PDA

View Full Version : Facebook නීති උල්ලංඝනය කළ ඔහුට අවුරුදු 10ක සිර දඩුව&



Pubudu lakmal
08-11-2011, 01:00 PM
214

ඇමරිකානු පුරවැසියෙකු වන සැන්ෆෝඩ් වැලේස්‌ අනවශ්‍ය පණිවිඩ මිලියන 27ක්‌ පමණ facebook වෙබ් අඩවිය භාවිතාකරන්නන් වෙත යවා ඔවුනට ඇතිකර අපහසුතාවය හේතුවෙන්

කැලිෆෝනියාවේ FBI මුලස්‌ථානය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.



ඔහුට වසර 10ක සිර දඩුවම් ලැබීමට නියමිතව ඇති අතර, කෙසේ වෙතත් ඔහු එම වරද පිළිගෙන නැත. දැනට ඔහු ඩෝලර් ලක්‍ෂයක ඇප මුදලක්‌ මත නිදහස්‌ ව සිටී.

වැලේස්‌ විසින් නිමකර ඇති මෙම පරිගණක ක්‍රියාවලිය මගින් facebook wall එකෙහි තවත් වෙබ් අඩවියකට යැම සදහා වෙබ් ලිපිනයක්‌ පෙන්වන අතර, ඒ සදහන් වෙබ් අඩවියට පිවිසි විට එම පුද්ගලයාගේ සියලුම පෞද්ගලික තොරතුරු අනවසරෙන් ලබා ගනි.
ලැබි ඇති තොරතුරු අනුව මේ අයුරින් facebook ගිණුම් 500000ක පමණ තොරතුරු අනවසරෙන් ලබා ගෙන ඇත.[/SIZE]

copper
08-11-2011, 06:43 PM
mama nam oya FB eke na :P

Nishz
08-11-2011, 07:16 PM
Thnx for the info

Aktamge
08-11-2011, 07:46 PM
අපරාදේ බන්
වටිනා කියන මනුසයෙක්
මිනිහගේ දෑනුම හොද පෑත්ත යොදා ගත්තා නම්

Zen
08-11-2011, 09:54 PM
අපරාදේ බන්
වටිනා කියන මනුසයෙක්
මිනිහගේ දෑනුම හොද පෑත්ත යොදා ගත්තා නම්

aniwa eka nam aththa

Mal Baba
08-12-2011, 12:03 AM
pissu hedenawa mara porawal ne inne
weda karayanta boru be kiyanawa ne

Angel_senuri
08-12-2011, 08:34 AM
me ayawa hire danna nemei me wage ayage danumen wena hoda wadakata yoda gaththan hari

Narilatha
08-12-2011, 09:16 AM
hoda wade

MANJU
08-12-2011, 04:39 PM
මාරයිනේ

IveyStyle
08-12-2011, 08:37 PM
uwa hire daanna ona allala..eeta passe mama yanawa u inna hireta!
gihin subject eka igena gena mama ubala okkogema pvt details aran cid ekata denawa...:D:D

ms48
08-13-2011, 10:40 AM
uwa hire daanna ona allala..eeta passe mama yanawa u inna hireta!
gihin subject eka igena gena mama ubala okkogema pvt details aran cid ekata denawa...:D:D

onna kivva kathavak :P