PDA

View Full Version : ආස්චර්ය



රත්නෙ ලමයා
02-10-2013, 08:22 PM
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-snc7/427225_493996330657697_556918337_n.png

මචන්ලා මම දේශපාලනය ඇදගන්නවා නෙවේ.කාගෙවත් පැත්තක් ගන්නවත් නෙවේ. මම දේශපාලනය ගැන කතා කරන්න වත් කැමතිනෑ. ඒත් මචන්ලා බුද්ධියක් තියන මිනිස්සු විදියට අපිම කල්පනා කරල බැලුවම මොකක්ත මචලා මේ රටට වෙලා තියෙන්නේ? වැටත් නියරත් දෙකම ගොයම් කා නම් කාට කියන්ද මේ අවනඩුව???
:no::no::no:

Agent47
02-10-2013, 08:36 PM
හෙන ගහපන් මුන්ට......
ඕක හින්ද තමයි මේ රටේ අපරාධ වැඩි වෙන්නේ.නිතිය සාදාරන නැහැ. නීතිය මේ වගේ මන්ද බුද්ධික වුනාම රට එහෙම වෙන එක පුදුමයක්ද?...
දෙය්යන්ගේම පිහිටයි ආසියාවේ ආශ්චර්යේට..

princekrish
02-10-2013, 08:48 PM
හෙන ගහපන් මුන්ට......
ඕක හින්ද තමයි මේ රටේ අපරාධ වැඩි වෙන්නේ.නිතිය සාදාරන නැහැ. නීතිය මේ වගේ මන්ද බුද්ධික වුනාම රට එහෙම වෙන එක පුදුමයක්ද?...
දෙය්යන්ගේම පිහිටයි ආසියාවේ ආශ්චර්යේට..

ඔව් බන්,ඒක නම් ඇත්ත. . . .
කතා කරලා වැඩක් නෑ. . . .

මරු හිරා
02-10-2013, 08:56 PM
මේවට ඉතින් කියන්න තියෙන්නෙ කුණුහබ්බ තමයි
ඒ නිසා මෙතන මුකුත් නොකිය ඉන්නම්

Eranga 44
02-10-2013, 10:40 PM
:cool:

Axio
02-11-2013, 06:18 AM
Neethiya ballata gihilla thiyenne.

chathu28
02-11-2013, 07:54 AM
:ang::ang::ang:

kiripaan
02-11-2013, 08:39 AM
ඕකටනේ ඉතින් ආසියාවේ ආශ්චර්යේට කියන්නෙ...!වෙන මොන රටකවත් මෙහෙම නැහනෙ.

මරු හිරා
02-11-2013, 09:08 AM
:yes:

shashi1987
02-11-2013, 09:49 AM
:ang::ang::ang::ang::ang::ang:
මේක දැක්කාම............................. .............

PRASAD SAMPATH
02-11-2013, 11:15 AM
රටේ නීතිය http://clipartist.info/SVG/CLIPARTIST.ORG/ESKIMO/eskimo_dog-1969px.png ගිහින්ද මන්ද

Ushantha
02-11-2013, 11:18 AM
ඈස්චර්යය:D

nnjeevana
02-11-2013, 01:56 PM
ඕකටනේ ඉතින් ආසියාවේ ආශ්චර්යේට කියන්නෙ...!වෙන මොන රටකවත් මෙහෙම නැහනෙ.

owa gena katha nokara inna eka wda hondai macho. mokada nikan le kopa karaganna oni nene

රත්නෙ ලමයා
02-11-2013, 02:10 PM
ඈස්චර්යය:D

http://media.tumblr.com/tumblr_ltw9xfJCHs1qafrh6.gif

kasun sanjaya
02-19-2013, 03:09 PM
:ang::ang::ang::ang::ang::ang::ang::ang::ang::ang: