PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 2

Pages : 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 [35] 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98

danukamax
02-24-2013, 10:38 AM
කම්මැලි කමද...:D..

ඔව් බන් මෙහේ ඉදන් එන්න ගියාම එපා වෙනවා....:33_002:

Agent47
02-24-2013, 10:38 AM
ඔව් උස්සයි...උස්සලා ආය බිමින් තියයි....අයි බෑ කියලද කියන්නේ....:nerd:

බැහැ..........:growl:

danukamax
02-24-2013, 10:39 AM
bara balannada ussanne :lol:

නැතුව....මේකාව උස්සලා වෙන මොනවා කරන්නද නේ....;)

Agent47
02-24-2013, 10:39 AM
ඔව් බන් මෙහේ ඉදන් එන්න ගියාම එපා වෙනවා....:33_002:
:k0243: හෙලිකොප්ටරේ වරෙන්..

danukamax
02-24-2013, 10:39 AM
බැහැ..........:growl:
හිටපන්කෝ මම කියන්නම් මගේ සෙට් එකට....අද රෑ පරිස්සමෙන් හිටපන්.:29_002:

Agent47
02-24-2013, 10:40 AM
නැතුව....මේකාව උස්සලා වෙන මොනවා කරන්නද නේ....;)

:k0230:

danukamax
02-24-2013, 10:40 AM
:k0243: හෙලිකොප්ටරේ වරෙන්..

ඒක ගැරේජ් එකේ බන්....පැච් එකක් ගිහින්.:36_002:

Agent47
02-24-2013, 10:41 AM
හිටපන්කෝ මම කියන්නම් මගේ සෙට් එකට....අද රෑ පරිස්සමෙන් හිටපන්.:29_002:

සුදු වෑන් වලින්ද එන්නේ...:P............අද කලින්ම බුදියනවා හෙට උදෙන්ම බීච් යන්න...

danukamax
02-24-2013, 10:41 AM
මට තව 11 ඕනේ කොට්ටක් පනින්න...අනේ දෙන්නකෝ..:D

අද හවසට දෙන්නම් කොලුවෝ....You have given out too much Reputation in the last 24 hours, try again later කියනවනේ

Agent47
02-24-2013, 10:42 AM
ඒක ගැරේජ් එකේ බන්....පැච් එකක් ගිහින්.:36_002:
හොඳ ටයර් එකක් දාගනින්..:64:

danukamax
02-24-2013, 10:43 AM
සුදු වෑන් වලින්ද එන්නේ...:P............අද කලින්ම බුදියනවා හෙට උදෙන්ම බීච් යන්න...

පියබා එනවා මා ආකාසයේ....:smart:

Agent47
02-24-2013, 10:43 AM
පියබා එනවා මා ආකාසයේ....:smart:

:yes::yes::yes::yes:

danukamax
02-24-2013, 10:43 AM
හොඳ ටයර් එකක් දාගනින්..:64:

:59:

Agent47
02-24-2013, 10:44 AM
:59:

:giggle:

Agent47
02-24-2013, 10:44 AM
:growl:

Agent47
02-24-2013, 10:45 AM
හිරෝ මට රෙප් දියෝ.......:growl:

danukamax
02-24-2013, 10:46 AM
:cool:

danukamax
02-24-2013, 10:47 AM
හීරෝ මට කුකියක් දියෝ

Agent47
02-24-2013, 10:47 AM
Agent 47 ට රෙප් දෙන්නෝ..
ජිවිතය ජය ගන්නෝ.....( පුරාණ සෙල්ලිපියක තිබ්බේ)..

danukamax
02-24-2013, 10:49 AM
:ang:

Agent47
02-24-2013, 10:50 AM
:ang:
:shocked:

danukamax
02-24-2013, 10:50 AM
Agent 47 ට රෙප් දෙන්නෝ..
ජිවිතය ජය ගන්නෝ.....( පුරාණ සෙල්ලිපියක තිබ්බේ)..

:O

danukamax
02-24-2013, 10:51 AM
:shocked:

:smart:

Agent47
02-24-2013, 10:51 AM
:O
:29_002:

Agent47
02-24-2013, 10:51 AM
:angry:

danukamax
02-24-2013, 10:52 AM
:29_002:

:29_002:

Agent47
02-24-2013, 10:53 AM
මට කම්මැලි මම හිස හැරුණු අතේ යනවා

gayan159
02-24-2013, 10:53 AM
මට තව 11 ඕනේ කොට්ටක් පනින්න...අනේ දෙන්නකෝ..:D

dennam 12.30ta denna can unama uba nam sahena nayae mata ko

Agent47
02-24-2013, 10:54 AM
dennam 12.30ta denna can unama uba nam sahena nayae mata ko

You must spread some Reputation around before giving it to gayan159 again...:29_002:

danukamax
02-24-2013, 10:55 AM
:24:

danukamax
02-24-2013, 10:56 AM
මට කම්මැලි මම හිස හැරුණු අතේ යනවා

හිසක් තියනවද:-X

gayan159
02-24-2013, 10:56 AM
සුදු වෑන් වලින්ද එන්නේ...:P............අද කලින්ම බුදියනවා හෙට උදෙන්ම බීච් යන්න...

senurith ekkada :lol:

gayan159
02-24-2013, 10:57 AM
You must spread some Reputation around before giving it to gayan159 again...:29_002:

ekane oe thina rep loba nathuwa bedanna kila kine kata hari

gayan159
02-24-2013, 10:59 AM
You must spread some Reputation around before giving it to gayan159 again...:29_002:

onna man hira gawata wadima rep sahithaya uno

danukamax
02-24-2013, 11:00 AM
:59:

danukamax
02-24-2013, 11:00 AM
senurith ekkada :lol:

හෆොයි....අප්පුවෝ....

gayan159
02-24-2013, 11:01 AM
හිසක් තියනවද:-X

:lol:

danukamax
02-24-2013, 11:01 AM
onna man hira gawata wadima rep sahithaya uno
එල එල සතුටුයි මචෝ...ජය වේවා....

Agent47
02-24-2013, 11:02 AM
senurith ekkada :lol:

:||:||:||:||:wtf::wtf::wtf:

danukamax
02-24-2013, 11:02 AM
කිව්වා වගේ මේකා ගිහින් වගේ පස්ස හැරුණු අතේ....:?:

Agent47
02-24-2013, 11:02 AM
හිසක් තියනවද:-X

මොකද්ද ඒ ඇහුව නපුන්සක ප්‍රශ්නේ..:k0230:..

Agent47
02-24-2013, 11:05 AM
කිව්වා වගේ මේකා ගිහින් වගේ පස්ස හැරුණු අතේ....:?:

:wtf:

danukamax
02-24-2013, 11:06 AM
:musicg:

danukamax
02-24-2013, 11:07 AM
මොකද්ද ඒ ඇහුව නපුන්සක ප්‍රශ්නේ..:k0230:..

හි හි තියනවා නේ...:?:

danukamax
02-24-2013, 11:09 AM
මේ ගලයෝ මට කුකියක් දියන්කො අලුත් එකක්...

danukamax
02-24-2013, 11:12 AM
:):

danukamax
02-24-2013, 11:12 AM
ෆෝටියා,ගලපාත උබලා ගියාද?

danukamax
02-24-2013, 11:13 AM
:k0236:

danukamax
02-24-2013, 11:15 AM
කුකියක් දියෝ....:(

danukamax
02-24-2013, 11:16 AM
:k0243:

gayan159
02-24-2013, 11:16 AM
එල එල සතුටුයි මචෝ...ජය වේවා....

ela ela ubala dena nisane hamadama ochchara goda giye.
ubawath ekmanata 500 pannawannamko

danukamax
02-24-2013, 11:17 AM
:)::rolleyes:

gayan159
02-24-2013, 11:17 AM
මේ ගලයෝ මට කුකියක් දියන්කො අලුත් එකක්...

පස්ස හැරුණු අතේ....

danukamax
02-24-2013, 11:18 AM
ela ela ubala dena nisane hamadama ochchara goda giye.
ubawath ekmanata 500 pannawannamko

එතකොට මටත් දෙකක් දුන්න හැකිද...එක වරම...එතකොට මට දවසකට කියක් දුන්න හැකිද...දැන්නම් දහයද කොහෙද?

danukamax
02-24-2013, 11:19 AM
පස්ස හැරුණු අතේ....

උලමෝ උබත් පින්කි වගේ පටන් ගත්තද?:k0235:

gayan159
02-24-2013, 11:19 AM
එතකොට මටත් දෙකක් දුන්න හැකිද...එක වරම...එතකොට මට දවසකට කියක් දුන්න හැකිද...දැන්නම් දහයද කොහෙද?

deke ewa 10k denna can wenawa macho

gayan159
02-24-2013, 11:19 AM
උලමෝ උබත් පින්කි වගේ පටන් ගත්තද?:k0235:

www.facebook.com.Zbigzpremium_CookiE_Revolution

gayan159
02-24-2013, 11:20 AM
උලමෝ උබත් පින්කි වගේ පටන් ගත්තද?:k0235:

poddak ewasala hitu hoyagannakam oka kaka

danukamax
02-24-2013, 11:20 AM
deke ewa 10k denna can wenawa macho

පිස්සු හැදෙයි...හේ හේ එල එල...

gayan159
02-24-2013, 11:21 AM
You have given out too much Reputation in the last 24 hours, try again later.

danukamax
02-24-2013, 11:22 AM
www.facebook.com.Zbigzpremium_CookiE_Revolution

නෑනේ...

gayan159
02-24-2013, 11:22 AM
පිස්සු හැදෙයි...හේ හේ එල එල...

ethakota apiwa amathaka wena ekak nane

danukamax
02-24-2013, 11:23 AM
:k0233:

danukamax
02-24-2013, 11:23 AM
ethakota apiwa amathaka wena ekak nane

පිස්සුද යකෝ...දෙන්නම් 4ක්ම....:):

danukamax
02-24-2013, 11:24 AM
:rolleyes:

danukamax
02-24-2013, 11:25 AM
:16_002:

danukamax
02-24-2013, 11:27 AM
:)

danukamax
02-24-2013, 11:28 AM
:D

danukamax
02-24-2013, 11:32 AM
:zip_it:

gayan159
02-24-2013, 11:50 AM
පිස්සුද යකෝ...දෙන්නම් 4ක්ම....:):

ela ela niyamae

gayan159
02-24-2013, 11:50 AM
නෑනේ...

oka thama aluthma eka moko wada nadda

gayan159
02-24-2013, 11:51 AM
පිස්සුද යකෝ...දෙන්නම් 4ක්ම....:):

menna ☆☆☆ New Updated Cookie ☆☆☆(24.02.13--11.20 a.m SL)

www.facebook.com.Zbigzpremium_CookiE_FallingSkies

danukamax
02-24-2013, 11:56 AM
menna ☆☆☆ New Updated Cookie ☆☆☆(24.02.13--11.20 a.m SL)

www.facebook.com.Zbigzpremium_CookiE_FallingSkies

එල එල ගලේ මේකනම් වැඩ

gayan159
02-24-2013, 12:15 PM
එල එල ගලේ මේකනම් වැඩ

ekane dunne monada ochchara banne sirawata

dinusha123
02-24-2013, 12:23 PM
http://www.geeksofdoom.com/GoD/img/2012/06/12-06-18-fallingskies_seasontwobanner.jpeg

http://thefanpage.org/wp-content/uploads/2013/01/Falling-Skies-Episodes-Guide.jpg

පට්ට ටීවී සිරිස් එක මේක ..............
පිටසක්වල ජීවින්ගේ කතාවක් ...........අරගෙන බලන්න............

මෙතනින් ගන්න............ (http://www.zoom.lk/forums/big-screen/9365-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B 7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B 6%B8%E0%B6%AB%E0%B6%BA-falling-skies-2011-%E0%B7%83%E0%B7%93%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-01-%E0%B7%83%E0%B7%84-02-150mb.html)

gayan159
02-24-2013, 12:26 PM

mekata lagadi sub denawa kila aranchiyakuth thinawa neda zoom eken

dinusha123
02-24-2013, 12:37 PM
menna ☆☆☆ New Updated Cookie ☆☆☆(24.02.13--11.20 a.m SL)

www.facebook.com.Zbigzpremium_CookiE_FallingSkies

aniwaryayenma denna ona ekak meka..........
balanna dala thiyena zbigz cookiye nama poddak.............

මරු හිරා
02-24-2013, 01:21 PM
http://www.geeksofdoom.com/GoD/img/2012/06/12-06-18-fallingskies_seasontwobanner.jpeg

http://thefanpage.org/wp-content/uploads/2013/01/Falling-Skies-Episodes-Guide.jpg

පට්ට ටීවී සිරිස් එක මේක ..............
පිටසක්වල ජීවින්ගේ කතාවක් ...........අරගෙන බලන්න............

මෙතනින් ගන්න............ (http://www.zoom.lk/forums/big-screen/9365-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B 7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B 6%B8%E0%B6%AB%E0%B6%BA-falling-skies-2011-%E0%B7%83%E0%B7%93%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-01-%E0%B7%83%E0%B7%84-02-150mb.html)
ඔන්න උඹට තව රෙප් 7ක් දුන්න තව ණය බේරපන් පුළුවන් වෙලාවක

mekata lagadi sub denawa kila aranchiyakuth thinawa neda zoom eken

අඩෝ ඔන්න තව ණය 7ක් බේරලා දැම්ම

gayan159
02-24-2013, 01:32 PM
ඔන්න උඹට තව රෙප් 7ක් දුන්න තව ණය බේරපන් පුළුවන් වෙලාවක

අඩෝ ඔන්න තව ණය 7ක් බේරලා දැම්ම

thanks macho

මරු හිරා
02-24-2013, 02:22 PM
:growl:

Agent47
02-24-2013, 02:34 PM
ඔන්න උඹට තව රෙප් 7ක් දුන්න තව ණය බේරපන් පුළුවන් වෙලාවක

පොස්ට් එකකටත් රෙප් දෙන්නේ උඹල ණය විදිහටද දැන්......හය්යෝ සල්ලි....:(

Agent47
02-24-2013, 02:37 PM
මට තව අටයි ඕනේ...:D

Agent47
02-24-2013, 02:37 PM
දිපයවූ.............:angry:

Agent47
02-24-2013, 02:38 PM
ගයානයනම් දුන්නා...උට හෙනට ණයයි මම:D

Agent47
02-24-2013, 02:42 PM
කවුද චන්ඩි ඉන්නේ.....:growl:

Agent47
02-24-2013, 02:43 PM
:P

මරු හිරා
02-24-2013, 02:44 PM
:angry:

Agent47
02-24-2013, 02:44 PM
:growl:

Agent47
02-24-2013, 02:45 PM
:angry:

මට රෙප් දෙන්නකෝ පැටියෝ.....:D :D

Agent47
02-24-2013, 02:47 PM
:D

Agent47
02-24-2013, 02:51 PM
:k0236:

Agent47
02-24-2013, 02:53 PM
:growl:

Agent47
02-24-2013, 02:53 PM
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-snc7/574458_421688697918303_1381155830_n.jpg

Agent47
02-24-2013, 02:54 PM
:k0243:

Agent47
02-24-2013, 02:54 PM
:k0230:

මරු හිරා
02-24-2013, 02:58 PM
:oo:

මරු හිරා
02-24-2013, 03:01 PM
http://www.youtube.com/watch?feature=player_detailpage&v=ru6xA7A2NzI

මරු හිරා
02-24-2013, 03:07 PM
:k0235:

මරු හිරා
02-24-2013, 03:11 PM
;)

මරු හිරා
02-24-2013, 03:41 PM
:no:

මරු හිරා
02-24-2013, 03:49 PM
:yes:

dinusha123
02-24-2013, 04:31 PM
ඔන්න උඹට තව රෙප් 7ක් දුන්න තව ණය බේරපන් පුළුවන් වෙලාවක

ඔන්න ණයෙන් එකක් බේරුවා....dinusha123

Falling skies බලලා තියෙනවද...........

මරු හිරා
02-24-2013, 05:54 PM
:rolleyes:

මරු හිරා
02-24-2013, 06:07 PM
:D

මරු හිරා
02-24-2013, 06:09 PM
:shocked:

dinusha123
02-24-2013, 06:09 PM
:rolleyes:

හිරා last resort ගත්තා නේද බැලුවද......

මරු හිරා
02-24-2013, 06:18 PM
:D

මරු හිරා
02-24-2013, 06:18 PM
හිරා last resort ගත්තා නේද බැලුවද......

නෑ මචන් මම මේ සබ් එකක් හදනවා
හෙට වගේ හෙඩ්ස්ට යවන්න පුළුවන්

dinusha123
02-24-2013, 06:19 PM
:shocked:

මොකද එකපාරට shock උනේ...........

dinusha123
02-24-2013, 06:20 PM
නෑ මචන් මම මේ සබ් එකක් හදනවා
හෙට වගේ හෙඩ්ස්ට යවන්න පුළුවන්

මොකක්ද ෆිල්ම් එක.............

මරු හිරා
02-24-2013, 06:22 PM
:angry:

මරු හිරා
02-24-2013, 06:23 PM
මොකක්ද ෆිල්ම් එක.............

We Were Soldiers (2002) - YIFY Torrents (http://yify-torrents.com/movie/We_Were_Soldiers_2002)

ඔන්න ලින්ක් එක
බලල තියනවද මන්ද
පට්ට ෆිල්ම් එක

dinusha123
02-24-2013, 06:24 PM
නෑ මචන් මම මේ සබ් එකක් හදනවා
හෙට වගේ හෙඩ්ස්ට යවන්න පුළුවන්

මචං මටත් සබ් එකක් හදන්න ආසාවක් නම් තියෙනවා........
කඩ්ඩ ටිකයිනෙ දන්නේ............

මරු හිරා
02-24-2013, 06:25 PM
:rolleyes:

මරු හිරා
02-24-2013, 06:25 PM
මචං මටත් සබ් එකක් හදන්න ආසාවක් නම් තියෙනවා........
කඩ්ඩ ටිකයිනෙ දන්නේ............

අවුලක් නෑ බන්
කල් අරගෙන හරි හිමීට හදපන් හොඳ ෆිල්ම් එකක් බලල

මරු හිරා
02-24-2013, 06:26 PM
:):

danukamax
02-24-2013, 06:29 PM
කොහොමද කස්ටිය....

මරු හිරා
02-24-2013, 06:30 PM
:shocked:

මරු හිරා
02-24-2013, 06:31 PM
කොහොමද කස්ටිය....

සබ් එක හදල ඉවරකරගෙන එන්නෙ

මරු හිරා
02-24-2013, 06:32 PM
:k0235:

danukamax
02-24-2013, 06:33 PM
:b

මරු හිරා
02-24-2013, 06:35 PM
:D

danukamax
02-24-2013, 06:35 PM
සබ් එක හදල ඉවරකරගෙන එන්නෙ

එල එල හදපන් ඉක්මනට එහෙනම්...මී ෆිල්ම් එක අරන් තියාගෙන ඉන්නේ බලන්න විදිහක් නැතුව....

මරු හිරා
02-24-2013, 06:40 PM
:oo:

මරු හිරා
02-24-2013, 06:42 PM
එල එල හදපන් ඉක්මනට එහෙනම්...මී ෆිල්ම් එක අරන් තියාගෙන ඉන්නේ බලන්න විදිහක් නැතුව....

හදල ඉවරයි දැන් චෙක් කරනවා
මම හදපු නැති ටික චෙක් කරනවා
මිස් වෙච්ච තැන් එහෙම තියනවද කියල

danukamax
02-24-2013, 06:45 PM
හදල ඉවරයි දැන් චෙක් කරනවා
මම හදපු නැති ටික චෙක් කරනවා
මිස් වෙච්ච තැන් එහෙම තියනවද කියල
එලෙත් එල පට්ට යකෝ....ඉක්මනට බලලා දීපන් මචෝ....හදිස්සියි දැන්නම්

මරු හිරා
02-24-2013, 06:53 PM
:k0235:

Dj | නිමන්ත
02-24-2013, 06:54 PM
හදල ඉවරයි දැන් චෙක් කරනවා
මම හදපු නැති ටික චෙක් කරනවා
මිස් වෙච්ච තැන් එහෙම තියනවද කියල
අනේ හොදා මම චා කරලද දන්නෑ

danukamax
02-24-2013, 06:56 PM
අනේ හොදා මම චා කරලද දන්නෑ

ඔයා මට කෝල් කලාට ටැන්කු හොදේ

danukamax
02-24-2013, 06:56 PM
:angry:

danukamax
02-24-2013, 06:58 PM
:k0236:

Dj | නිමන්ත
02-24-2013, 07:00 PM
:k0233:

Dj | නිමන්ත
02-24-2013, 07:00 PM
ඔයා මට කෝල් කලාට ටැන්කු හොදේ සල්ලි නෑ :k0233: ‍

danukamax
02-24-2013, 07:00 PM
හිටුකෝ:k0230:

Dj | නිමන්ත
02-24-2013, 07:04 PM
You must spread some Reputation around before giving it to danukamax again.

Dj | නිමන්ත
02-24-2013, 07:05 PM
thawa 31 dentalaaaaaaaaa

Dj | නිමන්ත
02-24-2013, 07:07 PM
:k0236:

Dj | නිමන්ත
02-24-2013, 07:09 PM
:k0236::k0243:

මරු හිරා
02-24-2013, 07:11 PM
:angry:

මරු හිරා
02-24-2013, 07:11 PM
අනේ හොදා මම චා කරලද දන්නෑ

උඹ අතෑරපු ලයින් හදනවා දැන්

danukamax
02-24-2013, 07:13 PM
:rolleyes:

Dj | නිමන්ත
02-24-2013, 07:15 PM
උඹ අතෑරපු ලයින් හදනවා දැන්
ane hodai kollooooo

මරු හිරා
02-24-2013, 07:18 PM
:angry:

danukamax
02-24-2013, 07:19 PM
:rolleyes:

Dj | නිමන්ත
02-24-2013, 07:19 PM
:rolleyes:
:k0233:

Dj | නිමන්ත
02-24-2013, 07:19 PM
:angry:

:D

Dj | නිමන්ත
02-24-2013, 07:20 PM
:D

danukamax
02-24-2013, 07:21 PM
:k0233:

මරු හිරා
02-24-2013, 07:21 PM
:(

danukamax
02-24-2013, 07:21 PM
:k0233:

මොකද කරන්නේ....

මරු හිරා
02-24-2013, 07:22 PM
හොරස්කොප් හොරු මම මුලින්ම සබ් හදපු ෆිල්ම් එකට දැන් සබ් දීල :angry:

Dj | නිමන්ත
02-24-2013, 07:22 PM
ඊයා
:D

danukamax
02-24-2013, 07:23 PM
:rolleyes::rolleyes:

danukamax
02-24-2013, 07:24 PM
හොරස්කොප් හොරු මම මුලින්ම සබ් හදපු ෆිල්ම් එකට දැන් සබ් දීල :angry:

මොකක්ද ෆිල්ම් එක

මරු හිරා
02-24-2013, 07:24 PM
මොකද කරන්නේ....

www.facebook.com.Zbigzpremium_CookiE_BossLostAgain

danukamax
02-24-2013, 07:25 PM
:shocked:

Dj | නිමන්ත
02-24-2013, 07:25 PM
හොරස්කොප් හොරු මම මුලින්ම සබ් හදපු ෆිල්ම් එකට දැන් සබ් දීල :angry:
The Caller ?

මරු හිරා
02-24-2013, 07:25 PM
මොකක්ද ෆිල්ම් එක

War of the arrows

අර *කය කියන එකා මාව එදා බැන්නට පස්සෙ උගේ FB එකෙන් අයින් කරලා
ඒ දවස් වල හෙන වදේ ඔන්ලයින් ඉන්න විදිහක් නෑ

danukamax
02-24-2013, 07:26 PM
www.facebook.com.Zbigzpremium_CookiE_BossLostAgain

ටැන්කු පැට්ටෝ....අනේ කරදරයක් නේද උබට.....අඩෝ මට ගන්න විදිහක්ක් නැති නිසයි උබලට කරදර කරන්නේ බන්...

මරු හිරා
02-24-2013, 07:26 PM
The Caller ?

War of the arrows

danukamax
02-24-2013, 07:27 PM
War of the arrows

අර *කය කියන එකා මාව එදා බැන්නට පස්සෙ උගේ FB එකෙන් අයින් කරලා
ඒ දවස් වල හෙන වදේ ඔන්ලයින් ඉන්න විදිහක් නෑ

ඉතින් දැන් උබත් පැනපිය...නිකන් ඉන්න එපා...කියපන් හොදවයින් දෙකක්....

Dj | නිමන්ත
02-24-2013, 07:27 PM
හොරස්කොප් හොරු මම මුලින්ම සබ් හදපු ෆිල්ම් එකට දැන් සබ් දීල :angry:

From Russia with Love (1963)?

මරු හිරා
02-24-2013, 07:27 PM
:rolleyes:

මරු හිරා
02-24-2013, 07:29 PM
ඉතින් දැන් උබත් පැනපිය...නිකන් ඉන්න එපා...කියපන් හොදවයින් දෙකක්....

සබ් දුන්නට බනින්නේ මොකටද බන්
හොරකම් කරලද නැද්ද දන්නෙ නෑනේ
ඔය පො**යා ඒ කාලේ මට කිව්වා HEDZ ට කියන්න idx එපා srt දෙන්න කියල
මම දන්නෙ නෑ එතකොට ඒ මොකක්ද කියලවත් මාත් ඔහේ කිව්වා
පස්සෙ තමයි දන්නෙ මූ සබ් හොරකමට ලේසි වෙන්න එහෙම කරේ කියල

Dj | නිමන්ත
02-24-2013, 07:29 PM
War of the arrows

අර *කය කියන එකා මාව එදා බැන්නට පස්සෙ උගේ FB එකෙන් අයින් කරලා
ඒ දවස් වල හෙන වදේ ඔන්ලයින් ඉන්න විදිහක් නෑ

lකවුද බං *කයා

Dj | නිමන්ත
02-24-2013, 07:30 PM
සබ් දුන්නට බනින්නේ මොකටද බන්
හොරකම් කරලද නැද්ද දන්නෙ නෑනේ
ඔය පො**යා ඒ කාලේ මට කිව්වා HEDZ ට කියන්න idx එපා srt දෙන්න කියල
මම දන්නෙ නෑ එතකොට ඒ මොකක්ද කියලවත් මාත් ඔහේ කිව්වා
පස්සෙ තමයි දන්නෙ මූ සබ් හොරකමට ලේසි වෙන්න එහෙම කරේ කියල ආ දැන්නි තේරුනේ වි........යා නේ ඕකා නං අමුම අමු පො****

Dj | නිමන්ත
02-24-2013, 07:31 PM
:D

Dj | නිමන්ත
02-24-2013, 07:32 PM
ආයේ...................

මරු හිරා
02-24-2013, 07:32 PM
:k0233:

danukamax
02-24-2013, 07:33 PM
:rolleyes:

මරු හිරා
02-24-2013, 07:34 PM
ආ දැන්නි තේරුනේ වි........යා නේ ඕකා නං අමුම අමු පො****

ඌ ශේප් එකේ FB එකේ එහෙම චැට් එක දාල මේකේ ඉන්න සබ් හදන එවුන්ට එක එක ඒවා කියල උන්ව ඇදගන්න ට්‍රයි කරනවා
උගේ කෙහෙල්මල් සයිට් එක නිකන් බ්ලොග් කෑල්ලක් වගේනේ ෆෝරම් එකක් නෑ මේ වගේ ආතල් ඉතින් කට්ටිය එහෙම සෙට් වෙන්නෙ නෑ
මූ එහෙම කරලා සමහර මේකේ හිටපු එවුන් උගේ එකට ගත්ත කොහොමහරි
අපි නම් රැවටෙයි ඔය උලමට

danukamax
02-24-2013, 07:34 PM
සබ් දුන්නට බනින්නේ මොකටද බන්
හොරකම් කරලද නැද්ද දන්නෙ නෑනේ
ඔය පො**යා ඒ කාලේ මට කිව්වා HEDZ ට කියන්න idx එපා srt දෙන්න කියල
මම දන්නෙ නෑ එතකොට ඒ මොකක්ද කියලවත් මාත් ඔහේ කිව්වා
පස්සෙ තමයි දන්නෙ මූ සබ් හොරකමට ලේසි වෙන්න එහෙම කරේ කියල

උබ දන්නේ නැතුව එක පාරක් ඔහොම සිං එකක් වෙලා උබටත් පි එම් කරලා තිබ්බා කිව්වේ.මමනම් කියන්නේ ඔවුවා අමතක කරන්න හොද නැ...

Dj | නිමන්ත
02-24-2013, 07:34 PM
https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/64721_470940932960357_321537605_n.jpg

danukamax
02-24-2013, 07:36 PM
ඌ ශේප් එකේ FB එකේ එහෙම චැට් එක දාල මේකේ ඉන්න සබ් හදන එවුන්ට එක එක ඒවා කියල උන්ව ඇදගන්න ට්‍රයි කරනවා
උගේ කෙහෙල්මල් සයිට් එක නිකන් බ්ලොග් කෑල්ලක් වගේනේ ෆෝරම් එකක් නෑ මේ වගේ ආතල් ඉතින් කට්ටිය එහෙම සෙට් වෙන්නෙ නෑ
මූ එහෙම කරලා සමහර මේකේ හිටපු එවුන් උගේ එකට ගත්ත කොහොමහරි
අපි නම් රැවටෙයි ඔය උලමට

අඩෝ එහෙම එකෙක්ද බන්...මාර පොරවල්ලානේ බන්...

Agent47
02-24-2013, 07:36 PM
හොරස්කොප් හොරු මම මුලින්ම සබ් හදපු ෆිල්ම් එකට දැන් සබ් දීල :angry:

ආයිත් සබ් හොරකම් කරලද'...:ang:

Dj | නිමන්ත
02-24-2013, 07:36 PM
ඌ ශේප් එකේ FB එකේ එහෙම චැට් එක දාල මේකේ ඉන්න සබ් හදන එවුන්ට එක එක ඒවා කියල උන්ව ඇදගන්න ට්‍රයි කරනවා
උගේ කෙහෙල්මල් සයිට් එක නිකන් බ්ලොග් කෑල්ලක් වගේනේ ෆෝරම් එකක් නෑ මේ වගේ ආතල් ඉතින් කට්ටිය එහෙම සෙට් වෙන්නෙ නෑ
මූ එහෙම කරලා සමහර මේකේ හිටපු එවුන් උගේ එකට ගත්ත කොහොමහරි
අපි නම් රැවටෙයි ඔය උලමට
බ්ලොග් එකක් තමා බං ඒ බ්ලොග් එකට ඩොමේන් කට්ටක් චාලා තියෙන්නෙ

danukamax
02-24-2013, 07:37 PM
:oo:

Dj | නිමන්ත
02-24-2013, 07:37 PM
ඌ ශේප් එකේ FB එකේ එහෙම චැට් එක දාල මේකේ ඉන්න සබ් හදන එවුන්ට එක එක ඒවා කියල උන්ව ඇදගන්න ට්‍රයි කරනවා
උගේ කෙහෙල්මල් සයිට් එක නිකන් බ්ලොග් කෑල්ලක් වගේනේ ෆෝරම් එකක් නෑ මේ වගේ ආතල් ඉතින් කට්ටිය එහෙම සෙට් වෙන්නෙ නෑ
මූ එහෙම කරලා සමහර මේකේ හිටපු එවුන් උගේ එකට ගත්ත කොහොමහරි
අපි නම් රැවටෙයි ඔය උලමට
..
මචං එදත් අදත් මම සූම් එක්ක ඔය පො****ට අපිව වෙනස් කරන්න බෑ...

danukamax
02-24-2013, 07:38 PM
ආයිත් සබ් හොරකම් කරලද'...:ang:

හරි හරි තරහ ගන්න එපා සන්සුන් වෙන්න බබෝ

danukamax
02-24-2013, 07:38 PM
..
මචං එදත් අදත් මම සූම් එක්ක ඔය පො****ට අපිව වෙනස් කරන්න බෑ...

අපිත් අපිත්........

Agent47
02-24-2013, 07:39 PM
ඌ ශේප් එකේ FB එකේ එහෙම චැට් එක දාල මේකේ ඉන්න සබ් හදන එවුන්ට එක එක ඒවා කියල උන්ව ඇදගන්න ට්‍රයි කරනවා
උගේ කෙහෙල්මල් සයිට් එක නිකන් බ්ලොග් කෑල්ලක් වගේනේ ෆෝරම් එකක් නෑ මේ වගේ ආතල් ඉතින් කට්ටිය එහෙම සෙට් වෙන්නෙ නෑ
මූ එහෙම කරලා සමහර මේකේ හිටපු එවුන් උගේ එකට ගත්ත කොහොමහරි
අපි නම් රැවටෙයි ඔය උලමට
ඌ පොන්*ක්නේ....ලජ්ජා නැද්ද උට...

මරු හිරා
02-24-2013, 07:39 PM
:D

Dj | නිමන්ත
02-24-2013, 07:39 PM
:k0235:

Agent47
02-24-2013, 07:39 PM
හරි හරි තරහ ගන්න එපා සන්සුන් වෙන්න බබෝ

සන්සුන් වෙන්න බැහැ පුතෝ.

danukamax
02-24-2013, 07:40 PM
:k0235:

මරු හිරා
02-24-2013, 07:41 PM
ඌ පොන්*ක්නේ....ලජ්ජා නැද්ද උට...

ඌ මටත් අම්බානෙක වාත උනේ වටින් ගොඩින් ටෝක් එක දදා
මම හිතන්නේ CreativeNටත් එහෙම වෙන්න ඇති
මම මේකේ සබ් දාපු හොඳටම දන්නා එකෙක් එහෙම ඌ උගේ එකට ගත්ත
ඌට බොරු කියල රවට්ටලා

Dj | නිමන්ත
02-24-2013, 07:41 PM
ඌ පොන්*ක්නේ....ලජ්ජා නැද්ද උට...
මචං ඔවුං ව‍ගේ එවුන්ට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නෑ බං

මරු හිරා
02-24-2013, 07:42 PM
අලුත් හෙඩ් ෆෝන් කට්ටක් ගත්තා :announce:

මරු හිරා
02-24-2013, 07:43 PM
මචං ඔවුං ව‍ගේ එවුන්ට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නෑ බං

මොකට කලිසම අඳිනවද මන්ද බන්

Dj | නිමන්ත
02-24-2013, 07:43 PM
ඌ මටත් අම්බානෙක වාත උනේ වටින් ගොඩින් ටෝක් එක දදා
මම හිතන්නේ CreativeNටත් එහෙම වෙන්න ඇති
මම මේකේ සබ් දාපු හොඳටම දන්නා එකෙක් එහෙම ඌ උගේ එකට ගත්ත
ඌට බොරු කියල රවට්ටලා
මචං මෙහෙම ගියෙත් අපේ කොල්ලෝ ඔක්කොම රවට්ටන්න ගනීවී හැමෝම දැනුවත් ‍කලොත් හොදයි කියලා හිතෙනවා, ඒත් ඕනි නෑ බං අපේ කොල්ලෝ දන්නවා ඔය මල පෙරේතයා ගැන.

මරු හිරා
02-24-2013, 07:43 PM
:k0235:

මරු හිරා
02-24-2013, 07:44 PM
මචං මෙහෙම ගියෙත් අපේ කොල්ලෝ ඔක්කොම රවට්ටන්න ගනීවී හැමෝම දැනුවත් ‍කලොත් හොදයි කියලා හිතෙනවා, ඒත් ඕනි නෑ බං අපේ කොල්ලෝ දන්නවා ඔය මල පෙරේතයා ගැන.

ඔව් ඔව් උඹට එහෙම ටෝක් එක දැම්මේ නැද්ද?

Dj | නිමන්ත
02-24-2013, 07:44 PM
අලුත් හෙඩ් ෆෝන් කට්ටක් ගත්තා :announce:

මට කතා කරපං කෝ

Dj | නිමන්ත
02-24-2013, 07:45 PM
ඔව් ඔව් උඹට එහෙම ටෝක් එක දැම්මේ නැද්ද?ආහ් අපිට දාන්න එයිද ..? හි හි හී

danukamax
02-24-2013, 07:46 PM
සන්සුන් වෙන්න බැහැ පුතෝ.
එල කෑ ගහපන් එහෙනම්...

මරු හිරා
02-24-2013, 07:46 PM
:(

Dj | නිමන්ත
02-24-2013, 07:47 PM
මොකට කලිසම අඳිනවද මන්ද බන්

කියල වැඩක් නෑ බං

මරු හිරා
02-24-2013, 07:47 PM
මට කතා කරපං කෝ

හිටපන් ෆිල්ම් එකේ අන්තිම හරිය හදාගෙන යන්නෙ දැන්
ඉවර කරලා උඹටත් එවන්නම්

Dj | නිමන්ත
02-24-2013, 07:48 PM
සන්සුන් වෙන්න බැහැ පුතෝ.

මචෝ සයිට් එකට දෙමුද ගේමක්...?

මරු හිරා
02-24-2013, 07:48 PM
:rolleyes:

Agent47
02-24-2013, 07:48 PM
ඌ මටත් අම්බානෙක වාත උනේ වටින් ගොඩින් ටෝක් එක දදා
මම හිතන්නේ CreativeNටත් එහෙම වෙන්න ඇති
මම මේකේ සබ් දාපු හොඳටම දන්නා එකෙක් එහෙම ඌ උගේ එකට ගත්ත
ඌට බොරු කියල රවට්ටලා
ඕකට සබ හදල දෙන්න කස්ටිය නැතුව ඕකයි මෙහෙන් කට්ටිය උස්සන්න යන්නේ............
මුන් ගැන ප්‍රසිද්ද කරානම් හරි...ඉදපන්කෝ..මුන්ග ේ ගොන් වැඩ ගැන මම පතුරවනවා වටේටම

Eranga 44
02-24-2013, 07:48 PM
මාත් Contributorකෙනෙක් වුනා
:D

Dj | නිමන්ත
02-24-2013, 07:49 PM
හරි හරි තරහ ගන්න එපා සන්සුන් වෙන්න බබෝ
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-snc7/402901_353415711433622_1322438963_n.jpg

Dj | නිමන්ත
02-24-2013, 07:49 PM
මාත් Contributorකෙනෙක් වුනා
:D

ආනේ සුබ පැතුම්

danukamax
02-24-2013, 07:49 PM
මචෝ සයිට් එකට දෙමුද ගේමක්...?
:shocked:

Agent47
02-24-2013, 07:49 PM
මාත් Contributorකෙනෙක් වුනා
:D
ආ ...මරු!!!!!!!!!!!!...:cool:..එල කොල්ලෝ එල...මගෙන් සුභපැතුම්....:D

මරු හිරා
02-24-2013, 07:49 PM
මචෝ සයිට් එකට දෙමුද ගේමක්...?

අපි උන් වගේ පො*න ආතල් දෙන්නේ මොකටද බන්

Dj | නිමන්ත
02-24-2013, 07:49 PM
හිටපන් ෆිල්ම් එකේ අන්තිම හරිය හදාගෙන යන්නෙ දැන්
ඉවර කරලා උඹටත් එවන්නම්
ආහ් එල එල

මරු හිරා
02-24-2013, 07:50 PM
මාත් Contributorකෙනෙක් වුනා
:D

:clap:

මරු හිරා
02-24-2013, 07:50 PM
:angry:

Agent47
02-24-2013, 07:51 PM
මචෝ සයිට් එකට දෙමුද ගේමක්...?

මම උන්ගේ ගොන් වැඩ ගැන පතුරවනවා ..:angry:

මරු හිරා
02-24-2013, 07:51 PM
:oo:

danukamax
02-24-2013, 07:52 PM
:oo:

Agent47
02-24-2013, 07:52 PM
:D

Dj | නිමන්ත
02-24-2013, 07:53 PM
:k0235:

මරු හිරා
02-24-2013, 07:53 PM
:shocked:

Dj | නිමන්ත
02-24-2013, 07:54 PM
අපි උන් වගේ පො*න ආතල් දෙන්නේ මොකටද බන් ow ne bn ape pu*** ridawa ganne mokatada?

මරු හිරා
02-24-2013, 07:54 PM
:oo::D

Dj | නිමන්ත
02-24-2013, 07:54 PM
මම උන්ගේ ගොන් වැඩ ගැන පතුරවනවා ..:angry:

aniwa bn halal wirodaya wage okath pathurawamu

Dj | නිමන්ත
02-24-2013, 07:55 PM
:D

Eranga 44
02-24-2013, 07:56 PM
ආනේ සුබ පැතුම්

තෑන්ක්ස්

Eranga 44
02-24-2013, 07:56 PM
ආ ...මරු!!!!!!!!!!!!...:cool:..එල කොල්ලෝ එල...මගෙන් සුභපැතුම්....:D

තෑන්ක්ස්

Eranga 44
02-24-2013, 07:57 PM
:clap:

තෑන්ක්ස්

මරු හිරා
02-24-2013, 07:57 PM
:D

Eranga 44
02-24-2013, 07:59 PM
:cool:

Agent47
02-24-2013, 07:59 PM
aniwa bn halal wirodaya wage okath pathurawamu

මගේ එව්වා නම් තවම මුකුත් නැහැ..:growl: ඒත් මම කියනවට අරන් බලහන්කො Batman under the red hood එකේ සබ් එක..:P.
හපොයි චාටර්...:P මම කියන්නේ නැහැ මට නියමෙටම කඩ්ඩ පුළුවන් කියල...:no: .පොඩි එකෙක් සබ් හදයි ඔයිට වඩා හොඳට..:yes:..
මට හිනා යනවා යකෝ..:lol: ඒවගේම හදපු එකා ගැන දුක හිතෙනවා බන් :'( ....මොනවා උනත් උත්සාහය අගය කරනවා..:k0243:..

Dj | නිමන්ත
02-24-2013, 08:08 PM
:k0235:

Dj | නිමන්ත
02-24-2013, 08:10 PM
මගේ එව්වා නම් තවම මුකුත් නැහැ..:growl: ඒත් මම කියනවට අරන් බලහන්කො Batman under the red hood එකේ සබ් එක..:P.
හපොයි චාටර්...:P මම කියන්නේ නැහැ මට නියමෙටම කඩ්ඩ පුළුවන් කියල...:no: .පොඩි එකෙක් සබ් හදයි ඔයිට වඩා හොඳට..:yes:..
මට හිනා යනවා යකෝ..:lol: ඒවගේම හදපු එකා ගැන දුක හිතෙනවා බන් :'( ....මොනවා උනත් උත්සාහය අගය කරනවා..:k0243:..ඔව්බං මාත් එහෙම කියන්‍ නෙ නෑ ඒත් බං සින්දුවක් වත් නැතුව කොහොමද ෆිල්ම් එකක් බලන්නෙ කියපංකො මෙලෝ රහක් නෑ

Dj | නිමන්ත
02-24-2013, 08:12 PM
අපේ අලුත් ටීවී සිරියස් එකේ තව එපිසෝඩ් 3 යි කරන්න තියෙන්නේ ඒක කරපු ගමන් දවස් 3 ක් ඇතුලත ඔයාලගෙ අතටම පත්වෙයි..

මරු හිරා
02-24-2013, 08:12 PM
:no:

Agent47
02-24-2013, 08:12 PM
ඔව්බං මාත් එහෙම කියන්‍ නෙ නෑ ඒත් බං සින්දුවක් වත් නැතුව කොහොමද ෆිල්ම් එකක් බලන්නෙ කියපංකො මෙලෝ රහක් නෑ

මොකද්ද ඒ සින් එක...සින්දු සින් එක...:D

Dj | නිමන්ත
02-24-2013, 08:13 PM
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/555859_340160159430068_1496046434_n.png

මරු හිරා
02-24-2013, 08:14 PM
:cool:

Agent47
02-24-2013, 08:14 PM
අපේ අලුත් ටීවී සිරියස් එකේ තව එපිසෝඩ් 3 යි කරන්න තියෙන්නේ ඒක කරපු ගමන් දවස් 3 ක් ඇතුලත ඔයාලගෙ අතටම පත්වෙයි..

එල ..මොකද්ද කියල කියන්න අවසරද...:D

Eranga 44
02-24-2013, 08:14 PM
:D

Agent47
02-24-2013, 08:14 PM
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/555859_340160159430068_1496046434_n.png

:lol::lol::lol:

Agent47
02-24-2013, 08:15 PM
:D
මොනවහරි කියන්නකෝ....:D

Dj | නිමන්ත
02-24-2013, 08:15 PM
මොකද්ද ඒ සින් එක...සින්දු සින් එක...:D උඹ නිකමට හින්දි දෙමල, තෙලෙගු එකක් අරං බලපංකෝ මෙලෝ රහක් නෑ

Dj | නිමන්ත
02-24-2013, 08:16 PM
එල ..මොකද්ද කියල කියන්න අවසරද...:Dඅවසර නොමැත දෙවියනි අප දෙන්නට ප්‍රථම ලබා දුන්නොත් මක්ක කොරන්නද...?

මරු හිරා
02-24-2013, 08:17 PM
:yes:

Agent47
02-24-2013, 08:18 PM
උඹ නිකමට හින්දි දෙමල, තෙලෙගු එකක් අරං බලපංකෝ මෙලෝ රහක් නෑ

මම දෙමල තෙලඟු බලන් නැහැනේ....:D........හින්දි එකක් අරන් බලන්නම්..:D

Eranga 44
02-24-2013, 08:18 PM
මොනවහරි කියන්නකෝ....:D

එල

Eranga 44
02-24-2013, 08:18 PM
;)

Agent47
02-24-2013, 08:19 PM
අවසර නොමැත දෙවියනි අප දෙන්නට ප්‍රථම ලබා දුන්නොත් මක්ක කොරන්නද...?

ඔබ නිවැරදියි.....කියන්න නම් එපා...හොරස්කෝප්ල දැනගත්තොත් කොපි කරයි..;)

Agent47
02-24-2013, 08:19 PM
එල

එල..:k0243:

Eranga 44
02-24-2013, 08:19 PM
:D

මරු හිරා
02-24-2013, 08:20 PM
:k0230:

මරු හිරා
02-24-2013, 08:20 PM
:cool:

Dj | නිමන්ත
02-24-2013, 08:21 PM
:rolleyes:

Eranga 44
02-24-2013, 08:21 PM
:k0243: