PDA

View Full Version : කොහොම ද ?



Life45N
08-11-2011, 10:01 PM
මම මේ සයිට් එකට පරණ වුනාට අද තමයි පොස්ට් එකක් දැම්මේ..
මේ සයිට් එකේ මෙම්බර්ස්ලා 1000 ක් හිටියත්.. ඒ අය කවුරුත් ඇක්ටිව් මෙම්බර්ස්ලා නෙවෙයි ද ?
මම කලින් ත්‍රේඩ් එකක් දාලා ප්‍රශ්නයක් ඇහුවාම හරියට උත්තරයක් ලැබුනේ නෑ.

Punisher
08-11-2011, 10:03 PM
Welcome මම ප්‍රශ්නයට උත්තරයක් දුන්නා එක ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා...

Zen
08-11-2011, 10:05 PM
welcome
kalin ahapu ekata memeber kenek ans ekak dila thibbane kattiata ra ta nidi udeta thamai active :D

Amila
08-11-2011, 10:12 PM
matath kalin wage..ela welcome

Amila
08-11-2011, 10:13 PM
arakata anna ans eka dila

Life45N
08-11-2011, 10:14 PM
Welcome මම ප්‍රශ්නයට උත්තරයක් දුන්නා එක ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා...

ඒ උත්තරය නෙවෙයි මම බලාපොරොත්තු වුනේ..
බලාගෙන යද්දි.. මම අහපු ප්‍රශ්නයෙන් මග හැරිලා යන්න උත්සහ කරන විදිය අනුව නම්..
පෙන්නේ..
ඔගොල්ලන් වුනත් ඒ ප්‍රශ්නයට උත්තරය දන්නේ නෑ වගේ..

Life45N
08-11-2011, 10:16 PM
arakata anna ans eka dila

අපිට ලේසියෙන් ම මගේ කලින් ත්‍රේඩ් එකට යන්න විදියක් නැද්ද ?

Punisher
08-11-2011, 10:21 PM
ඒ උත්තරය නෙවෙයි මම බලාපොරොත්තු වුනේ..
බලාගෙන යද්දි.. මම අහපු ප්‍රශ්නයෙන් මග හැරිලා යන්න උත්සහ කරන විදිය අනුව නම්..
පෙන්නේ..
ඔගොල්ලන් වුනත් ඒ ප්‍රශ්නයට උත්තරය දන්නේ නෑ වගේ..

උත්තරය ලැබිලා ඇති...ඔයා ෆොරම් ගැන හොදට දන්න පාටයි...එහෙනම් මේක නොදන්නේ කොහොමද?

copper
08-11-2011, 10:25 PM
appa awa kiayala kiyala thiyenneth podi madak gahagenama wage...hoda welawata January wela reg una kenek...nathanm me dawas wala una ewa hatiyata aluth memebersla ennema mada gahannane

MANJU
08-11-2011, 10:28 PM
මොකද මෙතන වෙන්නේ

Punisher
08-11-2011, 10:30 PM
appa awa kiayala kiyala thiyenneth podi madak gahagenama wage...hoda welawata January wela reg una kenek...nathanm me dawas wala una ewa hatiyata aluth memebersla ennema mada gahannane

එක නම් ඇත්ත...මමත් මුලින්ම බැලුවා.පරණ කෙනෙක් නිසා එහෙම නෙවෙයි කියලා හිතුනා

Life45N
08-11-2011, 10:31 PM
උත්තරය ලැබිලා ඇති...ඔයා ෆොරම් ගැන හොදට දන්න පාටයි...එහෙනම් මේක නොදන්නේ කොහොමද?

හරි උත්තරය ලැබුනා.. ෆොරාම් සයිට් ගැන දැන ගත්තාට..
හැම සයිට් එකකම තියෙන්නේ එක ම විදිය නෙවෙයි නේ ...
ඒකයි දැනන් හිටියේ නැත්තේ..

Amila
08-11-2011, 10:33 PM
හරි උත්තරය ලැබුනා.. ෆොරාම් සයිට් ගැන දැන ගත්තාට..
හැම සයිට් එකකම තියෙන්නේ එක ම විදිය නෙවෙයි නේ ...
ඒකයි දැනන් හිටියේ නැත්තේ..

ehenam hodai mama kiwwe ape site eke kawuru hari udaw karai kiyala

Life45N
08-11-2011, 10:40 PM
appa awa kiayala kiyala thiyenneth podi madak gahagenama wage...hoda welawata January wela reg una kenek...nathanm me dawas wala una ewa hatiyata aluth memebersla ennema mada gahannane

ඇයි මඩ ගහන්නේ ?
මිට කලින් ඒ වගේ වේලා තියෙනවා ද ?
ඇයි ඒ වගේ දේවල් කරන්නේ ?

Life45N
08-11-2011, 10:41 PM
ehenam hodai mama kiwwe ape site eke kawuru hari udaw karai kiyala

ඔව්, පරක්කු වේලා හරි උත්තරයක් ලැබුන එක ගැන සන්තොසයි.. :p

copper
08-11-2011, 10:41 PM
ඇයි මඩ ගහන්නේ ?
මිට කලින් ඒ වගේ වේලා තියෙනවා ද ?
ඇයි ඒ වගේ දේවල් කරන්නේ ?

eye pereda ehema awanam poddak balanna thibba mekata awith ewwa mewwa kiyala giya aya

Life45N
08-11-2011, 10:42 PM
එක නම් ඇත්ත...මමත් මුලින්ම බැලුවා.පරණ කෙනෙක් නිසා එහෙම නෙවෙයි කියලා හිතුනා

ඇයි මොකක් ද ඕය කියන මඩ සීන් එක ? :o

Life45N
08-11-2011, 10:43 PM
eye pereda ehema awanam poddak balanna thibba mekata awith ewwa mewwa kiyala giya aya

ඉතින් ඒ අයව බැන්ඩ් කලේ නැද්ද ?
ඇයි මොනවාගේ දෙවල් ද කිව්වේ ?

Punisher
08-11-2011, 10:43 PM
ඇයි මඩ ගහන්නේ ?
මිට කලින් ඒ වගේ වේලා තියෙනවා ද ?
ඇයි ඒ වගේ දේවල් කරන්නේ ?

දන්නැත්ද ඉතින් කවුරු හරි දියුණුවෙන කොට මඩගහලා එක නවත්තන්න හදනවා..

Punisher
08-11-2011, 10:45 PM
ඉතින් ඒ අයව බැන්ඩ් කලේ නැද්ද ?
ඇයි මොනවාගේ දෙවල් ද කිව්වේ ?

කට්ටියම බැන් කලා..ඊට පස්සේ තව එවා හදාගෙන ආවා...ඔහොම තමයි ඇඩ්මින් කිව්වා ඔවට සැලෙන්න එපා කියලා..ඉතින් අපි ගනන් ගන්නේ නෑ..නැත්නම් මටත් බැනලා තිබ්බා

Amila
08-11-2011, 10:46 PM
ඇයි මොකක් ද ඕය කියන මඩ සීන් එක ? :o

ඊයේ පේරේදා මම ලොග් උනෙත් නෑ...හොදට තිබ්බ අපේ සයිට් එක කැත කරන්න ආවේ...

copper
08-11-2011, 10:47 PM
ඇයි මොකක් ද ඕය කියන මඩ සීන් එක ? :o


ඉතින් ඒ අයව බැන්ඩ් කලේ නැද්ද ?
ඇයි මොනවාගේ දෙවල් ද කිව්වේ ?

Lankawe prasidda kiyala kiyana web site ekaka aya awith methana ea site eke purajeruwa gahala giya.eke admin ewwada danneth na kattiyawa.mona unath balu wada

Life45N
08-11-2011, 10:48 PM
මේ සයිට් එකෙත් වෙනත් සයිට් වල වගේ රෙපියුටෙෂන් පොයින්ට්ස් තියෙනවා නේ..
ඒවා අපිට ලැබුනා ද නැද්ද කියලා බලා ගන්නේ කොහොම ද ?

Life45N
08-11-2011, 10:50 PM
Lankawe prasidda kiyala kiyana web site ekaka aya awith methana ea site eke purajeruwa gahala giya.eke admin ewwada danneth na kattiyawa.mona unath balu wada

ඒවා කරන්නේ පැහැදිලි ඉරිසියාවට නේ..
යාලුවා කොහොම ද කියන්නේ ඒ සයිට් වල ඇඩ්මින් යැව්වා කියලා ?
මොනවා හරි හේතුවක් නැතුව ද ඒ අය ප්‍රශ්න ඇති කලේ..
මොන වගේ ප්‍රශ්න ද ?
මේ සයිට් එකේ බලධාරින් ඒ වේලාවේ ක්‍රියා කලේ නැද්ද.. ?

Amila
08-11-2011, 10:51 PM
මේ සයිට් එකෙත් වෙනත් සයිට් වල වගේ රෙපියුටෙෂන් පොයින්ට්ස් තියෙනවා නේ..
ඒවා අපිට ලැබුනා ද නැද්ද කියලා බලා ගන්නේ කොහොම ද ?

එක බලන්නේ නම් උඩම තියන ඔයාගේ නම කිලික් කරාම රෙපුයුටේෂන් කියලා කොටුවක් ඇති...ඔන්න මම රෙප්+ දුන්නා එක පෙනවා ඇති දැන්

Life45N
08-11-2011, 10:52 PM
ඊයේ පේරේදා මම ලොග් උනෙත් නෑ...හොදට තිබ්බ අපේ සයිට් එක කැත කරන්න ආවේ...

කැත කරන්න කිව්වේ ?
මොනවාගේ දෙයක් ද කලේ ඒ අය ?

Life45N
08-11-2011, 10:54 PM
එක බලන්නේ නම් උඩම තියන ඔයාගේ නම කිලික් කරාම රෙපුයුටේෂන් කියලා කොටුවක් ඇති...ඔන්න මම රෙප්+ දුන්නා එක පෙනවා ඇති දැන්

ආහ් හරි තිබ්බා..
ස්තුතියි කියලා දුන්නාට..
මම දැන් යන්නම් නිදි මතයි.
පස්සේ දවසක පුලුවන් වුනා නම් එන්නම්..

Punisher
08-11-2011, 10:55 PM
ඒවා කරන්නේ පැහැදිලි ඉරිසියාවට නේ..
යාලුවා කොහොම ද කියන්නේ ඒ සයිට් වල ඇඩ්මින් යැව්වා කියලා ?
මොනවා හරි හේතුවක් නැතුව ද ඒ අය ප්‍රශ්න ඇති කලේ..
මොන වගේ ප්‍රශ්න ද ?
මේ සයිට් එකේ බලධාරින් ඒ වේලාවේ ක්‍රියා කලේ නැද්ද.. ?

ඔය ප්‍රශ්නෙට නම් කොපර්ට වගේම මටත් කියන්න දේවල් තියනවා...ඒ අය ඒ සයිට් එකේ නම 100 පාරක් විතර කිව්වා.තව ඒ ඇඩ්මින්ගේ සෑබැ නමින් අමන්ත්‍රනය කලේ..ඒ සයිට් එක අයිති කෙනාගේ නම හුගක් අය දන්නේ නෑ.එකෙන් පෙනවා හොදට අදුනන අයද කියලා...හැබැයි එහෙම එකේ ඇඩ්මින් මේවට සම්බන්ද නැත්නම් එයා දැන ගන්න ඕන.එයාගේ සයිට් එකේ මේමබර්ස්ලා එයාගේ සයිට් එකේ නමයි එයාවයි 2ගේම නම කැත කරනවා කියලා.

Punisher
08-11-2011, 10:56 PM
ආහ් හරි තිබ්බා..
ස්තුතියි කියලා දුන්නාට..
මම දැන් යන්නම් නිදි මතයි.
පස්සේ දවසක පුලුවන් වුනා නම් එන්නම්..


එහෙනම් පුලුවන් උනොත් ඇවිත් යන්න එන්න

copper
08-11-2011, 10:59 PM
ඔය ප්‍රශ්නෙට නම් කොපර්ට වගේම මටත් කියන්න දේවල් තියනවා...ඒ අය ඒ සයිට් එකේ නම 100 පාරක් විතර කිව්වා.තව ඒ ඇඩ්මින්ගේ සෑබැ නමින් අමන්ත්‍රනය කලේ..ඒ සයිට් එක අයිති කෙනාගේ නම හුගක් අය දන්නේ නෑ.එකෙන් පෙනවා හොදට අදුනන අයද කියලා...හැබැයි එහෙම එකේ ඇඩ්මින් මේවට සම්බන්ද නැත්නම් එයා දැන ගන්න ඕන.එයාගේ සයිට් එකේ මේමබර්ස්ලා එයාගේ සයිට් එකේ නමයි එයාවයි 2ගේම නම කැත කරනවා කියලා.

amulika aththa machan...mamath okamai kiyanna giye..

sudu
08-11-2011, 11:00 PM
ශොයි බබා ඔයා යනවද ?
ගුඩ් න්යිට්

sudu
08-11-2011, 11:13 PM
රගනවා කිව්වේ ?
නොදන්න දෙයක් අහන එකත් රගනවා කියලා ද ඔගොල්ලන්ට තේරුම් වෙන්නේ.. :|

නැහැ මට හිතුනෙ ඔයා රගනවා කියලා එහෙම නෙමෙනම් කමක් නැහැ ගිහින් එන්න

sudu
08-11-2011, 11:18 PM
කොහොමද ලොක්කා

Punisher
08-11-2011, 11:20 PM
නැහැ මට හිතුනෙ ඔයා රගනවා කියලා එහෙම නෙමෙනම් කමක් නැහැ ගිහින් එන්න

මමත් හිතුනේ එහෙම හැබැයි ජනවාරි වල ආපු කෙනෙක් නිසා නිකම් හිටියා

sudu
08-11-2011, 11:26 PM
ලොක්කා

sudu
08-11-2011, 11:30 PM
මා සොයා

copper
08-11-2011, 11:32 PM
මමත් හිතුනේ එහෙම හැබැයි ජනවාරි වල ආපු කෙනෙක් නිසා නිකම් හිටියා

mamath ekai mulinma kiwwe...ehema seen ekak na kiyala passe hethuna

sudu
08-11-2011, 11:37 PM
මමත් හිතුනේ එහෙම හැබැයි ජනවාරි වල ආපු කෙනෙක් නිසා නිකම් හිටියා

ඔව් බබා වගෙ

sudu
08-11-2011, 11:39 PM
mamath ekai mulinma kiwwe...ehema seen ekak na kiyala passe hethuna

ඔවා කියන්න බැහැ මමත් මෙ යසට රගන්නෙ හහ හහ් හ හක හක

copper
08-11-2011, 11:40 PM
ඔව් බබා වගෙ

eka thamai awulak na dan ithin serama dana gaththane prshna seratma ans.hambuna mama hethana hatiyata

copper
08-11-2011, 11:40 PM
ඔවා කියන්න බැහැ මමත් මෙ යසට රගන්නෙ හහ හහ් හ හක හක

sirawata sudu kiyala kiwwata aththa name eka mokai rahasin kiyapanko

sudu
08-12-2011, 12:22 AM
sirawata sudu kiyala kiwwata aththa name eka mokai rahasin kiyapanko

හොක් හොක් එවා කියන්න බැහැ උබ මගෙ ෆිට් එකක් අරකෙනම්

gceal
09-06-2011, 05:18 PM
ohhh