PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 2



Pages : 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 [40] 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98

Eranga 44
02-25-2013, 10:37 PM
;)

Eranga 44
02-25-2013, 10:38 PM
:growl:

Eranga 44
02-25-2013, 10:39 PM
:no:

Eranga 44
02-25-2013, 10:39 PM
:k0236:

Eranga 44
02-25-2013, 10:45 PM
කවුරුත් නෑනෙ එහෙනම් මාත් ගියා
ගුනා
ටුසා
බුසා

gayan159
02-25-2013, 10:46 PM
තව 7ක් බේරුවා තව 4යි ණය

thanks macho thawa gahuwa meka dunnata passe thawa 4+3=7k nayae :D

gayan159
02-25-2013, 10:47 PM
ඔන්න එහෙනම් මම යනවා
හෙට රෑට සෙට් වෙමු
ගුනා
ටුසා
බුසා


කවුරුත් නෑනෙ එහෙනම් මාත් ගියා
ගුනා
ටුසා
බුසා

ela guna tuna busa

dinusha123
02-25-2013, 10:52 PM
ඔව් ඔව් එකනම් ගත්තා..මොනවද බන් උබ බලපු පට්ටම ටීවී සිරිස්...

Transporter
Last resort
Terminator - The Sarah Connor Chronicles
Continuum
Blade
grimm
lost
Prison break(the best and best)
Smallville(superman)
roswell(මේකෙන් තමයි ටීවී සිරිස් බලන්න ගත්තේ.)
Supernatural
band of brothers
සුම් එකේ ඒවා ගැන කියන්න ඕන නැහැනේ........
උබ බලපු ඒවා ටිකකුත් කියපන්.........

තව ඒවා වගයක් තියෙනවා ගන්න හිතාගෙන ඉන්න.........

dinusha123
02-25-2013, 10:54 PM
අපි ඉන්නවෝ,,
machin එකේ හාර්ඩ් එක හිරවුණා .......
එකයි offline උනේ.......

danukamax
02-25-2013, 10:56 PM
Transporter
Last resort
Terminator - The Sarah Connor Chronicles
Continuum
Blade
grimm
lost
Prison break(the best and best)
Smallville(superman)
roswell(මේකෙන් තමයි ටීවී සිරිස් බලන්න ගත්තේ.)
Supernatural
band of brothers
සුම් එකේ ඒවා ගැන කියන්න ඕන නැහැනේ........
උබ බලපු ඒවා ටිකකුත් කියපන්.........

තව ඒවා වගයක් තියෙනවා ගන්න හිතාගෙන ඉන්න.........




එල එල මමත් බලල නෑ වැඩියනම්...මේකෙන් දුන්න ඒවා ටික තමා...ඒත් දාන්නම පන්න පන්න බලනවා...

danukamax
02-25-2013, 10:57 PM
අපි ඉන්නවෝ,,
machin එකේ හාර්ඩ් එක හිරවුණා .......
එකයි offline උනේ.......
ඔන්න රෙප2+ දුන්නා...

danukamax
02-25-2013, 10:58 PM
ගලයෝ ඔන්න උබටත් දුන්නා...නවතත්

dinusha123
02-25-2013, 10:59 PM
එල එල මමත් බලල නෑ වැඩියනම්...මේකෙන් දුන්න ඒවා ටික තමා...ඒත් දාන්නම පන්න පන්න බලනවා...

ඇලඩින් එකේ ලින්ක් එක දැම්මා හම්බඋනාද ....

danukamax
02-25-2013, 11:00 PM
:D

danukamax
02-25-2013, 11:01 PM
ඇලඩින් එකේ ලින්ක් එක දැම්මා හම්බඋනාද ....

නැහැනේ...මේ තියනවනම් මට ලින්ක් දීපන් උබ ගත්ත සුපරි ඒවගේ..

danukamax
02-25-2013, 11:01 PM
:oo:

dinusha123
02-25-2013, 11:02 PM
ඔන්න රෙප2+ දුන්නා...

එළ එළ තව 5යි ඕන.....
කවුරු හරි නම දාන්නැතුව රෙප් දීල තියෙනවා......
මට කියන්න කවුද ඒ පින්වතා.......

Eranga 44
02-25-2013, 11:03 PM
එළ එළ තව 5යි ඕන.....
කවුරු හරි නම දාන්නැතුව රෙප් දීල තියෙනවා......
මට කියන්න කවුද ඒ පින්වතා.......

මම

Eranga 44
02-25-2013, 11:04 PM
:D

danukamax
02-25-2013, 11:04 PM
එළ එළ තව 5යි ඕන.....
කවුරු හරි නම දාන්නැතුව රෙප් දීල තියෙනවා......
මට කියන්න කවුද ඒ පින්වතා.......
:thumbsup:

Eranga 44
02-25-2013, 11:05 PM
මටත් රෙප් දෙන්නකෝ..............

මට දැන් දොයි මතයි වගේ මම යනවා

guna
tusa
busa

danukamax
02-25-2013, 11:05 PM
මේ එහෙනම් මමත් යනවා.නිදිමතයි බන්....හෙට සැට් වෙමු
සුභ රාත්‍රියක් මචන්ලා
බුදු සරණයි...!

danukamax
02-25-2013, 11:06 PM
මටත් රෙප් දෙන්නකෝ..............

මට දැන් දොයි මතයි වගේ මම යනවා

guna
tusa
busa
You must spread some Reputation around before giving it to Eranga 44 again හෙට උදේම දෙන්නම් වටයක් දාලා...

danukamax
02-25-2013, 11:07 PM
:47_002::47_002::47_002:

yohan
02-25-2013, 11:08 PM
එල එල..........සුබම සුබ රාත්‍රියක්.....

yohan
02-25-2013, 11:09 PM
:47_002::47_002::47_002:


මේ එහෙනම් මමත් යනවා.නිදිමතයි බන්....හෙට සැට් වෙමු
සුභ රාත්‍රියක් මචන්ලා
බුදු සරණයි...!


මටත් රෙප් දෙන්නකෝ..............

මට දැන් දොයි මතයි වගේ මම යනවා

guna
tusa
busa

එල එල..........සුබම සුබ රාත්‍රියක්.....

yohan
02-25-2013, 11:10 PM
:k0243:

yohan
02-25-2013, 11:10 PM
:k0243::k0243::k0243:

yohan
02-25-2013, 11:10 PM
:k0243::k0243::k0243::D

yohan
02-25-2013, 11:10 PM
:yes:

dinusha123
02-25-2013, 11:11 PM
නැහැනේ...මේ තියනවනම් මට ලින්ක් දීපන් උබ ගත්ත සුපරි ඒවගේ..

ඔන්න ඇලඩින් ගන්න........ (http://kat.ph/aladdin-and-the-death-lamp-2012-dvdrip-xvid-fico-t7129529.html)

සුපිරි ඒවගේ ලින්ක් නම් හොයලා දෙන්නම් ........
ඔතනින් ඕන මොන ටිකද,150mb ද ,300mb ද කියල කියන්නකෝ........

dinusha123
02-25-2013, 11:15 PM
:D

එහෙම කියන්න එපැයි ....
විරිත්තල හරියන්නැනේ .........

samanrox
02-25-2013, 11:16 PM
එළ එළ තව 5යි ඕන.....
කවුරු හරි නම දාන්නැතුව රෙප් දීල තියෙනවා......
මට කියන්න කවුද ඒ පින්වතා.......

mama dunne oya rep ellapu nisa.nama danna ona bawak man dan na

samanrox
02-25-2013, 11:19 PM
මම

oe boru kina apa mama dunne tikakata kalin ubala mara jathiyak ne

dinusha123
02-25-2013, 11:21 PM
mama dunne oya rep ellapu nisa.nama danna ona bawak man dan na

අවුලක් නැහැ අනිත් දවසේ කාටහරි රෙප් දෙනකොට නම දාන්න..
මමත් ඕක දැනගත්තේ ඊයේ ගයාන්ගෙන් .....

:grin::grin::grin:

dinusha123
02-25-2013, 11:25 PM
oe boru kina apa mama dunne tikakata kalin ubala mara jathiyak ne

හෝ හෝ රණ්ඩු වෙන්න එපා ....
එයා මගේ යාලුවෙක් මට හැමදාම රෙප් දෙනවා.......
එයත් රෙප් දීලා ...
එයා දුන්න එක කියලා හිතන්න ඇති ....
වැරදීමක් වෙලා තියෙන්නේ .sorry.....

Eranga 44
02-25-2013, 11:29 PM
හෝ හෝ රණ්ඩු වෙන්න එපා ....
එයා මගේ යාලුවෙක් මට හැමදාම රෙප් දෙනවා.......
එයත් රෙප් දීලා ...
එයා දුන්න එක කියලා හිතන්න ඇති ....
වැරදීමක් වෙලා තියෙන්නේ .sorry.....

ඒකනෙ බන්
:k0233:

samanrox
02-25-2013, 11:30 PM
හෝ හෝ රණ්ඩු වෙන්න එපා ....
එයා මගේ යාලුවෙක් මට හැමදාම රෙප් දෙනවා.......
එයත් රෙප් දීලා ...
එයා දුන්න එක කියලා හිතන්න ඇති ....
වැරදීමක් වෙලා තියෙන්නේ .sorry.....


ඒකනෙ බන්
:k0233:

ehema ekak nam kamak na man hituwa hora kala kila

Eranga 44
02-25-2013, 11:30 PM
oe boru kina apa mama dunne tikakata kalin ubala mara jathiyak ne
:sad:
මමත් රෙප් දුන්නා
ඇයි උඹ විතරද රෙප් දෙන්නෙ
:angry:

samanrox
02-25-2013, 11:31 PM
අවුලක් නැහැ අනිත් දවසේ කාටහරි රෙප් දෙනකොට නම දාන්න..
මමත් ඕක දැනගත්තේ ඊයේ ගයාන්ගෙන් .....

:grin::grin::grin:

eka danam un na .ea gayan kila thama mea paththe aweth mama .

Eranga 44
02-25-2013, 11:32 PM
ehema ekak nam kamak na man hituwa hora kala kila

එහෙනම් කමක් නෑ
මගෙ රෙප් ඉවරයි
රෙප් දෙද්දි මෙහෙම වැටෙනව You have given out too much Reputation in the last 24 hours, try again later.
මම උඹටත් හෙට දෙන්නම්

samanrox
02-25-2013, 11:33 PM
:sad:
මමත් රෙප් දුන්නා
ඇයි උඹ විතරද රෙප් දෙන්නෙ
:angry:

nama nodapu eka dunne mamane ekata ganak na ubata ona nam uba ganin

Eranga 44
02-25-2013, 11:34 PM
nama nodapu eka dunne mamane ekata ganak na ubata ona nam uba ganin

මම උඹට friend requestඑකක් දැම්මා

dinusha123
02-25-2013, 11:35 PM
හරි හරි දැන් දෙන්නම ශේප්නේ ........
එක වැරදීමක්....

වැරදි කිරීම දේව ගතියක් ..
සමාව දීම මනුස්ස ගතියක්...

ටැපලුනාද කොහෙද.....

:giggle::giggle::giggle::giggle:

samanrox
02-25-2013, 11:35 PM
එහෙනම් කමක් නෑ
මගෙ රෙප් ඉවරයි
රෙප් දෙද්දි මෙහෙම වැටෙනව You have given out too much Reputation in the last 24 hours, try again later.
මම උඹටත් හෙට දෙන්නම්

epa machoo mata meka mara fun kila penawa but mata nithara enna wen na share karaganna

Eranga 44
02-25-2013, 11:37 PM
epa machoo mata meka mara fun kila penawa but mata nithara enna wen na share karaganna

shareකරගන්න ඕනෙ නෑනෙ

Eranga 44
02-25-2013, 11:37 PM
හරි හරි දැන් දෙන්නම ශේප්නේ ........
එක වැරදීමක්....

වැරදි කිරීම දේව ගතියක් ..
සමාව දීම මනුස්ස ගතියක්...

ටැපලුනාද කොහෙද.....

:giggle::giggle::giggle::giggle:

:lol:

samanrox
02-25-2013, 11:37 PM
මම උඹට friend requestඑකක් දැම්මා

accept kara

dinusha123
02-25-2013, 11:38 PM
එක තමයි මමත් කියන්න හැදුවේ........
දැන් යාලුවෝ හරිනේ ,මමත් friend request එකක් දැම්මා .....

samanrox
02-25-2013, 11:38 PM
shareකරගන්න ඕනෙ නෑනෙ

manda ea gayan nam kiwe nithara denakota labenawa kilae ethin mata nithara enna wen nane

Eranga 44
02-25-2013, 11:39 PM
accept kara


එක තමයි මමත් කියන්න හැදුවේ........
දැන් යාලුවෝ හරිනේ ,මමත් friend request එකක් දැම්මා .....

:cool:

Eranga 44
02-25-2013, 11:40 PM
manda ea gayan nam kiwe nithara denakota labenawa kilae ethin mata nithara enna wen nane

එහෙම එන්න ඕනෙ නෑ බන්
උඹේ profileඑකේ reputation කියන තැනට දාන රෙප් ඔක්කොම වැටෙනවා

samanrox
02-25-2013, 11:41 PM
එක තමයි මමත් කියන්න හැදුවේ........
දැන් යාලුවෝ හරිනේ ,මමත් friend request එකක් දැම්මා .....

niyamae accept kala

Eranga 44
02-25-2013, 11:41 PM
ලැජ්ජ වෙන්න එපා සහෝ, තව දන්නෙ නැති දේවල් තියෙනවනම් අහන්න.

Eranga 44
02-25-2013, 11:42 PM
:yes:

samanrox
02-25-2013, 11:42 PM
එහෙම එන්න ඕනෙ නෑ බන්
උඹේ profileඑකේ reputation කියන තැනට දාන රෙප් ඔක්කොම වැටෙනවා

ekath ehemada niyamae niyamae ehema nam math apu apu welawata dennamko dawasata 10 e neda denna can

samanrox
02-25-2013, 11:44 PM
ලැජ්ජ වෙන්න එපා සහෝ, තව දන්නෙ නැති දේවල් තියෙනවනම් අහන්න.

ehema ekak na gayanaya udeta office awama set wenna ona ea eya kiyo kiyo hitiya rep gana maha hallak mata therun na bagayak ma

dinusha123
02-25-2013, 11:45 PM
මචන් උබල තව කොච්චර වෙලා ඉන්නවද.....
උබලට කියන්න මම තාම කෑවේ නැහැ......
විනාඩි 15ක් ඉන්න පුලුවන්ද මම කාල එනකම් ............

samanrox
02-25-2013, 11:47 PM
මචන් උබල තව කොච්චර වෙලා ඉන්නවද.....
උබලට කියන්න මම තාම කෑවේ නැහැ......
විනාඩි 15ක් ඉන්න පුලුවන්ද මම කාල එනකම් ............

ratada? man nam kapenawa heta mea account tika settle karala geniyan ona macho mokuth hithan apa.

samanrox
02-25-2013, 11:47 PM
hamotama gn

Eranga 44
02-25-2013, 11:48 PM
ekath ehemada niyamae niyamae ehema nam math apu apu welawata dennamko dawasata 10 e neda denna can

එක එක අයගෙ රෙප් පවර් එක අනුව වෙනස් වෙනවා
මම දන්න විදියට මරු හිරාට තමයි වැඩිම රෙප් ගාණක් දෙන්න පුළුවන්

Eranga 44
02-25-2013, 11:52 PM
මට දොයි මතයි මචෝ මම යනවා
guna
tusa
busa

dinusha123
02-25-2013, 11:54 PM
ratada? man nam kapenawa heta mea account tika settle karala geniyan ona macho mokuth hithan apa.

මොන රටද බන් ලංකාවේ තමයි ඉතින්...........

Eranga 44
02-25-2013, 11:57 PM
මොන රටද බන් ලංකාවේ තමයි ඉතින්...........

:lol:

මම හිතන්නෙ රෑටද කොහෙද අහලා තියෙන්නෙ

dinusha123
02-25-2013, 11:59 PM
:lol:

මම හිතන්නෙ රෑටද කොහෙද අහලා තියෙන්නෙ

මමත් හිතන්නේ ටැපලෙනවා බන්..........

:hypnotised::hypnotised::hypnotised:

dinusha123
02-26-2013, 12:02 AM
එහෙනම් අපිත් ගියා.....
ගුඩ් නයිට් ,බුදුසරණයි ,දෙවි පිහිටයි ......
හැමෝටම........

Agent47
02-26-2013, 12:16 AM
:D

Agent47
02-26-2013, 12:17 AM
:shocked:

Amnisha85
02-26-2013, 05:25 AM
Api hamotama hariyata mulinma kadda ba thami eka digatama karagena yaddi thami polish wenne.............
All the best.............

Axio
02-26-2013, 06:17 AM
Good Morning Zoooooooooommmmm......!!!

shashi1987
02-26-2013, 08:37 AM
GM...........

yohan
02-26-2013, 08:42 AM
සහෝදරවරුනේ........
රේප් දෙනකොට නමදාන්න අමතක කරන්න එපා....
ඔගොල්ලන්ටමයි පාඩු


:yes::yes::cool::cool:

Dj | නිමන්ත
02-26-2013, 08:43 AM
GM........... සුබ උදඋසනක් කොල්ලෝ

Dj | නිමන්ත
02-26-2013, 08:43 AM
සහෝදරවරුනේ........
රේප් දෙනකොට නමදාන්න අමතක කරන්න එපා....
ඔගොල්ලන්ටමයි පාඩු


:yes::yes::cool::cool:
එසේය උතුමානෙනි

Dj | නිමන්ත
02-26-2013, 08:44 AM
GM........... ශශී ඔන්න දෙකක්ම දුන්නා

Dj | නිමන්ත
02-26-2013, 08:45 AM
සහෝදරවරුනේ........
රේප් දෙනකොට නමදාන්න අමතක කරන්න එපා....
ඔගොල්ලන්ටමයි පාඩු


:yes::yes::cool::cool:

අපෝ දැන් ඔයාට දෙන්න එපාලු බලන්නකෝ You must spread some Reputation around before giving it to yohan again.

Dj | නිමන්ත
02-26-2013, 08:46 AM
හා හා හා ඔයාලා කවුරුත් නෑ මමත් ඉදලා වැඩක් නෑ අපි ගියා ... නැවත ඒමක් නෑ.... කවුරුහරි ආවෝත් මිස් එකක් ගහන්න :D

Dj | නිමන්ත
02-26-2013, 08:52 AM
:D

gayan159
02-26-2013, 09:05 AM
gm kastiya

gayan159
02-26-2013, 09:08 AM
ශශී ඔන්න දෙකක්ම දුන්නා

onna ea ra 3kma dunna

danukamax
02-26-2013, 09:09 AM
සුභ උදෑසනක් මිතුරනි

gayan159
02-26-2013, 09:11 AM
ගලයෝ ඔන්න උබටත් දුන්නා...නවතත්

thanks macho math salakannamko dawalta ela kiri wage

danukamax
02-26-2013, 09:12 AM
හා හා හා ඔයාලා කවුරුත් නෑ මමත් ඉදලා වැඩක් නෑ අපි ගියා ... නැවත ඒමක් නෑ.... කවුරුහරි ආවෝත් මිස් එකක් ගහන්න :D

ගෙම්බා ගියාද උබ...

danukamax
02-26-2013, 09:13 AM
thanks macho math salakannamko dawalta ela kiri wage
:):

danukamax
02-26-2013, 09:15 AM
කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්....

gayan159
02-26-2013, 09:15 AM
සහෝදරවරුනේ........
රේප් දෙනකොට නමදාන්න අමතක කරන්න එපා....
ඔගොල්ලන්ටමයි පාඩු


:yes::yes::cool::cool:

mehema seen ekakuth thinawa macho rep dena welawata stuck wela awul wela giyoth samara welawata rep 2k dunna kila ex gathoth eka ekaka comment wela thawa ekak no comment wela rep 1 gane deparak yana seen th thinawa mata ekaparak ehema una.but godak welawata stuck unama rep denna giyama negative rep yanne

gayan159
02-26-2013, 09:16 AM
කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්....

:k0243:

danukamax
02-26-2013, 09:24 AM
:growl:

gayan159
02-26-2013, 09:31 AM
:P

Dj | නිමන්ත
02-26-2013, 09:39 AM
සහෝදරවරුනි දැන් මේ පේජ් එකේ ඔන්ලයින් ඉන්න අයට දෙක ගානේ දීලා ඇති

Dj | නිමන්ත
02-26-2013, 09:39 AM
ගෙම්බා ගියාද උබ... ආවේය මා.........................

Dj | නිමන්ත
02-26-2013, 09:40 AM
:b

gayan159
02-26-2013, 09:45 AM
සහෝදරවරුනි දැන් මේ පේජ් එකේ ඔන්ලයින් ඉන්න අයට දෙක ගානේ දීලා ඇති

ela ela math dawal wela 3 parak ma gahannam thama 24

Dj | නිමන්ත
02-26-2013, 09:45 AM
|| :::::::::::::::::::::::::::::::::::::::::::::::::: ::::::::::::::::::::::::::::::::: ||
ඔයා හින්දා මං හින්දා දුක් ගංගා..........
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා......
ආදරේ කරලා....
දෑසම රිදවා....
දමාගිහින් මගෙන් වෙන්වෙලා....................
වෙනස් වී..
දුකක් දී..
ලගින් ඈ දුරස් වී...
|| :::::::::::::::::::::::::::::::::::::::::::::::::: ::::::::::::::::::::::::::::::::: ||

Dj | නිමන්ත
02-26-2013, 09:46 AM
ela ela math dawal wela 3 parak ma gahannam thama 24 ye ye ye thnkz

gayan159
02-26-2013, 09:49 AM
||:::::::::::::::::::::::::::::::::::::::::::::::: :::::::::::::::::::::::::::::::::::||
ඔයා හින්දා මං හින්දා දුක් ගංගා..........
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා......
ආදරේ කරලා....
දෑසම රිදවා....
දමාගිහින් මගෙන් වෙන්වෙලා....................
වෙනස් වී..
දුකක් දී..
ලගින් ඈ දුරස් වී...
||:::::::::::::::::::::::::::::::::::::::::::::::: :::::::::::::::::::::::::::::::::::||

ubata wechcha deyakda

Dj | නිමන්ත
02-26-2013, 09:51 AM
:k0236:

Dj | නිමන්ත
02-26-2013, 09:51 AM
ubata wechcha deyakda afoi ne

Dj | නිමන්ත
02-26-2013, 09:54 AM
:(

Dj | නිමන්ත
02-26-2013, 09:54 AM
:)::):

Dj | නිමන්ත
02-26-2013, 09:55 AM
පැණිවරකා කන්න වරෙව් - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%B4%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B 6%BB%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%9A%E0%B6%B1%E0%B7% 8A%E0%B6%B1%20%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B7%80 %E0%B7%8A.html)

danukamax
02-26-2013, 09:55 AM
ආවේය මා.........................



ඉනනවද උයා...

danukamax
02-26-2013, 09:57 AM
|| :::::::::::::::::::::::::::::::::::::::::::::::::: ::::::::::::::::::::::::::::::::: ||
ඔයා හින්දා මං හින්දා දුක් ගංගා..........
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා......
ආදරේ කරලා....
දෑසම රිදවා....
දමාගිහින් මගෙන් වෙන්වෙලා....................
වෙනස් වී..
දුකක් දී..
ලගින් ඈ දුරස් වී...
|| :::::::::::::::::::::::::::::::::::::::::::::::::: ::::::::::::::::::::::::::::::::: ||

අනේ අපේ පොඩි එකා පවු.....

danukamax
02-26-2013, 09:58 AM
:k0236:

කොට්ට පැනලා වගේ නේ...එල එල ජය වේවා...!:rolleyes:

danukamax
02-26-2013, 09:58 AM
:D

gayan159
02-26-2013, 09:59 AM
afoi ne

ehema nam kamak na

danukamax
02-26-2013, 10:01 AM
අදහන්න බෑ ඔබද මේ....
හැගෙනවා පෙර සේම...
නෙතු තවමත් විවර වෙලා...
ඔබ නේද මා හා කියුවේ....:D

gayan159
02-26-2013, 10:02 AM
අදහන්න බෑ ඔබද මේ....
හැගෙනවා පෙර සේම...
නෙතු තවමත් විවර වෙලා...
ඔබ නේද මා හා කියුවේ....:D

:oo:

dinusha123
02-26-2013, 10:05 AM
මා හට කොට්ටක් පැනීමට උදව් කළ ඔබ සැමට මාගේ ප්‍රමාණය..........
ටැපලුනේය ,ප්‍රණාමය .........

:thumbsup::thumbsup::thumbsup:

danukamax
02-26-2013, 10:11 AM
මා හට කොට්ටක් පැනීමට උදව් කළ ඔබ සැමට මාගේ ප්‍රමාණය..........
ටැපලුනේය ,ප්‍රණාමය .........

:thumbsup::thumbsup::thumbsup:
ඊයේ රෑ ඉදන් උබට ටිකක් පැටලෙනවා වගේ....:D

Dj | නිමන්ත
02-26-2013, 10:12 AM
:angry:

danukamax
02-26-2013, 10:13 AM
හඩමි මම මේ නදී තේරේ....

danukamax
02-26-2013, 10:13 AM
;)

dinusha123
02-26-2013, 10:14 AM
ඊයේ රෑ ඉදන් උබට ටිකක් පැටලෙනවා වගේ....:D

ඔව් බන් බෙහෙත් ගන්න වෙයිද දන්නේ නැහැ...........

Dj | නිමන්ත
02-26-2013, 10:14 AM
මා හට කොට්ටක් පැනීමට උදව් කළ ඔබ සැමට මාගේ ප්‍රමාණය..........
ටැපලුනේය ,ප්‍රණාමය .........

:thumbsup::thumbsup::thumbsup:
ජය වේවා.. 

danukamax
02-26-2013, 10:15 AM
ඔව් බන් බෙහෙත් ගන්න වෙයිද දන්නේ නැහැ...........

හෙලුස්ටිරියාවේ රෝග ලක්ෂණ වගේ....

danukamax
02-26-2013, 10:15 AM
ජය වේවා.. 

ගොම්බෙල්ලා මොකද කරන්නේ....

Dj | නිමන්ත
02-26-2013, 10:15 AM
:):

Dj | නිමන්ත
02-26-2013, 10:16 AM
ගොම්බෙල්ලා මොකද කරන්නේ....
මරුවාගේ සබ් එකක් කොරනවා...

danukamax
02-26-2013, 10:16 AM
මම යනවා බොලවූ.:k0235:..

danukamax
02-26-2013, 10:17 AM
මරුවාගේ සබ් එකක් කොරනවා...
ආය මොන සබ් ඒකද?අර දීලා තියෙන්නේ...

dinusha123
02-26-2013, 10:18 AM
හෙලුස්ටිරියාවේ රෝග ලක්ෂණ වගේ....

හෙලු කැල්ල ගැනනම් දන්නේ නැහැ.....
ස්ටිරියාව නම් ඇති..මොකද ස්ටීරියෝ සවුන්ඩ් නේ බන් අහන්නේ.........

danukamax
02-26-2013, 10:18 AM
:shocked:

danukamax
02-26-2013, 10:19 AM
හෙලු කැල්ල ගැනනම් දන්නේ නැහැ.....
ස්ටිරියාව නම් ඇති..මොකද ස්ටීරියෝ සවුන්ඩ් නේ බන් අහන්නේ.........
හෙලුවෙන්ද?:D

danukamax
02-26-2013, 10:20 AM
dinusha123 මචෝ උබ බලපු හොදම ටීවී සීරිස් එක මොකක්ද බන්?

danukamax
02-26-2013, 10:21 AM
:growl:

gayan159
02-26-2013, 10:22 AM
මා හට කොට්ටක් පැනීමට උදව් කළ ඔබ සැමට මාගේ ප්‍රමාණය..........
ටැපලුනේය ,ප්‍රණාමය .........

:thumbsup::thumbsup::thumbsup:

mokkakda ban ara ea saman ekka dan thina case eka

dinusha123
02-26-2013, 10:22 AM
http://zns.india.com/upload/2013/2/22/Oscar-2013-.jpg

ටිකක් බැලුවා සුපිරියි .තේරෙන්නේ නැහැ බන් ........
මේකට සබ් දියල්ලකෝ .........
සුපිරි කොමඩි හා මියුසික් ගණයට අයත් වෙන්නේ.....

:sad::sad::sad:

gayan159
02-26-2013, 10:23 AM
හෙලුස්ටිරියාවේ රෝග ලක්ෂණ වගේ....

:lol:

gayan159
02-26-2013, 10:23 AM
මම යනවා බොලවූ.:k0235:..

koheda

danukamax
02-26-2013, 10:24 AM
http://zns.india.com/upload/2013/2/22/Oscar-2013-.jpg

ටිකක් බැලුවා සුපිරියි .තේරෙන්නේ නැහැ බන් ........
මේකට සබ් දියල්ලකෝ .........
සුපිරි කොමඩි හා මියුසික් ගණයට අයත් වෙන්නේ.....

:sad::sad::sad:

:growl: හොදයිද බන්....

gayan159
02-26-2013, 10:24 AM
හෙලුවෙන්ද?:D

:lol:

danukamax
02-26-2013, 10:24 AM
koheda

කම්මැලියි බන්...එකෙක්වත් නැහැනේ ගේමක්වත් ඉල්ලන්න.:growl:..

danukamax
02-26-2013, 10:25 AM
:lol:

:36_002:

danukamax
02-26-2013, 10:26 AM
:zip_it:

gayan159
02-26-2013, 10:26 AM
කම්මැලියි බන්...එකෙක්වත් නැහැනේ ගේමක්වත් ඉල්ලන්න.:growl:..

gahapan halo

dinusha123
02-26-2013, 10:26 AM
dinusha123 මචෝ උබ බලපු හොදම ටීවී සීරිස් එක මොකක්ද බන්?


prison break තමයි ඉතින්.......
smallville එකත් සුපිරියි .[සීසන් 10යි කොටස් 218 ක්ද කොහෙද...]
සීසන් 5යි බන් බැලුවේ green arrow ඉන්න සීසන් ටික බලන්න බැරි උනා.....ගහල තිබ්බ dvd ටික missing වෙලා ..........

danukamax
02-26-2013, 10:28 AM
gahapan halo
තනියමනෙ බන්....ඉස්සරනම් ඒකවත් කළා....පට්ට බන් ඒ දවස් වලනම්...

danukamax
02-26-2013, 10:29 AM
prison break තමයි ඉතින්.......
smallville එකත් සුපිරියි .[සීසන් 10යි කොටස් 218 ක්ද කොහෙද...]
සීසන් 5යි බන් බැලුවේ green arrow ඉන්න සීසන් ටික බලන්න බැරි උනා.....ගහල තිබ්බ dvd ටික missing වෙලා ..........
මම ප්‍රිසන් බ්‍රේක් එකනම් බැලුවා....
සුම් එකෙන් දුන්න ඔක්කොම බලනවා/බැලුවා....හේ හේ
දැන් මේ දවස් ටිකෙනම් සීකර් සීසන් 2 එක බලනවා....

gayan159
02-26-2013, 10:29 AM
prison break තමයි ඉතින්.......
smallville එකත් සුපිරියි .[සීසන් 10යි කොටස් 218 ක්ද කොහෙද...]
සීසන් 5යි බන් බැලුවේ green arrow ඉන්න සීසන් ටික බලන්න බැරි උනා.....ගහල තිබ්බ dvd ටික missing වෙලා ..........

green arrow th ennawada eke ethakota arrow kathawa prathi nirmanayak da?

danukamax
02-26-2013, 10:32 AM
:):

danukamax
02-26-2013, 10:33 AM
prison break තමයි ඉතින්.......
smallville එකත් සුපිරියි .[සීසන් 10යි කොටස් 218 ක්ද කොහෙද...]
සීසන් 5යි බන් බැලුවේ green arrow ඉන්න සීසන් ටික බලන්න බැරි උනා.....ගහල තිබ්බ dvd ටික missing වෙලා ..........

මේ ටිකනම් තවම බැලුවේ නෑ උබ දුන්න එකත් අරන් තියෙන්නේ එක බැලුවෙත් නෑ

http://imagehost.online-image-editor.com/images/OIE_2011B_6863487_54741742/2660247Du81XG6.jpg

dinusha123
02-26-2013, 10:33 AM
mokkakda ban ara ea saman ekka dan thina case eka

ඒක මචන් රෙප් ++ කේස් එකක් .........
එරන්ගයා තමයි පටන් ගත්තේ..........
මෙහෙමයි උනේ මට නමක් නැතුව එකෙක් රෙප් දීලා තිබ්බා ...
මම ඇහුව ඒ පින්වතා කවුද කියලා.......
එරන්ගයා කිව්වා උ කියල දුන්නේ.......

ඉතුරු ටික මෙතනින් (http://www.zoom.lk/forums/forum11/thread9009-979.html)

danukamax
02-26-2013, 10:34 AM
:D

danukamax
02-26-2013, 10:35 AM
:growl:

danukamax
02-26-2013, 10:36 AM
:k0230:

dinusha123
02-26-2013, 10:37 AM
green arrow th ennawada eke ethakota arrow kathawa prathi nirmanayak da?

smallville kiyanne supermanගෙ කතාවක් නේ බන් ........
DC comics ලාගේ green arrow එකත් එකයි එකයි එයත් මැද්දට පනින්නේ........

dinusha123
02-26-2013, 10:42 AM
ඇ බන් මේකට ෆ්ලෑෂ් game එකක් වත් අමුණන්න බැරිද.........
කට්ටියට ආතල් එකේ ඇටැක් කරන්න.......
:fight::fight::fight:

Eranga 44
02-26-2013, 10:43 AM
ඔන්න මාත් ආවෝ.....................

Eranga 44
02-26-2013, 10:44 AM
:D

dinusha123
02-26-2013, 10:45 AM
http://images2.fanpop.com/images/photos/3000000/Smallville-smallville-3036538-1280-1024.jpg

dinusha123
02-26-2013, 10:45 AM
http://img203.imageshack.us/img203/482/smallville1920x1200hd.jpg

Eranga 44
02-26-2013, 10:45 AM
මගෙ තාම 24 අවුල්
හරිගියාම කට්ටියට සලකන්නම්කෝ..............

dinusha123
02-26-2013, 10:46 AM
http://4.bp.blogspot.com/-hNpOHs-__aY/UM5jcmuildI/AAAAAAACKrc/AdMhh0YPexk/s1600/Smallville_Poster75.jpg

dinusha123
02-26-2013, 10:47 AM
http://www.superman-movie.com/images/allnews/s9delatconfirm/smallville-delay-confirmed_279.jpg

Eranga 44
02-26-2013, 10:48 AM
:rolleyes:

dinusha123
02-26-2013, 10:48 AM
http://images4.fanpop.com/image/photos/14700000/Smallville-Wallpaper-smallville-14756228-960-719.jpg

Eranga 44
02-26-2013, 10:48 AM
:oo:

Eranga 44
02-26-2013, 10:48 AM
:):

Eranga 44
02-26-2013, 10:49 AM
:(

Eranga 44
02-26-2013, 10:50 AM
:shocked:

Eranga 44
02-26-2013, 10:50 AM
:k0235:

dinusha123
02-26-2013, 10:50 AM
:(

මොකද බන් අඩන්නේ..........

Eranga 44
02-26-2013, 10:51 AM
මොකද බන් අඩන්නේ..........

කවුරුත් නැති නිසා

danukamax
02-26-2013, 10:51 AM
ඇ බන් මේකට ෆ්ලෑෂ් game එකක් වත් අමුණන්න බැරිද.........
කට්ටියට ආතල් එකේ ඇටැක් කරන්න.......
:fight::fight::fight:

අඩේ එහෙම පුලුවන්නම් හෙඩාට අදහසක් දාමුකෝ බන්....

Eranga 44
02-26-2013, 10:52 AM
ඒක නම් නියම අදහස

Eranga 44
02-26-2013, 10:53 AM
:k0243:

danukamax
02-26-2013, 10:53 AM
:angry:

Eranga 44
02-26-2013, 10:53 AM
:rolleyes:

Eranga 44
02-26-2013, 10:54 AM
:angry:

dinusha123
02-26-2013, 10:54 AM
අඩේ එහෙම පුලුවන්නම් හෙඩාට අදහසක් දාමුකෝ බන්....

අපිම දෙන්න ඕනේ ඔය වගේ අයිඩියා.
මම ඕක කරන්නේ කොහොමද කියලා .
ගොඩක් කල් ඉදන් කල්පනා කරන්නේ........
smallville එකේ ෆොටෝ ටික හොදයිද..........

danukamax
02-26-2013, 10:55 AM
ඒක නම් නියම අදහස

හ්ම්ම්ම් ඔව් බන්....ඉස්සරනම් අපි සෙට් එකම හලෝ ගැහුවා...පට්ට බන්....මම,මරුවා,47න්,න මා,පහන්,ප්‍රින්ස්, මේකේ හිටිය හැමෝම වගේ ගැහුවා...මරු බන්...

dinusha123
02-26-2013, 10:56 AM
මේ ත්‍රෙඩ් එකකට අමුණන්න බැරිද game එකක්......
වැඩකාරයෝ ඇතිනේ අඳුරන .........

Eranga 44
02-26-2013, 10:56 AM
හ්ම්ම්ම් ඔව් බන්....ඉස්සරනම් අපි සෙට් එකම හලෝ ගැහුවා...පට්ට බන්....මම,මරුවා,47න්,න මා,පහන්,ප්‍රින්ස්, මේකේ හිටිය හැමෝම වගේ ගැහුවා...මරු බන්...
:shocked:
මම ඒක ගහලා නෑනෙ බන්

උඹලා මටත් හොරෙන් ගේම් ගහලා වගේ

:angry:

danukamax
02-26-2013, 10:56 AM
අපිම දෙන්න ඕනේ ඔය වගේ අයිඩියා.
මම ඕක කරන්නේ කොහොමද කියලා .
ගොඩක් කල් ඉදන් කල්පනා කරන්නේ........
smallville එකේ ෆොටෝ ටික හොදයිද..........


පට්ට...මට මතකයි මම ඔකේ පළවිණි සීසන් එක බැලුවද කොහෙද....
මේ අරක අපි හෙඩාට කියමුකෝ බන්
මොන වගේ ගේම් එකක්ද උබ කියන්නේ...

Eranga 44
02-26-2013, 10:57 AM
මේ ත්‍රෙඩ් එකකට අමුණන්න බැරිද game එකක්......
වැඩකාරයෝ ඇතිනේ අඳුරන .........

:yes:

Eranga 44
02-26-2013, 10:57 AM
:D

dinusha123
02-26-2013, 10:58 AM
හ්ම්ම්ම් ඔව් බන්....ඉස්සරනම් අපි සෙට් එකම හලෝ ගැහුවා...පට්ට බන්....මම,මරුවා,47න්,න මා,පහන්,ප්‍රින්ස්, මේකේ හිටිය හැමෝම වගේ ගැහුවා...මරු බන්...

මම එකයි Vice City එකයි NFS World එකයි තමයි online ගැහුවේ සුපිරියි.........

danukamax
02-26-2013, 10:59 AM
:shocked:
මම ඒක ගහලා නෑනෙ බන්

උඹලා මටත් හොරෙන් ගේම් ගහලා වගේ

:angry:

නෑ බන් අපි හැමදාම සර්වර් හදලා සුම් එකේ ත්‍රෙඩ් එකක් දානවා ඉස්සර....හලෝ ගහන ඇය එන්න කියලා...ඉතින් එතකොට කටිඉය ඔක්කොම සෙට් වෙනවා....ඒක පොඩි ගේම් එකක් එත් පට්ට බන්...දැන් සර්වර් හදන්න එකෙක් නෑ....එකයි අවුල

Eranga 44
02-26-2013, 10:59 AM
මම එකයි Vice City එකයි NFS World එකයි තමයි online ගැහුවේ සුපිරියි.........
:shocked:
Vice City ඔන්ලයින් ගැහුවැහැකිද?

danukamax
02-26-2013, 11:00 AM
මේ ත්‍රෙඩ් එකකට අමුණන්න බැරිද game එකක්......
වැඩකාරයෝ ඇතිනේ අඳුරන .........

හිරා ඉන්න වෙලආක මේ ගැන උගෙනුත් අහමු....

dinusha123
02-26-2013, 11:00 AM
පට්ට...මට මතකයි මම ඔකේ පළවිණි සීසන් එක බැලුවද කොහෙද....
මේ අරක අපි හෙඩාට කියමුකෝ බන්
මොන වගේ ගේම් එකක්ද උබ කියන්නේ...

කට්ටියගෙම අදහස් විමසල Hedz ට කියමු.....
ත්‍රෙඩ් එකක් දාමුද අදහස් විමසන්න..........

Eranga 44
02-26-2013, 11:00 AM
නෑ බන් අපි හැමදාම සර්වර් හදලා සුම් එකේ ත්‍රෙඩ් එකක් දානවා ඉස්සර....හලෝ ගහන ඇය එන්න කියලා...ඉතින් එතකොට කටිඉය ඔක්කොම සෙට් වෙනවා....ඒක පොඩි ගේම් එකක් එත් පට්ට බන්...දැන් සර්වර් හදන්න එකෙක් නෑ....එකයි අවුල

ඉතින් ආයිත් ඒක ගහන්න පටන් ගමුකෝ...................
:D

Eranga 44
02-26-2013, 11:01 AM
Hedzට කිවුවොත් නම් අනිවා විසදුමක් දේවි

danukamax
02-26-2013, 11:01 AM
මම එකයි Vice City එකයි NFS World එකයි තමයි online ගැහුවේ සුපිරියි.........
මේකයි මචෝ ලොකු ගේම් හැම එකාටම ගහන්න බැරි නිසා තමයි අපිත් හලෝ ගැහුවේ...ඒක හැමෝටම වගේ ගැහුවා හැකිනේ...ඔයා වගේ ලොකු ගේම් එකක් ගහන්න පුළුවන් අය ඉන්නේ ටිකයි....අපි ආය හලෝ ගහමුකෝ...

dinusha123
02-26-2013, 11:02 AM
:shocked:
Vice City ඔන්ලයින් ගැහුවැහැකිද?

නැතුව romania එකෙක්ගේ server එකක ගැහුවේ උ පට්ට හොරා cheat කරනවා බන්......

danukamax
02-26-2013, 11:02 AM
කට්ටියගෙම අදහස් විමසල Hedz ට කියමු.....
ත්‍රෙඩ් එකක් දාමුද අදහස් විමසන්න..........

එල එල එහෙම තමයි වෙන්න ඕනේ...එත් මොනවගේ ගේම් එකක්ද?

Eranga 44
02-26-2013, 11:04 AM
මේකයි මචෝ ලොකු ගේම් හැම එකාටම ගහන්න බැරි නිසා තමයි අපිත් හලෝ ගැහුවේ...ඒක හැමෝටම වගේ ගැහුවා හැකිනේ...ඔයා වගේ ලොකු ගේම් එකක් ගහන්න පුළුවන් අය ඉන්නේ ටිකයි....අපි ආය හලෝ ගහමුකෝ...

එහෙනම් අපි ආයිත් හලෝ ගහන්න පටන්ගමු
හැබැයි මට ඒක බාගන්න ඕනෙ
මට මේ දවස් වල ලොකු සයිස් ඒවා බාන්න බෑ බන්
ඒකෙ සයිස්එක කීයද?

gayan159
02-26-2013, 11:04 AM
ඒක මචන් රෙප් ++ කේස් එකක් .........
එරන්ගයා තමයි පටන් ගත්තේ..........
මෙහෙමයි උනේ මට නමක් නැතුව එකෙක් රෙප් දීලා තිබ්බා ...
මම ඇහුව ඒ පින්වතා කවුද කියලා.......
එරන්ගයා කිව්වා උ කියල දුන්නේ.......

ඉතුරු ටික මෙතනින් (http://www.zoom.lk/forums/forum11/thread9009-979.html)

ela ela buwa udema awith oka gana kila rep dena hati ahagena giya

danukamax
02-26-2013, 11:04 AM
ඉතින් ආයිත් ඒක ගහන්න පටන් ගමුකෝ...................
:D

එල එල හොද කනෙක්ෂන් එකක් තියන කෙනෙක්ට තමයි ඒකෙ සර්වර් හදන්න පුළුවන්...ඩොන්ගල් වලින් බෑ...යාලුවෙක් ඉන්නවා...එයාගේ කනෙක්ෂන් එක ඖල් වෙලා....ලබන පළවෙනිදට ඒක හරියයි කිව්වා...ඊට පස්සේ දිගටම ගහමු....

Eranga 44
02-26-2013, 11:04 AM
එල එල එහෙම තමයි වෙන්න ඕනේ...එත් මොනවගේ ගේම් එකක්ද?

මට නම් ඕන එකක්
:D

dinusha123
02-26-2013, 11:05 AM
මේකයි මචෝ ලොකු ගේම් හැම එකාටම ගහන්න බැරි නිසා තමයි අපිත් හලෝ ගැහුවේ...ඒක හැමෝටම වගේ ගැහුවා හැකිනේ...ඔයා වගේ ලොකු ගේම් එකක් ගහන්න පුළුවන් අය ඉන්නේ ටිකයි....අපි ආය හලෝ ගහමුකෝ...

World එක ගහන්න ලොකු machin ඕනේ නැහැ......
මමත් ගැහුවේ onbord vga එකක් තියෙන machin එකක........

Halo ගහමු ඉතින් .නැත්තම් vice city ත් හොදයි ........

danukamax
02-26-2013, 11:05 AM
Hedzට කිවුවොත් නම් අනිවා විසදුමක් දේවි

ඔව් බන් දැන් ඉස්සර වගේ කට්ටිය චැට් පාරක්වත් දාන්න එන්නේ නෑ...ඉස්සරනම් පට්ට ෆන්....හෙඩාට කියමු නේද මොකක් හරි විසදුමක් දෙන්න කියලා.

danukamax
02-26-2013, 11:06 AM
නැතුව romania එකෙක්ගේ server එකක ගැහුවේ උ පට්ට හොරා cheat කරනවා බන්......
:giggle::giggle::giggle:

Eranga 44
02-26-2013, 11:06 AM
ela ela buwa udema awith oka gana kila rep dena hati ahagena giya

මේ කේස්එක ගොඩක් දුරදිග ගිහින් වගේ

danukamax
02-26-2013, 11:07 AM
එහෙනම් අපි ආයිත් හලෝ ගහන්න පටන්ගමු
හැබැයි මට ඒක බාගන්න ඕනෙ
මට මේ දවස් වල ලොකු සයිස් ඒවා බාන්න බෑ බන්
ඒකෙ සයිස්එක කීයද?
හරියටම 87mb තියෙන්නේ...අනිවා ගනින් හරිද?:D

Eranga 44
02-26-2013, 11:08 AM
:lol:

Eranga 44
02-26-2013, 11:08 AM
හරියටම 87mb තියෙන්නේ...අනිවා ගනින් හරිද?:D

එහෙනම් පට්ට
මේක පොඩි ගේම් එකක්ද

gayan159
02-26-2013, 11:09 AM
මේ කේස්එක ගොඩක් දුරදිග ගිහින් වගේ

ecahara case ekak na miniha mage accounts hadana eka, buwa wada tika aran awama mata oka una kila rep dena hati ena hati okkoma ahan giya

Eranga 44
02-26-2013, 11:09 AM
:cool:

danukamax
02-26-2013, 11:10 AM
World එක ගහන්න ලොකු machin ඕනේ නැහැ......
මමත් ගැහුවේ onbord vga එකක් තියෙන machin එකක........

Halo ගහමු ඉතින් .නැත්තම් vice city ත් හොදයි ........
මොකක් හරි ගහමු බන්....කවුරු හරි සෙට් කරගමු සර්වර් හදන්න

dinusha123
02-26-2013, 11:11 AM
මේ කේස්එක ගොඩක් දුරදිග ගිහින් වගේ

පට්ට පට පට වෙලා.......
ඔය පින්වතාගේ වැඩනේ ඉතින් මම දැක්කේ නැත්තම්,
මිතුරු කොදෙව්ව නෙවෙයි හතුරු කොදෙව්ව වෙනවා මේක...

Eranga 44
02-26-2013, 11:11 AM
ecahara case ekak na miniha mage accounts hadana eka, buwa wada tika aran awama mata oka una kila rep dena hati ena hati okkoma ahan giya
:hypnotised:
:lol:
එහෙනම් අවුලක් නෑ

danukamax
02-26-2013, 11:11 AM
එහෙනම් පට්ට
මේක පොඩි ගේම් එකක්ද

පොඩි නෑ මේක මල්ටිප්ලේ එක....අවුලක් නෑ ගහන්න ගහන්න ආස සිතෙනවා....:D

gayan159
02-26-2013, 11:11 AM
මොකක් හරි ගහමු බන්....කවුරු හරි සෙට් කරගමු සර්වර් හදන්න

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes:

Eranga 44
02-26-2013, 11:12 AM
පට්ට පට පට වෙලා.......
ඔය පින්වතාගේ වැඩනේ ඉතින් මම දැක්කේ නැත්තම්,
මිතුරු කොදෙව්ව නෙවෙයි හතුරු කොදෙව්ව වෙනවා මේක...

:lol:

බේරගත්තට ස්තූතියි

ඒ වුනාට ඌ මට මොනාකරන්නද?

danukamax
02-26-2013, 11:13 AM
එහෙනම් අද හවසට කවුරු හරි අල්ලාගෙන හලෝ පාරක් ගහමු හරිද?

Eranga 44
02-26-2013, 11:13 AM
පොඩි නෑ මේක මල්ටිප්ලේ එක....අවුලක් නෑ ගහන්න ගහන්න ආස සිතෙනවා....:D

එහෙනම් පට්ට
මම හෙටම බාගන්නං
මට ලින්ක් එක එවපන්කෝ

danukamax
02-26-2013, 11:13 AM
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes:

ගලේ උබත් වරෙන් හරිද හලෝ ගහන්න....:D

Eranga 44
02-26-2013, 11:14 AM
එහෙනම් අද හවසට කවුරු හරි අල්ලාගෙන හලෝ පාරක් ගහමු හරිද?

මට නම් අද බාගන්න වෙන්නෙ නෑ බන්
මම හෙට ඉදලා අනිවා එන්නම්

gayan159
02-26-2013, 11:14 AM
පට්ට පට පට වෙලා.......
ඔය පින්වතාගේ වැඩනේ ඉතින් මම දැක්කේ නැත්තම්,
මිතුරු කොදෙව්ව නෙවෙයි හතුරු කොදෙව්ව වෙනවා මේක...

echara awulak wen na ban buwa waliyata bara ekek newe silence buwek habae nithiyata wada buwage.time ekata wada tika karanawa miniha

danukamax
02-26-2013, 11:14 AM
එහෙනම් පට්ට
මම හෙටම බාගන්නං
මට ලින්ක් එක එවපන්කෝ

මම නිමාට කියන්න ලින්ක් එක උබට දෙන්න කියලා...හිටපන්...;)

danukamax
02-26-2013, 11:15 AM
මට නම් අද බාගන්න වෙන්නෙ නෑ බන්
මම හෙට ඉදලා අනිවා එන්නම්

එහෙනම් ඔක්කොම සෙට් වෙලා එක වෙලාවක ගහමු...;)

gayan159
02-26-2013, 11:15 AM
ගලේ උබත් වරෙන් හරිද හලෝ ගහන්න....:D

kiyatada?

danukamax
02-26-2013, 11:16 AM
:D

Eranga 44
02-26-2013, 11:16 AM
:yes:

danukamax
02-26-2013, 11:16 AM
kiyatada?
රෑ නවයෙන් පස්සේ ගහමුද?

danukamax
02-26-2013, 11:16 AM
:growl:

dinusha123
02-26-2013, 11:16 AM
:lol:

බේරගත්තට ස්තූතියි

ඒ වුනාට ඌ මට මොනාකරන්නද?

උබට හැමදාම මේකට එන කොට බනිවි අනිවා...........
:39_002::39_002::39_002::39_002:

Eranga 44
02-26-2013, 11:17 AM
මට කොට්ටක් පන්නන්න
තව 46ක් මදි බන්
:D

gayan159
02-26-2013, 11:17 AM
:lol:

බේරගත්තට ස්තූතියි

ඒ වුනාට ඌ මට මොනාකරන්නද?

macho mea wada anaganna epa rep dena ekath ekka eta paththte ara usha ayyata wage negative denna gani

Eranga 44
02-26-2013, 11:17 AM
උබට හැමදාම මේකට එන කොට බනිවි අනිවා...........
:39_002::39_002::39_002::39_002:

:D

danukamax
02-26-2013, 11:17 AM
kiyatada?

නැත්තම් උබලට පුළුවන් වෙලාවක සෙට් වෙමු...මටනම් any time

Eranga 44
02-26-2013, 11:18 AM
macho mea wada anaganna epa rep dena ekath ekka eta paththte ara usha ayyata wage negative denna gani

ඒ මොකක්ද ඒ සීන්එක

gayan159
02-26-2013, 11:18 AM
රෑ නවයෙන් පස්සේ ගහමුද?

eka hodae

danukamax
02-26-2013, 11:18 AM
:cool:

gayan159
02-26-2013, 11:20 AM
ඒ මොකක්ද ඒ සීන්එක

usha ayya thambi seen patangaththa kale thambi tika nama noda negative rep dila usha ayyage rep gannen 15k withara bassuwa hedatath mokuth karanna cant una.koma hari set eka usha ta rep dila eka pirimahuwa

danukamax
02-26-2013, 11:21 AM
එහෙනම් පස්සේ වෙලාවක සැට් වෙමුකෝ...ගොහින් එන්නම්....

gayan159
02-26-2013, 11:21 AM
:shocked:

gayan159
02-26-2013, 11:22 AM
නැත්තම් උබලට පුළුවන් වෙලාවක සෙට් වෙමු...මටනම් any time

9 passe hodae ban 9ta nam goda hodae

danukamax
02-26-2013, 11:23 AM
;)

Eranga 44
02-26-2013, 11:24 AM
මට හලෝ ලින්ක්එක දියන්කො බාගන්න

danukamax
02-26-2013, 11:24 AM
9 passe hodae ban 9ta nam goda hodae

හරි හරි එහෙනම් එහෙම කරමු...

Eranga 44
02-26-2013, 11:24 AM
:rolleyes:

Eranga 44
02-26-2013, 11:24 AM
හරි හරි එහෙනම් එහෙම කරමු...

:cool:

Eranga 44
02-26-2013, 11:25 AM
:oo:

dinusha123
02-26-2013, 11:25 AM
මට මේ සයිට් එකට දාන්න ඕන බඩු ලිස්ට් එකක් කියපන්ලා බන් ........
හිස් තියෙන ඒවා ඇති...
ඔය මොකක් හරි category එකක් ක්ලික් කරලා බලන්නකෝ.....
ලොකු උදව්වක් බන්........

Dailyneeds.lk (http://www.dailyneeds.lk/)

Eranga 44
02-26-2013, 11:26 AM
මට හලෝ ලින්ක්එක දියන්කො බාගන්න

ඉක්මණට ලින්ක් එක දියන්කො කවුරුහරි මම ඩයලොග් පැය 2 පැකේජ් එකක් දාගත්තා

danukamax
02-26-2013, 11:26 AM
http://www4.picturepush.com/photo/a/11871392/1024/%E0%B7%84%E0%B6%BD%E0%B7%9D/as.png
අපේ ටීම් එක හේ හේ:D

danukamax
02-26-2013, 11:26 AM
ඉක්මණට ලින්ක් එක දියන්කො කවුරුහරි මම ඩයලොග් පැය 2 පැකේජ් එකක් දාගත්තා

ඉන්න ඉක්මනට දෙන්නම්

Eranga 44
02-26-2013, 11:27 AM
ඉන්න ඉක්මනට දෙන්නම්

:cool:

gayan159
02-26-2013, 11:28 AM
මට මේ සයිට් එකට දාන්න ඕන බඩු ලිස්ට් එකක් කියපන්ලා බන් ........
හිස් තියෙන ඒවා ඇති...
ඔය මොකක් හරි category එකක් ක්ලික් කරලා බලන්නකෝ.....
ලොකු උදව්වක් බන්........

Dailyneeds.lk (http://www.dailyneeds.lk/)

man ahannamae unne ubalage highland 400g rs 220 da?

gayan159
02-26-2013, 11:28 AM
හරි හරි එහෙනම් එහෙම කරමු...

ela ela

Eranga 44
02-26-2013, 11:28 AM
:k0230:

gayan159
02-26-2013, 11:29 AM
;)

gayan159
02-26-2013, 11:29 AM
:cool:

Eranga 44
02-26-2013, 11:29 AM
:k0233:

Eranga 44
02-26-2013, 11:30 AM
:(

gayan159
02-26-2013, 11:30 AM
:k0243:

gayan159
02-26-2013, 11:30 AM
10,000