PDA

View Full Version : සුපර් ස්ටාර් තරුණියන් සමඟ නොහොබිනා ලෙස හැසිරීම හා ගංජා මාට්ටුවීම නිසා සිරසේ තොගයක් ඉවතට



gayan159
02-15-2013, 09:20 PM
සුපර් ස්ටාර් තරුණියන් සමඟ නොහොබිනා ලෙස හැසිරීම හා ගංජා මාට්ටුවීම නිසා සිරසේ තොගයක් ඉවතට

http://3.bp.blogspot.com/-wS9BMHzHQqM/URyZ1QJCoBI/AAAAAAAA3Dk/fpu4gEYLrps/s320/Sirasa+TV-+Gossip9.jpg

ගංජා ලඟ තබාගැනීම හා සුපර් ස්ටාර්-5 තරඟයේ තරුණියන් සමඟ අහු මුලු වල සිට හසුවීම ආදී චෝදනා ගණනාවක් මත සිරස ටීවී ආයතනයේ සේවකයින් කිහිපදෙනෙකු සේවයෙන් ඉවත් කර තිබේ.

තවත් සේවකයෙකු ඉවත් කර ඇත්තේ මැදිරි සංකීර්ණයේ රූපලාවණ්‍ය කටයුතු වල නියුතු කාන්තාවකට නොහොබිනා දේ පැවසීම නිසාය.

ඊට අමතරව මෙම සිද්ධීන් වලට සම්බන්ධ තවත් 16 දෙනෙකුට පමණ එරෙහිව මේ වනවිටත් විනය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම සිද්ධීන් වලට මූලික වී ඇත්තේ මේ දින වල පැවැත්වෙන සුපර් ස්ටාර් තරඟාවලියට සහභාගී වන තරුණියක හා සබඳතාවක් පවත්වමින් අහු මුලු වල පෙම් බස් දෙඩීම නිසා ආයතනයේ සහායක නිෂ්පාදකවරයෙකු සේවයෙන් ඉවත් කිරීම බවයි ගොසිප්9 වෙත වාර්තා වෙන්නේ.

එම ඉවත්කිරීමෙන් පසු ඔහු විසින් බලධාරීන්ට කරන ලද දැනුම් දීමකට අනුව රත්මලාන ප‍්‍රධාන ස්ටයින් මැදිරියේ වීඩියෝ සංස්කරණ කාමරය හදිසි නිරීක්‍ෂණයකට ලක් කර තිබේ.

එහිදී සුපර් ස්ටාර් නිෂ්පාදක වරයා ඇතුළු එහි සේවය කරන පුද්ගලයන්ගේ මේස ලාච්චු වල තිබී ගංජා හමුවී ඇත. අනතුරුව එම සුපර්ස්ටාර් අධ්‍යක්‍ෂ නාලක දයානාත් ගේ වැඩ තහනමට ලක්වී ඇත.

සුපර් ස්ටාර්-5 තරඟයේ නිෂ්පාදක නාලක දායානත්, මීට පෙර සුපර් ස්ටාර් තරඟයේ නිෂ්පාදක වරයෙක්ව සිටි ධම්මික ෆොන්සේකාත්, එම ආයතනයේ සේවකයන් වන දමිත් පෙරේරා, මනුල රාමනායක, සමීර බුද්ධික ආදී සේවකයන් ඉහත හේතූන් නිසා මේ වනවිට වැඩ තහනමකට ලක්වූවන් අතර වේ.

තවමත් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අතර ඒවායේ නවතම තොරතුරු ගොසිප්9 වෙතින් ඉදිරියේදී බලපොරොත්තු වන්න.


තොරතුරු ගොසිප්9 වෙතින්

chathu28
02-15-2013, 09:34 PM
සිරවටමද... කලිනුත් අනාගත්තා මේ පාරත් අනාගෙන...

princekrish
02-15-2013, 09:38 PM
සිරවටමද... කලිනුත් අනාගත්තා මේ පාරත් අනාගෙන...

:giggle::giggle::giggle:

bltechzone
02-15-2013, 09:45 PM
:D:shocked::cool:

මරු හිරා
02-15-2013, 09:57 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/giggle.gif

Axio
02-15-2013, 09:58 PM
:k0233: :k0233: :k0233:

CJA
02-15-2013, 11:23 PM
අහුවෙල තියෙන මල් ටික මරුවගෙ මල් වත්තේ ඒවා බවයි නවතම ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ... :yes::yes:

මරුවටත් ලඟදිම ටොපිය සෙට් වෙයි..:b:P

biri
02-16-2013, 06:53 AM
:b

kiripaan
02-16-2013, 06:59 AM
අයියෝ..:O:O:O:O:O

Agent47
02-16-2013, 07:39 AM
අහුවෙල තියෙන මල් ටික මරුවගෙ මල් වත්තේ ඒවා බවයි නවතම ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ... :yes::yes:

මරුවටත් ලඟදිම ටොපිය සෙට් වෙයි..:b:P

:lol::lol::lol:

Agent47
02-16-2013, 07:42 AM
සිරසේ පටි රෝල් ...........:P ඔහොම වෙලා මදි........:P

PRASAD SAMPATH
02-16-2013, 07:59 AM
අහුවෙල තියෙන මල් ටික මරුවගෙ මල් වත්තේ ඒවා බවයි නවතම ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ... :yes::yes:

මරුවටත් ලඟදිම ටොපිය සෙට් වෙයි..:b:P

:giggle::giggle::giggle::giggle::21_002::21_002::2 1_002:

Kasun@Rox
02-16-2013, 08:25 AM
අයියෝ සල්ලි :giggle::giggle::giggle::giggle:

asitha sandaruwan
02-16-2013, 08:29 AM
මල් නෙලන්න ගිහින් කොරගෙන තියෙන වැඩේ මදැ.Super Star යන කෙල්ලන්ටත් දෙවියන්ගේම පිහිටයි!!දැනුවත් කිරීමට ස්තූතියි ගයෝ

shashi1987
02-16-2013, 08:38 AM
අහුවෙල තියෙන මල් ටික මරුවගෙ මල් වත්තේ ඒවා බවයි නවතම ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ... :yes::yes:

මරුවටත් ලඟදිම ටොපිය සෙට් වෙයි..:b:P

:57::57::57::57::57::57::57::57::57:

gayan159
02-16-2013, 10:11 AM
අහුවෙල තියෙන මල් ටික මරුවගෙ මල් වත්තේ ඒවා බවයි නවතම ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ... :yes::yes:

මරුවටත් ලඟදිම ටොපිය සෙට් වෙයි..:b:P

happata udu maruwage ganja tika ahuwe :lol:

CJA
02-16-2013, 05:31 PM
happata udu maruwage ganja tika ahuwe :lol:

maruwawa anna hoyanawalu:cool:

thasneen
02-16-2013, 05:52 PM
අහුවෙල තියෙන මල් ටික මරුවගෙ මල් වත්තේ ඒවා බවයි නවතම ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ... :yes::yes:

මරුවටත් ලඟදිම ටොපිය සෙට් වෙයි..:b:P

:giggle::giggle::giggle:

CJA
02-16-2013, 10:46 PM
:lol::lol::lol:

:b

yohan
02-17-2013, 09:38 AM
:yes::yes::yes:

gayan159
02-17-2013, 09:53 AM
maruwawa anna hoyanawalu:cool:

:lol:

kasun sanjaya
02-17-2013, 09:14 PM
:giggle::giggle::giggle:

nnjeevana
02-18-2013, 01:24 PM
Bump

gayan159
03-02-2013, 11:59 AM
bump

KH7
03-02-2013, 12:51 PM
අහුවෙල තියෙන මල් ටික මරුවගෙ මල් වත්තේ ඒවා බවයි නවතම ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ... :yes::yes:

මරුවටත් ලඟදිම ටොපිය සෙට් වෙයි..:b:P
:lol::lol::lol::lol::lol:

KUKULAMMA
03-02-2013, 06:48 PM
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol:

gayan tharaka
03-02-2013, 06:54 PM
:D:shocked::P

sayo
03-02-2013, 07:50 PM
:59::59::59:

Amnisha85
03-06-2013, 06:47 PM
:nerd:

kasun chathuranga
03-16-2013, 07:53 PM
:k0236:

iroshana
03-16-2013, 08:17 PM
:shocked::shocked:

Time Traveler
03-16-2013, 08:18 PM
අහුවෙල තියෙන මල් ටික මරුවගෙ මල් වත්තේ ඒවා බවයි නවතම ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ... :yes::yes:

මරුවටත් ලඟදිම ටොපිය සෙට් වෙයි..:b:P

:shocked:

කවුද Boy
03-17-2013, 07:26 AM
:oo:

sanjeewa2010
03-19-2013, 08:50 AM
නියමයි යාළුවා !!!!!!!