PDA

View Full Version : ඔයාගේ Blog එකට icon එකක් දාන්නේ මෙහෙමයි..



Eranga 44
02-10-2013, 12:43 AM
ඔයාගේ Blog එකට icon එකක් දාන්නේ මෙහෙමයි..

මේක ගොඩක් පොඩි දෙයක්. ඒ වුනාට මේක ගොඩක් අය කරලා තියනවා මම දැකලා නෑ. Icon එක කියන්නේ මෙහෙම එකක්. ගොඩක් අය හදලා තියන Blog වලට එන්නේ Blogger වල තියන icon එකනේ.
http://s7.postimage.org/6b2d9iemv/image.jpg?noCache=1360436714

එහෙනම් වැඩේ පටන් ගනිමු.

මුලින්ම ඔයාට කැමති icon එකක් හදාගන්න ඕනේ.
එහෙම නැත්නම් මේ link එකෙන් ඔයාට icons download කරන්න පුළුවන්. (http://www.mediafire.com/download.php?gom3gafk76sqnzc)

එහෙම නැත්නම් මේ link එකෙන් ඔයාට icons download කරන්න පුළුවන්. (http://www.iconj.com/animated-favicon.html)
දැන් Blog එකේ Layout එකට යන්න.
දැන් වම් පැත්තේ උඩට වෙන්න තියන Favicon කියන තැන තියන Edit වලට යන්න.
http://s9.postimage.org/kvruro4u3/image.jpg?noCache=1360436870
දැන් ඔයාගේ photo 1 upload කරන්න

දැන් save arrangement දීලා කොම් එකට restart පාරක් දාලා බලන්නකෝ වැඩේ..
http://s7.postimage.org/45vhv3b13/image.jpg?noCache=1360436946

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි
එහෙනම් අනිවා rep දෙන්න

biri
02-10-2013, 07:17 AM
:k0243:

මරු හිරා
02-10-2013, 07:39 AM
You must spread some Reputation around before giving it to Eranga 44 again.

shashi1987
02-10-2013, 08:57 AM
ස්තූතියි යාළුවා..

PRASAD SAMPATH
02-10-2013, 11:26 AM
;)