PDA

View Full Version : GUITAR ජීවිතේ



KUKULAMMA
02-09-2013, 10:46 PM
ඔන්න මන් මගේ ජීවිතේ පොඩි මතකයක් අරන් ආව.සමහර ඒවා නම් බලලත් ඇති.ඔය ලීඩ් ගහන්නේ මගෙ මාස්ටර්....මගෙ හොදම යාලුවෙක්....මගෙ ගුරුතුමා....අපි ෆිට් උනේ SCHOOL BUS එකේ.එකට සින්දු කිවුවා... FUN තමා....මට වඩා වැඩිමල්..හැමදාම සිකුරාදාට අපේ ගෙදර එනවා ගිටාර් උගන්නන්න..අද වෙනකන් සතයක් අරන් නැහැ මගෙන්.බස් 2 ක එන්න ඕන එයාලගේ ගෙදර ඉදන් .ඒත් මගෙ යාළුවා නම් ආව.දැන් නම් එන්නේ ඉදලා හිටලා.නාවික හමුදාවට බැදිලා ඉන්නේ.

මේ තියෙන්නේ අපි VIDEO කරපු 1 සින්දුව..


http://www.youtube.com/watch?v=iRvYacQWsVQ

ඕකේ ගායනය මගෙ යාළුවගේ...SONY ERICSON W 595 එකෙන් ගත්තේ,කොහොමද කටහඩ....

පස්සේ මන් පොඩි කැමරා කෑල්ලක් ගත්ත....SONY W 630 .පොඩිමත් නැහැ..:giggle:

මට වයලින් එකකුත් තිබේ..එකෙන් තමා පටන් ගත්තේ.ඒ කාලේ අමා සින්දුවට පට්ට ආසයි...එකත් ගැහුවා අපි..


http://www.youtube.com/watch?v=49KEIn8-VTs

ඔය අතරේ මගෙ උපන්දිනේට ජෙම්බේ එකක් ගත්තා......
නිකන් එන්නත් බැහැනේ. ගැහුවා ලහිරුගේ දෑසින් පෑ සින්දුව.


http://www.youtube.com/watch?v=gf7-be_j2b8

ඊට පස්සේ නොදක ඉන්න බෑ සින්දුව...


http://www.youtube.com/watch?v=62tGd-jBFPk

ඊට පස්සේ ගෙදර තියෙන ඔක්කොම බඩු ටික එකතු කරලා ගැහුවා.සින්දුවක්.ම ගෙ කටහඩ නම් හරින.සෙම්.කොහොමත් ගොඩක් බහ.නහයෙන් වගේ....මේකෙනම්...


http://www.youtube.com/watch?v=MqWgmGHcFbE

දවසක් අයිය එයාගේ ගිටාර් එක අරන් ආව.ගැහුවා එකෙන් හොද සින්දු ටිකක්...

නොදක ඉන්න බැ..


http://www.youtube.com/watch?v=TDsWqjL-p6U

පායා ඇයි හිනැහෙන්නේ


http://www.youtube.com/watch?v=A4w8FQ4NwT4

චුරාලියා හම් තුම්


http://www.youtube.com/watch?v=6SuwB41G724

තව ඇති,එත් අන්තර්ජාලයට මුදා හැර නැත...ඔන්න ඔහොමයි මගෙ ගිටාර් ජීවිතේ ගමන් කලේ.තාමත් යනවා හොදේ.....මේකෙන් මට රේප් ඕන නැහැ.මට අවශ්‍ය උනේ ඒ අයියට ගෞරවයක් විදියට මේක පලකරන්න විතරයි....ONE OF THE BEST THAT I EVER MET.......I WISH YOU ALL THE BEST...

Eranga 44
02-09-2013, 10:57 PM
:cool:

මරු හිරා
02-09-2013, 10:58 PM
එල එල මචන් මේ ටික ඔක්කොම හෙට බලනවා

KUKULAMMA
02-10-2013, 07:51 AM
ko kastiya coment parak wath nadda

Castiel
02-10-2013, 08:35 AM
එළ එළ,

shashi1987
02-10-2013, 08:37 AM
:cool:

PRASAD SAMPATH
02-10-2013, 11:34 AM
:cool:

chathu28
02-10-2013, 11:44 AM
ela ela machan....

thasneen
02-10-2013, 02:18 PM
ela ela

KUKULAMMA
02-10-2013, 09:18 PM
comment karapu hamotama thanks:10_002:

KUKULAMMA
02-11-2013, 06:22 PM
:yes:

GeethRS
02-11-2013, 08:22 PM
patta ban mama siraawatama mewata aasai.ko mata uba nodaka inna ba eke notes tika hoyala dunne nane ban.:-)

nnjeevana
02-13-2013, 09:04 AM
patta macho

Amila
02-13-2013, 10:14 AM
:thumbsup:

*maheshi*
02-13-2013, 10:16 AM
තමන්ගේ අතිත මතකයන් මේ වගේ විඩියෝ ගත කරලා තියාගත්තම බලද්දි අනිවාර්යෙන් ආපහු ඒ අතිතයටම යන්න පුලුවන් නේ.
මේ ටික බේදාගත්තාට ස්තුතියි

ISURUSTC
02-13-2013, 10:53 AM
patta pata pata mchn......:04::38_002:

KUKULAMMA
02-13-2013, 03:22 PM
තමන්ගේ අතිත මතකයන් මේ වගේ විඩියෝ ගත කරලා තියාගත්තම බලද්දි අනිවාර්යෙන් ආපහු ඒ අතිතයටම යන්න පුලුවන් නේ.
මේ ටික බේදාගත්තාට ස්තුතියි

ඇත්ත කවදාහරි ඉතුරු වෙන්නේ ඒ ටික තමා.....:yes:

yohan
02-13-2013, 06:52 PM
පට්ට බන් එලටම කරනවා බන්

පට්ට පට පට...


:shocked::shocked:

ජයා
02-13-2013, 09:01 PM
http://www.youtube.com/watch?v=6SuwB41G724



ටික කාලෙකට කලින් යුටියුබ් එකේ ගිටාර් කවර් හොයද්දි මට මේක අහුඋනා.. :): පට්ට කියන්නෙ උපරිමයි. මාර ගැම්මක් තියෙනව. :yes: ප්ලේ කරන්නෙ සූම් එකේ මෙම්බර් කෙනෙක් වීම ගැන තවත් සන්තෝසයි. :D ගිටාර් එක ඉතින් මගෙත් ලවු එක.. :heartbeat:

nnjeevana
02-14-2013, 09:10 AM
macho umba ahuwa neda rep godak denne kohomada kiyala?

I Approve or Disapprove click karala comment ekak widihata deepan macho
e.g : Rep+ /Rep++ / Rep 5+/ Rep 10+

mehema karala deepan macho

Rep danakota comment ekak widihata thamunge name ekat danna puluwan nam hungak hondai (eka mage adahasak)

02-15-2013, 10:44 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup: