PDA

View Full Version : හොදම bollywood නළුවා



Eranga 44
02-04-2013, 07:08 PM
හොදම bollywood නළුවා කවුද?

මරු හිරා
02-04-2013, 07:24 PM
මට නම් බොලිවුඩ් හැත්ත පේන්න බෑ හොඳයි කියන්න පුළුවන් අමීර් කාන් තමයි

RANGANA BLC
02-04-2013, 07:36 PM
ko mama nane :b

Agent47
02-04-2013, 07:37 PM
ෂාරුක් ඛාන් කියල කියමුකෝ...:k0243:

Agent47
02-04-2013, 07:38 PM
ko mama nane :b

ඒකනේ...කෝ මෙයා...:k0243:

Agent47
02-04-2013, 07:39 PM
මට නම් බොලිවුඩ් හැත්ත පේන්න බෑ හොඳයි කියන්න පුළුවන් අමීර් කාන් තමයි

:k0243:

Punisher
02-04-2013, 07:39 PM
සල්මන් ඛාන්

Punisher
02-04-2013, 07:40 PM
මට නම් බොලිවුඩ් හැත්ත පේන්න බෑ හොඳයි කියන්න පුළුවන් අමීර් කාන් තමයි

බොලිවුඩ් ෆිල්ම්ද නැත්නම් නලුවෝද පෙන්න බැරි?

Agent47
02-04-2013, 07:41 PM
සල්මන් ඛාන්

:k0230:

asitha sandaruwan
02-04-2013, 07:42 PM
ඇයි යකෝ මම.Shahrukතමා ඉතින්.එයා හොඳට Romance ෆිල්ම් වල රංග පාන්න දන්නවා

Agent47
02-04-2013, 07:45 PM
රන්බීර් කපූර් ට තැනක් වෙන් නොකිරීම මම පිලිකුලෙන් යුතුව හෙලා දකිමි..:k0230:

kiripaan
02-04-2013, 07:53 PM
එතන තියන ටිකෙන් නම් ශාරුක් ඛාන් තමයි ඉතින් ..

:45::45::45::45::45:

asitha sandaruwan
02-04-2013, 07:58 PM
:cool:

thilinaz
02-04-2013, 08:28 PM
මට නම් බොලිවුඩ් හැත්ත පේන්න බෑ හොඳයි කියන්න පුළුවන් අමීර් කාන් තමයි

:yes::yes::yes:

thisaru
02-04-2013, 09:02 PM
:no:

මරු හිරා
02-04-2013, 09:02 PM
බොලිවුඩ් ෆිල්ම්ද නැත්නම් නලුවෝද පෙන්න බැරි?

වැඩේ කියන්නේ හොඳ ෆිල්ම් ඉඳල හිටලා එනවා නැත්තේ නෑ
90% පට්ට චොරයි. අනික්වා පට්ට කොපි
ඉතින් ඒ චොර ආතල් දෙන එවුන් එපා වෙනවනේ

KUKULAMMA
02-04-2013, 09:06 PM
shahrukh khan love walat supiri.danse nam rithik:thumbsup:

shashi1987
02-05-2013, 08:18 AM
:cool:

A$itha
10-09-2015, 07:25 AM
(1) Salman khan
(2) Amir khan
(3) shahrukh khan
(4) rithik
(5) akshay kumar

sameeramw
10-15-2015, 08:51 AM
අමීර් කාන්

USG
10-15-2015, 08:22 PM
සල්මන් ඛාන්

:yes::yes:

malingajnc
11-05-2015, 09:25 AM
අමීර් කාන් hodai, hrithik roshan hodaaaaai, sharuk hodaaaaaaaaaaaaaaaaaaaai, okotama vada akshege comdy hoodaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai :D

Nick1864
11-09-2015, 12:25 AM
මටනම් රිතික් රෝෂන් :cool:

chathura1985
11-09-2015, 11:40 AM
amir khan

chamindapushpakumara
11-11-2015, 06:16 AM
amir khan............

pravmahe
11-11-2015, 06:38 PM
අමීර් ඛාන්ට වඩා දක්ෂ නළුවෙක් නෑ බං.

Canon
11-13-2015, 11:36 PM
sharuk ,amir hodai
issara hitiya nana patekar kiyana naluwa hodai :)

gdplk
11-14-2015, 02:30 PM
Ko amir?

Viman
08-08-2016, 09:14 AM
අමීර් කාන්

iroshanak
08-08-2016, 10:49 PM
මට නම් බොලිවුඩ් හැත්ත පේන්න බෑ හොඳයි කියන්න පුළුවන් අමීර් කාන් තමයි

:thumbsup::thumbsup::thumbsup::yes::yes::yes:

KNN
05-04-2017, 06:46 AM
Shahruk Khan :cool: