PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 2

Pages : 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 [14] 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98

danukamax
02-15-2013, 08:28 PM
යකෝ ගනින් පස්ට ෆිල්ම් එකලු මම මේ කොහොම හරි ගන්නවා

එහෙනම් ඔන්න ගත්තා.

Dj | නිමන්ත
02-15-2013, 08:28 PM
මට නම් දෙමල ෆිල්ම් පෙන්නන්න බැහැ...
:angry:
මන්නං දැන් භාගත කරණවා

danukamax
02-15-2013, 08:29 PM
මට නම් දෙමල ෆිල්ම් පෙන්නන්න බැහැ...
:angry:

එහෙනම් පෙන්නන් නැතුව හිටපන්:D

Dj | නිමන්ත
02-15-2013, 08:29 PM
මට නම් දෙමල ෆිල්ම් පෙන්නන්න බැහැ...
:angry:
:cool:

chathu28
02-15-2013, 08:29 PM
:D

danukamax
02-15-2013, 08:30 PM
මාත් හොද බිල්ලෙක් තමඊ බං... http://i1274.photobucket.com/albums/y425/chathu28/8_1_220_zps7ff2a934.gif

ගෝනි බිල්ලෙක්ද

Dj | නිමන්ත
02-15-2013, 08:30 PM
මගෙ ස්පීඩ් අඩුවෙලා ෆිල්ම් 4 ක්ම ගත්තා නිසා දැන් බෑ හෙට උදේ ගන්නවා

Agent47
02-15-2013, 08:30 PM
උබ කොහොමැයි දන්නේ...:oo:
ඇයි කෑම රහ වැඩිවෙන්න සිනි වැඩිපුර දාල ෂුගර් වැඩිවෙලා මලා නේද....

chathu28
02-15-2013, 08:31 PM
එතකොට සිංහල film කොහොමද..?:oo:

danukamax
02-15-2013, 08:31 PM
ටිකිරි ටිකිරි ටිකිරි ලියා....

chathu28
02-15-2013, 08:32 PM
ගෝනි බිල්ලෙක්ද නැ බෝල ගෝනිය ඉරිලා...:D

danukamax
02-15-2013, 08:32 PM
ඇයි කෑම රහ වැඩිවෙන්න සිනි වැඩිපුර දාල ෂුගර් වැඩිවෙලා මලා නේද....

උබලා ගෙදර කෑම රස වෙන්න සීනිද දාන්නේ:oo:

Dj | නිමන්ත
02-15-2013, 08:32 PM
:D

chathu28
02-15-2013, 08:33 PM
:rolleyes:

Agent47
02-15-2013, 08:33 PM
එහෙනම් පෙන්නන් නැතුව හිටපන්:D

හා

princekrish
02-15-2013, 08:33 PM
:angry:

danukamax
02-15-2013, 08:33 PM
නැ බෝල ගෝනිය ඉරිලා...:D
දැන් හෙළුවෙන් වෙන්න ඇති:D

chathu28
02-15-2013, 08:33 PM
උබලා ගෙදර කෑම රස වෙන්න සීනිද දාන්නේ:oo: :giggle::giggle:

danukamax
02-15-2013, 08:33 PM
හා

තරහද සුදු...:):

princekrish
02-15-2013, 08:34 PM
මොකෝ වෙන්නේ ?

danukamax
02-15-2013, 08:34 PM
:angry:

කෑවද යකෝ....රජ කෑමක්නේ...

princekrish
02-15-2013, 08:35 PM
:k0233:

Dj | නිමන්ත
02-15-2013, 08:35 PM
අඩ්ඩා හැමෝටම සුබ රාත්‍රියක් වේවා මම යනවා
ගුනා
ටූසා
බූසා
සුබ සිහින දකීවා..

danukamax
02-15-2013, 08:35 PM
:oo:

princekrish
02-15-2013, 08:35 PM
කෑවද යකෝ....රජ කෑමක්නේ...

ඇයි බොල එහෙම කියන්නේ ?
ඔව් ඔව්,කෑවා . . . .;)

princekrish
02-15-2013, 08:36 PM
අඩ්ඩා හැමෝටම සුබ රාත්‍රියක් වේවා මම යනවා
ගුනා
ටූසා
බූසා
සුබ සිහින දකීවා..

ඇයි මචෝ කලින්ම යන්නේ . . .
ok ok,
එසේම වේවා කොල්ලෝ. . . .
බුදුසරණයි !

danukamax
02-15-2013, 08:36 PM
අඩ්ඩා හැමෝටම සුබ රාත්‍රියක් වේවා මම යනවා
ගුනා
ටූසා
බූසා
සුබ සිහින දකීවා..

යනවද බන්...
හා හා ශුභ රාත්තිරියක් වේවා
බු සා

danukamax
02-15-2013, 08:37 PM
ඇයි බොල එහෙම කියන්නේ ?
ඔව් ඔව්,කෑවා . . . .;)

හි හි ඉක්මනට ආවනේ

princekrish
02-15-2013, 08:37 PM
:rolleyes:

princekrish
02-15-2013, 08:38 PM
හි හි ඉක්මනට ආවනේ

ඔයා කාලද ?

Agent47
02-15-2013, 08:38 PM
උබලා ගෙදර කෑම රස වෙන්න සීනිද දාන්නේ:oo:

පිස්සුද බන්...නිකන් කටට ආවට කිව්වේ;)

chathu28
02-15-2013, 08:38 PM
මේ dongaleta signal නැ දැන් මට මර තරහක්...http://i1274.photobucket.com/albums/y425/chathu28/3_8_14_zps5e87309e.gif

danukamax
02-15-2013, 08:38 PM
:D

danukamax
02-15-2013, 08:39 PM
පිස්සුද බන්...නිකන් කටට ආවට කිව්වේ;)

:grin:

chathu28
02-15-2013, 08:39 PM
අඩ්ඩා හැමෝටම සුබ රාත්‍රියක් වේවා මම යනවා
ගුනා
ටූසා
බූසා
සුබ සිහින දකීවා.. සුබ රාත්‍රියක් මචෝ....:):

danukamax
02-15-2013, 08:39 PM
ඔයා කාලද ?
නෑ....තවම නෑ....හි හී

chathu28
02-15-2013, 08:41 PM
:angry:

princekrish
02-15-2013, 08:41 PM
:P:b

danukamax
02-15-2013, 08:41 PM
මමත් යනවෝ...කස්ටියටම එහෙනම් සුභ රාත්‍රියක් වේවා
අරූ කිව්වා වගේ සුභ සිහින දකීවා.
බුදු සරණයි...
ට ටා

princekrish
02-15-2013, 08:42 PM
මේ dongaleta signal නැ දැන් මට මර තරහක්...http://i1274.photobucket.com/albums/y425/chathu28/3_8_14_zps5e87309e.gif

ඒ කියලා මොනිටර් එකද තඩි බාන්න එපා බොල . . .

Agent47
02-15-2013, 08:42 PM
සුභ රාත්‍රියක් කියල ගිය අයට සුභ රාත්‍රියක්
මගේ මේ කනෙක්ෂන් පට්ට ස්ලෝ වෙලා..සුම ලෝර්ඩ් වෙන්නේ නැහැ..මම යනවා....

danukamax
02-15-2013, 08:42 PM
මේ අදද බන් අර උල්කාපාතේ පෘතුවිය ලගින් යනවා කිව්වේ

princekrish
02-15-2013, 08:42 PM
නෑ....තවම නෑ....හි හී

කාලා දොයියන්න හොදේ . . . .හී හී . . .
කුකියක් එහෙම ඕනි උනොත් ටග්ගාල කියන්න හොදේ . . .

chathu28
02-15-2013, 08:43 PM
ප්‍රමාද වී ආහාර ගැනීම ගැස්ටික් වලට හේතු වේ...

princekrish
02-15-2013, 08:43 PM
මමත් යනවෝ...කස්ටියටම එහෙනම් සුභ රාත්‍රියක් වේවා
අරූ කිව්වා වගේ සුභ සිහින දකීවා.
බුදු සරණයි...
ට ටා

සුභ රාත්‍රියක් කියල ගිය අයට සුභ රාත්‍රියක්
මගේ මේ කනෙක්ෂන් පට්ට ස්ලෝ වෙලා..සුම ලෝර්ඩ් වෙන්නේ නැහැ..මම යනවා....

දෙන්නටම සුබ රාත්‍රියක් වේවා . . . .
බුදුසරණයි කොල්ලනේ . . .

danukamax
02-15-2013, 08:43 PM
සුභ රාත්‍රියක් කියල ගිය අයට සුභ රාත්‍රියක්
මගේ මේ කනෙක්ෂන් පට්ට ස්ලෝ වෙලා..සුම ලෝර්ඩ් වෙන්නේ නැහැ..මම යනවා....

එල එල ෆෝටියා
ගු නා
බු සා

princekrish
02-15-2013, 08:44 PM
මේ අදද බන් අර උල්කාපාතේ පෘතුවිය ලගින් යනවා කිව්වේ

ඇයි ?
ගිහින් අල්ලන්නද ?

gayan159
02-15-2013, 08:44 PM
adoooooooooooooooo

chathu28
02-15-2013, 08:44 PM
ඒ කියලා මොනිටර් එකද තඩි බාන්න එපා බොල . . . dongaleta තඩි බාන එකක් හම්බුන් නැ බං :D

gayan159
02-15-2013, 08:44 PM
ඇයි ?
ගිහින් අල්ලන්නද ?

:lol:

princekrish
02-15-2013, 08:44 PM
ප්‍රමාද වී ආහාර ගැනීම ගැස්ටික් වලට හේතු වේ...

සහතික ඇත්ත . . . .

danukamax
02-15-2013, 08:45 PM
කාලා දොයියන්න හොදේ . . . .හී හී . . .
කුකියක් එහෙම ඕනි උනොත් ටග්ගාල කියන්න හොදේ . . .

අනේ තොගේ කුකී...ඕනේ වුනත් ඉල්ලන්නම්කො

gayan159
02-15-2013, 08:45 PM
සුභ රාත්‍රියක් කියල ගිය අයට සුභ රාත්‍රියක්
මගේ මේ කනෙක්ෂන් පට්ට ස්ලෝ වෙලා..සුම ලෝර්ඩ් වෙන්නේ නැහැ..මම යනවා....

ela guna tuna busa udeta rep balanna mathaka thuwa

chathu28
02-15-2013, 08:45 PM
adoooooooooooooooo ai ඩො.....:D

princekrish
02-15-2013, 08:45 PM
adoooooooooooooooo

:lol:

මොකෝ පරක්කු ?

danukamax
02-15-2013, 08:45 PM
ඇයි ?
ගිහින් අල්ලන්නද ?

නෑ ඇද අස්සට රිංගන්න

princekrish
02-15-2013, 08:45 PM
dongaleta තඩි බාන එකක් හම්බුන් නැ බං :D

:snicker::snicker::snicker::snicker::snicker:

princekrish
02-15-2013, 08:46 PM
අනේ තොගේ කුකී...ඕනේ වුනත් ඉල්ලන්නම්කො

අන්න එහෙම එන්නකෝ . . . .
හොද පුතා . . . .

danukamax
02-15-2013, 08:46 PM
:growl:

princekrish
02-15-2013, 08:47 PM
නෑ ඇද අස්සට රිංගන්න

රින්ගුවට කමක් නෑ,
එලියට එද්දී පරිස්සමට හොදේ.ඇද විට්ටමේ ඔලුව වදී . . .
නැත්තම් අන්තිමට උබත් නිමා වගේ පිස්සු කෙළි . . .

danukamax
02-15-2013, 08:48 PM
මම යනවෝ...

chathu28
02-15-2013, 08:48 PM
:oo:

gayan159
02-15-2013, 08:48 PM
ai ඩො.....:D

ai = artificial intelligence da?

princekrish
02-15-2013, 08:48 PM
:growl:

:grin:

danukamax
02-15-2013, 08:48 PM
රින්ගුවට කමක් නෑ,
එලියට එද්දී පරිස්සමට හොදේ.ඇද විට්ටමේ ඔලුව වදී . . .
නැත්තම් අන්තිමට උබත් නිමා වගේ පිස්සු කෙළි . . .

:giggle::giggle::giggle: එල එල එහෙනම් අපි කැපුනා

Agent47
02-15-2013, 08:49 PM
ප්‍රමාද වී ආහාර ගැනීම ගැස්ටික් වලට හේතු වේ...
අම්මද කියල දුන්නේ...ඕක අපේ අම්මත් කියනවනේ නිතරම..:D

princekrish
02-15-2013, 08:49 PM
මම යනවෝ...

දැන් කීසැරයක් යනවා කිව්වද බන් . . .
අනේ මන්ද උබත් . . . :b

gayan159
02-15-2013, 08:49 PM
මොකෝ පරක්කු ?

podi wada wagayak hirawela eka karana nisa mea tike wadiwela enna amarue ekae

danukamax
02-15-2013, 08:49 PM
:grin:

යන්න දීපන් යකෝ....:D

Agent47
02-15-2013, 08:50 PM
ai = artificial intelligence da?

මුගේ මොලේ වැඩිවෙලා..:k0243:

chathu28
02-15-2013, 08:50 PM
මම යනවෝ... අනේ... යන්ට එපා අය්යා...:oo:

gayan159
02-15-2013, 08:50 PM
මම යනවෝ...

koheda

princekrish
02-15-2013, 08:50 PM
:giggle::giggle::giggle: එල එල එහෙනම් අපි කැපුනා

පරිස්සමට කපෙන්නකෝ එහෙනම් . . .
ටටා . .

Agent47
02-15-2013, 08:50 PM
යන්න දීපන් යකෝ....:D

පලකො...:D:P

මරු හිරා
02-15-2013, 08:50 PM
:cool:

chathu28
02-15-2013, 08:50 PM
අම්මද කියල දුන්නේ...ඕක අපේ අම්මත් කියනවනේ නිතරම..:D :yes::yes::yes:

princekrish
02-15-2013, 08:51 PM
podi wada wagayak hirawela eka karana nisa mea tike wadiwela enna amarue ekae

එහෙමද. . .
එළ එළ . . .

gayan159
02-15-2013, 08:51 PM
යන්න දීපන් යකෝ....:D

BA

princekrish
02-15-2013, 08:51 PM
යන්න දීපන් යකෝ....:D

මං උබල අල්ලාගෙන නෑ බොලේ . . .

chathu28
02-15-2013, 08:51 PM
ai = artificial intelligence da?:giggle::giggle::giggle:

princekrish
02-15-2013, 08:52 PM
අනේ... යන්ට එපා අය්යා...:oo:

:lol::lol::lol::lol:

gayan159
02-15-2013, 08:52 PM
මුගේ මොලේ වැඩිවෙලා..:k0243:

pissu kelinawa mage asama subject eka habae practikal ewa hadanna therennema nathi eka

princekrish
02-15-2013, 08:52 PM
පලකො...:D:P

එකනේ . . . . .

Agent47
02-15-2013, 08:52 PM
:yes::yes::yes:

:) :)

gayan159
02-15-2013, 08:52 PM
kala ennam

gayan159
02-15-2013, 08:53 PM
අම්මද කියල දුන්නේ...ඕක අපේ අම්මත් කියනවනේ නිතරම..:D

ape amma nam dan kin na muta kila wadak na kila

chathu28
02-15-2013, 08:53 PM
:):

princekrish
02-15-2013, 08:54 PM
:b

princekrish
02-15-2013, 08:54 PM
kala ennam

ape amma nam dan kin na muta kila wadak na kila

හැදෙන්නෙම නෑ නේ . . . .

danukamax
02-15-2013, 08:55 PM
අනේ... යන්ට එපා අය්යා...:oo:

හා යන නෑ නංගි

princekrish
02-15-2013, 08:55 PM
:):

චතුවෝ,සංසාරෙට අද වහින්නේ නැද්ද ?

princekrish
02-15-2013, 08:55 PM
:rolleyes:

Agent47
02-15-2013, 08:55 PM
pissu kelinawa mage asama subject eka habae practikal ewa hadanna therennema nathi eka

:cool::cool::D:D අනේ අපිනම් දන්නේ නැහැ ඔව්ව

princekrish
02-15-2013, 08:56 PM
හා යන නෑ නංගි

කොලුවට යන්ට හිත දෙන්නේ නැතෙයි ?

princekrish
02-15-2013, 08:57 PM
:k0233::rolleyes:

chathu28
02-15-2013, 08:57 PM
ape amma nam dan kin na muta kila wadak na kila වැඩක් නැ නේන්නම් බොල com එක ලග ඉන්නකොට අල බහිනවා.. වැල මැරෙනවා.....:D

chathu28
02-15-2013, 08:58 PM
චතුවෝ,සංසාරෙට අද වහින්නේ නැද්ද ? නැ බං පිපාසෙට බොන්න වතුර පොදක් නැ...:D

princekrish
02-15-2013, 08:58 PM
:k0243::k0236:

chathu28
02-15-2013, 08:59 PM
හා යන නෑ නංගි :lol::lol:

princekrish
02-15-2013, 08:59 PM
වැඩක් නැ නේන්නම් බොල com එක ලග ඉන්නකොට අල බහිනවා.. වැල මැරෙනවා.....:D

:lol::lol::lol::lol::lol:

princekrish
02-15-2013, 08:59 PM
නැ බං පිපාසෙට බොන්න වතුර පොදක් නැ...:D

එතකොට මොනවයි බොන්නේ ?

Agent47
02-15-2013, 08:59 PM
අර දකුණු අප්‍රිකාවේ ක්‍රීඩකයා පෙම්වතියට වෙඩි තිබ්බ එක හරි දුක හිතෙන කතාව නේ..
තමුන් ආදරේ කරන කෙනා තමුන් අතින්ම මැරෙන එක කොච්චර වේදනාවක්ද..අනික මිනීමැරුම් චෝදනාවට උසාවි යන්න වෙන එක
අනික අර ගෑනි මොකට ඔය වගේ ගොන් ආතල් දෙන්න ගියාද..

ඒ නිව්ස් එක අහපු වෙලාවේ ඉදන් මට මොකද්දෝ මොකද්දෝ වගේ:k0233::k0233:

danukamax
02-15-2013, 08:59 PM
කොලුවට යන්ට හිත දෙන්නේ නැතෙයි ?

:D

princekrish
02-15-2013, 09:01 PM
:cool:

princekrish
02-15-2013, 09:02 PM
අර දකුණු අප්‍රිකාවේ ක්‍රීඩකයා පෙම්වතියට වෙඩි තිබ්බ එක හරි දුක හිතෙන කතාව නේ..
තමුන් ආදරේ කරන කෙනා තමුන් අතින්ම මැරෙන එක කොච්චර වේදනාවක්ද..අනික මිනීමැරුම් චෝදනාවට උසාවි යන්න වෙන එක
අනික අර ගෑනි මොකට ඔය වගේ ගොන් ආතල් දෙන්න ගියාද..

ඒ නිව්ස් එක අහපු වෙලාවේ ඉදන් මට මොකද්දෝ මොකද්දෝ වගේ:k0233::k0233:

ඔව් මචන්. . .
අවන්කවමව හිතට දුක දැනුන නිව්ස් එකක් . . . .

princekrish
02-15-2013, 09:02 PM
:D

දුම්මල ගහලා එලවන්න වෙයිද දන්නේ නෑ . . . .

princekrish
02-15-2013, 09:03 PM
:rolleyes:

Agent47
02-15-2013, 09:04 PM
ඔව් මචන්. . .
අවන්කවමව හිතට දුක දැනුන නිව්ස් එකක් . . . .

:sad:

princekrish
02-15-2013, 09:04 PM
:k0236:

chathu28
02-15-2013, 09:05 PM
එතකොට මොනවයි බොන්නේ ? නැ බං බොන එක නැවැත්තුවා.. දැන් ගන්නේ drinks විතරඊ...:D

Agent47
02-15-2013, 09:05 PM
:D
දු! දු!......දුවපිය..

princekrish
02-15-2013, 09:05 PM
:sad:

උබ දැක්කේ නැද්ද අර නවලෝකේ පොඩි කෙල්ලෙක් මරුන එක ?
පව් නේ ,. . . .

chathu28
02-15-2013, 09:06 PM
ඔව් මචන්. . .
අවන්කවමව හිතට දුක දැනුන නිව්ස් එකක් . . . . මොකක්ද බං සිද්දිය...:shocked:

princekrish
02-15-2013, 09:06 PM
:sad:

උබ දැක්කේ නැද්ද අර නවලෝකේ පොඩි කෙල්ලෙක් මරුන එක ?
පව් නේ ,. . . .

chathu28
02-15-2013, 09:07 PM
:shocked:

මරු හිරා
02-15-2013, 09:07 PM
:D

princekrish
02-15-2013, 09:09 PM
:k0230:

Agent47
02-15-2013, 09:09 PM
උබ දැක්කේ නැද්ද අර නවලෝකේ පොඩි කෙල්ලෙක් මරුන එක ?
පව් නේ ,. . . .

ඔව් බන් මේ දවස් වල අහන්නම ලැබෙන්නේ දුක හිතෙන නිව්ස්ම තමා:k0233:

Agent47
02-15-2013, 09:09 PM
මොකක්ද බං සිද්දිය...:shocked:

Gossip9.com: ඔස්කාර් පි‍්‍රස්ටෝරිස් සිය පෙම්වතියට වැරදිමකින් වෙඩි තබ (http://www.gossip9.com/2013/02/blog-post_9654.html)
මෙන්න :k0233:

gayan159
02-15-2013, 09:10 PM
:cool::cool::D:D අනේ අපිනම් දන්නේ නැහැ ඔව්ව

mallitath 3 year owa thiye may b kamathi nam thoraganna

princekrish
02-15-2013, 09:12 PM
:cool:

මරු හිරා
02-15-2013, 09:12 PM
:growl:

Agent47
02-15-2013, 09:12 PM
mallitath 3 year owa thiye may b kamathi nam thoraganna

මගේ බ්‍රදර් 4th ඉයර් එකට ඒක තොර ගත්ත...:D

gayan159
02-15-2013, 09:13 PM
:ang::ang::ang::ang::ang:

chathu28
02-15-2013, 09:14 PM
Gossip9.com: ඔස්කාර් පි‍්‍රස්ටෝරිස් සිය පෙම්වතියට වැරදිමකින් වෙඩි තබ (http://www.gossip9.com/2013/02/blog-post_9654.html)
මෙන්න :k0233:http://i1274.photobucket.com/albums/y425/chathu28/big-smiley-005_zps909cf131.gif

princekrish
02-15-2013, 09:15 PM
:b:P

princekrish
02-15-2013, 09:17 PM
දනුක,නිමා,ගයියා සහ චතුවා වෙත සලකා ඇත . . . .

chathu28
02-15-2013, 09:18 PM
:k0236:

chathu28
02-15-2013, 09:19 PM
එල එල මට 10 තව ඕන...

chathu28
02-15-2013, 09:21 PM
:cool:

princekrish
02-15-2013, 09:22 PM
:no:

princekrish
02-15-2013, 09:22 PM
එල එල මට 10 තව ඕන...

එළ එළ. . .
හැමදාම එන්නකෝ,එතකොට හරි . . .
නැත්තම් rep 1ක් දෙන්න කොමන්ට් 1ක් හොයන්න ගියාම එපා වෙනවා .. . .
හී හී . . .

chathu28
02-15-2013, 09:24 PM
කවුරුත් නැද්ද..

princekrish
02-15-2013, 09:24 PM
:P:b

princekrish
02-15-2013, 09:24 PM
කවුරුත් නැද්ද..

අපි දෙන්න විතරයි වගේ නේ . . .

chathu28
02-15-2013, 09:24 PM
ඔව් බං... මම හැමදාම වගේ එනවා...

chathu28
02-15-2013, 09:25 PM
එකනේ බං.. හැමෝම බොරුවට සද්දේ දාල ගිහින්...

මරු හිරා
02-15-2013, 09:26 PM
;)

මරු හිරා
02-15-2013, 09:27 PM
:P

princekrish
02-15-2013, 09:27 PM
:P;)

gayan159
02-15-2013, 09:27 PM
එල එල මට 10 තව ඕන...

ela ela man gane 3k adu karala thiyagannako maruwagen parak kawa nam mage 3 e goda thama 7+3=10

princekrish
02-15-2013, 09:28 PM
එකනේ බං.. හැමෝම බොරුවට සද්දේ දාල ගිහින්...

ඔන්න මරු අයියා නම් ඇවිල්ලා . . .

danukamax
02-15-2013, 09:29 PM
:cool:

gayan159
02-15-2013, 09:29 PM
එකනේ බං.. හැමෝම බොරුවට සද්දේ දාල ගිහින්...

kawuda do giye check this http://www.zoom.lk/forums/chatterbox/9064-%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A-%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B 7%8A-%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B 6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B6%E0%B 7%92%E0%B6%B1%E0%B7%8F-%E0%B6%BD%E0%B7%99%E0%B7%83-%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B 7%93%E0%B6%B8-%E0%B7%84%E0%B7%8F-%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B 7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%9A-%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B 7%8A-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.html

princekrish
02-15-2013, 09:30 PM
අහ,ගයියත් ඇවිත් . . . .

danukamax
02-15-2013, 09:30 PM
මේ සුපර්නචුරල් හොදයිද බන්

Agent47
02-15-2013, 09:31 PM
:P

princekrish
02-15-2013, 09:31 PM
:cool:

මුට නම් අද දුම්මල ගහන්නම වෙයි වගේ . . . .

Agent47
02-15-2013, 09:31 PM
මේ සුපර්නචුරල් හොදයිද බන්

මමනම් දන්නේ නැහැ...:no:

princekrish
02-15-2013, 09:32 PM
මේ සුපර්නචුරල් හොදයිද බන්

එපා එපා . . .
උබ එක බලලා රැට බය වෙයි . . .
උල්කාවක් දැක්කම ඇද යටට රිංගන එකා . . .

danukamax
02-15-2013, 09:32 PM
:growl:

gayan159
02-15-2013, 09:32 PM
අහ,ගයියත් ඇවිත් . . . .

:yes:

Agent47
02-15-2013, 09:32 PM
මුට නම් අද දුම්මල ගහන්නම වෙයි වගේ . . . .

ගැරඬි එලවන්න භූමිතෙල් ගහන්නේ බන්..

chathu28
02-15-2013, 09:32 PM
මේ ඉන්නේ කෂ්ටිය... මොකක්ද මේ සිරසේ ස්ද්දිය... බලමු බලමු..

danukamax
02-15-2013, 09:33 PM
මමනම් දන්නේ නැහැ...:no:

උබ බොරු නේද කියන්නේ

princekrish
02-15-2013, 09:33 PM
:P

කියන්න අමතක උනා නේ . . . .
ඔන්න උබටත් සැලකුවා හොදේ . . . .

danukamax
02-15-2013, 09:33 PM
මුට නම් අද දුම්මල ගහන්නම වෙයි වගේ . . . .

හා හා ඉන්න යන්නම්...

princekrish
02-15-2013, 09:34 PM
ගැරඬි එලවන්න භූමිතෙල් ගහන්නේ බන්..

ඔව් ඔව්,එකත් හොද අදහස . . . .

danukamax
02-15-2013, 09:34 PM
එපා එපා . . .
උබ එක බලලා රැට බය වෙයි . . .
උල්කාවක් දැක්කම ඇද යටට රිංගන එකා . . .

ඒක හොදයිද බන්.උබ බලලා තියනවද?

gayan159
02-15-2013, 09:34 PM
මේ ඉන්නේ කෂ්ටිය... මොකක්ද මේ සිරසේ ස්ද්දිය... බලමු බලමු..

;)

danukamax
02-15-2013, 09:34 PM
ගැරඬි එලවන්න භූමිතෙල් ගහන්නේ බන්..

කවුද උබට භූමිතෙල් ගැහුවේ?

princekrish
02-15-2013, 09:34 PM
හා හා ඉන්න යන්නම්...

අනේ . . . .
කොලුවට දුක හිතිලා . . . .
කෝ එන්න,යන්න එපා සුදු . . . .

Agent47
02-15-2013, 09:35 PM
උබ බොරු නේද කියන්නේ

නැහැ බන් මම ටීවී සිරිස් එකක් කියල බලල තියෙන්නේ 24 ඇරෝ එකයි විතරයි..
ටීවී එකේ ගිය එව්වනම් බලල තියෙනවා..

Agent47
02-15-2013, 09:36 PM
කියන්න අමතක උනා නේ . . . .
ඔන්න උබටත් සැලකුවා හොදේ . . . .

උඹටත් සලකන්නම්කො
You must spread some Reputation around before giving it to princekrish again.

princekrish
02-15-2013, 09:36 PM
ඒක හොදයිද බන්.උබ බලලා තියනවද?

ඔක්කොම නම් බලලා නෑ බන්,
ටිකක් බලලා තියනවා. . .
මං හිතන්නේ හෙන story එකක් එක . . .

danukamax
02-15-2013, 09:37 PM
නැහැ බන් මම ටීවී සිරිස් එකක් කියල බලල තියෙන්නේ 24 ඇරෝ එකයි විතරයි..
ටීවී එකේ ගිය එව්වනම් බලල තියෙනවා..:growl:

princekrish
02-15-2013, 09:37 PM
කවුද උබට භූමිතෙල් ගැහුවේ?

:lol::lol::lol:

Agent47
02-15-2013, 09:37 PM
කවුද උබට භූමිතෙල් ගැහුවේ?

තාම කවුරුත් ගැහුවේ නැහැ:k0230:

chathu28
02-15-2013, 09:37 PM
:cool:

danukamax
02-15-2013, 09:38 PM
ඔක්කොම නම් බලලා නෑ බන්,
ටිකක් බලලා තියනවා. . .
මං හිතන්නේ හෙන story එකක් එක . . .
එහෙනම් හොද ඇති නේ...:cool:

Agent47
02-15-2013, 09:38 PM
:growl:

ලොකු එක දෙන්න ඕනේ නැහැ ඉතින්..:k0236:

princekrish
02-15-2013, 09:39 PM
උඹටත් සලකන්නම්කො
You must spread some Reputation around before giving it to princekrish again.

එළ එළ . . .

danukamax
02-15-2013, 09:39 PM
තාම කවුරුත් ගැහුවේ නැහැ:k0230:

එහෙනම් උබ කොහොමද දන්නේ උබලට භුමි තෙල් අගුනයි කියලා...;)

Agent47
02-15-2013, 09:40 PM
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcR4krE-mHTJxjwoIhGpiyaYqVDN2_hMGv7bevfJ7f8rVIL1HHHG
The best...:D

princekrish
02-15-2013, 09:40 PM
එහෙනම් හොද ඇති නේ...:cool:

අවුලක් වෙන එකක් නෑ . . .
දෙක තුනක් අරගෙන බලපන්කො . . .

danukamax
02-15-2013, 09:40 PM
ලොකු එක දෙන්න ඕනේ නැහැ ඉතින්..:k0236:

හා මේ උබට අර්ශස්ද?

princekrish
02-15-2013, 09:40 PM
එහෙනම් උබ කොහොමද දන්නේ උබලට භුමි තෙල් අගුනයි කියලා...;)

:snicker::snicker::snicker:

chathu28
02-15-2013, 09:40 PM
http://i1274.photobucket.com/albums/y425/chathu28/tearing-hair_zps2e1fc548.gif

danukamax
02-15-2013, 09:41 PM
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcR4krE-mHTJxjwoIhGpiyaYqVDN2_hMGv7bevfJ7f8rVIL1HHHG
The best...:D

තට්ටේද?

princekrish
02-15-2013, 09:41 PM
හා මේ උබට අර්ශස්ද?

ඔහ ඔහ . . .:54_002::54_002:

chathu28
02-15-2013, 09:42 PM
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcR4krE-mHTJxjwoIhGpiyaYqVDN2_hMGv7bevfJ7f8rVIL1HHHG
The best...:D
prison break එක හොද නැද්ද බං...:cool:

danukamax
02-15-2013, 09:42 PM
අවුලක් වෙන එකක් නෑ . . .
දෙක තුනක් අරගෙන බලපන්කො . . .

:cool: එල

Agent47
02-15-2013, 09:42 PM
එහෙනම් උබ කොහොමද දන්නේ උබලට භුමි තෙල් අගුනයි කියලා...;)

මම උඹට භූමිතෙල් ගැහුව දවසේ තමයි දෑන ගත්තේ..:k0230:

princekrish
02-15-2013, 09:42 PM
තට්ටේද?

:40_002:

danukamax
02-15-2013, 09:43 PM
prison break එක හොද නැද්ද බං...:cool:

ඒකනම් පට්ට...

princekrish
02-15-2013, 09:43 PM
prison break එක හොද නැද්ද බං...:cool:

ගහගන්න,මරා ගන්න,කොටා ගන්න ඒවා ගොඩක්ම අඩුයි . . .
තනිකරම මොලෙන් වැඩ දෙන්නේ . . .
එළ . . .

princekrish
02-15-2013, 09:43 PM
:cool: එල

සුපර් මැන් ගැනද කොහෙද නේ ඒ කතාව යන්නේ ?

danukamax
02-15-2013, 09:44 PM
මම උඹට භූමිතෙල් ගැහුව දවසේ තමයි දෑන ගත්තේ..:k0230:

මොනවද?;)

princekrish
02-15-2013, 09:44 PM
මම උඹට භූමිතෙල් ගැහුව දවසේ තමයි දෑන ගත්තේ..:k0230:

http://www.desismileys.com/smileys/desismileys_3838.gif

chathu28
02-15-2013, 09:45 PM
මාත් එකටනම් සිරාවටම අසා... zoom එකෙන් එකටත් sub ලැබේවිද...?

danukamax
02-15-2013, 09:45 PM
ගහගන්න,මරා ගන්න,කොටා ගන්න ඒවා ගොඩක්ම අඩුයි . . .
තනිකරම මොලෙන් වැඩ දෙන්නේ . . .
එළ . . .

මේ උබ බලලා තියන ටීවී සිරිස් මොනවද බන්?
සුපිරිම එකක් කියපන්කො මටත් ගන්න

danukamax
02-15-2013, 09:46 PM
සුපර් මැන් ගැනද කොහෙද නේ ඒ කතාව යන්නේ ?
ඒ ස්මොල්විල්ද මොකක්ද එකනේ?

princekrish
02-15-2013, 09:46 PM
මොනවද?;)

:?::?::?:

princekrish
02-15-2013, 09:46 PM
මාත් එකටනම් සිරාවටම අසා... zoom එකෙන් එකටත් sub ලැබේවිද...?

මොකටද ?

princekrish
02-15-2013, 09:47 PM
ඒ ස්මොල්විල්ද මොකක්ද එකනේ?

අහ ඔව් ඔව් . . .
පොඩි වැරදීමක් . . .
සොරි . . .

danukamax
02-15-2013, 09:47 PM
මාත් එකටනම් සිරාවටම අසා... zoom එකෙන් එකටත් sub ලැබේවිද...?

ප්‍රිසන් බ්‍රේක් එකටනම් නැති වෙයි...
මම දැක්ක බයිස්කෝප් එකේ දීලා තියනවා...

danukamax
02-15-2013, 09:48 PM
:P

chathu28
02-15-2013, 09:48 PM
මොකටද ? නිකන් බොල... පොඩ්ඩ වරදින්න බැනේ...:D

princekrish
02-15-2013, 09:48 PM
මේ උබ බලලා තියන ටීවී සිරිස් මොනවද බන්?
සුපිරිම එකක් කියපන්කො මටත් ගන්න

බාන්න විදිහක් නැති නිසා එහෙමමයි කියලා බලලා නෑ බන්. . .
අයියා ගෙදර එනකොට අරගෙන එන එකක් තමයි ඉතින් . . .
උබ මරුවාගෙන් වගේ අහලා බලපන්කො . . .
අහ,nikita (http://www.imdb.com/title/tt1592154/) එළ.මරණ එකමයි වැඩේ . . .

Agent47
02-15-2013, 09:48 PM
prison break එක හොද නැද්ද බං...:cool:

ඇත්තටම කියනවනම් ඒක මම බලලවත් නැහැ......ඒකෙ ඉන්නේ කවුද මොනවගේ එකක්ද කියලවත් දන්නේ නැහැ...:D

danukamax
02-15-2013, 09:49 PM
http://ts1.mm.bing.net/th?id=H.4977691886553984&pid=1.9

princekrish
02-15-2013, 09:49 PM
නිකන් බොල... පොඩ්ඩ වරදින්න බැනේ...:D

:giggle::giggle::giggle:

chathu28
02-15-2013, 09:49 PM
ප්‍රිසන් බ්‍රේක් එකටනම් නැති වෙයි...
මම දැක්ක බයිස්කෝප් එකේ දීලා තියනවා... අහ.. එහෙමද... අවුලක් නැ... මං 4ම බැලුව.පොඩිවට හරි ඉංගිරිසි තේරෙනවා නොවැ....

princekrish
02-15-2013, 09:50 PM
http://ts1.mm.bing.net/th?id=H.4977691886553984&pid=1.9

අහ ඕකත් බැලුවා,එත් අයියා ගෙනත් දීලා තමයි . . .
මාරු කතාව මචෝ . . .
අයේ,මර්ලින් බලලා තියනවා . . .

danukamax
02-15-2013, 09:50 PM
http://ts2.mm.bing.net/th?id=H.4734686931453457&pid=1.9

chathu28
02-15-2013, 09:51 PM
:D

danukamax
02-15-2013, 09:51 PM
අහ.. එහෙමද... අවුලක් නැ... මං 4ම බැලුව.පොඩිවට හරි ඉංගිරිසි තේරෙනවා නොවැ....

:cool:

Agent47
02-15-2013, 09:51 PM
මේ උබ බලලා තියන ටීවී සිරිස් මොනවද බන්?
සුපිරිම එකක් කියපන්කො මටත් ගන්න

desperate housewives බලපන් :P

danukamax
02-15-2013, 09:52 PM
අහ ඕකත් බැලුවා,එත් අයියා ගෙනත් දීලා තමයි . . .
මාරු කතාව මචෝ . . .
අයේ,මර්ලින් බලලා තියනවා . . .

මාත් බැලුව පලවෙනි සීසන් එක
දෙවැනි එක තාම බැලුවේ නෑ....
මර්ලින් නම් ඔක්කොම බැලුවා....

princekrish
02-15-2013, 09:52 PM
මේකත් එළ,White Collar (http://www.imdb.com/title/tt1358522/?ref_=sr_1)
http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1_SY317_CR9,0,214,317_.jpg

ලොවෙත් හොරෙක් . . .
පට්ටා . . .

danukamax
02-15-2013, 09:53 PM
desperate housewives බලපන් :P

මොකක්ද බන් ඒ...:):

princekrish
02-15-2013, 09:53 PM
http://ts2.mm.bing.net/th?id=H.4734686931453457&pid=1.9

මේකත් එළ නේ,මේකේ නම් ඔක්කොම වගේ බැලුව . . .
පට්ටා . . .

Agent47
02-15-2013, 09:53 PM
https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQJftd5me37ZQgqQkbUyVrMQBpcwN6It 5lglACQtY9MzM88Bdc9yA

chathu28
02-15-2013, 09:53 PM
:shocked:

danukamax
02-15-2013, 09:54 PM
http://ts1.mm.bing.net/th?id=H.5016539851194488&pid=1.9

princekrish
02-15-2013, 09:54 PM
මාත් බැලුව පලවෙනි සීසන් එක
දෙවැනි එක තාම බැලුවේ නෑ....
මර්ලින් නම් ඔක්කොම බැලුවා....

එළ කතාව නේ . . .

Agent47
02-15-2013, 09:55 PM
මොකක්ද බන් ඒ...:):

හිහි....:giggle: මමනම් බලල නැහැ...විකාරයක් බව නම් දන්නවා..

princekrish
02-15-2013, 09:55 PM
බාන්න විදිහක් නැති නිසා එහෙමමයි කියලා බලලා නෑ බන්. . .
අයියා ගෙදර එනකොට අරගෙන එන එකක් තමයි ඉතින් . . .
උබ මරුවාගෙන් වගේ අහලා බලපන්කො . . .
අහ,nikita (http://www.imdb.com/title/tt1592154/) එළ.මරණ එකමයි වැඩේ . . .

http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1_SY317_CR11,0,214,317_.jpg

danukamax
02-15-2013, 09:55 PM
මේකත් එළ නේ,මේකේ නම් ඔක්කොම වගේ බැලුව . . .
පට්ටා . . .

මමත් එල තමයි

danukamax
02-15-2013, 09:55 PM
හිහි....:giggle: මමනම් බලල නැහැ...විකාරයක් බව නම් දන්නවා..

මේ කියපන්කො මොකක්ද බන් ඒ

danukamax
02-15-2013, 09:56 PM
http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1_SY317_CR11,0,214,317_.jpg

බලලා නෑ කිව්වට ඔක්කොම බලලානේ බන්

Agent47
02-15-2013, 09:56 PM
http://4.bp.blogspot.com/_txfmLG1mpcY/SxV7GljOVsI/AAAAAAAABCI/c1z8hW_DEls/s1600/robin-hood-season-1.jpg
මේකනම් නියම සිරිස් එක..:yes:

princekrish
02-15-2013, 09:56 PM
මේකත් එළ,White Collar (http://www.imdb.com/title/tt1358522/?ref_=sr_1)
http://ia.media-imdb.com/images/M/MV5BNDI5MDgyMTYzN[email protected]@._ V1_SY317_CR9,0,214,317_.jpg

ලොවෙත් හොරෙක් . . .
පට්ටා . . .

මේක බලපන්කො . . .
මං මේකට සබ් දෙන්නත් හිතුවා . . .
සීසන් හතරක් තියනව බන්,ඊට පස්සේ අයේ බෑ වගේ . . .
හී හී . . .

danukamax
02-15-2013, 09:57 PM
http://ts1.mm.bing.net/th?id=H.4796895211685196&pid=1.9
මේ දවස් වලනම් මේක....

princekrish
02-15-2013, 09:57 PM
බලලා නෑ කිව්වට ඔක්කොම බලලානේ බන්

එක තමයි බන් මාත් මේ බැලුවේ . . .
බැලින්නම් පහ හයක් වගේ බලලා . . .
සහෝදරයට පිං සිද්ද වෙන්න තමයි ඉතින් . . .
හී හී . . .

danukamax
02-15-2013, 09:58 PM
https://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&cad=rja&docid=shql165GqjcSvM&tbnid=4LvXZr3BMY26kM:&ved=0CAUQjRw&url=http%3A%2F%2Fhistoricalhair.blogspot.com%2F200 9%2F12%2Fbbcs-robin-hood.html&ei=kmEeUa70DYjKmAWQ1oHYBQ&bvm=bv.42553238,d.bmk&psig=AFQjCNEbvWNesVpbgZz-dsEPIwokhO2-sA&ust=1361031938632629
මේකනම් නියම සිරිස් එක..:yes:
කෝකද?

මොකක්ද ?

මරු හිරා
02-15-2013, 09:58 PM
Time Traveler බුවාට වෙච්ච සීන් එකක් කවුරු හරි දන්නවද?

danukamax
02-15-2013, 09:59 PM
මේක බලපන්කො . . .
මං මේකට සබ් දෙන්නත් හිතුවා . . .
සීසන් හතරක් තියනව බන්,ඊට පස්සේ අයේ බෑ වගේ . . .
හී හී . . .

අඩේ අපාරදේ දෙන්න එපාය...උබ හොදයි කියනවනම් අරන් බලන්නම්

princekrish
02-15-2013, 09:59 PM
:oo:

Agent47
02-15-2013, 09:59 PM
මොකක්ද ?

අරක..:k0243:

මරු හිරා
02-15-2013, 09:59 PM
:cool:

princekrish
02-15-2013, 09:59 PM
Time Traveler බුවාට වෙච්ච සීන් එකක් කවුරු හරි දන්නවද?

මොකක්ද සීන් එක ?

danukamax
02-15-2013, 09:59 PM
Time Traveler බුවාට වෙච්ච සීන් එකක් කවුරු හරි දන්නවද?
:no:

gayan159
02-15-2013, 09:59 PM
Time Traveler බුවාට වෙච්ච සීන් එකක් කවුරු හරි දන්නවද?

:no:

danukamax
02-15-2013, 10:00 PM
අරක..:k0243:
නරකයා....

මරු හිරා
02-15-2013, 10:00 PM
:k0243:

danukamax
02-15-2013, 10:00 PM
;)

Agent47
02-15-2013, 10:00 PM
Time Traveler බුවාට වෙච්ච සීන් එකක් කවුරු හරි දන්නවද?

නැහැ ..මොකද වෙලා තියෙන්නේ...ඇයි එයා නැත්තේ..:shocked:

princekrish
02-15-2013, 10:01 PM
අඩේ අපාරදේ දෙන්න එපාය...උබ හොදයි කියනවනම් අරන් බලන්නම්

සීසන් හතරක් බොල . . .
තවම ටීවී එකේ යනවා . . . .
සැහෙන්ඩ තියනව බන් . . .
කතවා නම් එළ,ලොවෙත් හොරෙක් ඉන්නේ . . .

danukamax
02-15-2013, 10:01 PM
මේ ඔන්න එහෙනම් මම යනවා....

මරු හිරා
02-15-2013, 10:01 PM
:k0236:

princekrish
02-15-2013, 10:01 PM
අරක..:k0243:

අහ එකද,
එළ නේ . . . .

Agent47
02-15-2013, 10:01 PM
නරකයා....
නරකයා නෙමෙයි යකෝ මම කිව්වේ රොබින් හුඩ් සිරිස් එක ගැන..:k0236:

මරු හිරා
02-15-2013, 10:01 PM
නැහැ ..මොකද වෙලා තියෙන්නේ...ඇයි එයා නැත්තේ..:shocked:

දන්නෙ නෑ මම ගිහින් එද්දී ඌ හිටියේ නෑ
තවමත් නෑ

princekrish
02-15-2013, 10:02 PM
මේ ඔන්න එහෙනම් මම යනවා....

මේ සැරේ වත් යන්ඩම යනවද ?

danukamax
02-15-2013, 10:02 PM
සීසන් හතරක් බොල . . .
තවම ටීවී එකේ යනවා . . . .
සැහෙන්ඩ තියනව බන් . . .
කතවා නම් එළ,ලොවෙත් හොරෙක් ඉන්නේ . . .

:thumbsup:

gayan159
02-15-2013, 10:02 PM
You have given out too much Reputation in the last 24 hours, try again later. thama mea magula hari giye nane

:ang::ang::ang::ang::ang::ang::ang::ang::ang::ang: :ang::ang::ang::ang::ang::ang:

RANGANA BLC
02-15-2013, 10:02 PM
sirwata time trawalata mokada wela thiyenne mamath pm kipayak dammada 26 desember walin passe actiwqe na

princekrish
02-15-2013, 10:02 PM
දන්නෙ නෑ මම ගිහින් එද්දී ඌ හිටියේ නෑ
තවමත් නෑ

මරු අයියේ,
ඔයාගෙත් ඔලුව වත් වැදුනද ?