PDA

View Full Version : ප්‍රභාකරන් ගේ පුතුගේ මරණයට පෙර ජායාරූප නිකුත් වෙයි

masterchif
02-19-2013, 01:56 PM
ප්‍රභාකරන් ගේ පුතුගේ මරණයට පෙර ජායාරූප නිකුත් වෙයි

http://4.bp.blogspot.com/-6Rt36k8Xh14/USMaTrQKVwI/AAAAAAAAejg/sfrmV2pKQuc/s1600/prabhakaran-son-alive-pics-gossip9.jpg

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ නායක වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ 12 හැවිරිදි පුතුවූ බාලචන්ද්‍රන් වෙඩි වැදී මියයාමට ප්‍රථම ජායාරුප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මෙම ජායාරුප අන්තර්ජාලයට නිකුත් වීමත් සමග යුද්ධයේ අවසාන සමයේ සිදුවූ හමුදා මෙහෙයුම් පිලිබඳ ගැටළුවක් මතුවන බව අන්තර්ජාතික විශේෂඥයින් පවසා සිටිනවා.

මෙයට පෙර බාලචන්ද්‍රන්ගේ වෙඩි වැදුන සිරුරේ ජායාරුප පෙන්වා දෙමින් චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය මගින් චෝදනා කලේ වෙඩි පහරවල් ඉතා ලගින් සිට තබා ඇති බවයි. එවිට රජයේ වගකිව යුතු පාර්ශව වලින් එයට පිළිතුරු සපයා තිබුනේ දෙපාර්ශවය අතර සිදුවූ වෙඩි තැබීමකින් බාලචන්ද්‍රන් මියගොස් ඇති බවයි.

නමුත් අන්තර්ජාලයට නිකුත් කර ඇති ජායාරුප මගින් බාලචන්ද්‍රන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඇති බවත් ඉන්පසු ආහාර ලබා දීමෙන් අනතුරුව වෙඩි තබා ඇති බවත් පෙන්වා දෙනවා.

මෙම ජායාරුප ලබන මාර්තු මස මානව හිමිකම් කොමිසමේ ප්‍රදර්ශනය වන චිත්‍රපටයක පෙන්වීමට සුදානම්කොට ඇති අතර එහිදී මේ පිළිබඳව තවත් ජායාරුප හා විග්‍රහයන් ඇතුළත්වීමට නියමිතයි.

එය ශ්‍රී ලංකාවට මානව හිමිකම් සැසියේදී දැඩි අවාසියක් වීමටද හේතුකාරණා වන බවට මත පලවී තිබෙනවා .

ආන්දෝලනාත්මක ජායාරුප පෙළ පහතින් බලන්න

http://4.bp.blogspot.com/-6Rt36k8Xh14/USMaTrQKVwI/AAAAAAAAejg/sfrmV2pKQuc/s1600/prabhakaran-son-alive-pics-gossip9.jpg

මරු හිරා
02-19-2013, 02:16 PM
මොනව උනත් පව් බන්

Eranga 44
02-19-2013, 02:31 PM
:oo:

danukamax
02-19-2013, 02:37 PM
පවු තමා...කෙස් එක දුර දිග යයි වගේ...

Isuru1990
02-19-2013, 06:08 PM
:k0230:
දුකයි තමයි, මේ විදියට පුංචි ළමයෙක් මැරුණු එක ගැන. ඊලඟ ආත්මෙවත් ඔය ප්‍රභාකරන් වගේ තිරිසන් සතෙකුටත් වඩා අන්ත, ලේ පිපාසයෙන් පෙළෙන ම්ලේච ත්‍රස්තවාදියෙකු තාත්තා නොවී හොඳ මිනිස් ගුණදම් දන්නා දෙමාපිය යුවලකට දාව මේ ළමයා ඉපදේවා කියා මම ප්‍රාර්ථනා කරනවා!

kiripaan
02-19-2013, 06:11 PM
:shocked:

thilinaz
02-19-2013, 06:14 PM
:shocked::shocked:

dushan075
02-19-2013, 06:37 PM
මොනව උනත් පව් බන්

chathu28
02-19-2013, 08:05 PM
:(

Axio
02-19-2013, 08:12 PM
Anemanda ban...owage aththa naththa den hoyanna gihin kohen kelawara weida kiyala...

masterchif
02-19-2013, 08:27 PM
Anemanda ban...owage aththa naththa den hoyanna gihin kohen kelawara weida kiyala...
:yes::yes::yes:
ඔවා edit කරපුවා ද කව්ද දන්නේ

Ushantha
02-19-2013, 08:59 PM
පව්..:k0243: අරන්තලාවේ පොඩි හාමුදුරැවරැ මරලාදානකොට පව් නෑ?.. සිංහල ගම් වලට පැනලා පවුල් පිටින් කපලා කොටලා මරන ඒවත් පව් නෑ.. අපේ කොල්ලෝ ඒ කාලේ එකා පිට එකා මැරිලා වැටෙනකොටත් පව් නෑ. *** ප්‍රභාගේ පුතා මැරැනම පව්.:k0243:

Bigwill
02-19-2013, 09:06 PM
ane yako thopillata me photos dakala paw kiyanawa... thopilata amathakada un ahinsaka minissu 1000s ganan maruwa kiyala.. ethakota oya paw kiyana ewun koheda hitiye? ballo wage hama deyakatama buranna kalin poddak hithapan...

Bigwill
02-19-2013, 09:08 PM
පව්..:k0243: අරන්තලාවේ පොඩි හාමුදුරැවරැ මරලාදානකොට පව් නෑ?.. සිංහල ගම් වලට පැනලා පවුල් පිටින් කපලා කොටලා මරන ඒවත් පව් නෑ.. අපේ කොල්ලෝ ඒ කාලේ එකා පිට එකා මැරිලා වැටෙනකොටත් පව් නෑ. *** ප්‍රභාගේ පුතා මැරැනම පව්.:k0243:

uba gana adambarai mchn :yes:

biri
02-19-2013, 09:12 PM
මොනව උනත් පව් බන්

මේවට කියන්නේ දෙමාපියන්ගේ පව් කර ගහනවා කියල

masterchif
02-19-2013, 09:12 PM
පව්..:k0243: අරන්තලාවේ පොඩි හාමුදුරැවරැ මරලාදානකොට පව් නෑ?.. සිංහල ගම් වලට පැනලා පවුල් පිටින් කපලා කොටලා මරන ඒවත් පව් නෑ.. අපේ කොල්ලෝ ඒ කාලේ එකා පිට එකා මැරිලා වැටෙනකොටත් පව් නෑ. *** ප්‍රභාගේ පුතා මැරැනම පව්.:k0243:

සිංහල මිනිස්සුන්ව කැලි කැලි වලට කපලා මරණකොට බොමිබ තියලා අහිංසක පොඩිලමයි විනාස කරනකොට අපේ මිනිස්සු වෙනුවෙන් අඩුවේ අපේම සිංහල අම්මලා තාත්තලා එතකොට මානව හිමිකම් හරියට කෙරිලා කුරුත් ඒගෙන බැලුවෙ නැ CHANNEL 4 ට ඒවා පෙනුණේ නැ දැන් ප්‍රබකරන්ගේ පොඩි එකාගේ මරණේ වෙනුවෙන් පව් කියලා දුක්වෙන්නෙත් අපි අපේ මිනිස්සුන්ගේ මනුස්සකම තම හිත්වල තියනවා... උන් එකෙන් ප්‍රොයෝජන අරගෙන අපිටම ගහනවා :k0233: :k0233:

Ushantha
02-19-2013, 09:33 PM

දැන් පොඩි එකා උනත් මූ හිටියා නම් කරදර ගොඩකට මූණ දෙන්න වෙනවා බන්. හිටියා නම් වටේ ඉන්න කඩේ යන උන් ටිකයි, කොටි කාඩරයෝ ටිකයි, උන්ගේ සල්ලි වලින් සැප ගන්න එන්.ජී.ඕ කාරයෝ ටිකයි මැරෙන්න හදයි පොඩි එකාව ඉල්ලලා. එහෙම උනා නම් පොඩි එක දෙන්න වෙනවා. අනික කාටද කියන්න පුලුවන් පොඩි එකා හිටියනම් තාත්ගේ පාරේ නොයයි කියලා. අනික දැන් හරි නායකයෙක් නැතුව නන්නත්තාර වෙලා ඉන්න කොටි ටිකට මාර ගැම්මක් වෙයි ප්‍රභාගේ පුතා හිටියා නම්.. ඕකනේ ඇත්ත කතාව.

Isuru1990
02-19-2013, 11:28 PM

:yes:
කතාව සියයට සීයක් ඇත්ත බන්.

Isuru1990
02-20-2013, 12:06 AM
කොටි මේ ඉන්න අපේ සිංහල දරුවෝ මරණ කොට ඔය මානව හිමිකම් ගැන කතා කරන එවුන් කොහෙද දන්නෙ නෑ හිටියේ.

http://sinhalabuddhist.com/wp-content/uploads/2012/03/420553_312235865505766_100001580650547_851927_4128 05669_n1.jpg

http://1.bp.blogspot.com/-RlQ_3BNyeWg/TbvFhc184EI/AAAAAAAAABc/hdbSC0KIw84/s1600/aranthalawa2.jpg

http://www.slnewsonline.net/LTTE_Atrocities_20060615_Kebitigollewa_02.jpg

http://www.slnewsonline.net/LTTE_Atrocities_20060615_Kebitigollewa_03.jpg

http://www.slnewsonline.net/LTTE_Atrocities_20060615_Kebitigollewa_22.jpg

http://2.bp.blogspot.com/-UZxnpb8ffZA/T2a8Yi_DIfI/AAAAAAAAALE/28-5UltLC5k/s1600/ltte%2Bkill%2Bchildren%2B5.jpg

http://www.slnewsonline.net/LTTE_Atrocities_20060615_Kebitigollewa_32.jpg

http://www.sangam.org/taraki/articles/2006/images/Mannar_2006_000.jpg

http://www.slnewsonline.net/LTTE_Atrocities_20060615_Kebitigollewa_01.jpg

http://www.slnewsonline.net/LTTE_Atrocities_20060615_Kebitigollewa_16.jpg

මියගිය මේ දරුවෝ වෙනුවෙන් කටක් හොල්ලනවාද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කියන බුවලා ටික?

http://sinhalabuddhist.com/wp-content/uploads/2012/03/422476_412396925443978_235035326513473_1911192_480 841887_n1-550x396.jpg

shashi1987
02-20-2013, 07:56 AM
ඕකත් හදපුවාද දන්නෑ.....

masterchif
02-20-2013, 11:03 AM
අනේ මන්ද බන් අපිට අපේ කියන්න රටක් නැති වෙයිද දන්නේ නැ :no: :no: :no:

Wijja
03-09-2013, 04:32 PM
Meka Thanikara Boruwak mokada Maranna inna ekekuta kanna deela marana ratak nane

Time Traveler
03-17-2013, 07:33 AM
පව්..:k0243: අරන්තලාවේ පොඩි හාමුදුරැවරැ මරලාදානකොට පව් නෑ?.. සිංහල ගම් වලට පැනලා පවුල් පිටින් කපලා කොටලා මරන ඒවත් පව් නෑ.. අපේ කොල්ලෝ ඒ කාලේ එකා පිට එකා මැරිලා වැටෙනකොටත් පව් නෑ. *** ප්‍රභාගේ පුතා මැරැනම පව්.:k0243:

:thumbsup::thumbsup::thumbsup:
හරියට හරි මචන්. නියමෙටම කිව්වා.:k0243: