PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 2

Pages : 1 2 3 4 5 6 7 [8] 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98

gayan159
02-14-2013, 12:12 PM
එකනේ . . .
මු ලෝකයා. . .
http://www.desismileys.com/smileys/desismileys_6962.gif

aye ahala

Dj | නිමන්ත
02-14-2013, 12:12 PM
බොරුමයි කියන්නේ . . . .
මේ දැන් නැකිට්ටෙ

Agent47
02-14-2013, 12:13 PM
nama wenas karamu. aththatama matath hithune ehema thamai. adanam hithenne oyage heart-beat eka wadi kiyala :P

බලන්නකෝ... මේක මම ටින් ටින් වලට සබ් ගන්න මුලින්ම සයිට් එකට අපු දවසේ රෙජිස්ටර් වෙන්න ගහපු නම...හිතට ආපු එකක් ගැහුවා..
ලොක්කට කිව්වොත් වෙනස් කොරයි නේ...:yes:
මම ඉතින් දවසට ගැලපෙන රූපේ දැම්මේ....:P

princekrish
02-14-2013, 12:13 PM
අයියෝ................................... .................................................. ....................

හී හී . . . .
ඒ සැරේ කෝ මේ දනුකය ?
මු අයෙත් ටිකිරි මාරියක් අරං නටන්න ගිහින්ද ?

Angel_senuri
02-14-2013, 12:13 PM
මුකලන් කොට්ටෝරුවා - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B6%BD%E0%B6%B1%E0%B 7%8A%20%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6% A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F.ht ml) කවුද මේ..?

හානේ...

Dj | නිමන්ත
02-14-2013, 12:13 PM
ඔන්න බළලා මල්ලෙන් එලියට පනින්න හදන්නේ,
තව ටිකයි . . . .
හී හී . . . .
චුත වෙන්න වෙලාව හරි වගේ:D

gayan159
02-14-2013, 12:13 PM
http://media.tumblr.com/tumblr_lefsy2U3q81qf8yek.gif

princekrish
02-14-2013, 12:13 PM
බලන්නකෝ... මේක මම ටින් ටින් වලට සබ් ගන්න මුලින්ම සයිට් එකට අපු දවසේ රෙජිස්ටර් වෙන්න ගහපු නම...හිතට ආපු එකක් ගැහුවා..
ලොක්කට කිව්වොත් වෙනස් කොරයි නේ...:yes:
මම ඉතින් දවසට ගැලපෙන රූපේ දැම්මේ....:P

අහලා බලන්නකෝ. . .
වෙනස් කර ගන්න බැරි වෙන එකක් නෑ . . . .

Dj | නිමන්ත
02-14-2013, 12:14 PM
හානේ...
දන්නවාද කවුද කියල...?

gayan159
02-14-2013, 12:14 PM
හී හී . . . .
ඒ සැරේ කෝ මේ දනුකය ?
මු අයෙත් ටිකිරි මාරියක් අරං නටන්න ගිහින්ද ?

kohu parak kala ewida dan na

Agent47
02-14-2013, 12:14 PM
එකනේ . . .
මු ලෝකයා. . .
http://www.desismileys.com/smileys/desismileys_6962.gif

අනිවා...ලෝකේ කාල වතුර බිලා ඉන්නේ මෙයා...:D

princekrish
02-14-2013, 12:14 PM
චුත වෙන්න වෙලාව හරි වගේ:D

ඒ මොකෝ?
තව ඇපොයිමන්ට් එකක් තියනවද මල්ලියෝ ?

danukamax
02-14-2013, 12:14 PM
:growl:

gayan159
02-14-2013, 12:14 PM
හානේ...

:)

Dj | නිමන්ත
02-14-2013, 12:14 PM
අහලා බලන්නකෝ. . .
වෙනස් කර ගන්න බැරි වෙන එකක් නෑ . . . .
දන්නා විදිහටනං වෙනස් කොරන්ට බෑ

Angel_senuri
02-14-2013, 12:15 PM
බලන්නකෝ... මේක මම ටින් ටින් වලට සබ් ගන්න මුලින්ම සයිට් එකට අපු දවසේ රෙජිස්ටර් වෙන්න ගහපු නම...හිතට ආපු එකක් ගැහුවා..
ලොක්කට කිව්වොත් වෙනස් කොරයි නේ...:yes:
මම ඉතින් දවසට ගැලපෙන රූපේ දැම්මේ....:P

මේ නමත් ලස්සනයිනෙ. ඕක වෙනස් කලොත් දැන් අඳුරගන්න බැරිවෙයි ඔයාව.ea nisa oya konde kapanna ea wage. ethakota harine :D

gayan159
02-14-2013, 12:15 PM
චුත වෙන්න වෙලාව හරි වගේ:D

ha ha araya clz dala dan arena welawada aha oe ahuwenne badu

princekrish
02-14-2013, 12:15 PM
kohu parak kala ewida dan na

ඒවා කියන්න බෑ . . .
තව ටිකකින් එයි,ආවු කියාගෙන . . .
හී හී . . .

Dj | නිමන්ත
02-14-2013, 12:15 PM
ඒ මොකෝ?
තව ඇපොයිමන්ට් එකක් තියනවද මල්ලියෝ ?
මේ පොඩි එකාට මොන ඇපොයි මෙන්ට්ද යකෝ

RANGANA BLC
02-14-2013, 12:15 PM
හා හැපී වැලන් ටින් day

Angel_senuri
02-14-2013, 12:15 PM
දන්නවාද කවුද කියල...?

:D:no::no::D

princekrish
02-14-2013, 12:15 PM
අනිවා...ලෝකේ කාල වතුර බිලා ඉන්නේ මෙයා...:D

එකනේ . . .

Agent47
02-14-2013, 12:16 PM
අහලා බලන්නකෝ. . .
වෙනස් කර ගන්න බැරි වෙන එකක් නෑ . . . .

ඔව් ඔව්...ඒත් ඉතින් මම ලොක්කට කරදර කරන්න නම් කැමති නැහැ...
ලොක්කට වැඩ ඇතිනේ :):

Angel_senuri
02-14-2013, 12:16 PM
හා හැපී වැලන් ටින් day

tintin??

gayan159
02-14-2013, 12:16 PM
මේ නමත් ලස්සනයිනෙ. ඕක වෙනස් කලොත් දැන් අඳුරගන්න බැරිවෙයි ඔයාව.ea nisa oya konde kapanna ea wage. ethakota harine :D

konde aye mattu

Dj | නිමන්ත
02-14-2013, 12:16 PM
ha ha araya clz dala dan arena welawada aha oe ahuwenne badu
පිස්සු උඹට මම මේ පන්සලකටවත් ගොඩවෙච්ච කාලයක් මතක නෑ මට :D

danukamax
02-14-2013, 12:16 PM
:D

princekrish
02-14-2013, 12:17 PM
දන්නා විදිහටනං වෙනස් කොරන්ට බෑ

මං නම් සයිට් එකට ආපු දවස් වලම කියලා වෙනස් කර ගත්තා,
දැන් නම් කොහොමද දන්නේ නෑ . . .
දැන් ඉතින් කස්ටිය වැඩි නේ . . .

Angel_senuri
02-14-2013, 12:17 PM
ha ha araya clz dala dan arena welawada aha oe ahuwenne badu

me welata arenne montessori ne

gayan159
02-14-2013, 12:17 PM
දන්නා විදිහටනං වෙනස් කොරන්ට බෑ

karanna can oe maruwa karan enne

RANGANA BLC
02-14-2013, 12:17 PM
අපිට ටින් තමා

RANGANA BLC
02-14-2013, 12:18 PM
:D

gayan159
02-14-2013, 12:18 PM
me welata arenne montessori ne

ayyo nikan oya baba wage ne A/L clz ehema thine danne nathee e?

danukamax
02-14-2013, 12:18 PM
:D:no::no::D

Dj | නිමන්ත තමයි

Agent47
02-14-2013, 12:19 PM
මේ නමත් ලස්සනයිනෙ. ඕක වෙනස් කලොත් දැන් අඳුරගන්න බැරිවෙයි ඔයාව.ea nisa oya konde kapanna ea wage. ethakota harine :D

ඔව් ඒකත් ඇත්ත...
හය්යෝ....:shocked: ......අම්ම ගහයි තට්ටේ ගෑවොත්.....:D

gayan159
02-14-2013, 12:19 PM
පිස්සු උඹට මම මේ පන්සලකටවත් ගොඩවෙච්ච කාලයක් මතක නෑ මට :D

happata udu uba kali aran pansaluth yanawada gin naraka wada ehema koran na

RANGANA BLC
02-14-2013, 12:19 PM
:k0236:

princekrish
02-14-2013, 12:19 PM
ha ha araya clz dala dan arena welawada aha oe ahuwenne badu

මේ පොඩි එකාට මොන ඇපොයි මෙන්ට්ද යකෝ

දැක්කා නේ,මම කිව්වේ. . .
ඔන්න බලන්නකෝ,
තව ටිකකින් බළලා ලස්සනට එලියට පනී . .
හී හී . . .

gayan159
02-14-2013, 12:19 PM
ඔව් ඒකත් ඇත්ත...
හය්යෝ....:shocked: ......අම්ම ගහයි තට්ටේ ගෑවොත්.....:D

ae kella ethuru dath 4 th galawae :lol:

Agent47
02-14-2013, 12:20 PM
හා හැපී වැලන් ටින් day

සැමන් ටින් නෙමෙයිද?..

RANGANA BLC
02-14-2013, 12:20 PM
:k0243:

gayan159
02-14-2013, 12:21 PM
දැක්කා නේ,මම කිව්වේ. . .
ඔන්න බලන්නකෝ,
තව ටිකකින් බළලා ලස්සනට එලියට පනී . .
හී හී . . .

ayeth ahala

danukamax
02-14-2013, 12:21 PM
හිත දුර හන්දා...

Dj | නිමන්ත
02-14-2013, 12:21 PM
:D

gayan159
02-14-2013, 12:21 PM
:k0243:

happy tin tin dubble tin one tin down tin day

Agent47
02-14-2013, 12:21 PM
ae kella ethuru dath 4 th galawae :lol:

මට කෙල්ලෙක් නැතෝ...................................... ........:k0235:
ඉන්නවනම් අද ගෙදර ඉඳියිද...අරන් යනවනේ එයාව රවුමක්......

princekrish
02-14-2013, 12:21 PM
Dj | නිමන්ත තමයි

කොහෙද බන් ගියේ ?
මේ ඉන්නව මේ නෑ . . .

gayan159
02-14-2013, 12:22 PM
මට කෙල්ලෙක් නැතෝ...................................... ........:k0235:
ඉන්නවනම් අද ගෙදර ඉඳියිද...අරන් යනවනේ එයාව රවුමක්......

eya ara usha wage gedaramada dan nane

danukamax
02-14-2013, 12:22 PM
:cool:

Dj | නිමන්ත
02-14-2013, 12:23 PM
දැක්කා නේ,මම කිව්වේ. . .
ඔන්න බලන්නකෝ,
තව ටිකකින් බළලා ලස්සනට එලියට පනී . .
හී හී . . .
අනේ මම ආදරය ගැන දන්නෙ නෑ. ආදරය කරලත් නෑ.. තරන්න බලාපොරොත්තුවකුත් නෑ...
කරන්න හිතකුත් නෑ... මම තනිකඩ කොල්ලෙක් නෑ මට තව කෙල්ලෙක්

princekrish
02-14-2013, 12:23 PM
හිත දුර හන්දා...

ඒ සැරේ නම් එහා ගෙදරට නෙවෙයි ගිහින් තියෙන්නේ . . . . .

RANGANA BLC
02-14-2013, 12:23 PM
සැමන් ටින් නෙමෙයිද?..

කිරිපිටි ටින්

danukamax
02-14-2013, 12:24 PM
කොහෙද බන් ගියේ ?
මේ ඉන්නව මේ නෑ . . .

ඈත අතීතෙට....:k0233:

gayan159
02-14-2013, 12:24 PM
අනේ මම ආදරය ගැන දන්නෙ නෑ. ආදරය කරලත් නෑ.. තරන්න බලාපොරොත්තුවකුත් නෑ...
කරන්න හිතකුත් නෑ... මම තනිකඩ කොල්ලෙක් නෑ මට තව කෙල්ලෙක්

:P

Dj | නිමන්ත
02-14-2013, 12:24 PM
කොහෙද බන් ගියේ ?
මේ ඉන්නව මේ නෑ . . .
මනුස්සයින්ට කොපමන අවශයතා තියෙනවද කිය කියා ඉන්න වෙලාවක් නැති උනා හොට් උනා දිව්වා

princekrish
02-14-2013, 12:24 PM
අනේ මම ආදරය ගැන දන්නෙ නෑ. ආදරය කරලත් නෑ.. තරන්න බලාපොරොත්තුවකුත් නෑ...
කරන්න හිතකුත් නෑ... මම තනිකඩ කොල්ලෙක් නෑ මට තව කෙල්ලෙක්

කෙල්ලෙක් නැත්තම් ඔය තරම තරහ ගන්න එපා කොලුවෙ,
ඉක්මනට වයසට යයි . . . .

Dj | නිමන්ත
02-14-2013, 12:25 PM
ඈත අතීතෙට....:k0233:
කවුරුවත් දනුකයකෙ අතීතෙමතක් කොරන්ට එපා හොදේ

danukamax
02-14-2013, 12:25 PM
අනේ මම ආදරය ගැන දන්නෙ නෑ. ආදරය කරලත් නෑ.. තරන්න බලාපොරොත්තුවකුත් නෑ...
කරන්න හිතකුත් නෑ... මම තනිකඩ කොල්ලෙක් නෑ මට තව කෙල්ලෙක්

:O

princekrish
02-14-2013, 12:25 PM
මනුස්සයින්ට කොපමන අවශයතා තියෙනවද කිය කියා ඉන්න වෙලාවක් නැති උනා හොට් උනා දිව්වා

එකත් ඇත්ත තමයි . . . . .

RANGANA BLC
02-14-2013, 12:25 PM
අනේ මම ආදරය ගැන දන්නෙ නෑ. ආදරය කරලත් නෑ.. තරන්න බලාපොරොත්තුවකුත් නෑ...
කරන්න හිතකුත් නෑ... මම තනිකඩ කොල්ලෙක් නෑ මට තව කෙල්ලෙක්
කටින්ද කියන්නේ

Dj | නිමන්ත
02-14-2013, 12:25 PM
කෙල්ලෙක් නැත්තම් ඔය තරම තරහ ගන්න එපා කොලුවෙ,
ඉක්මනට වයසට යයි . . . .
වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන් වෛරය සන්සිදේ :D

Dj | නිමන්ත
02-14-2013, 12:26 PM
කටින්ද කියන්නේ
මට කතා කරන්ට පුලුවන් වෙන තැනක් තවම පිහිටලා නෑ :D

princekrish
02-14-2013, 12:26 PM
අනේ මම ආදරය ගැන දන්නෙ නෑ. ආදරය කරලත් නෑ.. තරන්න බලාපොරොත්තුවකුත් නෑ...
කරන්න හිතකුත් නෑ... මම තනිකඩ කොල්ලෙක් නෑ මට තව කෙල්ලෙක්

කියන්න අමතක උනා නේ,
ඩිජේ දන්නා ලස්සන කෙළි පොඩිත්තක් ඉක්මනට හම්බවෙයි . . .හී හී...

gayan159
02-14-2013, 12:27 PM
මට කතා කරන්ට පුලුවන් වෙන තැනක් තවම පිහිටලා නෑ :D

:lol:

Angel_senuri
02-14-2013, 12:27 PM
ayyo nikan oya baba wage ne A/L clz ehema thine danne nathee e?

oops! apahu waradunane. ow nennam

danukamax
02-14-2013, 12:27 PM
ඒ සැරේ නම් එහා ගෙදරට නෙවෙයි ගිහින් තියෙන්නේ . . . . .

ලං වෙන්න බෑ මේ බවේ
අපට අප සිහිනෙකි.... කිව්වා බන්

Dj | නිමන්ත
02-14-2013, 12:27 PM
ඒ සැරේ නම් එහා ගෙදරට නෙවෙයි ගිහින් තියෙන්නේ . . . . .
ඒකනං ඇත්ත අර දූර.................. හිත ගැන වෙන්දෑ ඔය කියන්ට යන්නෙ

princekrish
02-14-2013, 12:27 PM
වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන් වෛරය සන්සිදේ :D

බලන් ගියාම මු ඩිජේ වලට වඩා වැඩි යමක් දනනවා වගේ . . .
හොදා හොදා . . . . .

princekrish
02-14-2013, 12:28 PM
මට කතා කරන්ට පුලුවන් වෙන තැනක් තවම පිහිටලා නෑ :D

:lol::lol::lol:

Agent47
02-14-2013, 12:28 PM
eya ara usha wage gedaramada dan nane

මට තාම 21 ....හිතුවද මම බැඳලා කියලා..:P

Dj | නිමන්ත
02-14-2013, 12:29 PM
කියන්න අමතක උනා නේ,
ඩිජේ දන්නා ලස්සන කෙළි පොඩිත්තක් ඉක්මනට හම්බවෙයි . . .හී හී...
ඩීජේට තවම අවශ්‍යතාවයක් නැත.

gayan159
02-14-2013, 12:29 PM
කියන්න අමතක උනා නේ,
ඩිජේ දන්නා ලස්සන කෙළි පොඩිත්තක් ඉක්මනට හම්බවෙයි . . .හී හී...

http://static4.depositphotos.com/1012377/310/i/950/depositphotos_3109593-Beautiful-DJ-girl.jpg

Dj | නිමන්ත
02-14-2013, 12:30 PM
බලන් ගියාම මු ඩිජේ වලට වඩා වැඩි යමක් දනනවා වගේ . . .
හොදා හොදා . . . . .
අවුරු 18 ක් තිස්සේ මම ඩී.ජේ කලා විතරද...?

danukamax
02-14-2013, 12:30 PM
සමහර අයටනම් ටැග් වැදිලා වගේ

princekrish
02-14-2013, 12:30 PM
ලං වෙන්න බෑ මේ බවේ
අපට අප සිහිනෙකි.... කිව්වා බන්

දුක තමා. . . .
ගණන් ගන්න එපා මචෝ. . . .
ඊලග සැරේ පන් වත්,බිස්කට් වත් අරං යන්නේ නැතුව වෙන මොනවා හරි අරං යන්නකෝ . . .

gayan159
02-14-2013, 12:30 PM
oops! apahu waradunane. ow nennam

okane okane

Dj | නිමන්ත
02-14-2013, 12:31 PM
http://static4.depositphotos.com/1012377/310/i/950/depositphotos_3109593-Beautiful-DJ-girl.jpg මේ අක්කා ටිකක් සැර වැඩී පේන් නැද්ද නිකන් නිකන් මට මට .. බෑ වගේ බය හිතෙනවා :oo:

gayan159
02-14-2013, 12:31 PM
මට තාම 21 ....හිතුවද මම බැඳලා කියලා..:P

na darukamata thiyan ennawada dana nene usha wage

princekrish
02-14-2013, 12:31 PM
ඩීජේට තවම අවශ්‍යතාවයක් නැත.

http://static4.depositphotos.com/1012377/310/i/950/depositphotos_3109593-Beautiful-DJ-girl.jpg

:thumbsup::thumbsup::thumbsup::lol::lol::lol:

danukamax
02-14-2013, 12:31 PM
ඩීජේට තවම අවශ්‍යතාවයක් නැත.

තවම කලිසමේ චූ කරගන්න වයසනේ

gayan159
02-14-2013, 12:31 PM
සමහර අයටනම් ටැග් වැදිලා වගේ

ay oyatath onada

Agent47
02-14-2013, 12:32 PM
කවුරුවත් දනුකයකෙ අතීතෙමතක් කොරන්ට එපා හොදේ

ඔන්න අපිනම් කොරන්නේ නැහැ...

gayan159
02-14-2013, 12:32 PM
තවම කලිසමේ චූ කරගන්න වයසනේ

:lol:

Dj | නිමන්ත
02-14-2013, 12:32 PM
ලං වෙන්න බෑ මේ බවේ
අපට අප සිහිනෙකි.... කිව්වා බන්

ලං වී හිදින්නයි මා අදහස් කලේ කියල. ඉවරනි.

danukamax
02-14-2013, 12:32 PM
දුක තමා. . . .
ගණන් ගන්න එපා මචෝ. . . .
ඊලග සැරේ පන් වත්,බිස්කට් වත් අරං යන්නේ නැතුව වෙන මොනවා හරි අරං යන්නකෝ . . .

සිනි බෝල අරන් යනවා

princekrish
02-14-2013, 12:32 PM
අවුරු 18 ක් තිස්සේ මම ඩී.ජේ කලා විතරද...?

අපි කොහොමද ඒවා දන්නේ . . . .

princekrish
02-14-2013, 12:33 PM
තවම කලිසමේ චූ කරගන්න වයසනේ

:lol::lol::lol::lol::lol::lol:

Dj | නිමන්ත
02-14-2013, 12:33 PM
තවම කලිසමේ චූ කරගන්න වයසනේ
ඒ වයස පහු කලා දැන් ටොයිලට් කාලෙ...

danukamax
02-14-2013, 12:33 PM
ay oyatath onada

අනේ එපා ගලයෝ.පරිස්සම් කරගන්න ඕවා ඕනේ වෙයි.

gayan159
02-14-2013, 12:34 PM
සිනි බෝල අරන් යනවා

bola kudu karae da dan na :lol:

princekrish
02-14-2013, 12:34 PM
සිනි බෝල අරන් යනවා

ඔය තියෙන්නේ . . . . .

Agent47
02-14-2013, 12:34 PM
අනේ මම ආදරය ගැන දන්නෙ නෑ. ආදරය කරලත් නෑ.. තරන්න බලාපොරොත්තුවකුත් නෑ...
කරන්න හිතකුත් නෑ... මම තනිකඩ කොල්ලෙක් නෑ මට තව කෙල්ලෙක්
කෙල්ලෙක් නැහැ...කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඇති

danukamax
02-14-2013, 12:34 PM
ඒ වයස පහු කලා දැන් ටොයිලට් කාලෙ...

:D

gayan159
02-14-2013, 12:34 PM
අනේ එපා ගලයෝ.පරිස්සම් කරගන්න ඕවා ඕනේ වෙයි.

ayeth ahala man 7 k ma book kara

princekrish
02-14-2013, 12:34 PM
ඒ වයස පහු කලා දැන් ටොයිලට් කාලෙ...

එහෙනම් එදා කිව්වේ ජනේලේ ගාවට ගිහින් අවේ කියලා. . . .

Dj | නිමන්ත
02-14-2013, 12:35 PM
අපි කොහොමද ඒවා දන්නේ . . . .
අන්න බහරි උඹ මම ගැන දන්නෙ නෑනි... හි හි හී

danukamax
02-14-2013, 12:35 PM
ඔන්න අපිනම් කොරන්නේ නැහැ...

;)

danukamax
02-14-2013, 12:35 PM
bola kudu karae da dan na :lol:

සීනි බොලද?

shashi1987
02-14-2013, 12:35 PM
:yes:

Dj | නිමන්ත
02-14-2013, 12:35 PM
එහෙනම් එදා කිව්වේ ජනේලේ ගාවට ගිහින් අවේ කියලා. . . .
ඒ තරු බලන්ට කියල ගියේ

gayan159
02-14-2013, 12:35 PM
කෙල්ලෙක් නැහැ...කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඇති

eka thama ude ekak dawal aye yanne

danukamax
02-14-2013, 12:36 PM
ayeth ahala man 7 k ma book kara

මම 2යිනෙ

Dj | නිමන්ත
02-14-2013, 12:36 PM
කෙල්ලෙක් නැහැ...කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඇති
තාම නං නෑ .

gayan159
02-14-2013, 12:36 PM
සීනි බොලද?

dannawane

gayan159
02-14-2013, 12:36 PM
:yes:

hi

danukamax
02-14-2013, 12:37 PM
:D

princekrish
02-14-2013, 12:37 PM
:shocked:

danukamax
02-14-2013, 12:37 PM
dannawane

:lol::lol::lol:

Dj | නිමන්ත
02-14-2013, 12:38 PM
:D

gayan159
02-14-2013, 12:38 PM
ටැග් ටික උස්සලා - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%A7%E0%B7%90%E0%B6%9C%E0%B7%8A%20%E0%B6%A7%E 0%B7%92%E0%B6%9A%20%E0%B6%8B%E0%B7%83%E0%B7%8A%E0% B7%83%E0%B6%BD%E0%B7%8F.html)

Agent47
02-14-2013, 12:38 PM
මට විභාගේ සදුදට...
පාඩම් කොරන්න ඕනේ...මම ගියා...හැමෝටම බායි...:47_002:

gayan159
02-14-2013, 12:38 PM
හිතුවක්කාර සමනලයා = ( කවුද ?) - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B 6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%20%E0%B7% 83%E0%B6%B8%E0%B6%B1%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%20 %3D%20%28%20%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF%2 0%3F%29.html)

princekrish
02-14-2013, 12:39 PM
:yes:

හායි හායි. . . .
ඔන්න අද නිමා නම් පරක්කුවෙලා අවේ ඇහැරෙන්න පරක්කු උන නිසාලු,
කොහෙවත් ගියේම නෑල්ලු . . . .

Dj | නිමන්ත
02-14-2013, 12:39 PM
මුන්ටනං වැල ටයින් සරු වගේ

princekrish
02-14-2013, 12:40 PM
ඒ තරු බලන්ට කියල ගියේ

ඔන්න ඔන්න ඉතින් අයෙත් බොරු කියන්න හදනවා . . . . .
හී හී . . . . .
තරුත් බලන්න ඇති ඉතින්,

danukamax
02-14-2013, 12:40 PM
මේ ඔන්න එහෙනම් මට යන්න වෙලාව

Dj | නිමන්ත
02-14-2013, 12:40 PM
හායි හායි. . . .
ඔන්න අද නිමා නම් පරක්කුවෙලා අවේ ඇහැරෙන්න පරක්කු උන නිසාලු,
කොහෙවත් ගියේම නෑල්ලු . . . .
සත්තකින්ම ඒ ගමන සෙනුරි අක්කට මොකද උනේ එයත් වැල ටයින් සමරන්න ගියාද දන්නෑ නේ..?

princekrish
02-14-2013, 12:40 PM
මට විභාගේ සදුදට...
පාඩම් කොරන්න ඕනේ...මම ගියා...හැමෝටම බායි...:47_002:

කුඩේ අරං යන්න හොදේ. . . .

Dj | නිමන්ත
02-14-2013, 12:40 PM
මේ ඔන්න එහෙනම් මට යන්න වෙලාව
එහෙනං 2 ක්ම ඉන්නවනි සමරන්ට හොදා ගිහින් එන්ට

gayan159
02-14-2013, 12:41 PM
මුන්ටනං වැල ටයින් සරු වගේ

http://media.tumblr.com/tumblr_lefsw3JOBX1qf8yek.gif

danukamax
02-14-2013, 12:41 PM
තට්ටනිඝන්ට - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%AD%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B 7%92%E0%B6%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7.html)
මේක බලපල්ලා

princekrish
02-14-2013, 12:41 PM
මේ ඔන්න එහෙනම් මට යන්න වෙලාව

ඒ සැරේ එහා ගෙදර යන වගේ,
කලින් ඉස්සරහ ගෙදර ගියා නේ . . .
හී හී . . . . .

gayan159
02-14-2013, 12:41 PM
සත්තකින්ම ඒ ගමන සෙනුරි අක්කට මොකද උනේ එයත් වැල ටයින් සමරන්න ගියාද දන්නෑ නේ..?

galkisse beach partiyata yanna ona gagane unne giyada dan na

princekrish
02-14-2013, 12:42 PM
සත්තකින්ම ඒ ගමන සෙනුරි අක්කට මොකද උනේ එයත් වැල ටයින් සමරන්න ගියාද දන්නෑ නේ..?

මේ ඉන්නවා මේ නෑ . . . . .

Dj | නිමන්ත
02-14-2013, 12:42 PM
:k0235:

gayan159
02-14-2013, 12:42 PM
කුඩේ අරං යන්න හොදේ. . . .

:lol: :lol:

danukamax
02-14-2013, 12:42 PM
එහෙනං 2 ක්ම ඉන්නවනි සමරන්ට හොදා ගිහින් එන්ට

මුහුදේ මාළු එකාද ඉන්නේ නැද්ද නිමා...

Dj | නිමන්ත
02-14-2013, 12:42 PM
galkisse beach partiyata yanna ona gagane unne giyada dan na
ගල්කිස්සෙ ගල් අතර තනිවේද දන්නෙ නෑ :D

danukamax
02-14-2013, 12:43 PM
ඒ සැරේ එහා ගෙදර යන වගේ,
කලින් ඉස්සරහ ගෙදර ගියා නේ . . .
හී හී . . . . .

හේ හේ ටවුන් එක පැත්තේ ගොහොන් එන්නම් මලේ....

Dj | නිමන්ත
02-14-2013, 12:43 PM
මුහුදේ මාළු එකාද ඉන්නේ නැද්ද නිමා...
ඒත් බං එක එක ජාතියේ මාළු ඉන්නවනි බං මොකෝ කරන්නෙ..?

Dj | නිමන්ත
02-14-2013, 12:44 PM
ඒ සැරේ එහා ගෙදර යන වගේ,
කලින් ඉස්සරහ ගෙදර ගියා නේ . . .
හී හී . . . . . ඇයි ගම වටෙත් යන්ට ඇතිනි

Dj | නිමන්ත
02-14-2013, 12:44 PM
:D

gayan159
02-14-2013, 12:45 PM
ගල්කිස්සෙ ගල් අතර තනිවේද දන්නෙ නෑ :D

gal kiwe ay uba thaniyata yannawa a akkatath yanna kenek na gaga unne ehema nan uba gin gal parisam korala waren :lol:

Dj | නිමන්ත
02-14-2013, 12:45 PM
gona - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/gona.html)

gayan159
02-14-2013, 12:45 PM
හේ හේ ටවුන් එක පැත්තේ ගොහොන් එන්නම් මලේ....

anith eka town ekeda enne hi hi

danukamax
02-14-2013, 12:45 PM
පෙම්වතුන් සිනාසේ
අප කදුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවේ
විසදුම් සොයනු කෙසේ....:D

Dj | නිමන්ත
02-14-2013, 12:45 PM
gal kiwe ay uba thaniyata yannawa a akkatath yanna kenek na gaga unne ehema nan uba gin gal parisam korala waren :lol:අක්කලත් එක්ක මල්ලිලා යන්නෙ නෑ අක්කලා භයානකයි :shocked:

gayan159
02-14-2013, 12:46 PM
උෂාන්ත නාකි මනමාලයා - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%8B%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B 6%AD%20%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%20%E0% B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA %E0%B7%8F.html)

danukamax
02-14-2013, 12:46 PM
ඒත් බං එක එක ජාතියේ මාළු ඉන්නවනි බං මොකෝ කරන්නෙ..?

හොද ජාතියේ එකෙක් අල්ල ගන්නවා

Dj | නිමන්ත
02-14-2013, 12:46 PM
පෙම්වතුන් සිනාසේ
අප කදුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවේ
විසදුම් සොයනු කෙසේ....:D
ලව් ගැන දන්නෙ නෑ

Dj | නිමන්ත
02-14-2013, 12:47 PM
හොද ජාතියේ එකෙක් අල්ල ගන්නවා
එහෙනං හොදයි

danukamax
02-14-2013, 12:47 PM
gona - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/gona.html)

කවුද නිමන්තද

gayan159
02-14-2013, 12:47 PM
අක්කලත් එක්ක මල්ලිලා යන්නෙ නෑ අක්කලා භයානකයි :shocked:

:lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol:

Dj | නිමන්ත
02-14-2013, 12:48 PM
අපි නොදන්න LOVE - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%85%E0%B6%B4%E0%B7%92%20%E0%B6%B1%E0%B7%9C%E 0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20LOVE.html)

danukamax
02-14-2013, 12:48 PM
anith eka town ekeda enne hi hi

නෑ මාලිගාවට යනවා....අද වගේ හොද දවසක නොයා කොහොමද

gayan159
02-14-2013, 12:48 PM
අක්කලත් එක්ක මල්ලිලා යන්නෙ නෑ අක්කලා භයානකයි :shocked:

http://media.tumblr.com/tumblr_lefsm8qaqm1qf8yek.gif

Dj | නිමන්ත
02-14-2013, 12:48 PM
කවුද නිමන්තද
අනේ මම නෙවේ

danukamax
02-14-2013, 12:49 PM
උෂාන්ත නාකි මනමාලයා - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%8B%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B 6%AD%20%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%20%E0% B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA %E0%B7%8F.html)

හේ හේ එකනම් ඇත්ත

Dj | නිමන්ත
02-14-2013, 12:49 PM
http://media.tumblr.com/tumblr_lefsm8qaqm1qf8yek.gif
පලයං යන්ට

princekrish
02-14-2013, 12:50 PM
galkisse beach partiyata yanna ona gagane unne giyada dan na

පාට්නර් කෙනෙක් නෑ කියා කියා හිටියා නේ,හම්බුනාද දන්නේ නෑ . . . .

danukamax
02-14-2013, 12:50 PM
ඔන්න එහෙනම් අපි කැපුනා

Dj | නිමන්ත
02-14-2013, 12:50 PM
එහෙම බෑ'මේක මගේ - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%91%E0%B7%84%E0%B7%99%E0%B6%B8%20%E0%B6%B6%E 0%B7%91%27%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A%20%E0%B6%B8% E0%B6%9C%E0%B7%9A.html)

Dj | නිමන්ත
02-14-2013, 12:51 PM
ඔන්න එහෙනම් අපි කැපුනා
බායි බා යි බායි බායි බායි හොද මාළුවෙක් අල්ල ගන්ට

danukamax
02-14-2013, 12:51 PM
:47_002:

princekrish
02-14-2013, 12:51 PM
:P

gayan159
02-14-2013, 12:51 PM
පලයං යන්ට

y y moko une

princekrish
02-14-2013, 12:52 PM
හේ හේ ටවුන් එක පැත්තේ ගොහොන් එන්නම් මලේ....

එක නම් හොදකට නෙවෙයි . . . .

gayan159
02-14-2013, 12:52 PM
පාට්නර් කෙනෙක් නෑ කියා කියා හිටියා නේ,හම්බුනාද දන්නේ නෑ . . . .

kina ba agent 47 koluwa yamu kiwaada dan na hora wage kapune

princekrish
02-14-2013, 12:53 PM
බායි බා යි බායි බායි බායි හොද මාළුවෙක් අල්ල ගන්ට

නුවර වැවෙන් තමයි ඉතින් . . . .

princekrish
02-14-2013, 12:54 PM
kina ba agent 47 koluwa yamu kiwaada dan na hora wage kapune

ඔව් ඔව්,ඒවා ෂුවර් නෑ . . . .

gayan159
02-14-2013, 12:54 PM
පලයං යන්ට

http://media.tumblr.com/tumblr_left25CWUw1qf8yek.gif

Dj | නිමන්ත
02-14-2013, 12:55 PM
නුවර වැවෙන් තමයි ඉතින් . . . .
එහෙනං හුන්ගෙක් තමා

princekrish
02-14-2013, 12:55 PM
එහෙම බෑ'මේක මගේ - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%91%E0%B7%84%E0%B7%99%E0%B6%B8%20%E0%B6%B6%E 0%B7%91%27%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A%20%E0%B6%B8% E0%B6%9C%E0%B7%9A.html)

:lol::lol::lol:

gayan159
02-14-2013, 12:55 PM
ඔව් ඔව්,ඒවා ෂුවර් නෑ . . . .

senuri akkae mue da dan na eda beach mattu une

princekrish
02-14-2013, 12:55 PM
එහෙනං හුන්ගෙක් තමා

ඒ මොකෙක්ද බන් ?

princekrish
02-14-2013, 12:56 PM
senuri akkae mue da dan na eda beach mattu une

අරුත් බීච් යන්න හරි අසයි නේ . . .
හී හී . . . .

princekrish
02-14-2013, 12:57 PM
එහෙනං හුන්ගෙක් තමා

. . . . නිමා 3000සේ සිමාව පසු කරයි . . . .
. . . අපගේ උණුසුම් සුබපැතුම් . . .

princekrish
02-14-2013, 12:58 PM
:growl:

Dj | නිමන්ත
02-14-2013, 12:58 PM
. . . . නිමා 3000සේ සිමාව පසු කරයි . . . .
. . . අපගේ උණුසුම් සුබපැතුම් . . .
දන්නෙත් නෑ යකෝ තැන්කූ තැන්කූ

princekrish
02-14-2013, 12:59 PM
ඒ සැරේ කෝ මුන් ටික ?

gayan159
02-14-2013, 12:59 PM
අරුත් බීච් යන්න හරි අසයි නේ . . .
හී හී . . . .

ekane ekane

princekrish
02-14-2013, 12:59 PM
දන්නෙත් නෑ යකෝ තැන්කූ තැන්කූ

හා හා,සතුට වැඩි කෑමට තට්ටුවෙන් බිමට වැටෙයි. . .
පරිස්සමට. . . .

gayan159
02-14-2013, 01:00 PM
සෙනුරි & තට්ටනිඝන්ට = beach case - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B 7%92%20%26%20%E0%B6%AD%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7% E0%B6%B1%E0%B7%92%E0%B6%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6 %A7%20%3D%20beach%20case.html)

princekrish
02-14-2013, 01:00 PM
ටැග් එක වෙනස් වෙයි. . . .
සෙනුරි ඉන්නවා ඔන්න .. . . . (http://www.zoom.lk/forums/tags/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B 7%92%20%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7% 80%E0%B7%8F%20%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1 .html)

princekrish
02-14-2013, 01:01 PM
සෙනුරි & තට්ටනිඝන්ට = beach case - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B 7%92%20%26%20%E0%B6%AD%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7% E0%B6%B1%E0%B7%92%E0%B6%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6 %A7%20%3D%20beach%20case.html)

:lol::lol::lol::lol::lol:

princekrish
02-14-2013, 01:02 PM
:b:P

princekrish
02-14-2013, 01:04 PM
:k0236::k0230:

Dj | නිමන්ත
02-14-2013, 01:05 PM
සෙනුරි අක්කයි ඒජන්තයි සූම් එකේ ඉන්නවා

Dj | නිමන්ත
02-14-2013, 01:06 PM
:):

princekrish
02-14-2013, 01:06 PM
. . . . ආයෙත් මා තනි වෙලාදෝ . . . .
. . . . මුන් කොහේ ගිහින්දෝ . . . .

Dj | නිමන්ත
02-14-2013, 01:06 PM
අපි බොදු දරුවෝ - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%85%E0%B6%B4%E0%B7%92%20%E0%B6%B6%E0%B7%9C%E 0%B6%AF%E0%B7%94%20%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0% B7%80%E0%B7%9D.html) :D

princekrish
02-14-2013, 01:06 PM
සෙනුරි අක්කයි ඒජන්තයි සූම් එකේ ඉන්නවා

online ?

Dj | නිමන්ත
02-14-2013, 01:06 PM
. . . . ආයෙත් මා තනි වෙලාදෝ . . . .
. . . . මුන් කොහේ ගිහින්දෝ . . . .
ඔබෙ තනියට මා ඔබ ලග

Dj | නිමන්ත
02-14-2013, 01:07 PM
online ?
ඔව්

Dj | නිමන්ත
02-14-2013, 01:07 PM
සිරිපාල - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B 7%8F%E0%B6%BD.html) අදුනනවද..?

princekrish
02-14-2013, 01:08 PM
:):

කෝ බන් ගයියා ?

princekrish
02-14-2013, 01:08 PM
ඔබෙ තනියට මා ඔබ ලග

හොද පුතා . . . .

princekrish
02-14-2013, 01:08 PM
ඔව්

ඔහ ඔහ . . .

Dj | නිමන්ත
02-14-2013, 01:08 PM
online ?
තව හයයි

princekrish
02-14-2013, 01:09 PM
සිරිපාල - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B 7%8F%E0%B6%BD.html) අදුනනවද..?

වැඩියෙන් ටැග් උස්සපු කෙනෙක් තමයි ඉතින් . . .
හී හී . . . .

Dj | නිමන්ත
02-14-2013, 01:09 PM
තව දෙකයි ගලයාත් ගිහින්

Dj | නිමන්ත
02-14-2013, 01:09 PM
තව දෙකායි

Dj | නිමන්ත
02-14-2013, 01:10 PM
වැඩියෙන් ටැග් උස්සපු කෙනෙක් තමයි ඉතින් . . .
හී හී . . . . අපි නං නෙවේ

princekrish
02-14-2013, 01:10 PM
තව හයයි

ඒ මොකටද ?

Dj | නිමන්ත
02-14-2013, 01:10 PM
:rolleyes:

gayan159
02-14-2013, 01:11 PM
වැඩියෙන් ටැග් උස්සපු කෙනෙක් තමයි ඉතින් . . .
හී හී . . . .

oka ushata o maruwata kina tag ekak

Dj | නිමන්ත
02-14-2013, 01:11 PM
ඒ මොකටද ?
තව එකයි

Dj | නිමන්ත
02-14-2013, 01:11 PM
oka ushata o maruwata kina tag ekak
මේන් මූ ඇවිත්

princekrish
02-14-2013, 01:12 PM
තව හයයි

ඒ මොකටද ?

Dj | නිමන්ත
02-14-2013, 01:12 PM
:k0233:

gayan159
02-14-2013, 01:12 PM
තව දෙකයි ගලයාත් ගිහින්

pottada oe online ennawa pen nadda onna hama ekatama gahuwa mata pahara diyalla hamoma mata nayae

Dj | නිමන්ත
02-14-2013, 01:12 PM
ඒ මොකටද ?
ඔව් සුබ පැතුම් 2700 කඩ ඉමට මේ දැන් ලගා උනා

princekrish
02-14-2013, 01:13 PM
අපි නං නෙවේ

මාත් නෙවෙයි,
මං ඉස්සුවේ දෙකයි. . . .

Dj | නිමන්ත
02-14-2013, 01:13 PM
මට එකෙක්ටවත් රෙප් දෙන්ට බෑ ලුනි බං :(

Dj | නිමන්ත
02-14-2013, 01:14 PM
මාත් නෙවෙයි,
මං ඉස්සුවේ දෙකයි. . . .
මං නං ඉස්සුවෙ නෑ

princekrish
02-14-2013, 01:14 PM
ඔව් සුබ පැතුම් 2700 කඩ ඉමට මේ දැන් ලගා උනා

හා හා හා . . . . .
මං මේ බැලුව උබ මොන විකාරයක් කියවනද කියලා ?
තැන්කු තැන්කු. . . .

Dj | නිමන්ත
02-14-2013, 01:14 PM
:angry:

Dj | නිමන්ත
02-14-2013, 01:15 PM
හා හා හා . . . . .
මං මේ බැලුව උබ මොන විකාරයක් කියවනද කියලා ?
තැන්කු තැන්කු. . . .
සප්‍රයිස් කොලේ

princekrish
02-14-2013, 01:16 PM
pottada oe online ennawa pen nadda onna hama ekatama gahuwa mata pahara diyalla hamoma mata nayae
You must spread some Reputation around before giving it to gayan159 again.:k0233:

මට එකෙක්ටවත් රෙප් දෙන්ට බෑ ලුනි බං :(
ඔන්න නිමා නම් ණය කරා. . . .

Dj | නිමන්ත
02-14-2013, 01:16 PM
තට්ටනිඝන්ට - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%AD%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B 7%92%E0%B6%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7.html)

Dj | නිමන්ත
02-14-2013, 01:16 PM
එකේක්ටවත් දෙන්ට බෑලුනි මක්කැයි දැන් කොරන්නේ..?

princekrish
02-14-2013, 01:17 PM
මං නං ඉස්සුවෙ නෑ

මං ඉතින් ඉස් ඉස්සෙල්ලම කියලා දෙකක් පැන්නුව. . . .
හී හී . . . .

Dj | නිමන්ත
02-14-2013, 01:17 PM
You must spread some Reputation around before giving it to gayan159 again.:k0233:

ඔන්න නිමා නම් ණය කරා. . . .
මුදළාලි බේරලා දාන්නං

princekrish
02-14-2013, 01:17 PM
සප්‍රයිස් කොලේ

එළ කොල්ලෙක්නේ ඔයා . . . . .

Dj | නිමන්ත
02-14-2013, 01:17 PM
මං ඉතින් ඉස් ඉස්සෙල්ලම කියලා දෙකක් පැන්නුව. . . .
හී හී . . . . හි හි හී මාත් 4 ක් විතර පැන්නුවා නොකීවට...

Dj | නිමන්ත
02-14-2013, 01:18 PM
එළ කොල්ලෙක්නේ ඔයා . . . . .
එහෙම තමා අපි

princekrish
02-14-2013, 01:18 PM
මුදළාලි බේරලා දාන්නං

එළ එළ. . .
එහෙනම් මාත් කැපෙනවා. . . .
ඉවර කරන්න සබ් දෙකක් තියනව,
හවස් වෙලා එන්නම්කෝ. . .
ටටා . . . .

Dj | නිමන්ත
02-14-2013, 01:19 PM
අඩ්ඩා දැන් ඩයලොග් ලගෙ ස්පීඩ් එක මට 1MBPS තියෙනවා පස්ට යතුනේ...

Dj | නිමන්ත
02-14-2013, 01:19 PM
එළ එළ. . .
එහෙනම් මාත් කැපෙනවා. . . .
ඉවර කරන්න සබ් දෙකක් තියනව,
හවස් වෙලා එන්නම්කෝ. . .
ටටා . . . .
බායි බබෝ බායි
ටටා

princekrish
02-14-2013, 01:19 PM
හි හි හී මාත් 4 ක් විතර පැන්නුවා නොකීවට...

මං කලින් පන්නලා නැති නිසා ලිමිට් වෙනවා කියලා දන්නේ නෑ,
ඉතින් පස්සේ අයේ පන්නන්නම් කියලා හිටියේ . . .
හී හී . . .

Dj | නිමන්ත
02-14-2013, 01:20 PM
:):

princekrish
02-14-2013, 01:20 PM
අඩ්ඩා දැන් ඩයලොග් ලගෙ ස්පීඩ් එක මට 1MBPS තියෙනවා පස්ට යතුනේ...

ඔව් ඔව්,
දැන් ඉතින් තව ටිකකින් කෑගහපිය ඩේටා ඉවරෝ කියලා . . . .

Dj | නිමන්ත
02-14-2013, 01:21 PM
මං කලින් පන්නලා නැති නිසා ලිමිට් වෙනවා කියලා දන්නේ නෑ,
ඉතින් පස්සේ අයේ පන්නන්නම් කියලා හිටියේ . . .
හී හී . . .
එල එල

Dj | නිමන්ත
02-14-2013, 01:22 PM
ඔව් ඔව්,
දැන් ඉතින් තව ටිකකින් කෑගහපිය ඩේටා ඉවරෝ කියලා . . . .
හි හි හී උඹ ලෝඩ් කරනවනි පේජ් එක එකයි ඩේටා කැපෙන්නෙ

Dj | නිමන්ත
02-14-2013, 01:22 PM
:rolleyes:

Dj | නිමන්ත
02-14-2013, 01:23 PM
:oo:

gayan159
02-14-2013, 01:23 PM
You must spread some Reputation around before giving it to gayan159 again.:k0233:

ඔන්න නිමා නම් ණය කරා. . . .

watayak dala enna kine

princekrish
02-14-2013, 01:23 PM
හි හි හී උඹ ලෝඩ් කරනවනි පේජ් එක එකයි ඩේටා කැපෙන්නෙ

පිස්සුද,
ඒ ඉස්සර . . . .
අද මේ සිග්නල් අවුලක් බන්,
සමහර වෙලාවට reconnect වෙද්දී ලෝඩ් වෙනවා.
ටටා . . .

gayan159
02-14-2013, 01:24 PM
එකේක්ටවත් දෙන්ට බෑලුනි මක්කැයි දැන් කොරන්නේ..?

24 error da nath nam api denna ara wen ekekta dila balanna

Dj | නිමන්ත
02-14-2013, 01:25 PM
:(

gayan159
02-14-2013, 01:25 PM
ඔව් ඔව්,
දැන් ඉතින් තව ටිකකින් කෑගහපිය ඩේටා ඉවරෝ කියලා . . . .

:lol:

Dj | නිමන්ත
02-14-2013, 01:26 PM
24 error da nath nam api denna ara wen ekekta dila balanna
24 නෙවෙ හිටඅ මම හවස අතාරින්නං

Dj | නිමන්ත
02-14-2013, 01:26 PM
පිස්සුද,
ඒ ඉස්සර . . . .
අද මේ සිග්නල් අවුලක් බන්,
සමහර වෙලාවට reconnect වෙද්දී ලෝඩ් වෙනවා.
ටටා . . .
හි හි හොදා හොදා..

Dj | නිමන්ත
02-14-2013, 01:27 PM
:rolleyes::D

gayan159
02-14-2013, 01:27 PM
24 නෙවෙ හිටඅ මම හවස අතාරින්නං

ela ela hawas wela deparakma atharapan man nath nan thawa parak gahanawa hawasa :)

Dj | නිමන්ත
02-14-2013, 01:28 PM
:lol::D

gayan159
02-14-2013, 01:31 PM
හිතුවක්කාර සමනලයා = ( කවුද ?) සිරිපාල සෙනුරි & තට්ටනිඝන්ට = beach case සෙනුරි ඉන්නවා ඔන්න පිස්සු වගේ දෙන්නම් දොඩම් මුකලන් කොට්ටෝරුවා මේක මගේ මේක මගේ යකෝ මේකත් මගේ මේකත් අනිවා මගේ මෙන්න පච කෙලිනවෝ මරු හිරා z da best 4ever මරු හිරාගේ පොට් එක මරු හිරාගේ මරු වැඩක් මරුවා සමඟ වාසේ තට්ටනිඝන්ට අපි බොදු දරුවෝ අපි නොදන්න LOVE අනේ මන්දා එහෙම බෑ'මේක මගේ උෂාන්ත නාකි මනමාලයා ටැග් ටික උස්සලා කෝ අරයා? finish tags gona gonta magetag mi haraka pol buruwahe

Dj | නිමන්ත
02-14-2013, 01:37 PM

English okkoma ube :D

Dj | නිමන්ත
02-14-2013, 01:38 PM
:k0233:

gayan159
02-14-2013, 02:06 PM
English okkoma ube :D

sinhala + eng ewath kihipayak athulathwa

gayan159
02-14-2013, 02:08 PM
අපි බොදු දරුවෝ - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%85%E0%B6%B4%E0%B7%92%20%E0%B6%B6%E0%B7%9C%E 0%B6%AF%E0%B7%94%20%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0% B7%80%E0%B7%9D.html)

gayan159
02-14-2013, 02:09 PM
:k0233:

gayan159
02-14-2013, 02:09 PM
පිස්සු වගේ - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B 7%94%20%E0%B7%80%E0%B6%9C%E0%B7%9A.html)

gayan159
02-14-2013, 02:10 PM
දෙන්නම් දොඩම් - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B 6%B8%E0%B7%8A%20%E0%B6%AF%E0%B7%9C%E0%B6%A9%E0%B6% B8%E0%B7%8A.html)

gayan159
02-14-2013, 02:10 PM
:k0243:කෝ අරයා? - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%9A%E0%B7%9D%20%E0%B6%85%E0%B6%BB%E0%B6%BA%E 0%B7%8F%3F.html)

gayan159
02-14-2013, 02:10 PM
මේක මගේ - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A%20%E0%B6%B8%E0%B6%9C%E 0%B7%9A.html)

gayan159
02-14-2013, 02:11 PM
සෙනුරි & තට්ටනිඝන්ට = beach case - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B 7%92%20%26%20%E0%B6%AD%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7% E0%B6%B1%E0%B7%92%E0%B6%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6 %A7%20%3D%20beach%20case.html)

gayan159
02-14-2013, 02:11 PM
:b

gayan159
02-14-2013, 02:11 PM
සෙනුරි ඉන්නවා ඔන්න - Search Results - Zoom Community (http://www.zoom.lk/forums/tags/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B 7%92%20%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7% 80%E0%B7%8F%20%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1 .html)

gayan159
02-14-2013, 02:12 PM
2000 post eka mage yeeeeeeeeee