PDA

View Full Version : (A/L පාසල් ප්‍රශ්න පත්‍ර )Island Wide Exam Papers.



thilinaz
02-19-2013, 08:41 AM
මේ Site එකේ ලංකාවේ හැම ඉස්කෝලෙකම වගේ exam වල papers තියෙනවා. A/L කරන අයට වැදගත් වෙයි. Science කරන අය හැම එකම නැතත් Richmond එකෙයි Royal එකෙයි papers අනිවා කරන්න. අත්දැකීමෙන් කියන්නේ. හැම විෂයටම අදාලව තියෙනවා.

මෙන්න Site එක (http://vibhawa.com/)

Chemistry (http://vibhawa.com/category/exam-papers/chemistry/)

Combined-Maths (http://vibhawa.com/category/exam-papers/combined-maths/)

Physics (http://vibhawa.com/category/exam-papers/physics/)

මම කරපු subject ටික දැම්මා. අනිත් ඒවත් තියෙනවා.

වැදගත් උනා නම් සලකල යන්න....

nnjeevana
02-19-2013, 08:50 AM
mamanam A/L karala godak kal. a unath awashya kenekta lesiyenma hoyaganna post kalata thnx yaluwa

Rep added

මරු හිරා
02-19-2013, 09:12 AM
තෑන්ක්ස් මචෝ

DilanH
02-19-2013, 12:25 PM
මමනන් Commerce කරන්නේ ඒ වුනත් මේක විද්‍යා වීෂය ධාරාවන් හදාරන අයට ලොකු උදව්වක් වෙයි !!!
ගෝඩාරියක් වැදගත් පෝස්ට් එකක් හොදේ :cool: :cool:

thilinaz
02-19-2013, 01:16 PM
මමනන් Commerce කරන්නේ ඒ වුනත් මේක විද්‍යා වීෂය ධාරාවන් හදාරන අයට ලොකු උදව්වක් වෙයි !!!
ගෝඩාරියක් වැදගත් පෝස්ට් එකක් හොදේ :cool: :cool:

හැම විෂයක්ම තියෙනවා , ගිහින් බලන්න. මම science ඒවා විතරයි down කලේ. මම දන්නේ ඒවානේ බන්(දැන් නම් ඒවත් මෙලෝ දෙයක් මතක නෑ. ). උබලගේ subject තියෙනවා. බලල හොඳ නම් මේකේ reply එකක් දාපන් අනිත් උන්ට.

thasneen
02-19-2013, 02:09 PM
thanks

Eranga 44
02-19-2013, 02:32 PM
thanks

shashi1987
02-20-2013, 01:20 PM
bump

PRASAD SAMPATH
02-20-2013, 08:42 PM
bump

02-21-2013, 08:15 AM
bump

sanjeewa2010
03-15-2013, 08:50 AM
පට්ට පට්ට

Time Traveler
03-15-2013, 10:31 AM
:thumbsup::thumbsup::thumbsup:
වටිනා පෝස්ට් එකක්. බොහොම ස්තූතියි මචෝ!
"You have given out too much Reputation in the last 24 hours, try again later.":(