PDA

View Full Version : NoteBook, පොඩි size screen තියන අය අනිවා බලන්න



Eranga 44
02-10-2013, 12:31 AM
NoteBook, පොඩි size screen තියන අය අනිවා බලන්න

මේක ඒ අයට විතරක් නෙමෙයි window ගොඩක් එක්ක වැඩ කරන අයටත් ගොඩක් වටිනවා. මේකෙන් පුළුවන් open වෙලා තියන window තනි click එකකින් minimize කරන්න.

ඒ කියන්නේ පොඩි screen 1ක් තියෙන කෙනෙකුට එහෙම wimdow කිහිපයක් එක්ක වැඩ කරන්න අමරුයිනේ. කරන්න තියෙන්නේ Alt key එකත් එක්ක click කරන්න විතරයි. අයෙත් ගන්න Alt key එකත් එක්ක right click කලාම ඇති.

http://s3.postimage.org/4x6jkfglr/kde_mover_sizer.jpg?noCache=1360436613
ගැජට් එක මෙතනින් download කරන්න. (http://corz.org/engine?section=windows%2Faccessories&download=KDE%20Mover-Sizer%20for%20Windows.zip)

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.

එහෙනම් rep දෙන්න

Eranga 44
02-10-2013, 12:40 AM
තව ටිකකින්

මරු හිරා
02-10-2013, 07:42 AM
එල

shashi1987
02-10-2013, 08:28 AM
ඔන්න යාළුවා රෙප්+ දීලම වැඩ පටන් ගත්තා

Castiel
02-10-2013, 08:36 AM
:D

CREATIVEN
02-10-2013, 08:50 AM
:)

PRASAD SAMPATH
02-10-2013, 11:31 AM
:shocked:

yohan
02-18-2013, 07:32 PM
පට්ට

02-18-2013, 08:00 PM
REP++

nnjeevana
02-19-2013, 09:15 AM
මෙන්න මචෝ රෙප්