PDA

View Full Version : උසස් පෙළ F 3



KUKULAMMA
02-08-2013, 11:12 AM
උසස් පෙළ ප්‍රතිපල නම් නිකුත් වෙලා ටිකක් කල්.ඉතින් ඒ විභාගේ අසමත් උන අයට රිවිර පත්තරේක දැකපු පුන්චි ලිපි කීපයක වැදගත් ටිකක එකතුකරලා දාන්න හිතුන....

"ජයග්‍රහණයේ ප්‍රීති ඝෝෂා ඔල්වරසන් ජීවිතයේ සැමදා අසන්නන්ට නැත...ජීවිතයේ හැටි එහෙමය .වැදගත් වන්නේ ජීවිතය යනු කුමක්දැයි දහමෙන් සෙමෙන් තේරුම් ගැනිමයි.ඕනෑම කෙනෙකු වැටෙන්නට ඉඩ ඇත.නමුත් තමා ගැන විශ්වාසය තබා නැගිටීම විශ්මය දනවන සුළුය...
මුවගට නැගෙන සිනහව මෙන්ම නෙතට නැගෙන කදුලද තාවකාලිකය..අවරගිරි න් බැසයන හිරු හෙට පායන්නා සේම ජයග්‍රහණය ඔබ සොයා එනු ඇත.එහෙත් ඒ වෙනුවෙන් අන්තිම සයිලය දක්වා සටන් කෙරීමට හිතෙන තරමේ ඉලක්කයක් ඔබ සතුව තිබිය යුතුය...මේ සදහා කුමක් උවත් කැපකිරීමට ඔබට හැකි විය යුතුය....වැදගත් වන්නේ කැපවීම පමණි..."

අයින්ස්ටන් ට පස්සේ එයට අයිති පුටුවේ එකියන්නේ ගණිතය පිළිබද ලුකසියානු මහාචාර්ය ධුරයට පත්වුණු මහාචාර්ය ස්ටීවන් හොප්කින්ග්ස් කියූ වදනික් මේ ලිපිය අවසන් කරන්නම් .

"ඈත අහසේ තරු මිස ඔබේ දෙපා දෙස නොබලන්න..ජීවිතය කෙතරම් දුෂ්කර උවද සෑම විටම ඔබට කළහැකි යමක් සාර්ථකත්වය කරා යා හැකි යමක් තිබේ.ලක යුතු එකම දෙය එය කිසිවිටෙක අතහැර නොයාම පමණි..."

http://www.vanityfair.com/dam/fame/2004/06/faar01_hawking0406.jpg
මේ ඉන්නේ ඔහු.ඔහුට දරුණු ස්නායු රෝගයක් තියෙනවා...ඔහු මහාචාර්ය ධුරයට පත්වෙනකොටත් යම් මට්ටමකට මේ රෝගය තිබුන ඔහුට.එත් අද ඔහු අයින්ස්ටයින්ට පසුව බිහිවූ ලොව ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ... ඔබ ගැනත් සිතන්න....:47_002:

chathu28
02-08-2013, 11:28 AM
මෙයා තමඊ black hole ගැන හොයාගත්තේ... එල thread එක සහෝ....

මරු හිරා
02-08-2013, 11:31 AM
:thumbsup:

Eranga 44
02-08-2013, 11:34 AM
:cool:

shashi1987
02-08-2013, 12:48 PM
නියමයිනේ..
You must spread some Reputation around before giving it to KUKULAMMA again.

KUKULAMMA
02-08-2013, 01:20 PM
:rolleyes:

biri
02-08-2013, 01:38 PM
:):

sanjewa87
02-08-2013, 02:55 PM
:yes:

chathuravt
02-08-2013, 07:23 PM
:thumbsup::thumbsup::thumbsup:

kiripaan
02-08-2013, 07:26 PM
:40_002::40_002::40_002::40_002::40_002::40_002::4 0_002::40_002::40_002::40_002:

PRASAD SAMPATH
02-08-2013, 07:59 PM
:rolleyes:

KUKULAMMA
02-09-2013, 07:31 AM
Chathuravt sah thwa ekkenek pahara dee thibe mata.namak nahane.name plzzzzzzzzz

nnjeevana
02-09-2013, 08:07 AM
Rep10+
macho
Thnx 4 sharing

Castiel
02-09-2013, 08:16 AM
හ්ම්,

thisaru
02-09-2013, 10:40 AM
:yes:

Punisher
02-09-2013, 11:05 AM
:yes::yes:

akmeemana
02-09-2013, 05:19 PM
:40_002::40_002::40_002::40_002::40_002:

Eranga 44
02-09-2013, 10:07 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

kasun chathuranga
03-05-2013, 10:22 PM
:thumbsup::thumbsup:

KH7
03-05-2013, 11:35 PM
Ela Machan Superb..
Rep++:thumbsup::thumbsup::thumbsup::thumbsup::thum bsup:

sanjeewa2010
03-15-2013, 08:49 AM
පට්ට පට්ට

Time Traveler
03-15-2013, 10:36 AM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි සහෝ!
"You have given out too much Reputation in the last 24 hours, try again later.":(