PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 2

Pages : 1 2 [3] 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98

danukamax
02-13-2013, 12:43 PM
මම බන්නේනම් නෑ මචන්,එත් වෙනවද බලන්න කරල බැලුවා,එත් එහෙම වෙන්නේ නෑ බන් . . .

මගෙත් ඔන් වුනේ නෑ:(

princekrish
02-13-2013, 12:43 PM
අඩේ මගෙනම් දැන් වැඩ බන්

එදා වැඩේ හරි ගියද ?
උබ කිව්වෙත් නෑ . . . :growl:

princekrish
02-13-2013, 12:44 PM
මගෙත් ඔන් වුනේ නෑ:(

මිට කලින් එහෙම වෙලා තියනවද,
මං දෙතුන් සැරයක් කොරල බැලුව බන්.
එත් එක සැරයක් වත් ඔන් උනේ නම් නෑ, , ,
හී හී . . . .

asitha sandaruwan
02-13-2013, 12:45 PM
අනේ බන් අර කුකිය මගේ වැඩ නැහැනේ

mokek hari yakek log out wela

danukamax
02-13-2013, 12:45 PM
අයියෝ අනේ...

asitha sandaruwan
02-13-2013, 12:45 PM
මිට කලින් එහෙම වෙලා තියනවද,
මං දෙතුන් සැරයක් කොරල බැලුව බන්.
එත් එක සැරයක් වත් ඔන් උනේ නම් නෑ, , ,
හී හී . . . .

man film bannema zbigz eken thama ban

princekrish
02-13-2013, 12:45 PM
:k0233:

ඔන්න ලකුණු දෙකක් දිව්වා . . . .

danukamax
02-13-2013, 12:45 PM
එදා වැඩේ හරි ගියද ?
උබ කිව්වෙත් නෑ . . . :growl:

නෑ බන් ඊයේ නිමන්තයා හැදුවෙ...

danukamax
02-13-2013, 12:46 PM
mokek hari yakek log out wela

උබගේත් ඕෆ් වෙලාද?

princekrish
02-13-2013, 12:46 PM
mokek hari yakek log out wela

PLEASE DON’T LOG OUT. Because it will stop the cookie for all members. If you want to go away just close the browser or zbigz page.

asitha sandaruwan
02-13-2013, 12:47 PM
:angry:

danukamax
02-13-2013, 12:47 PM
මිට කලින් එහෙම වෙලා තියනවද,
මං දෙතුන් සැරයක් කොරල බැලුව බන්.
එත් එක සැරයක් වත් ඔන් උනේ නම් නෑ, , ,
හී හී . . . .
කලින්නම් ඕන වෙලා තියනවා...අද වුනේ නෑ...:k0233:
ඔය fb එකේ අප්ඩේට් කරන කුකී හරියන්නේ නෑ බන්..:angry:

princekrish
02-13-2013, 12:47 PM
නෑ බන් ඊයේ නිමන්තයා හැදුවෙ...

අහ එළ එළ . . .
හරි ගියා නම් එච්චරයි නේ . . .

asitha sandaruwan
02-13-2013, 12:48 PM
PLEASE DON’T LOG OUT. Because it will stop the cookie for all members. If you want to go away just close the browser or zbigz page.

:yes:

princekrish
02-13-2013, 12:48 PM
කලින්නම් ඕන වෙලා තියනවා...අද වුනේ නෑ...:k0233:
ඔය fb එකේ අප්ඩේට් කරන කුකී හරියන්නේ නෑ බන්..:angry:

මාත් ඔය කුකියක් දැක්කම හැමදාම try එකක් දෙනවා,එත් හරි ගියේ නම් නෑ . . .

danukamax
02-13-2013, 12:48 PM
PLEASE DON’T LOG OUT. Because it will stop the cookie for all members. If you want to go away just close the browser or zbigz page.

මමනම් නෑ එත් fb එකේ මට වොර්නින් කරලා තිබ්බ දැක්කා.....හේ හේ මමනම් නෑ.

danukamax
02-13-2013, 12:49 PM
අහ එළ එළ . . .
හරි ගියා නම් එච්චරයි නේ . . .
:):

danukamax
02-13-2013, 12:49 PM
මාත් ඔය කුකියක් දැක්කම හැමදාම try එකක් දෙනවා,එත් හරි ගියේ නම් නෑ . . .

:giggle::giggle::giggle:

asitha sandaruwan
02-13-2013, 12:50 PM
:k0235:

princekrish
02-13-2013, 12:51 PM
;):no:

danukamax
02-13-2013, 12:52 PM
:k0243:

princekrish
02-13-2013, 12:52 PM
:k0235:

මේකේ මේ හරිය දාලා තියන එක නේද එඩිට් කරන්න ඕනි ?
http://i1190.photobucket.com/albums/z443/madu92/kuki_zps43a47573.png

danukamax
02-13-2013, 12:53 PM
කම්මැලියි බන්

princekrish
02-13-2013, 12:53 PM
:):

:giggle::giggle::giggle:

:D:D:D:D:D

princekrish
02-13-2013, 12:54 PM
:D:shocked:

danukamax
02-13-2013, 12:54 PM
ටොකෝ ටොකෝ...:):

danukamax
02-13-2013, 12:55 PM
:D:shocked:
මේ ටැග් හොරකම් කලාද උබ...හේ හේ මගේ ලගනම් දෙකක් තියනවා.

princekrish
02-13-2013, 12:55 PM
කම්මැලියි බන්

ගිහින් නුවර වැවට පැනල නැගෙන වරෙන් එහෙනම් ,. . . . .

asitha sandaruwan
02-13-2013, 12:56 PM
:rolleyes:

princekrish
02-13-2013, 12:56 PM
මේ ටැග් හොරකම් කලාද උබ...හේ හේ මගේ ලගනම් දෙකක් තියනවා.

හී හී . . .
මාත් පලවෙනි සැරේට දෙකක් ඉස්සුවා . . . .

danukamax
02-13-2013, 12:57 PM
හෙට දවස වැදගත් වන අය ඉන්නවද?:P

danukamax
02-13-2013, 12:57 PM
ගිහින් නුවර වැවට පැනල නැගෙන වරෙන් එහෙනම් ,. . . . .

පීනන්න බෑ බන්...

asitha sandaruwan
02-13-2013, 12:57 PM
මේකේ මේ හරිය දාලා තියන එක නේද එඩිට් කරන්න ඕනි ?
http://i1190.photobucket.com/albums/z443/madu92/kuki_zps43a47573.png

yep....zbigz PHPSESSID thama.

danukamax
02-13-2013, 12:58 PM
හී හී . . .
මාත් පලවෙනි සැරේට දෙකක් ඉස්සුවා . . . .
:lol::lol::lol:

asitha sandaruwan
02-13-2013, 12:58 PM
හෙට දවස වැදගත් වන අය ඉන්නවද?:P

;):D

princekrish
02-13-2013, 12:59 PM
:no::yes:

princekrish
02-13-2013, 12:59 PM
හෙට දවස වැදගත් වන අය ඉන්නවද?:P

මරු අයියා නම් කලින්ම ගියා . . . .

asitha sandaruwan
02-13-2013, 12:59 PM
හී හී . . .
මාත් පලවෙනි සැරේට දෙකක් ඉස්සුවා . . . .

kumarayo google input tools gini nariyata ena add on eke link ekak thiyenawa nam diya

danukamax
02-13-2013, 01:00 PM
මම යනවෝ...

princekrish
02-13-2013, 01:00 PM
පීනන්න බෑ බන්...

ටියුබ් එකක් බදාගෙන පැනපන් කොල්ලෝ . . .
හී හී . . . .

asitha sandaruwan
02-13-2013, 01:00 PM
:growl:

princekrish
02-13-2013, 01:00 PM
yep....zbigz PHPSESSID thama.

එහෙම කොරට එක සැරයක්වත් හරි ගියේ නෑ බන. . . .

danukamax
02-13-2013, 01:00 PM
මරු අයියා නම් කලින්ම ගියා . . . .

කොහෙද?:cool:

asitha sandaruwan
02-13-2013, 01:02 PM
:shocked:

danukamax
02-13-2013, 01:02 PM
:47_002:

princekrish
02-13-2013, 01:02 PM
kumarayo google input tools gini nariyata ena add on eke link ekak thiyenawa nam diya

ඒ ටුල් එක ගිනි නරියට add කරන්න බෑ මචෝ,මං කිව්වේ ගිනි නරියට ඇඩෝන එකක් තියවන singlish converter කියල,
උබ ගිනි නරියා ඇඩෝන් බාර් එකෙන් එක සේර්ච් කරලා බලපන් . . . .

danukamax
02-13-2013, 01:03 PM
:07:

asitha sandaruwan
02-13-2013, 01:03 PM
එහෙම කොරට එක සැරයක්වත් හරි ගියේ නෑ බන. . . .

එක සැරයක්වත් හරි ගියේ නැද්ද ???

princekrish
02-13-2013, 01:03 PM
මම යනවෝ...
ඇයි කලින්ම ලෑස්ති වෙන්නද යන්නේ ?

කොහෙද?:cool:
ඇයි දැක්කේ නැද්ද ?
කොලබ යනවා කිව්වේ . . .

gayan159
02-13-2013, 01:03 PM
හී හී . . .
මාත් පලවෙනි සැරේට දෙකක් ඉස්සුවා . . . .

mama 7e

asitha sandaruwan
02-13-2013, 01:03 PM
ඒ ටුල් එක ගිනි නරියට add කරන්න බෑ මචෝ,මං කිව්වේ ගිනි නරියට ඇඩෝන එකක් තියවන singlish converter කියල,
උබ ගිනි නරියා ඇඩෝන් බාර් එකෙන් එක සේර්ච් කරලා බලපන් . . . .

elz

princekrish
02-13-2013, 01:03 PM
:47_002:

:07:

ගිලුනොත් කියපන් හොදේ. . .
අපි බලන්න එන්නම්. . .
හී හී . . . .

asitha sandaruwan
02-13-2013, 01:04 PM
:07:

:rolleyes:

princekrish
02-13-2013, 01:04 PM
එක සැරයක්වත් හරි ගියේ නැද්ද ???

නෑ මචන්, . . . . .

gayan159
02-13-2013, 01:05 PM
onna samata 3+++ pahara dunna macho prince ta elagata dennam

princekrish
02-13-2013, 01:05 PM
mama 7e

ඔන්න ඔයාටත් ආපු ගමන් ලකුණ දෙකක් දිව්වා . . . .:D

gayan159
02-13-2013, 01:06 PM
ගිලුනොත් කියපන් හොදේ. . .
අපි බලන්න එන්නම්. . .
හී හී . . . .

malu kawi gilenna kalin

princekrish
02-13-2013, 01:06 PM
onna samata 3+++ pahara dunna macho prince ta elagata dennam

එලම තමයි . . . .

asitha sandaruwan
02-13-2013, 01:07 PM
:b

princekrish
02-13-2013, 01:07 PM
malu kawi gilenna kalin

මළුවත් කවිද මූව ?
කෝ,ගිහින්ද ?
:50_002::50_002::50_002:

danukamax
02-13-2013, 01:08 PM
:36_002:

asitha sandaruwan
02-13-2013, 01:08 PM
නෑ මචන්, . . . . .

මන් නම් අලුතෙන් එන ෆිල්ම් බාන්නෙම ඕකෙන්

asitha sandaruwan
02-13-2013, 01:10 PM
:shocked:

asitha sandaruwan
02-13-2013, 01:11 PM
:36_002:

:k0243:

danukamax
02-13-2013, 01:11 PM
සහෝදරයිනේ මට පොඩි උදවුවක් කරන්නකෝ...

asitha sandaruwan
02-13-2013, 01:11 PM
:k0236:

princekrish
02-13-2013, 01:12 PM
:D:shocked:

danukamax
02-13-2013, 01:12 PM
You have given out too much Reputation in the last 24 hours, try again later මේ මගුල කීයටද බන් ඉවර වෙන්නේ.:k0230:

princekrish
02-13-2013, 01:13 PM
සහෝදරයිනේ මට පොඩි උදවුවක් කරන්නකෝ...

මෙන්න යනවා කිව්වා එක ආයේ ඇවිල්ල . ..
මොකෝ වෙන්න ඕනි ?

princekrish
02-13-2013, 01:13 PM
You have given out too much Reputation in the last 24 hours, try again later මේ මගුල කීයටද බන් ඉවර වෙන්නේ.:k0230:

එක ඉතින් උබ ඊයේ දීලා ඉවර උන වෙලාවට අද ඉවර වෙයි . .
හී හී . . . .

danukamax
02-13-2013, 01:14 PM
:29_002:

asitha sandaruwan
02-13-2013, 01:14 PM
:):

danukamax
02-13-2013, 01:15 PM
මෙන්න යනවා කිව්වා එක ආයේ ඇවිල්ල . ..
මොකෝ වෙන්න ඕනි ?

මට kutti tamil ෆිල්ම් එකේ සබ් එක හොයාගන්න බෑ.හොයල දෙන්න පුලුවන්ද?

asitha sandaruwan
02-13-2013, 01:16 PM
You have given out too much Reputation in the last 24 hours, try again later මේ මගුල කීයටද බන් ඉවර වෙන්නේ.:k0230:

එපා වෙනවා නේද බන් ඔය මගුල ආපුවහම

princekrish
02-13-2013, 01:16 PM
:angry::(

princekrish
02-13-2013, 01:17 PM
මට kutti tamil ෆිල්ම් එකේ සබ් එක හොයාගන්න බෑ.හොයල දෙන්න පුලුවන්ද?

රිප් එකත් එක්ක ෆුල් නම දෙන්නකෝ,
try එකක් දෙන්නම් . . . .

princekrish
02-13-2013, 01:19 PM
:shocked::oo:

princekrish
02-13-2013, 01:20 PM
:angry::k0235:

asitha sandaruwan
02-13-2013, 01:23 PM
:shocked:

princekrish
02-13-2013, 01:24 PM
:yes::(

princekrish
02-13-2013, 01:25 PM
:shocked:

මචෝ,
මේ දුම්මලසුරිය කියන්නේ කොහෙද බන් ?
සිරාවට දන්නේ නෑ බන් . . . .
කොයි පැත්තේද තියෙන්නේ ?

asitha sandaruwan
02-13-2013, 01:26 PM
:oo:

asitha sandaruwan
02-13-2013, 01:26 PM
මචෝ,
මේ දුම්මලසුරිය කියන්නේ කොහෙද බන් ?
සිරාවට දන්නේ නෑ බන් . . . .
කොයි පැත්තේද තියෙන්නේ ?

හි හි.....මාදම්පේ දන්නවද?

asitha sandaruwan
02-13-2013, 01:28 PM
:no:

asitha sandaruwan
02-13-2013, 01:30 PM
:oo:..........

asitha sandaruwan
02-13-2013, 01:31 PM
:D

princekrish
02-13-2013, 01:32 PM
:angry::k0235:

princekrish
02-13-2013, 01:32 PM
හි හි.....මාදම්පේ දන්නවද?

අහ,අහලා නම් තියනවා . . ..
මොකක්ද දිස්තික්කේ ?

asitha sandaruwan
02-13-2013, 01:33 PM
:no:,.,.,.,.,.,

asitha sandaruwan
02-13-2013, 01:35 PM
අහ,අහලා නම් තියනවා . . ..
මොකක්ද දිස්තික්කේ ?

මාදම්පේ තියෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කේ........ද ුම්මලසුරිය තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ......... ුම්මලසුරියේ හන්දියක් තියෙනවා එතනින් තමා ඒ දිස්ත්‍රික්ක දෙක වෙන් වෙන්නේ

asitha sandaruwan
02-13-2013, 01:36 PM

:growl::D

එතකොට ඔය කොයි පැත්තටද අයිති වෙන්නේ ?

princekrish
02-13-2013, 01:37 PM

02-13-2013, 01:38 PM
:angry:

asitha sandaruwan
02-13-2013, 01:39 PM
එතකොට ඔය කොයි පැත්තටද අයිති වෙන්නේ ?

මම කුරුණෑගල දිස්ත්‍රික්කෙට

danukamax
02-13-2013, 01:39 PM
:k0236:

princekrish
02-13-2013, 01:41 PM
:b

princekrish
02-13-2013, 01:41 PM
මම කුරුණෑගල දිස්ත්‍රික්කෙට

අහ එළ එළ . . . .

princekrish
02-13-2013, 01:42 PM
:k0236:

ලයිට් ආවද මචෝ ?

danukamax
02-13-2013, 01:43 PM
:growl:

asitha sandaruwan
02-13-2013, 01:43 PM
:rolleyes:

danukamax
02-13-2013, 01:43 PM
ලයිට් ආවද මචෝ ?

ආවා බන් ආයෙත් යයිද දන්නේ නෑ

asitha sandaruwan
02-13-2013, 01:45 PM
:growl:

දනුකයෝ මෙන්න අලුත් කුකිය මේක වැඩ දාල බලපන් බොරුද කීල

ZeroBigZ.Com_ZbigZ_Cookie_983398

gayan159
02-13-2013, 01:46 PM
ආවා බන් ආයෙත් යයිද දන්නේ නෑ

huta :shocked: ubalage laet gaman karanawada mehe nam enne yanne widuliya thama laet ehemama thinawa

asitha sandaruwan
02-13-2013, 01:46 PM
:k0243:

princekrish
02-13-2013, 01:47 PM
:k0235::(

asitha sandaruwan
02-13-2013, 01:47 PM
huta :shocked: ubalage laet gaman karanawada mehe nam enne yanne widuliya thama laet ehemama thinawa

hi hi

princekrish
02-13-2013, 01:47 PM
ආවා බන් ආයෙත් යයිද දන්නේ නෑ

ලංකාවේ හැටි තමයි බන් . . . .

asitha sandaruwan
02-13-2013, 01:48 PM
/*\

danukamax
02-13-2013, 01:48 PM
:):

asitha sandaruwan
02-13-2013, 01:49 PM
ලංකාවේ හැටි තමයි බන් . . . .

කුමාරයා මේක දාපන් බලන්න

ZeroBigZ.Com_ZbigZ_Cookie_983398

danukamax
02-13-2013, 01:49 PM
දනුකයෝ මෙන්න අලුත් කුකිය මේක වැඩ දාල බලපන් බොරුද කීල

ZeroBigZ.Com_ZbigZ_Cookie_983398

එල එල තැන්කු

asitha sandaruwan
02-13-2013, 01:49 PM
:angry:

princekrish
02-13-2013, 01:50 PM
දනුකයෝ මෙන්න අලුත් කුකිය මේක වැඩ දාල බලපන් බොරුද කීල

ZeroBigZ.Com_ZbigZ_Cookie_983398

මේවා කොහෙන්ද බන් හොයා ගන්නේ ?

asitha sandaruwan
02-13-2013, 01:51 PM
:):

danukamax
02-13-2013, 01:51 PM
දනුකයෝ මෙන්න අලුත් කුකිය මේක වැඩ දාල බලපන් බොරුද කීල

ZeroBigZ.Com_ZbigZ_Cookie_983398

නෑනේ:(

princekrish
02-13-2013, 01:51 PM
කුමාරයා මේක දාපන් බලන්න

ZeroBigZ.Com_ZbigZ_Cookie_983398

මේ මේ,
මට ආයේ මුල ඒදන් කියහන්කෝ. . .
දන් අපි මේක දන්නා ඕනි log වෙළද,නැත්තම් log අවුට් වෙලාද ?

princekrish
02-13-2013, 01:51 PM
නෑනේ:(

මොකක්ද බන්,
මට මේක ඉගෙන ගන්න වත් හරි එකක් කියහන්කෝ . . . .

gayan159
02-13-2013, 01:51 PM
hi hi

hi hi

gayan159
02-13-2013, 01:53 PM
මේ මේ,
මට ආයේ මුල ඒදන් කියහන්කෝ. . .
දන් අපි මේක දන්නා ඕනි log වෙළද,නැත්තම් log අවුට් වෙලාද ?

oka dala refresh karapan zbigz.com/myfile echarae log wennath apa out wennath apa jiwitheta therunada

gayan159
02-13-2013, 01:54 PM
pahara dunna

danukamax
02-13-2013, 01:54 PM
:(

princekrish
02-13-2013, 01:54 PM
:b:k0236:

princekrish
02-13-2013, 01:55 PM
oka dala refresh karapan zbigz.com/myfile echarae log wennath apa out wennath apa jiwitheta therunada

ඒ කියන්නේ log වෙන්න ඕනිත් නෑ log අවුට් වෙන්න ඕනිත් නෑ ?
හරිය ?

asitha sandaruwan
02-13-2013, 01:55 PM
නෑනේ:(

මගේ නම් වැඩ බන්

danukamax
02-13-2013, 01:56 PM
oka dala refresh karapan zbigz.com/myfile echarae log wennath apa out wennath apa jiwitheta therunada

අනේ ගයෝ වැඩ කරන එකක් දීපන්කො

princekrish
02-13-2013, 01:56 PM
pahara dunna

කාටද ?

danukamax
02-13-2013, 01:56 PM
මගේ නම් වැඩ බන්

අනේ ඇයි බන් මගේ වැඩ කරන්නේ නැත්තේ

princekrish
02-13-2013, 01:56 PM
මගේ නම් වැඩ බන්

අඩේ සිංහලෙන් කියලා දියන්කෝ බන් . . .

asitha sandaruwan
02-13-2013, 01:57 PM
මේ මේ,
මට ආයේ මුල ඒදන් කියහන්කෝ. . .
දන් අපි මේක දන්නා ඕනි log වෙළද,නැත්තම් log අවුට් වෙලාද ?

yako log wela danna epa nikan zbigz page ekata gihn cooki manager eke thiyena zbigz PHPSESSID kiyana ekata dapiya

princekrish
02-13-2013, 01:57 PM
අනේ ඇයි බන් මගේ වැඩ කරන්නේ නැත්තේ

නයි කයිද රෝස පන් කිව්වලු. . . . . .

danukamax
02-13-2013, 01:57 PM
:'(:'(:'(:'(:'(

princekrish
02-13-2013, 01:58 PM
yako log wela danna epa nikan zbigz page ekata gihn cooki manager eke thiyena zbigz PHPSESSID kiyana ekata dapiya

අන්න එහම කියල දියන්කෝ. . . .
හිටු හිටු . . .
මම දැන් බලන්නම් . . .

asitha sandaruwan
02-13-2013, 01:58 PM
ඒ කියන්නේ log වෙන්න ඕනිත් නෑ log අවුට් වෙන්න ඕනිත් නෑ ?
හරිය ?

ow log wela danna epa

gayan159
02-13-2013, 01:58 PM
ඒ කියන්නේ log වෙන්න ඕනිත් නෑ log අවුට් වෙන්න ඕනිත් නෑ ?
හරිය ?

:yes:

danukamax
02-13-2013, 01:59 PM
නයි කයිද රෝස පන් කිව්වලු. . . . . .

:23_002::23_002::23_002:

princekrish
02-13-2013, 01:59 PM
එහෙම එක දාලා එට පස්සේ රෙෆ්රේෂ් කරන්න ඕනිද ?

gayan159
02-13-2013, 01:59 PM
කාටද ?

danna kina seratama ubath athuluwa

asitha sandaruwan
02-13-2013, 02:00 PM
:rolleyes:

gayan159
02-13-2013, 02:00 PM
එහෙම එක දාලා එට පස්සේ රෙෆ්රේෂ් කරන්න ඕනිද ?

:yes:

asitha sandaruwan
02-13-2013, 02:00 PM
එහෙම එක දාලා එට පස්සේ රෙෆ්රේෂ් කරන්න ඕනිද ?

ow ow nathuwa yako nikan thiyala ba

princekrish
02-13-2013, 02:00 PM
ow log wela danna epa

මු අයේ එකක් කියනවා,
දැන් හරි මම අරක එඩිට් කරා,
එට පස්සේ ?
රෙෆ්රේෂ් ද ?නැත්තම් log in ද ?

danukamax
02-13-2013, 02:00 PM
:26_002::26_002::26_002:

princekrish
02-13-2013, 02:00 PM
:yes:

ow ow nathuwa yako nikan thiyala ba

එලස්. . . .

princekrish
02-13-2013, 02:01 PM
danna kina seratama ubath athuluwa

එළ එළ . . . .

danukamax
02-13-2013, 02:01 PM
මට කුකියක් දීපල්ලා නැත්තම් මම මැරෙනවා

princekrish
02-13-2013, 02:02 PM
:P

asitha sandaruwan
02-13-2013, 02:02 PM
:k0243:

gayan159
02-13-2013, 02:02 PM
මු අයේ එකක් කියනවා,
දැන් හරි මම අරක එඩිට් කරා,
එට පස්සේ ?
රෙෆ්රේෂ් ද ?නැත්තම් log in ද ?

log wenna apa kila yako kila thine ekath, thota manchanda yako .thina widiyata dala refreash karapan echcaharae shoe ekata wada.

danukamax
02-13-2013, 02:03 PM
:(

asitha sandaruwan
02-13-2013, 02:03 PM
මට කුකියක් දීපල්ලා නැත්තම් මම මැරෙනවා

meka dala balapan danukaya dan mekath wada

www.facebook.com.Zbigzpremium_CookiE_BillGates

gayan159
02-13-2013, 02:03 PM
මට කුකියක් දීපල්ලා නැත්තම් මම මැරෙනවා

sure da? ZeroBigZ.Com_ZbigZ_Cookie_983398

danukamax
02-13-2013, 02:03 PM
:growl:

asitha sandaruwan
02-13-2013, 02:04 PM
:angry:

asitha sandaruwan
02-13-2013, 02:04 PM
sure da? ZeroBigZ.Com_ZbigZ_Cookie_983398

gayo ubata wadada oka?

asitha sandaruwan
02-13-2013, 02:04 PM
:):

asitha sandaruwan
02-13-2013, 02:05 PM
:yes:

princekrish
02-13-2013, 02:05 PM
:P:angry:

asitha sandaruwan
02-13-2013, 02:05 PM
:D

asitha sandaruwan
02-13-2013, 02:06 PM
:P:angry:

harida?

asitha sandaruwan
02-13-2013, 02:06 PM
:growl:

asitha sandaruwan
02-13-2013, 02:07 PM
:angry:...............

princekrish
02-13-2013, 02:08 PM
හුරේ. . . .
වැඩ කරන්නේ නෑ . . . .

asitha sandaruwan
02-13-2013, 02:08 PM
මු අයේ එකක් කියනවා,
දැන් හරි මම අරක එඩිට් කරා,
එට පස්සේ ?
රෙෆ්රේෂ් ද ?නැත්තම් log in ද ?

log wenna epa ban.eka dala save karala pzge eka refresh karanna

princekrish
02-13-2013, 02:09 PM
harida?

සයිට් එකට ගියා,
අර මොකක්ද එක එඩිට් කර,
එට පස්සේ රෙෆ්රේෂ් කරා,
හරිද ?
එත් වැඩ නෑ බන් . . . .

danukamax
02-13-2013, 02:10 PM
හුරේ මගෙත් වැඩ නෑ....

asitha sandaruwan
02-13-2013, 02:10 PM
හුරේ. . . .
වැඩ කරන්නේ නෑ . . . .

http://i50.tinypic.com/33adlys.jpg

princekrish
02-13-2013, 02:11 PM
හුරේ . . . .
වැඩකරනවෝ . . .
මට ජයවේවා . . . .

asitha sandaruwan
02-13-2013, 02:11 PM
හුරේ මගෙත් වැඩ නෑ....

http://i50.tinypic.com/33adlys.jpg

danukamax
02-13-2013, 02:11 PM
මේ ඇයි බන් වැඩ කරන්නේ නැත්තේ..මේක මල මගුලක්නේ.

princekrish
02-13-2013, 02:11 PM
හුරේ මගෙත් වැඩ නෑ....

අඩේ මගේ වැඩ මචං. . . .

asitha sandaruwan
02-13-2013, 02:11 PM
හුරේ . . . .
වැඩකරනාවෝ . . .
මට ජයවේවා . . . .

harida sitawatama?

asitha sandaruwan
02-13-2013, 02:12 PM
:oo:

danukamax
02-13-2013, 02:12 PM
http://i50.tinypic.com/33adlys.jpg

:04:

princekrish
02-13-2013, 02:12 PM
. . . . ගියාට සහ අසියාට හද පිරි ස්තුතිය . . . .

danukamax
02-13-2013, 02:13 PM
අඩේ මගේ වැඩ මචං. . . .

මොකක්ද රහස

asitha sandaruwan
02-13-2013, 02:13 PM
අඩේ මගේ වැඩ මචං. . . .

log out wena epa.tab eka witharak close karapan

gayan159
02-13-2013, 02:13 PM
gayo ubata wadada oka?

:yes:

princekrish
02-13-2013, 02:13 PM
harida sitawatama?

ඔව් ඔව්,වැඩ වැඩ . . .
අර බිල් ග්රෙට්ස් එක දැම්මේ මං . . .

princekrish
02-13-2013, 02:14 PM
මොකක්ද රහස

මෙහේ නම් ඉතින් සිතල තමයි . . .
හී හී . . . .

asitha sandaruwan
02-13-2013, 02:14 PM
:04:

danukayage mokadda awla.

princekrish
02-13-2013, 02:14 PM
දනුකෝ,
මම මේක දැම්මේ

www.facebook.com.Zbigzpremium_CookiE_BillGates

asitha sandaruwan
02-13-2013, 02:15 PM
ඔව් ඔව්,වැඩ වැඩ . . .
අර බිල් ග්රෙට්ස් එක දැම්මේ මං . . .

eleth ela dekama wada.log out wenna epa

princekrish
02-13-2013, 02:15 PM
danukayage mokadda awla.

එකේ බන් අපිට ඕනි ෆිල්ම් ගන්න බැරිද ?
list එකක් නම් ඇවිල්ලා තියනව . . .

asitha sandaruwan
02-13-2013, 02:16 PM
:k0235:

princekrish
02-13-2013, 02:16 PM
eleth ela dekama wada.log out wenna epa

හරි මචං . . . .

danukamax
02-13-2013, 02:16 PM
;)

asitha sandaruwan
02-13-2013, 02:17 PM
එකේ බන් අපිට ඕනි ෆිල්ම් ගන්න බැරිද ?
list එකක් නම් ඇවිල්ලා තියනව . . .

apita ona ewa dammahaki bola naththam mokadda wade eken upload torrent file kiyana thnata dapiya torrent eke link eka hari file eka hari dala go karapan naththam enter obapan

gayan159
02-13-2013, 02:17 PM
එකේ බන් අපිට ඕනි ෆිල්ම් ගන්න බැරිද ?
list එකක් නම් ඇවිල්ලා තියනව . . .

etana anunge awagen ubata ona awa thinam ganin but ewa makanna yan apa

asitha sandaruwan
02-13-2013, 02:18 PM
;)

ubeth haida dan?

princekrish
02-13-2013, 02:18 PM
:k0230:

asitha sandaruwan
02-13-2013, 02:19 PM
etana anunge awagen ubata ona awa thinam ganin but ewa makanna yan apa

ow ow delete koranta epa:yes:

princekrish
02-13-2013, 02:19 PM
apita ona ewa dammahaki bola naththam mokadda wade eken upload torrent file kiyana thnata dapiya torrent eke link eka hari file eka hari dala go karapan naththam enter obapan

etana anunge awagen ubata ona awa thinam ganin but ewa makanna yan apa

එළ එළ . . . .

danukamax
02-13-2013, 02:19 PM
යකෝ ඔන් වුනා...මල මගුලයි

asitha sandaruwan
02-13-2013, 02:20 PM
:shocked:

asitha sandaruwan
02-13-2013, 02:20 PM
යකෝ ඔන් වුනා...මල මගුලයි

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:
:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap::clap:
:14_002::14_002::14_002::14_002::14_002:

princekrish
02-13-2013, 02:21 PM
:k0230::rolleyes:

asitha sandaruwan
02-13-2013, 02:21 PM
:D

danukamax
02-13-2013, 02:21 PM
තැන්කු අසියා ප්‍රින්ස් ගලයා....උම්ම්මා

princekrish
02-13-2013, 02:21 PM
යකෝ ඔන් වුනා...මල මගුලයි

එළ එළ . . . .

asitha sandaruwan
02-13-2013, 02:22 PM
:b

princekrish
02-13-2013, 02:22 PM
තැන්කු අසියා ප්‍රින්ස් ගලයා....උම්ම්මා

පිට් තමයි . . . .

danukamax
02-13-2013, 02:22 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:
:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap::clap:
:14_002::14_002::14_002::14_002::14_002:

:thumbsup:

asitha sandaruwan
02-13-2013, 02:22 PM
තැන්කු අසියා ප්‍රින්ස් ගලයා....උම්ම්මා

එලෙත් එල
:thumbsup::thumbsup::thumbsup:
:14_002::14_002::14_002:

princekrish
02-13-2013, 02:22 PM
එහෙනම් මම යනවෝ . . . .
හවස් වෙලා අයේ ඉන්නම් මචන්ලා . . . .
ටටා . . .
බායි .

danukamax
02-13-2013, 02:22 PM
දැන් මම මොකක්ද බාන්නේ.බාන්නත් එකක් කියපියවූ...:D

danukamax
02-13-2013, 02:23 PM
එහෙනම් මම යනවෝ . . . .
හවස් වෙලා අයේ ඉන්නම් මචන්ලා . . . .
ටටා . . .
බායි .
යන්න එපා බොල හිටුකෝ.

asitha sandaruwan
02-13-2013, 02:24 PM
:):

asitha sandaruwan
02-13-2013, 02:25 PM
දැන් මම මොකක්ද බාන්නේ.බාන්නත් එකක් කියපියවූ...:D

:D

danukamax
02-13-2013, 02:25 PM
:oo:

danukamax
02-13-2013, 02:25 PM
:D

සුපර්නචුරල් හොදයිද බන්...

asitha sandaruwan
02-13-2013, 02:26 PM
:yes:

asitha sandaruwan
02-13-2013, 02:27 PM
සුපර්නචුරල් හොදයිද බන්...

man ara kiwwa eka bala sub eka puluwan nam diya
300 2006 yify brrip 720/1080 dekenma thiyenawa (http://yify-torrents.com/movie/300_2006)

danukamax
02-13-2013, 02:28 PM
:):

danukamax
02-13-2013, 02:28 PM
man ara kiwwa eka bala sub eka puluwan nam diya
300 2006 (http://yify-torrents.com/movie/300_2006)

ඉතින් අපි දෙන්න හදමු සබ් එක නිමන්ති පහනයි එක්ක සෙට් වෙලා

asitha sandaruwan
02-13-2013, 02:29 PM
:yes:..

danukamax
02-13-2013, 02:29 PM
man ara kiwwa eka bala sub eka puluwan nam diya
300 2006 yify brrip 720/1080 dekenma thiyenawa (http://yify-torrents.com/movie/300_2006)

ඔන්න මම ඇඩ් කළා එහෙනම්....

danukamax
02-13-2013, 02:30 PM
:yes:..

මොකද කියන්නේ කරමුද?මම අරුන් දෙන්නටත් කියන්නම්

gayan159
02-13-2013, 02:30 PM
තැන්කු අසියා ප්‍රින්ස් ගලයා....උම්ම්මා

huta

asitha sandaruwan
02-13-2013, 02:30 PM
ඉතින් අපි දෙන්න හදමු සබ් එක නිමන්ති පහනයි එක්ක සෙට් වෙලා

eka thama ban matath sub ekak hadanna ona kama thiyenawa.mata sinhala tye korana hati thama hariyata koraganna bari wunane.

danukamax
02-13-2013, 02:31 PM
Dookudu-The Real Tiger (2011) BRRip x264 [Dual-Audio] [Telugu-Hindi] [495MB] මට මෙන්න මේකට සබ් එක හොයා දෙන්න පුළුවන් පින්වතෙක් ඉනවද?

asitha sandaruwan
02-13-2013, 02:31 PM
මොකද කියන්නේ කරමුද?මම අරුන් දෙන්නටත් කියන්නම්
man kohomada yako sinhala type karanne english walin thiywna ewa txt msg widiyata thama sinhala korala gahanna wenne

danukamax
02-13-2013, 02:31 PM
eka thama ban matath sub ekak hadanna ona kama thiyenawa.mata sinhala tye korana hati thama hariyata koraganna bari wunane.

අසියා 7න් එක දගනින්කෝ

danukamax
02-13-2013, 02:32 PM
huta

ඇයි උම්මා එපාද?

danukamax
02-13-2013, 02:33 PM
http://www.zoom.lk/forums/customavatars/avatar15322_5.gif මේකා මරු නේ...

asitha sandaruwan
02-13-2013, 02:33 PM
:no:

danukamax
02-13-2013, 02:34 PM
:D

danukamax
02-13-2013, 02:34 PM
:no:

:(

danukamax
02-13-2013, 02:35 PM
:rolleyes:

asitha sandaruwan
02-13-2013, 02:36 PM
Dookudu-The Real Tiger (2011) BRRip x264 [Dual-Audio] [Telugu-Hindi] [495MB] මට මෙන්න මේකට සබ් එක හොයා දෙන්න පුළුවන් පින්වතෙක් ඉනවද?

meke balapan sure na thiyewida kiyala (http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=5&ved=0CEIQFjAE&url=http%3A%2F%2Fsharespark.net%2Findex.php%3Ftopi c%3D11636.0&ei=0lYbUcHoOZC0rAeDwoCgDw&usg=AFQjCNHll_2-AdUQZtxI4ZxLlioXKBBIZA&bvm=bv.42261806,d.bmk&cad=rja)

danukamax
02-13-2013, 02:36 PM
:k0230:

asitha sandaruwan
02-13-2013, 02:36 PM
http://www.zoom.lk/forums/customavatars/avatar15322_5.gif මේකා මරු නේ...

:yes:

asitha sandaruwan
02-13-2013, 02:37 PM
අසියා 7න් එක දගනින්කෝ

32 bit thiyenne ban magula.samahara software wada na ban eke epa wenawa.eka hinda xp gahuwe.7 64 ekak hoyagththa nam hari neda ban

danukamax
02-13-2013, 02:38 PM
meke balapan sure na thiyewida kiyala (http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=5&ved=0CEIQFjAE&url=http%3A%2F%2Fsharespark.net%2Findex.php%3Ftopi c%3D11636.0&ei=0lYbUcHoOZC0rAeDwoCgDw&usg=AFQjCNHll_2-AdUQZtxI4ZxLlioXKBBIZA&bvm=bv.42261806,d.bmk&cad=rja)

ඒකෙන් කොහොමද ගන්නේ කියල දියන්කො

asitha sandaruwan
02-13-2013, 02:39 PM
:growl:

asitha sandaruwan
02-13-2013, 02:40 PM
ඒකෙන් කොහොමද ගන්නේ කියල දියන්කො

sub eka english nam kiyala thiyenawa neda ban ekai man baluwe.eke reg wenna ona wage ban down karanna

danukamax
02-13-2013, 02:41 PM
32 bit thiyenne ban magula.samahara software wada na ban eke epa wenawa.eka hinda xp gahuwe.7 64 ekak hoyagththa nam hari neda ban

ඔව් බන් මගේ ලගනම් තියනවා.දෙන්න විදිහක් නැනේ

danukamax
02-13-2013, 02:42 PM
sub eka english nam kiyala thiyenawa neda ban ekai man baluwe.eke reg wenna ona wage ban down karanna
ඔව් බන්....

asitha sandaruwan
02-13-2013, 02:42 PM
ඒකෙන් කොහොමද ගන්නේ කියල දියන්කො

meka (http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=5&ved=0CD8QFjAE&url=http%3A%2F%2Fp2pdl.com%2Findex.php%3Fpage%3Dto rrent-details%26id%3D85e5ff29862d0f4a9d321e9566bb7c06844 a83a0&ei=plgbUdX1GojIrQew64GIBQ&usg=AFQjCNF8eUBKD9ZcGWDI-To0cjQtKVLrfA&bvm=bv.42261806,d.bmk&cad=rja)

asitha sandaruwan
02-13-2013, 02:43 PM
ඔව් බන් මගේ ලගනම් තියනවා.දෙන්න විදිහක් නැනේ

shit.

danukamax
02-13-2013, 02:44 PM
නැත්තම් මට Kutty (2010) - IMDb (http://www.imdb.com/title/tt1708487/) මේකේ ටොරන්ට් එකක් හොයල දෙන්න පුලුවන්ද.?
සබ් එකත් තියන එකක්.

asitha sandaruwan
02-13-2013, 02:44 PM
:shocked:

asitha sandaruwan
02-13-2013, 02:46 PM
:D

danukamax
02-13-2013, 02:47 PM
meka (http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=5&ved=0CD8QFjAE&url=http%3A%2F%2Fp2pdl.com%2Findex.php%3Fpage%3Dto rrent-details%26id%3D85e5ff29862d0f4a9d321e9566bb7c06844 a83a0&ei=plgbUdX1GojIrQew64GIBQ&usg=AFQjCNF8eUBKD9ZcGWDI-To0cjQtKVLrfA&bvm=bv.42261806,d.bmk&cad=rja)

:no: ඒක ඕනේ නෑ අසියා.බලපන්කො සබ් එක හොයාගන්න තියන අමාරුවක් නේ...ඒක නිසා එක අතාරිමු.

asitha sandaruwan
02-13-2013, 02:48 PM
නැත්තම් මට Kutty (2010) - IMDb (http://www.imdb.com/title/tt1708487/) මේකේ ටොරන්ට් එකක් හොයල දෙන්න පුලුවන්ද.?
සබ් එකත් තියන එකක්.

:shocked:

asitha sandaruwan
02-13-2013, 02:49 PM
:no: ඒක ඕනේ නෑ අසියා.බලපන්කො සබ් එක හොයාගන්න තියන අමාරුවක් නේ...ඒක නිසා එක අතාරිමු.

:yes:

shashi1987
02-13-2013, 02:49 PM
:D

danukamax
02-13-2013, 02:49 PM
:rolleyes:

asitha sandaruwan
02-13-2013, 02:51 PM
නැත්තම් මට Kutty (2010) - IMDb (http://www.imdb.com/title/tt1708487/) මේකේ ටොරන්ට් එකක් හොයල දෙන්න පුලුවන්ද.?
සබ් එකත් තියන එකක්.

danukayo meka (http://www.wtorrent.org/subtitles/401101/subsplanet-com-kutty-2010-english-lang-subtitle.html)