපටි 10යි මේ.. (මේ පිලිවෙල තිරණය වන්නේ අප අන්තර්ජාලයට නිකුත් කල පසු වැඩිම ඩවුන්ලොඩ් ප්‍රමාණයක් හා ප්‍රතිචාර ප්‍රමාණයක් ඉක්මනින් ගත් පිලිවෙල අනුවයි.) මේ මාසයේ හින්දි චිත්‍රපටි වැඩි පුර දුන් නිසාදෝ වැඩිම ඩවුන්ලොඩ් ප්‍රමාණයක් කෙටි කර ගත් චිත්‍රපටි අතර හින්දි චිත්‍රපටි හතරක් දක්නට ලැබෙනවා.ඒ වගේම Jab Tak Hai Jaan [2012] චිත්‍රපටිය වෙබ් අඩවියේ ඉතාමත් කෙට්ම කලකින් වැඩිම ප්‍රතිචාර ගත් චිත්‍රපටිය බවට පත්වි තිබෙනවා.මිට පෙර එම වාර්තාව තබා තිබුනේ පිලිවෙලින් The Amazing Spiderman [2012] (76%) Total Recall [2012] (71.5%) වශයෙන් Jab Tak Hai Jaan [2012] චිත්‍රපටිය (85.8%) ලබා ගෙන ඉදිරියට එමට හැකිවි තිබෙනවා.

මෙම දිනක් තුල (පැය24ක් තුල) වැඩිම ප්‍රතිචාර ලබා ගත් චිත්‍රපටි හා ඒ චිත්‍රපටි වල සම්පුර්ණ ඩවුන්ලොඩ් ප්‍රමාණය පහත දැක්වේ.


Jab Tak Hai Jaan [2012] - 8128 (89%)
Cloud Atlas [2012] - 6021 (81.5%)
Death Race 3- Inferno [2013] - 5900 (78%)
Khiladi 786 [2012] 4198 - (76.5%)
1920 Evil Returns [2012] - 3932 (72.8%)
The Perks of Being A Wallflower - 1695 (72%)
Mujhse Fraaandship Karoge - [2011] 3821 (68%)
Hotel Transylvania [2012] - 3421 (68%)
Upside Down [2013] 2797 - (57.9%)
The Words [2012] 2039 - (51%)




නැවතත් ලබන මස අගදි පෙබරවාරි මාසයේ සම්පුර්ණ වාර්තාව සමගින් මුණ ගැහෙමු

Demax
02-01-2013, 07:22 PM
පට්ට නේ :thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
02-01-2013, 08:05 PM
පට්ට පට පට

Viraj_rox
02-01-2013, 08:40 PM
ලොවෙත් නැ 90ක් කියන්නේ සෙල්ලන්ද

thasneen
02-01-2013, 08:40 PM
Zoom Always Rocking Pattama Patta Always 1st On Net Best on Net . Sub dena Ape yaluwanta thanks Me Web Site eka mechchara lassanata Karagana Yana Ape Admin [HEDZ] Ayyatath Thanks A Lot

methana Deela Thiyana Film Welin 35k Denata Balala Thiyanawa Sub ekka

Amila
02-01-2013, 08:49 PM
නියමයි සුම් එක නම් සුපිරියි!!!

gamage
02-01-2013, 09:16 PM
පට්ට ෆිල්ම් සෙට් එකක් දිලා තියනවා නේද

RaviTH
02-01-2013, 09:41 PM
:thumbsup::thumbsup::thumbsup:

copper
02-01-2013, 10:47 PM
55න් 44ක්ම බලලා තියනවා මරු නේ :D

imax
02-01-2013, 11:27 PM
සිංහල උපසිරැසි නම් සුම් තමයි

tharaka
02-01-2013, 11:45 PM
එල එල ඊළඟ මාසේ 100 ත් පන්නමු

Eranga 44
02-01-2013, 11:54 PM
මාත් ඔතන ඉන්නවා එල එල

:yes:

Dilshan
02-02-2013, 12:11 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

*maheshi*
02-02-2013, 08:37 AM
හැමෝගෙම මහන්සියෙන් 90ට ආවනේ.මේ මාසේ 100ක්ම දෙමු.

shashi1987
02-02-2013, 08:50 AM
ජය වේවා.....

chathu28
02-02-2013, 09:27 PM
:k0243:

KUKULAMMA
02-02-2013, 09:33 PM
සයිට් එක නම් සුපිරි.කියන්න දෙයක් නැහැනේ.:thumbsup:
එත් මගෙ zoom කමිසය නම් ගන්න සෙට් උන් නැහැ.call කරා.සතියකින් බලමු කිවත් නැහැ. 2 xl නැහැලුනේ.:'(

CREATIVEN
02-02-2013, 09:57 PM
නියමයි..
වටිනව මෙහෙම වාර්තාව දාන එක..
:)

biri
02-02-2013, 11:07 PM
:yes: