PDA

View Full Version : ඔයාගේ blog 1 ට online now ගැජට් ඒකක් එකතු කරමු..



Eranga 44
02-10-2013, 12:50 AM
ඔයාගේ blog 1 ට online now ගැජට් ඒකක් එකතු කරමු..

මම දැන් කියන්න යන්නේ මගේ blog කරන යාලුවන්ට වැදගත් වෙන පොඩිම පොඩි ගැජට් එකක් ගැන. මේක ඔයාලා ගොඩක් blog වල දැකලා ඇති online now ගැජට් ඒක. මම දැන් කියන්නේ ඒක ඔයාගේ blog එකට එකතු කරගන්නේ කොහොමද කියලා.

http://s18.postimage.org/5f2uob5sl/Capture_01.jpg?noCache=1360437370


මුලින්ම මේ code 1 copy කරගන්න.

<script id="_wauadm">var _wau = _wau || []; _wau.push(["classic", "44vnmrdspvb7", "adm"]);
(function() {var s=document.createElement("script"); s.async=true;
s.src="http://widgets.amung.us/classic.js";
document.getElementsByTagName("head")[0].appendChild(s);
})();</script>


දැන් ඔයාගේ blog එකට ගිහින් Design---->Page elements යන්න.

http://s11.postimage.org/f1splgzfz/Capture_02.jpg?noCache=1360437430

add a gadget

http://s7.postimage.org/6q0s01uaf/Capture_03.jpg?noCache=1360437480

HTML/java Script

http://s7.postimage.org/8w49m1cif/Capture_04.jpg?noCache=1360437537

දැන් එන window 1 title 1 ට කැමති නමක් දීලා කලින් copy කරගත් code ඒක content වලට paste කරගන්න.

http://s7.postimage.org/sa53lq3yv/Capture_05.jpg?noCache=1360437583

දැන් save දීලා ඕනනම් preview 1 ක් බලලා save දෙන්න. නැත්නම් කෙලින්ම save දෙන්න.
එතකොට ඔයාගේ blog එකට වැඩ කෑල්ල එකතු වෙලා තියනව දකින්න පුළුවන්..

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි

හොදයි නම් රෙප් දෙන්න

biri
02-10-2013, 07:15 AM
:k0243:

KUKULAMMA
02-10-2013, 07:30 AM
thanks macho.eth aulak thibe.oke pennanne aththama online ganada.mata sakayi .man mage blog ekata dala ubei mage blog dekema ekama online gane.....:no:
wenna bane...

මරු හිරා
02-10-2013, 07:34 AM
elaz
thanks

akmeemana
02-10-2013, 07:42 AM
whos.amung.us - showcase (http://whos.amung.us/showcase/)

meken widget eke code eka genarate karaganna .

apilaga hangilina.................

KUKULAMMA
02-10-2013, 07:50 AM
ela macho.ekanam hariiii:thumbsup:
puluwan una gaman rep parak demi

shashi1987
02-10-2013, 08:30 AM
එළ...... :cool:

Castiel
02-10-2013, 08:35 AM
:):