PDA

View Full Version : crysics 3



KUKULAMMA
02-22-2013, 11:05 AM
ආවා ආවා ආවා ....
හැමෝම බලන් ඉදිය crysics 3 ආවා...අපිනම් ඔන්න බාලත් ඉවරයි.....

http://www.postimg.com/103000/crysis3_digital_deluxe_690x330_en-102164.jpg

මෙතනින් බාගන්න....http://kat.ph/crysis-3-digital-deluxe-full-unlocked-no-crack-t7096904.html

:thumbsup:

sithuvilicreation
02-22-2013, 11:13 AM
elazzzz..........

මරු හිරා
02-22-2013, 11:25 AM
අපේ නම් මේවා ගහන්න තියා හිතන්නත් බෑ

PRASAD SAMPATH
02-22-2013, 12:25 PM
නියමයි සහෝ .................................................. ..rep++++

shashi1987
02-22-2013, 01:03 PM
නියමයි වැඩ ද බන්... Rep දුන්නා..

thilinaz
02-22-2013, 01:27 PM
මේකේ rip කරපු අඩු size එකක් නැද්ද බන්, ඕක බාල ඉවරවෙනකොට මගේ ලිමිට් පනීවි.

KUKULAMMA
02-22-2013, 06:43 PM
thaama naha ban.official relese eka 22 wenida.....mun game eka witharak kalin daala thibuna.ada thamaa crack eka dunne.game rip(akiyanne podi size) krana awain hoda black box....thawa sathiyak withara yanakota awi:yes:

Agent47
02-22-2013, 06:58 PM
අපේ නම් මේවා ගහන්න තියා හිතන්නත් බෑ

හිරාට ලේසියෙන්ම බාගන්න පුළුවන් ගහන්න බැහැ..:no:
මට ගහත හැකි :yes: බාගන්න බැහැ ලොකු වැඩියි....:k0230:
හයියෝ ඇයි දෙයියනේ ඒ..:k0233:

Axio
02-22-2013, 07:08 PM
Niyamai machan.... download karanna nam amaarui mata connection slow. pitakotu yaamak thiyenne! , anyway TFS machan.

Rep +

thilinaz
02-22-2013, 07:50 PM
thaama naha ban.official relese eka 22 wenida.....mun game eka witharak kalin daala thibuna.ada thamaa crack eka dunne.game rip(akiyanne podi size) krana awain hoda black box....thawa sathiyak withara yanakota awi:yes:

මම black box බැලුව තිබුනේ නෑ. උන් තමා පට්ටෙට rip කරන්නේ. NFS Run 17GB එක 4GB වලට rip කරලා තිබුනා. ඒක ආපු ගමන් අයේ thread එකක් දාපං මචෝ. :thumbsup::thumbsup::thumbsup:

thilinaz
02-22-2013, 07:51 PM
හිරාට ලේසියෙන්ම බාගන්න පුළුවන් ගහන්න බැහැ..:no:
මට ගහත හැකි :yes: බාගන්න බැහැ ලොකු වැඩියි....:k0230:
හයියෝ ඇයි දෙයියනේ ඒ..:k0233:

අම්මප බන් ඉස්සර අන්ලිමිටඩ් කාලේ නම් බෑවා. දැන් බඩුම තමා.

chathu28
02-22-2013, 08:00 PM
එල මචං...

prasannalive
02-22-2013, 08:24 PM
25 Gb ekan Bagayakma Kela wenawa ban oka download kaloth...a unata gahnnath oni..Thankzzz aaa

Eranga 44
02-22-2013, 09:49 PM
එල

KUKULAMMA
02-22-2013, 09:51 PM
aniwa.....
man thanka dakka windows 7 sp1 eka ona kiyala.katahari wadanokaloth sp1 eka daala balanna.mokada aluth ewa goda wada karanne windows 7 servicer pack 1 wala.mama hitman absolution gahanna gihinuth wadakale naha.sp1 update eka daagaththama wadakalaa.wena ratawal un windows update karanawane kohomath.anisa samahara welaawata un nikan windows 7 danne.check it:yes:

KUKULAMMA
02-22-2013, 09:54 PM
25 Gb ekan Bagayakma Kela wenawa ban oka download kaloth...a unata gahnnath oni..Thankzzz aaa

math 25 thmaa ban.kapaweemen ithurukaran idya mama nam:giggle:
ochchara amaruwen EA la game haduwama nogaha bane

KUKULAMMA
02-24-2013, 11:21 AM
man gaguwa.2nd misson eke crash wenawa.un aluth crack ekek deela..onna..http://kat.ph/crysis-3-internal-crackfix-reloaded-t7123360.html

chamikara
02-24-2013, 11:46 AM
Me PC eke Crysis 3 gahanna puluvanda :?::?::?:

http://i50.tinypic.com/2nb52t2.jpg

KUKULAMMA
02-24-2013, 04:41 PM
ba wage macahn minimum NVIDIA GeForce GTS 450 kiyala thiyenne...

check this
Crysis 3 system requirements | Can I Run Crysis 3 (http://www.systemrequirementslab.com/CYRI/Requirements/Crysis-3/11526?p=a)
Crysis 3 PC Game System Requirements (http://www.yougamers.com/gameometer/10566/)

onama nam try karala balapan.salli walata arn nam epa.aparade wada nokaloth:yes:

kasun sanjaya
02-24-2013, 05:09 PM
අපේ නම් මේවා ගහන්න තියා හිතන්නත් බෑ

:yes::yes::yes:

hirushan123
02-24-2013, 06:20 PM
Me PC eke Crysis 3 gahanna puluvanda :?::?::?:

http://i50.tinypic.com/2nb52t2.jpg

හත්තිලව්වේ
මේක මගේ PC එකේ කොපියක්ද කොහෙද!!! :69::69::69:

nimesha95
02-24-2013, 07:59 PM
ekenma... black box version apu gaman Thread ekak danna.. loku help ekak! :yes:

Praveen Maleesha
02-24-2013, 08:07 PM
අයියේ ඔයාට මේක බාගන්න කොච්චර වෙලා ගියාද????????:shocked::shocked:
මේක මගේ එකේ ගහන්නත් බෑ..:k0233::k0233:
මටනම් මේක බාගන්න තියා හිතන්නවත් බෑ....
මට දුකායි................:k0233::k0233::k 0233:

chamikara
02-24-2013, 09:00 PM
හත්තිලව්වේ
මේක මගේ PC එකේ කොපියක්ද කොහෙද!!! :69::69::69:

:growl:වැඩේමයි කොපිකරන්න.:growl: ඔය තියෙන්නෙ මගෙ දුක්පත් PC එකේ Performance

Street Fighter
02-24-2013, 10:50 PM
patta.... :D
rep+