PDA

View Full Version : නයඟරා ඇල්ල LIVE බලමු



CREATIVEN
02-09-2013, 08:19 PM
http://www.bestourism.com/img/items/big/293/Niagara-Falls-in-USA_Breathtaking-views_1408.jpg

යාලුවනේ ඔයාලා දන්නවානේ ඉතින් ඇමරිකා එක්සත් ජනපදයත් කැනඩාවත් වෙන්කරන සීමාවේ පිහිටි නයගරා ඇල්ල කියන්නේ ලෝකයේ තියෙන සුන්දරම දිය ඇලි වලින් එකක් කියලා.ඔන්න ඉතින් මේ දිය ඇල්ලේ සුන්දරත්වය නරඹන්න ආයෙත් ඇමරිකාවට යන්න අවශ්‍යතාවයක් නෑ.දැන් ගෙදර ඉඳන්ම මේ දිය ඇල්ලේ ලස්සන සජීවීව නරඹන්න පුළුවන්.මතක ඇතිව මේ දිය ඇල්ලේ සුන්දරත්වය බලද්දී ඇමරිකාවේ වේලාවෙන් ඉර එලිය වැටුනට පස්සේ වෙලාවක බලන්න.නැත්නම් කළු පාට පින්තුරයක් පෙනේවි .ඔන්න යටින් තියෙන ලින්ක් වලින් ගිහින් සජීවීව නයගරා ඇල්ල බලල එන්නකෝ.අපිට මේ දර්ශන ලැබෙන්නේ නයගරා ඇල්ල අසල පිහිටි ස්ථානවලින් නයගරා ඇල්ල නාභිගත කරලා පිහිටුවා ඇති කැමරා වලින්.මේ ගැන දන්නා යාලුවොත් ගොඩක් ඇති. ලින්ක් දෙකම බලන්න (advertisement එකක් ආවොත් skip කරන්න)

Link 01 (http://www.niagarafallslive.com/niagara_falls_webcam.htm)

Link 02 (http://www.earthcam.com/canada/niagarafalls/)

උපුටා ගැනීමකි.
සම්පූර්ණ අයිතිය සහ ස්තුතිය : kandya සහෝදරයාට හිමි විය යුතුය.
නොදකින අයට දැක ගැනීමට මෙසේ කොපි පේස්ට් කලෙමි.

මරු හිරා
02-09-2013, 08:28 PM
:cool:

gayan159
02-09-2013, 08:37 PM
pastane appa

chathu28
02-09-2013, 08:53 PM
:O:thumbsup::thumbsup::thumbsup:

Eranga 44
02-09-2013, 08:55 PM
:cool:

CREATIVEN
02-10-2013, 08:40 AM
:)

Castiel
02-10-2013, 08:51 AM
ආසයි නෙහ, දූලා දූලා ගිහින් ජොබොස් ගාලා පනින්න ඇත්නම්,

Punisher
02-10-2013, 10:11 AM
ආසයි නෙහ, දූලා දූලා ගිහින් ජොබොස් ගාලා පනින්න ඇත්නම්,

:shocked:

princekrish
02-10-2013, 11:11 AM
මරු අහ.. . . ..

PRASAD SAMPATH
02-10-2013, 11:16 AM
:O:O:O:O:O :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

shashi1987
02-10-2013, 12:41 PM
ස්තූතියි යළුවා....

Time Traveler
03-17-2013, 09:03 PM
ආසයි නෙහ, දූලා දූලා ගිහින් ජොබොස් ගාලා පනින්න ඇත්නම්,

:cool: