PDA

View Full Version : රුසියාවට උල්කාවක් වැටී 400 කට තුවාල



masterchif
02-15-2013, 06:47 PM
අද දිනයේ මධ්‍යම රුසියාවට කඩා වැඩුනු උල්කාපාතයක් හේතුවෙන් පුද්ගලයන් 400කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොස්කවු නගරයේ සිට කිලෝ මීටර් 1500ක් දුරකින් සිදු වී ඇති මෙම සිදුවීමේදී නිවාසවල වීදුරු බිඳී ඇති අතර මෝටර් රථවලටද හානි සිදුව තිබේ.

උල්කාපාතය කඩාවැටුනු ස්ථානය ආසන්නයෙන්ම සිටි පිරිස් කියන්නේ ඉතා දීප්තිමත් වල්ගයක් සහිතව මෙය පොලවට කඩා වැටුණු බවත් එහිදී මහත් ශබ්ධයක්ද ඇසුනු බවයි.
මෙම උල්කාව කඩා වැටුණ ආකාරය වීඩියෝවට නගන්නට කිහිප දෙනෙකුම සමත්වූ අතර පහත පළවන්නේ එවැනි වීඩියෝවකි


http://www.youtube.com/watch?v=90Omh7_I8vI
http://i.dailymail.co.uk/i/pix/2013/02/15/article-2279020-179978F8000005DC-139_634x478.jpg
http://i.dailymail.co.uk/i/pix/2013/02/15/article-2279020-179868A0000005DC-941_634x493.jpg
http://i.dailymail.co.uk/i/pix/2013/02/15/article-2279020-17990DA1000005DC-467_634x456.jpg

http://www.youtube.com/watch?feature=player_embedded&v=KOPjfrkLslI
:shocked::shocked::shocked::shocked:

මරු හිරා
02-15-2013, 06:56 PM
මෙහෙටත් වැටෙයිද දන්නෙ නෑ බන් :O

masterchif
02-15-2013, 07:03 PM
එක තම බන් බය :04::04:

Axio
02-15-2013, 07:24 PM
Andenawa...!!! :O

chathu28
02-15-2013, 07:34 PM
:no:

chamikara
02-15-2013, 07:42 PM
loka vinase LIVE

PRASAD SAMPATH
02-15-2013, 08:10 PM
:hypnotised::hypnotised:..................:O:O:O:O :O

02-15-2013, 08:21 PM
:oo:

copper
02-15-2013, 10:26 PM
පිස්සු හැදෙනවා නේ බන්!

Krish000
02-16-2013, 06:13 AM
OMG:O:54_002::zoom::06:

kiripaan
02-16-2013, 06:37 AM
බය හිතෙනව නේද මචන්ලා?

:26_002::26_002::26_002::26_002::26_002:

02-16-2013, 05:12 PM
:oo:

shashi1987
02-17-2013, 09:07 AM
:shocked: