PDA

View Full Version : කොහොමද කස්ටිය ??



nirmalrv8
02-17-2013, 08:47 AM
ඔන්න අපිත් zoom එකට අලුතෙන් මංගොච්චි වුනාලු ඈ... :07:
ඉතිං කස්ටියගෙ විස්තර එහෙම කොටා බාපල්ලකො ඈ. :14_002:

Axio
02-17-2013, 09:12 AM
Good Morning massina!!! , Welcome to the Zooooooom kiwwa... , ubata battaramulle koheda inne?

මරු හිරා
02-17-2013, 09:24 AM
ඔන්න උඹව රෙප් 7ක්ම දීල පිළිගත්තා එහෙනම්

shashi1987
02-17-2013, 10:32 AM
වරෙන් වරෙන්... එක හිතින්ම පිළිගන්නවා...

Punisher
02-17-2013, 10:33 AM
ඔන්න එහෙනම් මේ ඇත්තවත් පිලිගත්තා ඔන්

yohan
02-17-2013, 10:39 AM
එල එල සාදරයෙන් පිලිගන්නවා......සූම් එකට.......


:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap::clap:

Agent47
02-17-2013, 10:43 AM
වෙල්කම් ටු සූම් ඩොට් එල් කේ ...:D...ටූ ෆේස් ගේ පික් එකක් නේද දාගෙන ඉන්නේ...:k0243:

princekrish
02-17-2013, 12:09 PM
. . . . සාදරයෙන් පිලිගන්නවා . . . .

RANGANA BLC
02-17-2013, 12:49 PM
:14_002::14_002::14_002::14_002::14_002::14_002::1 4_002::14_002::14_002::14_002::14_002::14_002::14_ 002::14_002::14_002::14_002::14_002::14_002::14_00 2:

thasneen
02-17-2013, 12:49 PM
welcome

jk perera
02-17-2013, 02:17 PM
Welcome

PRASAD SAMPATH
02-17-2013, 02:44 PM
https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcS5yxxYLtXWJvnMzLyT5hUUZZbVYBkLL-moTcf8U3NOld-PQFlMrQ

kiripaan
02-17-2013, 04:22 PM
කිරිත් එක්ක පාන් දීලම ඔන්න පිළිගත්තා

thisaru
02-17-2013, 05:16 PM
walkam

nirmalrv8
02-17-2013, 06:42 PM
මාව පිළිගත්තට හැම දෙනාටම බෝම ඉත්තූතියි ඈ :heartbeat:

nirmalrv8
02-17-2013, 06:50 PM
Good Morning massina!!! , Welcome to the Zooooooom kiwwa... , ubata battaramulle koheda inne?

වැඩි විස්තර කොටන්ට බෑ බං, :44_002: උඹ ගෙදරට හොයං ආවොත් එහෙම මම මොන දෙයියට කියන්ඩද ?? :?:

nirmalrv8
02-17-2013, 07:06 PM
ඔන්න උඹව රෙප් 7ක්ම දීල පිළිගත්තා එහෙනම්
බොලා ලොකු පිනක් කරගත්තේ ඈ.... :51_002:

nirmalrv8
02-17-2013, 07:15 PM
වෙල්කම් ටු සූම් ඩොට් එල් කේ ...:D...ටූ ෆේස් ගේ පික් එකක් නේද දාගෙන ඉන්නේ...:k0243:

කවුද බං ටූ ෆේස් කියන්නේ? :giggle::36_002: මේ මම බැද්දෙදි මංගොච්චි කොරගත්තු පොටෝ එකක් නොවැ

chathu28
02-17-2013, 07:28 PM
:b

hrhdude
02-17-2013, 09:06 PM
යකෝ ඒපාර දඹානෙනුත් සූම් එකට පැනලද!:giggle:
ඔන්න අපිනම් පළිගත්තා ඈ :14_002:

nnjeevana
02-19-2013, 09:24 AM
Ur Warmly Welcome macho

Eranga 44
02-19-2013, 02:43 PM
welcome