PDA

View Full Version : හදමු බලමු 2



Dilzan
02-14-2013, 03:10 PM
එක කඩයක් තියනවලු. ඒ කඩේ රුපියලේ toffees තියනවලු. ඉතින් මේ මුදලාලි toffees 3 ක හිස් කොළ දුන්නොත් තව toffee එකක් නොමිලේ දෙනවලු. හරිද?

මේකයි ප්‍රශ්නය,? ?????????????????????? ????:P ;)






රු.15 ට ගන්න පුළුවන් උපරිම toffees ප්‍රමාණය කියද ?
(15 යි කියලා මෝඩ :k0235: උත්තර නම් දෙන්ඩ එපා:k0236: , 15 වැරදියි :P )

Viraj_rox
02-14-2013, 03:15 PM
22ක් ගන්න පුලුවන්

RANGANA BLC
02-14-2013, 03:17 PM
හිතෙන්නේ 22 වගේ හරියට හදල දැන්නම්

LKnerd
02-14-2013, 03:19 PM
21යි

sahanlakmal
02-14-2013, 03:28 PM
22:smart::smart:

akmeemana
02-14-2013, 04:30 PM
මුලින්ම රු:15 ට ටොෆි 15ක් ගන්නවා
ඒවගේ කොළ වලින් තව ටොෆි 5ක් ගන්න පුළුවන්.(15/3)
ඒ ගත්ත ටොෆි 5හේන් තව එක ටොෆියක් ගන්න පුළුවන්.

එතකොට මුළු ටොෆි ගාන =15+5+1=21

මරු හිරා
02-14-2013, 04:32 PM
bump

KUKULAMMA
02-14-2013, 04:49 PM
:giggle:
mekanam bonna wena prashnayak

Krish000
02-14-2013, 04:59 PM
na na first apita 15 ganna puluwan. then 15/3 thawa 5 k ganna puluwan. e 5 toffee kola 3 k dunnama toffee 1 ganna puluwan. thawa tofee kola 2 k ithuruine. ita passe issarala ara toffee kola 5 n 3 k deela gattu tofee kole ara ithuru 2 ekka dunnama thawa1 toffeeyak ganna puluwan. etakota 22.

15+5+1+1=22:16_002::16_002::40_002:

Viraj_rox
02-14-2013, 05:04 PM
මුලින්ම රු:15 ට ටොෆි 15ක් ගන්නවා
ඒවගේ කොළ වලින් තව ටොෆි 5ක් ගන්න පුළුවන්.(15/3)
ඒ ගත්ත ටොෆි 5හේන් තව එක ටොෆියක් ගන්න පුළුවන්.

එතකොට මුළු ටොෆි ගාන =15+5+1=21

තව පුලුවන් ඉතුරු 5න් 3ක් දිලා තව ටොපියක් ගත්තාම කලින් ඉතුරු උන ටොපි 2යි ගත්ත ටොපියයි එකතු උනාම ටොපි 3යි එකෙනුත් ටොපියක් ගත්තමා
22ක් එනවා.
ගණන් හදන්න උවමනා නැ
අනිවා උත්තරේ 22

RANGANA BLC
02-14-2013, 05:16 PM
මුලින්ම රු:15 ට ටොෆි 15ක් ගන්නවා
ඒවගේ කොළ වලින් තව ටොෆි 5ක් ගන්න පුළුවන්.(15/3)
ඒ ගත්ත ටොෆි 5හේන් තව එක ටොෆියක් ගන්න පුළුවන්.

එතකොට මුළු ටොෆි ගාන =15+5+1=21

ගන්නන් කරු ඇනගෙන වගේ ,මම කනවට වගේ 22 කිවේ මගේ එක හැ දුවම හරි ම්ල්ල්ලිට අන්තිම ටොපිය අමතක වෙලා ,කමු අපි අල්පෙන් ලිබේ ටොපියක්

sahanyugantha
02-14-2013, 05:20 PM
22

sahanyugantha
02-14-2013, 05:26 PM
මුලින්ම රු:15 ට ටොෆි 15ක් ගන්නවා
ඒවගේ කොළ වලින් තව ටොෆි 5ක් ගන්න පුළුවන්.(15/3)
ඒ ගත්ත ටොෆි 5හේන් තව එක ටොෆියක් ගන්න පුළුවන්.

එතකොට මුළු ටොෆි ගාන =15+5+1=21
අන්තිම 5න් 3ක් දුන්නම ඉතිරි කොළ 2යි ලැබෙන එකත් එක්ක 22යි

theweerakkodi
02-14-2013, 05:32 PM
21

Eranga 44
02-14-2013, 05:39 PM
bump

akmeemana
02-14-2013, 07:30 PM
තව පුලුවන් ඉතුරු 5න් 3ක් දිලා තව ටොපියක් ගත්තාම කලින් ඉතුරු උන ටොපි 2යි ගත්ත ටොපියයි එකතු උනාම ටොපි 3යි එකෙනුත් ටොපියක් ගත්තමා
22ක් එනවා.
ගණන් හදන්න උවමනා නැ
අනිවා උත්තරේ 22

ow mata eka miss unaa sorry!!!!!!!!! answer eka 22 thama

nnjeevana
02-15-2013, 09:16 AM
21

hrhdude
02-15-2013, 09:46 AM
:59: 22යි වගේ!

02-15-2013, 10:08 AM
22 :nerd::nerd: