PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 2

Pages : 1 2 3 4 5 6 [7] 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98

princekrish
02-14-2013, 10:21 AM
කොහොමද අද දවස...:D

වහිනවා බන්,
දැන් මේ ටිකක් වැස්ස අඩු උනාම කොම්පුටරේ ඔන් කරේ. . . .

Agent47
02-14-2013, 10:21 AM
:no:

Agent47
02-14-2013, 10:22 AM
වහිනවා බන්,
දැන් මේ ටිකක් වැස්ස අඩු උනාම කොම්පුටරේ ඔන් කරේ. . . .
ආ ඇත්තද...කොහෙද ඔයා ඉන්නේ?...

danukamax
02-14-2013, 10:23 AM
:07:

danukamax
02-14-2013, 10:24 AM
ප්‍රින්ස් සහෝ කුකියක් එහෙම නැද්ද?

princekrish
02-14-2013, 10:24 AM
:growl:

Agent47
02-14-2013, 10:24 AM
:07:

ආව් ආව්...;)

princekrish
02-14-2013, 10:25 AM
ආ ඇත්තද...කොහෙද ඔයා ඉන්නේ?...

කොහේ කියලාද හිතන්නේ . . . .
දියතලාව,අහලා තියනවද ?
ඔය කොහෙද ?

danukamax
02-14-2013, 10:25 AM
:P

princekrish
02-14-2013, 10:26 AM
ප්‍රින්ස් සහෝ කුකියක් එහෙම නැද්ද?

අනේ නෑ සහෝ,මම කිව්වේ මට බාන්න විදිහක් නෑ බන් . . . .

princekrish
02-14-2013, 10:26 AM
:07:

ආව් ආව්...;)

දනුක . . . .
හී හී . . . .

danukamax
02-14-2013, 10:26 AM
ආව් ආව්...;)

අනිත් ඔක්කොටමනම් අද සරුයි වගේ.අපිනම් ගෙදර....

danukamax
02-14-2013, 10:27 AM
අනේ නෑ සහෝ,මම කිව්වේ මට බාන්න විදිහක් නෑ බන් . . . .

එහෙනම් උබ ඊයේ ප්‍රිමියම් ඇක්ටිව් කර ගත්තේ

gayan159
02-14-2013, 10:27 AM
හැමෝටම සුබ උදෑසනක්

gm ko uben paharawal

danukamax
02-14-2013, 10:27 AM
දනුක . . . .
හී හී . . . .

අපි පවු බන්....

gayan159
02-14-2013, 10:28 AM
http://i1274.photobucket.com/albums/y425/chathu28/23_9_10_zps46c4af9e.gifhttp://i1274.photobucket.com/albums/y425/chathu28/36_3_2_zps8247d330.gif

gm

Agent47
02-14-2013, 10:28 AM
කොහේ කියලාද හිතන්නේ . . . .
දියතලාව,අහලා තියනවද ?
ඔය කොහෙද ?
බදුල්ල පැත්තේ නේද...නියමයිනේ..:cool: නියම පැත්ත
මම ඉන්නේ අපේ ඉස්සරහ ගෙදරට ඉස්සරහ ගෙදරනේ..:k0243:

danukamax
02-14-2013, 10:29 AM
gm ko uben paharawal
ඔයාටත් වැලේ වැල් නැද්ද?

danukamax
02-14-2013, 10:29 AM
බදුල්ල පැත්තේ නේද...නියමයිනේ..:cool: නියම පැත්ත
මම ඉන්නේ අපේ ඉස්සරහ ගෙදරට ඉස්සරහ ගෙදරනේ..:k0243:

:giggle::giggle::giggle:

princekrish
02-14-2013, 10:29 AM
:no:

gayan159
02-14-2013, 10:30 AM
කෝ කවුරුවත් නැද්ද ?

enno

danukamax
02-14-2013, 10:30 AM
:k0233:

princekrish
02-14-2013, 10:30 AM
එහෙනම් උබ ඊයේ ප්‍රිමියම් ඇක්ටිව් කර ගත්තේ

ඊ බන් කිව්වේ නිකම් try කරලා කියලා. . . .

princekrish
02-14-2013, 10:31 AM
බදුල්ල පැත්තේ නේද...නියමයිනේ..:cool: නියම පැත්ත
මම ඉන්නේ අපේ ඉස්සරහ ගෙදරට ඉස්සරහ ගෙදරනේ..:k0243:

ඔව් මචන්. . . .
හපුතලේ කිව්වත් වරදක් නෑ . . .
විහිලු නැතුව කියපන්කො කොහෙද කියල . . .:oo:

gayan159
02-14-2013, 10:31 AM
ඔයාටත් වැලේ වැල් නැද්ද?

mona wal da?

Agent47
02-14-2013, 10:31 AM
:k0233:
:no:

danukamax
02-14-2013, 10:32 AM
මාත් යනවා බන් ටිකිරි මාරි පැකට් එකක් අරන් කාට හරි දෙන්න.

princekrish
02-14-2013, 10:32 AM
gm

enno

සුබ උදැසනක් වේවා . . . .

gayan159
02-14-2013, 10:32 AM
සුබ උදැසනක් වේවා . . . .

guma guma

Agent47
02-14-2013, 10:32 AM
ඔව් මචන්. . . .
හපුතලේ කිව්වත් වරදක් නෑ . . .
විහිලු නැතුව කියපන්කො කොහෙද කියල . . .:oo:
ගම්පහ දිස්ත්‍රික්කේ ගම්පහ ඉන්නේ..:rolleyes:..

danukamax
02-14-2013, 10:33 AM
mona wal da?

හේ හේ වැල් නෙවෙයි යකෝ වැලන්ටයින්...;)

danukamax
02-14-2013, 10:34 AM
:51_002:

Agent47
02-14-2013, 10:35 AM
හේ හේ වැල් නෙවෙයි යකෝ වැලන්ටයින්...;)

:k0243: :giggle::giggle:

princekrish
02-14-2013, 10:35 AM
මාත් යනවා බන් ටිකිරි මාරි පැකට් එකක් අරන් කාට හරි දෙන්න.

උබට නැද්ද ඉස්සරහ ගෙදරක් ?
හී හී . . . .

danukamax
02-14-2013, 10:37 AM
http://tiptopglobe.com/skin/smile/s5004.gif

princekrish
02-14-2013, 10:37 AM
ගම්පහ දිස්ත්‍රික්කේ ගම්පහ ඉන්නේ..:rolleyes:..

අහ ගම්පහද. . .
එළ එළ . . .
උබලට වහින්නේ නැද්ද බන් ?

danukamax
02-14-2013, 10:37 AM
උබට නැද්ද ඉස්සරහ ගෙදරක් ?
හී හී . . . .

තිනා තිනා....මේ මමත් ගොහින් එන්නම්....අද ඉතින් අපේ දවසනේ.

Agent47
02-14-2013, 10:38 AM
http://tiptopglobe.com/skin/smile/s5004.gif
:k0243:

gayan159
02-14-2013, 10:38 AM
හේ හේ වැල් නෙවෙයි යකෝ වැලන්ටයින්...;)

ewa na apata ewa kapa hariya

Agent47
02-14-2013, 10:40 AM
අහ ගම්පහද. . .
එළ එළ . . .
උබලට වහින්නේ නැද්ද බන් ?
වහිනවා බන් ඊයෙත් ගොරව ගොරව වැස්ස.
අදනම් මල් වැස්සක් වැටෙන්නේ..:D
මල් වත්තට ගිහින් කෙල්ලෙක් එක්ක කුඩේ යට ඉන්න තිබ්බනම්...:k0233:

princekrish
02-14-2013, 10:40 AM
:b:P

princekrish
02-14-2013, 10:41 AM
තිනා තිනා....මේ මමත් ගොහින් එන්නම්....අද ඉතින් අපේ දවසනේ.

එළ එළ. . . .
ගොහින් වරෙන් එහෙනම් . . .
හී හී . . .

danukamax
02-14-2013, 10:41 AM
:k0236:

princekrish
02-14-2013, 10:42 AM
වහිනවා බන් ඊයෙත් ගොරව ගොරව වැස්ස.
අදනම් මල් වැස්සක් වැටෙන්නේ..:D
මල් වත්තට ගිහින් කෙල්ලෙක් එක්ක කුඩේ යට ඉන්න තිබ්බනම්...:k0233:

මොකක්ද ලගම මල් වත්ත ?
එකත් ගේ ඉස්සරහද ?
හී හී . . . .

danukamax
02-14-2013, 10:42 AM
එළ එළ. . . .
ගොහින් වරෙන් එහෙනම් . . .
හී හී . . .
:no:

danukamax
02-14-2013, 10:44 AM
:k0233:

princekrish
02-14-2013, 10:44 AM
ඩිජේ කොලුවට නම් අද දවස වැඩ කොරලා වගේ,
පෙන්න නැත්තේ . . . .

Agent47
02-14-2013, 10:46 AM
මොකක්ද ලගම මල් වත්ත ?
එකත් ගේ ඉස්සරහද ?
හී හී . . . .
හෙනරත්ගොඩ බොටනිකලේ තමා

princekrish
02-14-2013, 10:46 AM
:growl:

Agent47
02-14-2013, 10:47 AM
මම යනවා...අද වැඩිය රෑ වෙලා එන්නම් චැටක් දාන්න...:yes:

princekrish
02-14-2013, 10:47 AM
හෙනරත්ගොඩ බොටනිකලේ තමා

අහ අහ . . . .
නෑ කිව්වට කොල්ලට අද්දැකීම් තියනවා වගේ නේ . . .
හී හී . . . . .

princekrish
02-14-2013, 10:48 AM
මම යනවා...අද වැඩිය රෑ වෙලා එන්නම් චැටක් දාන්න...:yes:

ok ok,
පරිස්සමට ගොහින් එන්නකෝ. . .
වහිනවා නම් කුඩයක් අරං යන්න හොදේ. . .
නැත්තම් තෙමෙයි . ..
හී හී . . .
බායි. . .
ටටා . . .

princekrish
02-14-2013, 10:53 AM
:growl::growl:

princekrish
02-14-2013, 10:54 AM
ඒ සැරේ මුන් කොහේ ගිහින්ද ?
බැලින්නම් මුන් ඔක්කොටම අද වැලන්ටයින් වගේ . . . .

princekrish
02-14-2013, 10:55 AM
:cool::cool:

princekrish
02-14-2013, 10:58 AM
:P:P

princekrish
02-14-2013, 11:00 AM
. . . අද තනියෙන් මා . . .
. . . හඩන්නේ නෑ මා . . .
. . . .මා දමා,මුන් කොහේදෝ ගියා. . . .

princekrish
02-14-2013, 11:02 AM
:k0236:

gayan159
02-14-2013, 11:07 AM
. . . අද තනියෙන් මා . . .
. . . හඩන්නේ නෑ මා . . .
. . . .මා දමා,මුන් කොහේදෝ ගියා. . . .

:lol:

gayan159
02-14-2013, 11:08 AM
මම යනවා...අද වැඩිය රෑ වෙලා එන්නම් චැටක් දාන්න...:yes:

beach yanne oya baba part dada edala hu hu

Angel_senuri
02-14-2013, 11:09 AM
http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

Happy Valentine's Day :heartbeat::heartbeat::heartbeat:

princekrish
02-14-2013, 11:09 AM
:lol:

beach yanne oya baba part dada edala hu hu

අහ,කොහෙද බන් ගියේ ?

princekrish
02-14-2013, 11:09 AM
http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

Happy Valentine's Day :heartbeat::heartbeat::heartbeat:

එසේම වේවා . . .
හැබැයි ඔන්න අපිට නම් ඕවා නෑ,හී හී . . .
අද සමරන කට්ටිය කලින්ම ගිය. . .

princekrish
02-14-2013, 11:11 AM
:cool::cool:

Angel_senuri
02-14-2013, 11:12 AM
එසේම වේවා . . .
හැබැයි ඔන්න අපිට නම් ඕවා නෑ,හී හී . . .
අද සමරන කට්ටිය කලින්ම ගිය. . .

ow neda? matath na. ekai mamath mehe awe.eka wenna athi kattiya sadda naththe :)

princekrish
02-14-2013, 11:13 AM
:rolleyes::rolleyes:

gayan159
02-14-2013, 11:13 AM
http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

Happy Valentine's Day :heartbeat::heartbeat::heartbeat:

same 2 u , habae apata nam owa na maruwa ea edan samaranawa anith awu tikath oya giye dan

princekrish
02-14-2013, 11:14 AM
ow neda? matath na. ekai mamath mehe awe.eka wenna athi kattiya sadda naththe :)

උදේ හිටිය,
දවස මතක් වෙලා තියෙන්නේ පස්සේ,
හී හී . . .

gayan159
02-14-2013, 11:14 AM
අහ,කොහෙද බන් ගියේ ?

kanna bonna apae ea th dawalta kanna amathaka una ada udeta kawa damma nath nam dawalta kanna adath amathaka wenawa

princekrish
02-14-2013, 11:15 AM
;);)

princekrish
02-14-2013, 11:16 AM
kanna bonna apae ea th dawalta kanna amathaka una ada udeta kawa damma nath nam dawalta kanna adath amathaka wenawa

එළ එළ . . .

lakshan1239
02-14-2013, 11:18 AM
mirchi telugu movie eke sinhala sub naddaaa frdz???

princekrish
02-14-2013, 11:19 AM
:k0243::k0243:

gayan159
02-14-2013, 11:19 AM
එළ එළ . . .

:cool:

Angel_senuri
02-14-2013, 11:21 AM
same 2 u , habae apata nam owa na maruwa ea edan samaranawa anith awu tikath oya giye dan

koheda danne nane gihin thiyenne?

gayan159
02-14-2013, 11:22 AM
ow neda? matath na. ekai mamath mehe awe.eka wenna athi kattiya sadda naththe :)

සෙනුරි කෝ - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B 7%92%20%E0%B6%9A%E0%B7%9D.html)
meka damme kawuda?

Angel_senuri
02-14-2013, 11:22 AM
kanna bonna apae ea th dawalta kanna amathaka una ada udeta kawa damma nath nam dawalta kanna adath amathaka wenawa

oyatath kama kanna amathaka wenawada? matath amathaka wenawa normally

princekrish
02-14-2013, 11:23 AM
;):k0230:

danukamax
02-14-2013, 11:24 AM
අනේ අනේ අනේ....

*maheshi*
02-14-2013, 11:24 AM
oyatath kama kanna amathaka wenawada? matath amathaka wenawa normally

same here :yes:

princekrish
02-14-2013, 11:24 AM
සෙනුරි කෝ - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B 7%92%20%E0%B6%9A%E0%B7%9D.html)
meka damme kawuda?

ඊයේ මාත් ඕක පෙන්නුවා,
එත් නො අන්ස්වර්. . . .

Angel_senuri
02-14-2013, 11:25 AM
සෙනුරි කෝ - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B 7%92%20%E0%B6%9A%E0%B7%9D.html)
meka damme kawuda?

oba nodani mulu lowama dani :P

princekrish
02-14-2013, 11:25 AM
අනේ අනේ අනේ....

මෙන්න මු එහා ගෙදර නංගිය ටිකිරි මාරි එක දීලා ඇවිල්ල. . .
http://www.desismileys.com/smileys/desismileys_1870.gif

gayan159
02-14-2013, 11:25 AM
koheda danne nane gihin thiyenne?

maruwa kolaba awith samaranne , agent 47 gewal gawa mal waththe, danukaya rosa malak ragen koheda giya, chathuwa ta kellata a/l kila duken thawemin sita panthi giya(kila apata kiwa), anith un unknown.

Angel_senuri
02-14-2013, 11:25 AM
;):k0230:

:)

danukamax
02-14-2013, 11:26 AM
පෙම්වතුන් සිනාසේ....:D

gayan159
02-14-2013, 11:26 AM
oyatath kama kanna amathaka wenawada? matath amathaka wenawa normally

aye ahala dawal kama amathaka wenawa ude kanne dawal wela aye badagini unamane kama hoyanne so dawalta amathaka wenawa appa eta passe banum

princekrish
02-14-2013, 11:27 AM
oba nodani mulu lowama dani :P

http://www.desismileys.com/smileys/desismileys_0965.gif

danukamax
02-14-2013, 11:27 AM
oba nodani mulu lowama dani :P
:D

gayan159
02-14-2013, 11:27 AM
පෙම්වතුන් සිනාසේ....:D

ko rosa malath aran gohin mechara ekmanata awada

danukamax
02-14-2013, 11:28 AM
මෙන්න මු එහා ගෙදර නංගිය ටිකිරි මාරි එක දීලා ඇවිල්ල. . .
http://www.desismileys.com/smileys/desismileys_1870.gif
හේ හේ එයාගේ අම්මා හිටියා බන් කොල්ලා ඔරේ රන්....

gayan159
02-14-2013, 11:28 AM
ඊයේ මාත් ඕක පෙන්නුවා,
එත් නො අන්ස්වර්. . . .

oka maruwage kalin thread eketh thibuna ne ban man nam tag 7 k gal kara uba kiyada

princekrish
02-14-2013, 11:28 AM
maruwa kolaba awith samaranne , agent 47 gewal gawa mal waththe, danukaya rosa malak ragen koheda giya, chathuwa ta kellata a/l kila duken thawemin sita panthi giya(kila apata kiwa), anith un unknown.

අන් දනුකය ඇවිල්ල. . .

Agent47
02-14-2013, 11:28 AM
oba nodani mulu lowama dani :P

ආ මෙනන් සෙනුරි අක්කත් ඇවිල්ල ඉන්නේ...:cool:

Angel_senuri
02-14-2013, 11:28 AM
මෙන්න මු එහා ගෙදර නංගිය ටිකිරි මාරි එක දීලා ඇවිල්ල. . .
http://www.desismileys.com/smileys/desismileys_1870.gif

na na maliban chocolate biscuit ekak denna aththe

princekrish
02-14-2013, 11:29 AM
හේ හේ එයාගේ අම්මා හිටියා බන් කොල්ලා ඔරේ රන්....

උත්සහා වන්තයා ජයගනී කොල්ලෝ . . . .

danukamax
02-14-2013, 11:29 AM
maruwa kolaba awith samaranne , agent 47 gewal gawa mal waththe, danukaya rosa malak ragen koheda giya, chathuwa ta kellata a/l kila duken thawemin sita panthi giya(kila apata kiwa), anith un unknown.

මමනම් ආවෝ...මම අද පාන් ගෙඩියක් දුන්නා බන්....

හානේ...

gayan159
02-14-2013, 11:29 AM
oba nodani mulu lowama dani :P

may be maruwa dani :P mama nam nodani :62:

Angel_senuri
02-14-2013, 11:30 AM
පෙම්වතුන් සිනාසේ....:D

ahem..ahem.. ;)

danukamax
02-14-2013, 11:30 AM
na na maliban chocolate biscuit ekak denna aththe

මමනම් දුන්නේ පාන් ගෙඩියක්....:D

princekrish
02-14-2013, 11:30 AM
ආ මෙනන් සෙනුරි අක්කත් ඇවිල්ල ඉන්නේ...:cool:

අහ,මෙන්න මුත් මල් වත්තේ ගිහින් ඇවිල්ල . . .
මොකෝ මෙච්චර ඉක්මනට ?

gayan159
02-14-2013, 11:30 AM
පෙම්වතුන් සිනාසේ....:D

:P

princekrish
02-14-2013, 11:31 AM
oka maruwage kalin thread eketh thibuna ne ban man nam tag 7 k gal kara uba kiyada

දෙකයි බන් දැම්මේ,
දැන් දන්නා දෙන්නේ නෑ . . . . :k0230:

Angel_senuri
02-14-2013, 11:31 AM
aye ahala dawal kama amathaka wenawa ude kanne dawal wela aye badagini unamane kama hoyanne so dawalta amathaka wenawa appa eta passe banum

api paw ne?

princekrish
02-14-2013, 11:31 AM
na na maliban chocolate biscuit ekak denna aththe

ඒවා ෂුවර් නෑ . . . .

Agent47
02-14-2013, 11:31 AM
අහ,මෙන්න මුත් මල් වත්තේ ගිහින් ඇවිල්ල . . .
මොකෝ මෙච්චර ඉක්මනට ?

අද මල් වත්තේ ඉඩ නැහැනේ...කස්ටිය පිරිලා..:P

danukamax
02-14-2013, 11:31 AM
ahem..ahem.. ;)

අපිනම් නෑ...

gayan159
02-14-2013, 11:31 AM
ආ මෙනන් සෙනුරි අක්කත් ඇවිල්ල ඉන්නේ...:cool:

mea ekmanata beach gin awada

danukamax
02-14-2013, 11:32 AM
අහ,මෙන්න මුත් මල් වත්තේ ගිහින් ඇවිල්ල . . .
මොකෝ මෙච්චර ඉක්මනට ?

කුඩේ අමතක වෙන්න ඇති

gayan159
02-14-2013, 11:32 AM
මමනම් ආවෝ...මම අද පාන් ගෙඩියක් දුන්නා බන්....

:)

gayan159
02-14-2013, 11:32 AM
හානේ...

:D

Dj | නිමන්ත
02-14-2013, 11:32 AM
වැලන් ටයින් සරුවයිගේ... සෙනුරි අක්කත් ඇවිත් තියෙන්නෙ කාලෙකින් මේ පැත්තේ

danukamax
02-14-2013, 11:33 AM
මේ ටැග් හොරු කවුද බන්

Dj | නිමන්ත
02-14-2013, 11:34 AM
:D

princekrish
02-14-2013, 11:34 AM
;);)

gayan159
02-14-2013, 11:34 AM
දෙකයි බන් දැම්මේ,
දැන් දන්නා දෙන්නේ නෑ . . . . :k0230:

dan 25ma gal karala

gayan159
02-14-2013, 11:34 AM
api paw ne?

ekane api paw

Dj | නිමන්ත
02-14-2013, 11:34 AM
අපි නම් නෙවේ

danukamax
02-14-2013, 11:35 AM
අද මල් වත්තේ ඉඩ නැහැනේ...කස්ටිය පිරිලා..:P

බොරු බොරු තාම පොඩි එකා නිසා පන්නන්න ඇති.:D

princekrish
02-14-2013, 11:35 AM
අද මල් වත්තේ ඉඩ නැහැනේ...කස්ටිය පිරිලා..:P

එකත් එහෙමද . . . .
එකටත් පින එහෙම බලපානවා මචෝ . . .
හී හී . . .

gayan159
02-14-2013, 11:35 AM
ඒවා ෂුවර් නෑ . . . .

ow ow mu maliban chocolate biscuit ekak dila natanna kamathida kila ahanna athi

princekrish
02-14-2013, 11:35 AM
කුඩේ අමතක වෙන්න ඇති

ඒ වගේ තමයි . . . .

danukamax
02-14-2013, 11:35 AM
අපි නම් නෙවේ

:oo:

gayan159
02-14-2013, 11:36 AM
අද මල් වත්තේ ඉඩ නැහැනේ...කස්ටිය පිරිලා..:P

hamadama yana beach

danukamax
02-14-2013, 11:36 AM
ow ow mu maliban chocolate biscuit ekak dila natanna kamathida kila ahanna athi

;)

Dj | නිමන්ත
02-14-2013, 11:36 AM
:k0235:

gayan159
02-14-2013, 11:36 AM
කුඩේ අමතක වෙන්න ඇති

:lol:

princekrish
02-14-2013, 11:36 AM
වැලන් ටයින් සරුවයිගේ... සෙනුරි අක්කත් ඇවිත් තියෙන්නෙ කාලෙකින් මේ පැත්තේ

:D

අපි නම් නෙවේ

කොහොමද කොලුවාගේ වැඩේ,
දවස සමරලා ඇවිත් හිමිට චැට් එකට set වෙන්න හදන්නේ . . . .

Angel_senuri
02-14-2013, 11:36 AM
may be maruwa dani :P mama nam nodani :62:

ekane ;)

Agent47
02-14-2013, 11:36 AM
කුඩේ අමතක වෙන්න ඇති

මම නම් ඔන්න තනිකඩයි... මඩ ගහන්න එපා හොඳේ:D

gayan159
02-14-2013, 11:37 AM
වැලන් ටයින් සරුවයිගේ... සෙනුරි අක්කත් ඇවිත් තියෙන්නෙ කාලෙකින් මේ පැත්තේ

ko mata pahara uba koheda athurudahan une

danukamax
02-14-2013, 11:37 AM
:k0235:

princekrish
02-14-2013, 11:37 AM
ow ow mu maliban chocolate biscuit ekak dila natanna kamathida kila ahanna athi

කෙල්ලගේ අම්මා ඇවිල්ලා දීලා නටන්නම එකක් . . . .
http://www.desismileys.com/smileys/desismileys_0295.gif

Angel_senuri
02-14-2013, 11:38 AM
වැලන් ටයින් සරුවයිගේ... සෙනුරි අක්කත් ඇවිත් තියෙන්නෙ කාලෙකින් මේ පැත්තේ

kohomada oyata ada valentines?

gayan159
02-14-2013, 11:38 AM
මම නම් ඔන්න තනිකඩයි... මඩ ගහන්න එපා හොඳේ:D

ethakota eda beach eke

Agent47
02-14-2013, 11:39 AM
hamadama yana beach
ඔව්වා මඩ:k0243:

gayan159
02-14-2013, 11:39 AM
ekane ;)

maruwa aththatama kolaba koheda dan na yanna aththe

danukamax
02-14-2013, 11:39 AM
මම නම් ඔන්න තනිකඩයි... මඩ ගහන්න එපා හොඳේ:D

http://www.memeurl.com/memes/yao-ming.jpg

Dj | නිමන්ත
02-14-2013, 11:39 AM
අද නං වැල ටයිම් සරුයි වගේ කස්ටිය අම්බානෙට බුසී නෙ:D

gayan159
02-14-2013, 11:39 AM
කොහොමද කොලුවාගේ වැඩේ,
දවස සමරලා ඇවිත් හිමිට චැට් එකට set වෙන්න හදන්නේ . . . .

ehenam ehenam peneda kasta kama

princekrish
02-14-2013, 11:40 AM
ko mata pahara uba koheda athurudahan une

එක තමයි,වැලන්ටයින් සරුයි නම් ඉතින් මේ පැත්තේ ඇවිත් ඉන්න ඕනි නෑ නේ,
ඩිජේ කොලුවා පරක්කු උනා කියන්නේ එයාට නම් සරුයි වගේ . . . . .

Agent47
02-14-2013, 11:40 AM
කෙල්ලගේ අම්මා ඇවිල්ලා දීලා නටන්නම එකක් . . . .
http://www.desismileys.com/smileys/desismileys_0295.gif

හිහි...:giggle:

gayan159
02-14-2013, 11:40 AM
කෙල්ලගේ අම්මා ඇවිල්ලා දීලා නටන්නම එකක් . . . .
http://www.desismileys.com/smileys/desismileys_0295.gif

ekane kellage amata mu maliban chocolate biscuit ekak aran gin nane motta kamata

danukamax
02-14-2013, 11:41 AM
කෙල්ලගේ අම්මා ඇවිල්ලා දීලා නටන්නම එකක් . . . .
http://www.desismileys.com/smileys/desismileys_0295.gif

http://www.memeurl.com/memes/derp4.png මම තනිකඩ කොල්ලෙක්...මට තව නෑ කෙල්ලෙක්...

gayan159
02-14-2013, 11:41 AM
ඔව්වා මඩ:k0243:

ehema nam eda beach eke kude yata near da beach th newelu on da beach themila ehema

Agent47
02-14-2013, 11:41 AM
kohomada oyata ada valentines?

එයා අපිට බොරුව දාල හොඳට වැලන්ටයින් සමරනවා....;)

princekrish
02-14-2013, 11:42 AM
ehenam ehenam peneda kasta kama

ඔව් ඔව්,ඕකා ලෝකයා . . . .

Dj | නිමන්ත
02-14-2013, 11:42 AM
kohomada oyata ada valentines?
මේ පොඩි එකාට මොන වැල ටයින්ස්ද අක්කේ:D

danukamax
02-14-2013, 11:42 AM
අද නං වැල ටයිම් සරුයි වගේ කස්ටිය අම්බානෙට බුසී නෙ:D

අපිනම් ඉතින් සුපුරුදු පරිදිමයි

princekrish
02-14-2013, 11:42 AM
ekane kellage amata mu maliban chocolate biscuit ekak aran gin nane motta kamata

එක තමයි,අම්මට පන් අරං ගිහින් හරියනවා ඇයි බන් . . . . .

Agent47
02-14-2013, 11:43 AM
http://www.memeurl.com/memes/yao-ming.jpg

ඇත්තමයි...
http://i2.kym-cdn.com/entries/icons/original/000/006/216/7nTnr.png

Angel_senuri
02-14-2013, 11:43 AM
maruwa aththatama kolaba koheda dan na yanna aththe

hmmm...valentine's party ekakwath thiyenawada mehe? ehema ekakata awada danna

gayan159
02-14-2013, 11:44 AM
මේ පොඩි එකාට මොන වැල ටයින්ස්ද අක්කේ:D

ehema nam eda kiwe uba 18+ loku man kila

Dj | නිමන්ත
02-14-2013, 11:44 AM
:shocked:

Angel_senuri
02-14-2013, 11:45 AM
මේ පොඩි එකාට මොන වැල ටයින්ස්ද අක්කේ:D

Ooops! mama waraddakda kale? aiyo..

danukamax
02-14-2013, 11:46 AM
:D

Dj | නිමන්ත
02-14-2013, 11:46 AM
අපිනම් ඉතින් සුපුරුදු පරිදිමයි
හා හා හා උඹෙ බොරුව නං අය දිගාරින්න එපා

danukamax
02-14-2013, 11:47 AM
ඇත්තමයි...
http://i2.kym-cdn.com/entries/icons/original/000/006/216/7nTnr.png

http://www.memeurl.com/memes/begging-guy.jpg බොරු කියන්න එපා යකෝ

gayan159
02-14-2013, 11:47 AM
hmmm...valentine's party ekakwath thiyenawada mehe? ehema ekakata awada danna

http://www.ticketslk.com/images/loveisintheair_event/banner%20copy.jpg
http://www.ticketslk.com/images/spaceofromance_event/banner%20copy.jpg

mea 2 nam thinawa mu ea udema ne awe mea paththe.

danukamax
02-14-2013, 11:47 AM
එක තමයි,අම්මට පන් අරං ගිහින් හරියනවා ඇයි බන් . . . . .

:D

gayan159
02-14-2013, 11:47 AM
Ooops! mama waraddakda kale? aiyo..

oka 18+

gayan159
02-14-2013, 11:48 AM
:D

ekane mokada oe pan genichche

Agent47
02-14-2013, 11:49 AM
Ooops! mama waraddakda kale? aiyo..
අක්කා වැරද්දක් කලේ නැහැ..මෙයාගේ බොරු...
ඩිජේ කොල්ලෝ හෙන මනමාලයා..:P

danukamax
02-14-2013, 11:49 AM
හා හා හා උඹෙ බොරුව නං අය දිගාරින්න එපා

බොරු නොකියමි කිසිදා...

gayan159
02-14-2013, 11:49 AM
http://www.memeurl.com/memes/begging-guy.jpg බොරු කියන්න එපා යකෝ

:lol:

Agent47
02-14-2013, 11:50 AM
http://www.memeurl.com/memes/begging-guy.jpg බොරු කියන්න එපා යකෝ

ඇත්ත කිව්වේ..කවුද ඉතින් මට ආදරේ කරන්නේ..
මම අහිංසක කොල්ලෙක්නේ....:(

gayan159
02-14-2013, 11:50 AM
අක්කා වැරද්දක් කලේ නැහැ..මෙයාගේ බොරු...
ඩිජේ කොල්ලෝ හෙන මනමාලයා..:P

:lol:

gayan159
02-14-2013, 11:51 AM
බොරු නොකියමි කිසිදා...

:oo:

danukamax
02-14-2013, 11:51 AM
http://www.ticketslk.com/images/loveisintheair_event/banner%20copy.jpg
http://www.ticketslk.com/images/spaceofromance_event/banner%20copy.jpg

mea 2 nam thinawa mu ea udema ne awe mea paththe.

නෑ බන් අද කෑම්ප් ගිය සෙට් එක සෙට් වෙනවා කියලා කතාවක්නම් කිව්වා.:D...අර අරයත් එනවා ඇති.ඒක තමා ඕකා පැනගෙන යන්න ඇත්තේ

Agent47
02-14-2013, 11:51 AM
http://www.ticketslk.com/images/loveisintheair_event/banner%20copy.jpg
http://www.ticketslk.com/images/spaceofromance_event/banner%20copy.jpg

mea 2 nam thinawa mu ea udema ne awe mea paththe.

:rolleyes:

danukamax
02-14-2013, 11:51 AM
ekane mokada oe pan genichche

ගිෆ්ට් එක නරකද?

gayan159
02-14-2013, 11:52 AM
ඇත්ත කිව්වේ..කවුද ඉතින් මට ආදරේ කරන්නේ..
මම අහිංසක කොල්ලෙක්නේ....:(

http://media.tumblr.com/tumblr_lefsueW2Lp1qf8yek.gif

Dj | නිමන්ත
02-14-2013, 11:52 AM
Ooops! mama waraddakda kale? aiyo..
අපෝි නෑ අපෝ නෑ

Angel_senuri
02-14-2013, 11:52 AM
http://www.memeurl.com/memes/begging-guy.jpg බොරු කියන්න එපා යකෝ

dath madala na wage ne? :P

danukamax
02-14-2013, 11:52 AM
ඇත්ත කිව්වේ..කවුද ඉතින් මට ආදරේ කරන්නේ..
මම අහිංසක කොල්ලෙක්නේ....:(

ඇත්ත ඇත්ත තට්ටේ තියන එකෙක්ට කවුද ආදරේ කරන්නේ

gayan159
02-14-2013, 11:53 AM
ගිෆ්ට් එක නරකද?

koda wadi uba guti kawe nathi eka gud

gayan159
02-14-2013, 11:53 AM
අපෝි නෑ අපෝ නෑ

:)

gayan159
02-14-2013, 11:54 AM
dath madala na wage ne? :P

dath na wage sahena :lol:

danukamax
02-14-2013, 11:54 AM
dath madala na wage ne? :P

http://www.memeurl.com/memes/PFFFFT.png:D

Angel_senuri
02-14-2013, 11:54 AM
http://www.ticketslk.com/images/loveisintheair_event/banner%20copy.jpg
http://www.ticketslk.com/images/spaceofromance_event/banner%20copy.jpg

mea 2 nam thinawa mu ea udema ne awe mea paththe.

wow! mount eke ekata yannath hithai.partner kenek nane :( :(

Agent47
02-14-2013, 11:55 AM
ධනුක සංසලා බලන්න ගියේ නැතෙයි...:P

gayan159
02-14-2013, 11:55 AM
ඇත්ත ඇත්ත තට්ටේ තියන එකෙක්ට කවුද ආදරේ කරන්නේ

http://media.tumblr.com/tumblr_lefsyv8JF91qf8yek.gif
thatte mattu :lol:

Dj | නිමන්ත
02-14-2013, 11:55 AM
බොරු නොකියමි කිසිදා...
අපි නොදන්න ලව්

Angel_senuri
02-14-2013, 11:56 AM
oka 18+

ehenam kamakna :)

Agent47
02-14-2013, 11:56 AM
ඇත්ත ඇත්ත තට්ටේ තියන එකෙක්ට කවුද ආදරේ කරන්නේ

හිහි:(...මෙන්න මඩ ගහනෝ..:'( මට තට්ටේ නැතෝ...:k0235:

gayan159
02-14-2013, 11:56 AM
wow! mount eke ekata yannath hithai.partner kenek nane :( :(

eka couple charge karan na kine athulata gin thama partners la hoyaganna wenne anika akkata nam free ne

gayan159
02-14-2013, 11:56 AM
ධනුක සංසලා බලන්න ගියේ නැතෙයි...:P

:)

gayan159
02-14-2013, 11:57 AM
ehenam kamakna :)

eka nenam

princekrish
02-14-2013, 11:57 AM
:yes:

Agent47
02-14-2013, 11:57 AM
dath madala na wage ne? :P
හය්යෝ සල්ලි...දත් මදින්නත් බැරිවෙලා මෙයාට..

Angel_senuri
02-14-2013, 11:57 AM
අපෝි නෑ අපෝ නෑ

hih hih :D

Dj | නිමන්ත
02-14-2013, 11:57 AM
මරු හිරාට මොකද උනේ..

gayan159
02-14-2013, 11:57 AM
හිහි:(...මෙන්න මඩ ගහනෝ..:'( මට තට්ටේ නැතෝ...:k0235:

:38_002::38_002::38_002::38_002:

danukamax
02-14-2013, 11:58 AM
koda wadi uba guti kawe nathi eka gud
:D

Angel_senuri
02-14-2013, 11:58 AM
http://www.memeurl.com/memes/PFFFFT.png:D

Gayan kiyapu eka aththa wage, harima romantic patai mehema innakota :D

gayan159
02-14-2013, 11:58 AM
මරු හිරාට මොකද උනේ..

eka mehe awith kohetada dan na allaganna wath thibuna dannawa nam

Angel_senuri
02-14-2013, 11:59 AM
හය්යෝ සල්ලි...දත් මදින්නත් බැරිවෙලා මෙයාට..

eka wenna athi ikmanata awe :P

Agent47
02-14-2013, 11:59 AM
wow! mount eke ekata yannath hithai.partner kenek nane :( :(

කියන බොරු..:rolleyes:

Dj | නිමන්ත
02-14-2013, 11:59 AM
ධනුකට සන්සලාගෙ අයියා ගහලා තාත්තා පයින් ගහලා..:D

danukamax
02-14-2013, 11:59 AM
ධනුක සංසලා බලන්න ගියේ නැතෙයි...:P

ඇයි ඔයා යන්නද?:D

princekrish
02-14-2013, 11:59 AM
ධනුක සංසලා බලන්න ගියේ නැතෙයි...:P

http://www.desismileys.com/smileys/desismileys_3838.gif

gayan159
02-14-2013, 11:59 AM
Gayan kiyapu eka aththa wage, harima romantic patai mehema innakota :D

menna danukayo mam nam matho :lol:

danukamax
02-14-2013, 11:59 AM
http://media.tumblr.com/tumblr_lefsyv8JF91qf8yek.gif
thatte mattu :lol:

:giggle::giggle::giggle:

Angel_senuri
02-14-2013, 12:00 PM
eka couple charge karan na kine athulata gin thama partners la hoyaganna wenne anika akkata nam free ne

apo thaniyama yanna ba

Dj | නිමන්ත
02-14-2013, 12:00 PM
eka mehe awith kohetada dan na allaganna wath thibuna dannawa nam
කොහෙ හරි මුල්ලක වැල ටයින්ස් සමරනවද දන්නෑ

danukamax
02-14-2013, 12:00 PM
අපි නොදන්න ලව්

:sad:

Agent47
02-14-2013, 12:00 PM
eka wenna athi ikmanata awe :P

:O හපොයි..

Dj | නිමන්ත
02-14-2013, 12:01 PM
:D

princekrish
02-14-2013, 12:01 PM
ධනුකට සන්සලාගෙ අයියා ගහලා තාත්තා පයින් ගහලා..:D

අම්මො මුත් දන්නා දේවල් . . .

gayan159
02-14-2013, 12:01 PM
eka wenna athi ikmanata awe :P

nath nam kella konde wawan waren kila dath tika badatata aralada ayyyo agent 47

danukamax
02-14-2013, 12:01 PM
Gayan kiyapu eka aththa wage, harima romantic patai mehema innakota :D

හේ හේ ලැජ්ජයි මෙයා...

Dj | නිමන්ත
02-14-2013, 12:02 PM
:sad:
අඩන්න එපා පැට්ටෝ විහිලුවක් නි කලේ .. හිනාවෙන්නකෝ....... පොඩ්ඩක් හිනා වෙන්න.

Agent47
02-14-2013, 12:02 PM
ඇයි ඔයා යන්නද?:D

චිකේ මම මොකටද ඔයාගේ එක්කෙනා බලන්න යන්නේ...:angry:

gayan159
02-14-2013, 12:03 PM
apo thaniyama yanna ba

menna mea agent 47 kina eka aran yanna

කියන බොරු..:rolleyes:

Dj | නිමන්ත
02-14-2013, 12:03 PM
අම්මො මුත් දන්නා දේවල් . . .
අයියා මම දඹානෙ නෙවේනි.. හි හි හී

gayan159
02-14-2013, 12:03 PM
කොහෙ හරි මුල්ලක වැල ටයින්ස් සමරනවද දන්නෑ

ayeth ahala mal waththeda dan na

Angel_senuri
02-14-2013, 12:04 PM
nath nam kella konde wawan waren kila dath tika badatata aralada ayyyo agent 47

paw ane. ehema kiyanna epa pawne

Dj | නිමන්ත
02-14-2013, 12:04 PM
:yes:

danukamax
02-14-2013, 12:04 PM
ධනුකට සන්සලාගෙ අයියා ගහලා තාත්තා පයින් ගහලා..:D

ඇත්තද බොල...:oo:

princekrish
02-14-2013, 12:04 PM
:cool:

Dj | නිමන්ත
02-14-2013, 12:05 PM
ayeth ahala mal waththeda dan na

මල්වත්තේ මල් ගහක් යට ඇති

Dj | නිමන්ත
02-14-2013, 12:05 PM
ඇත්තද බොල...:oo:
අතගාලා බලාපිය වැදිලද කියල :D

princekrish
02-14-2013, 12:05 PM
අයියා මම දඹානෙ නෙවේනි.. හි හි හී

එහෙනම් කියමු බලන්න,
අද මොකෝ පරක්කු ?
ඊයේ දවසම පෙන්න හිටියේ නෑ ?
ඊයේ තෑගි එතුවද ?

Dj | නිමන්ත
02-14-2013, 12:06 PM
paw ane. ehema kiyanna epa pawne
මොකෝ තස්ට සිරාට වැලටයින්ස් සරු නැද්ද?

gayan159
02-14-2013, 12:06 PM
paw ane. ehema kiyanna epa pawne

:) :) :) :)

Agent47
02-14-2013, 12:06 PM
nath nam kella konde wawan waren kila dath tika badatata aralada ayyyo agent 47

මට කෙල්ලෙක් නැහැ නේ.....ඉඳලත් නැහැ...:(:(
අනේ agent47 කියන නම දාගත්ත හින්ද මම විදින කරුමයක්....

Dj | නිමන්ත
02-14-2013, 12:06 PM
එහෙනම් කියමු බලන්න,
අද මොකෝ පරක්කු ?
ඊයේ දවසම පෙන්න හිටියේ නෑ ?
ඊයේ තෑගි එතුවද ?
ඊයෙ කලින්ම බුදිය ගත්තා

Angel_senuri
02-14-2013, 12:07 PM
හේ හේ ලැජ්ජයි මෙයා...

ane....

Dj | නිමන්ත
02-14-2013, 12:07 PM
මට කෙල්ලෙක් නැහැ නේ.....ඉඳලත් නැහැ...:(:(
අනේ agent47 කියන නම දාගත්ත හින්ද මම විදින කරුමයක්....
උතුමානෙනි නමේ නෙම් අවුල තියෙන්නෙ පින්තූරෙනි

gayan159
02-14-2013, 12:07 PM
මල්වත්තේ මල් ගහක් යට ඇති

padurak asseda , kanuwakada danneth na

Agent47
02-14-2013, 12:07 PM
paw ane. ehema kiyanna epa pawne

බලන්න අක්කට විතරයි තේරුනේ මම පවු කියල...:( :(

princekrish
02-14-2013, 12:07 PM
:P

Angel_senuri
02-14-2013, 12:07 PM
මට කෙල්ලෙක් නැහැ නේ.....ඉඳලත් නැහැ...:(:(
අනේ agent47 කියන නම දාගත්ත හින්ද මම විදින කරුමයක්....

nama wenas karamu. aththatama matath hithune ehema thamai. adanam hithenne oyage heart-beat eka wadi kiyala :P

Dj | නිමන්ත
02-14-2013, 12:08 PM
මුකලන් කොට්ටෝරුවා - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B6%BD%E0%B6%B1%E0%B 7%8A%20%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6% A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F.ht ml) කවුද මේ..?

princekrish
02-14-2013, 12:08 PM
මට කෙල්ලෙක් නැහැ නේ.....ඉඳලත් නැහැ...:(:(
අනේ agent47 කියන නම දාගත්ත හින්ද මම විදින කරුමයක්....

හී හී . . .

gayan159
02-14-2013, 12:08 PM
ඊයෙ කලින්ම බුදිය ගත්තා

ow ow ada udema gin ekmanata awith baba part danna neda oe mattu wenne

Dj | නිමන්ත
02-14-2013, 12:08 PM
padurak asseda , kanuwakada danneth na
කටු ඇනිලද දන්නෑ..

princekrish
02-14-2013, 12:09 PM
ඊයෙ කලින්ම බුදිය ගත්තා

උදේ ඉදන්ම ?

Dj | නිමන්ත
02-14-2013, 12:09 PM
ow ow ada udema gin ekmanata awith baba part danna neda oe mattu wenne
නෑ නෑ මේ මේ මේ.... මම දැන් නැකිට්ටෙ බොල...:D

Agent47
02-14-2013, 12:09 PM
menna mea agent 47 kina eka aran yanna

අපෝ මේ අහිංසක කොල්ලන්ව අමාරුවේ දාන්න එපා....:angry:
:giggle:

princekrish
02-14-2013, 12:10 PM
ow ow ada udema gin ekmanata awith baba part danna neda oe mattu wenne

එකනේ . . .
මු ලෝකයා. . .
http://www.desismileys.com/smileys/desismileys_6962.gif

Dj | නිමන්ත
02-14-2013, 12:10 PM
උදේ ඉදන්ම ?
නෑ බොල උදේ නිකා හිටියා ඊට පස්සෙ නිදිය ගත්තා

gayan159
02-14-2013, 12:10 PM
කටු ඇනිලද දන්නෑ..

dan na dan na anilada anagenada dan na

princekrish
02-14-2013, 12:10 PM
නෑ නෑ මේ මේ මේ.... මම දැන් නැකිට්ටෙ බොල...:D

අම්මෝ කියන බොරු . . . . .

Dj | නිමන්ත
02-14-2013, 12:11 PM
එකනේ . . .
මු ලෝකයා. . .
http://www.desismileys.com/smileys/desismileys_6962.gif
නෑ බොල නෑ

princekrish
02-14-2013, 12:11 PM
නෑ බොල උදේ නිකා හිටියා ඊට පස්සෙ නිදිය ගත්තා

බොරුමයි කියන්නේ . . . .

Dj | නිමන්ත
02-14-2013, 12:11 PM
අම්මෝ කියන බොරු . . . . .
අයියෝ................................... .................................................. ....................

gayan159
02-14-2013, 12:11 PM
අපෝ මේ අහිංසක කොල්ලන්ව අමාරුවේ දාන්න එපා....:angry:
:giggle:

ane ahiiiiiiiiiiiiiiiin sakaya apine danne mea baba gana

princekrish
02-14-2013, 12:12 PM
නෑ බොල නෑ

ඔන්න බළලා මල්ලෙන් එලියට පනින්න හදන්නේ,
තව ටිකයි . . . .
හී හී . . . .