PDA

View Full Version : ~මිනිස් මොලය රවටන 3D film තාක්ෂණය~



Eranga 44
02-09-2013, 11:29 PM
~මිනිස් මොලය රවටන 3D film තාක්ෂණය~


අද මම කියන්න ‍යන්නේ 3D films වල තාක්ෂණය ගොඩක් සරලව
http://wpc.556e.edgecastcdn.net/80556E/img.news/NEkB0ollkzblmt_1_1.jpghttp://i.telegraph.co.uk/multimedia/archive/01551/avatar_1551857c.jpghttp://www.empireonline.com/images/features/eight-upcoming-3d-movies/5.jpg

Polarization of light (බයවෙන්න එපා බොල. මහලොකුදෙයක් නෑ...කියවගෙන යමු...ගොඩක්ම සරලව කියල තියෙනනේ..)

සාමාන්‍ය අලෝකය විවිධ දිශා ඔස්සසේ කම්පනය වෙනවා..(වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ සයන්ස් නොකරපු එවුන් ඉන්න නිසා)
මේනිසා මේ ආලෝකයට unpolarized light කියල කියන්වා
http://electron6.phys.utk.edu/light/images7-10/polari1.gif

දැන් අපි මේ ආලෝකය filter එකක් හරහා යවනවා..
දැන් මොකද වෙන්නේ ...විවධ දිශා ඔස්සේ කම්පනය වූ ආලෝකය එක දිශාවකට විතරක් කම්පනය වෙනවා...
මේ ආලෝකයට අපි කියනවා polarized light කියල..හරිම සරලයි...
අර දාපු filter එකට කියනවා polarizer එකක් කියල..

අපිට polarized light එකේ දිශාව කැමති ‍විදිහට වෙනස් කරගන්න පුලුවන් polarizer එක තියන angle එක අනුව
http://www.hk-phy.org/energy/commercial/office_phy/images/polarizer.gif
තවදෙයක් කියන්න තියනවා..

අපි හිතමු අපි හදාගත්ත කියල සිරස් දිශාවට ‍polarized වෙච්ච light beam එකක්..
උබේ කෙල්ල ගාව තියනව තිරස් දිශාවට තිමන වෙච්ච polarizer එකක්..

දැන් උඹ ගාව තියන light beam එක කෙලල ගාව තියන polarizer එක හරහා යවනව.
මොකද වෙන්නෙ උබේ light beam එක කෙල්ලගෙ polarizer එක හරහා යන්නෙ නෑ..
මොකද උ‍ඹේ light එකේ angle එකට වඩා අංශක 90 ක් වෙනස් කෙල්ල ගාව තියන polarizer එක..

හිතපන් කෙල්ල ගාව තියෙන්නෙ උඹෙ light එකේ angle එකට සමාන angle එකක්නම් වැ‍‍ටඩේ ගොඩ..උබේ එක light කෙල්ලගෙ polarizer එක හරයා යනව යනව එලකිරි වගේ..
(මම කිව්වේ polarizer එක හරහා බොල..)


ඔන්න ඔය දේ තමයි 3D film වලදි බාවිතා වෙන්නෙ...
----------------------------------------------------------------------------
එල දැන් අපේ වැ‍‍ඩේට බහිමු...

3D film shoot කරන්නේ ටිකක් වෙනස් කැමරාවලින්...වේ කැමරාවල ‍lenses 2ක් තියනවා..හරියට අපේ ඇස්දෙක වගේමයි..
film එක angles දෙකකින්ම රෙ‍කොඩ් වෙනවා..මෙහෙම කරන්නෙ හේතුවක් ඇතුව..මේ lenses දෙකෙට පේන දේවල් වෙන වෙනම අපේ ඇස් දෙකට පෙන්වන්න තමයි මෙහෙම කරන්නේ..

මේ තියෙන්නෙ ඒවගේ camera එකක්..
http://www.azureproduction.com/blog/wp-content/uploads/2011/08/pr-060117-3dvx3-3qtr_sm1.jpg
ඊට පස්සෙ film එක director ට අ‍වශ්‍ය විදිහ‍ට edit කරනව..

දැන් තමයි නියම වැඩෙ තියෙන්නෙ...වැ‍ඩේ සිද්ධ වෙන්නෙ film hall එක ඇතුලෙ..
http://collider.com/wp-content/uploads/movie-theater-01.jpg
ඔන්න අපිගාව එකම film එකේ angle දෙකක වීඩීයෝ දෙක Screen එකට projectors දෙකක් මගින් project කරනව, එක උඩ එක හිටින විදිහට..
projectors දෙකේ light out වෙන පොට් එකට polarizer එක බැගින් සවිකරල තියනවා..හැබැයි මේවගේ angles එකිනෙකට ලම්බකයි.(හිතන්න සිරස් හා තිරස් කියල).
..ඇත්තම කිව්වොත් දැන් screen එක උඩ films දෙකක් play වෙනවා...මේවා දැන් එකිනෙකට ලම්බකව polarize වෙලා තියෙන්නෙ අර දාපු filters නිසා ....මේ movies දෙක අපේ ඇස් දෙකට වෙන වෙනම දෙන්න පුලුවන්නම් වැඩේ හරි..
දැන් screen එක 3D movie එකක් පෙන්වන්න සූදානම්..

හරි දැන් අපි film එක බලන්න යන්නේ..
http://www.tnaqua.org/Libraries/IMAX/hdr_photo_IMAX.sflb.ashx
සීට් එකෙත් ඔන්න ඉදගත්ත..
අපිට දාගන්න දෙනවා කන්නාඩි දෙකක්
මේක හදල තියෙන්නේ එකිනෙකට ලම්බක Polarizers දෙකක් යොදාගෙන..
ඒකියන්නේ වම් ඇහැට දාලතියන Polarizer එක තිරස් එකක්නම් දකුණු ඇහැට‍ දාල තියෙන්නෙ සිරස් එකක්....
මතකනෙ දැන් screen එකේ මොකක්ද තියෙන්නෙ..එකිනෙකට ලම්බකව polarized වෙච්ච video දෙකක්..
දැන් සිද්ධ වෙන්නෙ කලින් මම කිව්ව උබේ කෙල්ල ගාව තිබුන polarizer එකට වෙච්ච වැඩේ..

වම් ඇහැට පෙන්නෙ තිරස්ව polarize වෙච්ච video එක විතරයි ..
දකුණු ඇහැට පෙන්නෙ සිරස්ව polarize වෙච්ච video එක විතරයි..

වැඩේ ගොඩ.....එකම movie එක angles දෙකකින් අපේ ඇස්වලට වෙනවෙනම පේනව..දැන් මොලය හිතන්නෙ අපි සිරාවට 3D object එකක් දිහා බලනව කියල ..මොලය දැන් එයාට ලැබෙන data අනුව අපිට 3 dimension view එක ලබාදෙනව

http://compixels.com/wp-content/uploads/2010/09/3d-technology-working.jpg
මෙතනදි තනිකරම කරන්නෙ අපේ මොලය අන්දන එක..පට්ටම ඇන්දිල්ලක තමයි අන්දවන්නෙ..වෙලාවකට පව් කියලත් හිතෙනව බොල..

ඔන්න මම මට පුලුවන් විදියට සරලව ලෙල්ලටම ගිහිල්ල උඹලට කියල දුන්නා....

උපුටා ගත්තේ - එලකිරි.කොම්

copper
02-09-2013, 11:33 PM
TinyPic - Free Image Hosting, Photo Sharing & Video Hosting (http://tinypic.com/)
මෙන්න මේ සයිට් එකට ඊමේජ් අප්ලොඩ් කරලා දාන්න මචෝ නැත්නම් පෙන්නේ නැහැ

gayan159
02-09-2013, 11:33 PM
meke akuru loku karanna kiyawanna amaru

Eranga 44
02-09-2013, 11:46 PM
meke akuru loku karanna kiyawanna amaru

දැන් හරිද

පොඩ්ඩා
02-10-2013, 12:17 AM
දැනුමට හොද දෙයක්
රෙප්+++

biri
02-10-2013, 07:20 AM
;):cool:

මරු හිරා
02-10-2013, 07:37 AM
එල
රෙප් 6++++++

Dilzan
02-10-2013, 07:49 AM
එල ඒල දැනුමට හොද දෙයක්

kiripaan
02-10-2013, 08:03 AM
නියම post එකක් ආ .............. :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

Castiel
02-10-2013, 08:31 AM
++ Reps Added

shashi1987
02-10-2013, 08:48 AM
ස්තූතියි යාළවා...

CREATIVEN
02-10-2013, 08:52 AM
:)
+4

Eranga 44
02-10-2013, 09:57 AM
:cool:

*maheshi*
02-10-2013, 10:15 AM
හොද ත්‍රේඩ් එකක්
රෙප්++++

Eranga 44
02-10-2013, 10:41 AM
හොද ත්‍රේඩ් එකක්
රෙප්++++

තෑන්ක්ස් අක්කී.............

PRASAD SAMPATH
02-10-2013, 11:05 AM
rep++

princekrish
02-10-2013, 11:09 AM
ගොඩක් වටිනා පොස්ට් එකක්. . . . .
You have given out too much Reputation in the last 24 hours, try again later.

chathu28
02-10-2013, 11:41 AM
:yes::yes::yes:

gdplk
06-12-2014, 04:26 PM
එළකිරි මචං... පට්ට. අද තමයි සීන් එක හරියටම දැනගත්තෙ...
එ කියන්නෙ original කන්නාඩි වල රතු, නිල් කියල පාට 2ක් නැතුව ඇති...
:thumbsup:

hasitha2010
06-12-2014, 05:20 PM
http://1.bp.blogspot.com/-R7MYXQLfrnI/U4gFXZTrssI/AAAAAAAACMc/wsKb23u1Hq0/s1600/2.png


rep2+

damithperera
06-12-2014, 09:12 PM
elaela

Seeker
06-13-2014, 08:09 AM
Thanks

Shenal Fernando
06-13-2014, 08:09 AM
patte post akuk

Asantha Akila
06-13-2014, 05:54 PM
:07::07: patta pata pata :07::07:

Code#M
06-13-2014, 07:36 PM
rep+ added

biri
06-27-2014, 07:53 AM
Supiri......Dan Glass less 3D hoyagena thiyenawa.... Ekatth lipiyak damu neda

thilanka mihiranga
06-30-2014, 05:16 PM
ela ela...