PDA

View Full Version : පොඩි ජිල්මාට් එකක්



02-17-2013, 02:23 PM
ඔන්න යාලුවනේ Googel Chrome අපිට ඕන Password එකක් දාගන්න පොඩි ජිල්මාට් එකක්.
වැඩි කතා ඕනෙ නෑ වැඩේට බහිමුකෝ

මුලින්ම මෙතනින් ගිහින් "Extension" එක Download කරගන්නකෝ
Download: Extension (https://chrome.google.com/webstore/detail/simple-startup-password/ojoalkffommhmdmbohjphohoejjmgepc/related)

ඊට් පස්සේ පොඩි වැඩයි තියෙන්නෙ "Tools" --> "Extension" --> "Simple Password Startup" --> "Option"


http://easycaptures.com/fs/uploaded/548/5942526485.png

මෙන්න මේ විදියට ගිහින් ඔයාගෙ Password එක Save කරගන්න තියෙන්නෙ

http://3.bp.blogspot.com/-C8FYmtTHj1M/T7dPX5W__0I/AAAAAAAAAV8/NhvIwZHt32Q/s320/1.JPG


Googel Chrome Startup වෙනකොටම ඔයා දාපු Password එක ඉල්ලයි


http://2.bp.blogspot.com/-SbdkS1hNZu8/T7dPe6hnlZI/AAAAAAAAAWE/8M7RjYI3pGk/s320/Capture.JPG



Googel Chrome විතරක් නෙමේ Torch එකටත් වැඩ
http://i.imgur.com/mCcwc0C.png




http://i46.tinypic.com/z0fwy_th.jpg
http://oi50.tinypic.com/idvbeo.jpg


රීපෝස්ට් නම් සොරි වෙන්න ඕනේ ....

Agent47
02-17-2013, 02:29 PM
:thumbsup::thumbsup::thumbsup: අදයි මේ සින් එක දැනගත්තේ...ගොඩක් ස්තුතියි
රෙපියුටෙෂන් දුන්නා..:grin:

$king
02-17-2013, 02:30 PM
Thanks

PRASAD SAMPATH
02-17-2013, 02:40 PM
නියමයි යාලු rep+ :thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
02-17-2013, 02:44 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Axio
02-17-2013, 02:56 PM
Meka nam niyamai machan...!!! , Rep +

kiripaan
02-17-2013, 04:14 PM
නියමයි කොල්ලෝ
Rep +++:thumbsup:

thisaru
02-17-2013, 05:45 PM
ela ela

kasun sanjaya
02-17-2013, 09:08 PM
නියමයි නියමයි :thumbsup::thumbsup::thumbsup::thumbsup:

prasannalive
02-17-2013, 09:11 PM
:yes::cool: elama tama aaaa

biri
02-17-2013, 09:58 PM
:):

nnjeevana
02-18-2013, 01:21 PM
pattai macho

You must spread some Reputation around before giving it to [email protected] again. :'(:'(:'(:'(:'(:'(

pathumdananjaya
02-18-2013, 03:18 PM
Elama Ela:P

chaam
02-26-2013, 01:36 PM
:40_002::40_002:

sanjeewa2010
02-26-2013, 02:54 PM
elama tama....thanx...........

hasithadn
02-26-2013, 03:35 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

shashi1987
02-26-2013, 04:04 PM
ස්තූතියි මචන්...

Time Traveler
03-17-2013, 04:23 PM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්නේ. ස්තූතියි මචන්!
රෙප් +2

yohan
03-17-2013, 04:51 PM
පට්ට වැඩක්......
:cool:

Best
04-06-2013, 07:21 PM
නියමයි යාලු

KH7
04-06-2013, 07:39 PM
:cool:

chathurazeez
04-06-2013, 07:44 PM
:clap:

kasun chathuranga
04-06-2013, 08:44 PM
thnkz machn rep+

yohan
04-06-2013, 09:29 PM
එල්ත් එල..........මචන්

thilanka mihiranga
06-14-2013, 11:42 AM
එල එල ස්තූති වේවා