PDA

View Full Version : මා තමන්ගේ කොම්පියුටරය ස්ව්යංක්‍රීයව පණග&



Pubudu lakmal
08-15-2011, 10:09 AM
අද කියලා දෙන්න යන්නේ අපේ ඔෆිස් යන අයියලා අක්කලාට, ගෙදර මැශින් එක on වෙන්න පැය ගනන් යන කට්ටියට වැදගත් දෙයක්, ඒතමා තමන්ගේ කොම්පියුටරය ස්ව්යංක්‍රීයව On (පණගන්වන්නේ) කරන්නේ කොහොමද කියලා ( ඒ කියන්නේ අපි දෙන වෙලාවකට Computer එක තනියම On වෙනවා, අපි අර CPU එකේ තියෙන බොත්තමට ඇගිල්ලෙන් අනින්න ඕනේ නැහැ )
කොම්පියුටර් කාපු බුවාල නම් මේක දන්නවා ඇති, සිරාවටම කිව්වොත් මම නම් මේක දැන ගත්තේ ඊයේ

හරි හරි කතා ඇති,


මෙන්න මෙහෙමයි කරන්නේ මුලින්ම ඔයාගේ Computer (පරිගනකය) Off කරන්න
හුටා off කලාද ? දැන් කොහොමද ඉතුරු ටික බලාගන්නේ ? මේ ත්‍රේඩ් එකම කියවලා ඔක්කොම හිතට දාගෙන (මම නම් අමතක වෙයි කියලා හිතලා කොලේක ලියාගත්තා) Off කරන්න

දැන් ඔයාගේ මැශින් එක on වෙනකොට Computer එකේ Setup Menu එකට යන්න (සීයට බරගානක් මැශින් වල මේක Del (Delete) කියන button එක එබුවාම යනවා ලූ )

හරි දැන් Del (දෙල්) ඔබලා Setup එකට ගියාද ? හරි දැන් Advanced කියන Tab එකට යන්න
දැන් ඒකෙ ඇති ACPI Settings කියලා, ඒකට යන්න,
දැන් ඔයාට පෙන්නයි RTC Alarm Power On කියලා එකක් .. බලන්න ඒක ඉස්සරහ ඒක Disabled කරලා තියෙන්නේ
ඔයා දැන් ඒක බය නැතිව Enabled කරන්න
දැන් ඒකෙ ඔයාගෙන් අහයි RTC Alarm Date කියලා, ඒක ඔයාට ඕනෙ නම් every day දෙන්න පුලුවන්, නැත්නම් මාසේ දවස් අනුව කැමති දවස් තෝරගන්න පුලුවන්

ඊට පස්සේ ඔයාට ඔයාගේ මැශින් එක on වෙන්න ඕනේ වෙලාව දෙන්න තියෙන්නේ office යන අය උදේ 8.00 ආයි ගෙදරට යන වෙලාව රෑ 7.00 ද ඔයාට කැමති වෙලාවක් දෙන්න බඩු වැඩ

දැන් ඉතින් F10 කියලා බොත්තමක් ඇති ඔයාගේ Keyboard එකේ, ඒක ඔබලා මේක save කරගන්න (Mother board එක අනුව මෙය වෙනස් විය හැක)

දැන් වැඩේ හරි


අප්පා පොඩ්ඩක් ඉන්න ,

** සමහර මැශින් වල මේ Advance කියන එක Power Management Setup කියලත් ඇති එතකොට RTC Alarm කියලා නැහැ එතකොට තියෙන්නේ Pwonn/Resume by Alarm කියලා

මැශින් එකෙන් මැශින් එකට පොඩි පොඩි වෙනස්කම් ඇති, පොඩ්ඩක් අතපත ගාලා බලන්න, අර කියමනකුත් තියෙනව නේ අතපත ගාන්නාට හම්බ වේ කියලත්

හරි ඔන්න වැඩේ ඉවරයි




ඔන්න ඔන්න, මුන් දැන් මට බණිනවා ඇති මේ ගෝතයා ON කරන්න විතරයි කියලා දුන්නේ OFF කරන්න කියලා දුන්නේ නැහැ කියලා

http://api.viglink.com/api/click?format=go&key=9b4efad421c8b103b2c94b796db973b0&loc=http%3A%2F%2Fwww.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==%2Fforum%2Fshowthr ead.php%3Ft%3D1173742&subId=5f9ce28900976d566763cd14374bc7f4&v=1&libid=1313380279385&out=http%3A%2F%2Fwww.tinnes.co.uk%2Fshutdown%2Ftim edshutdown6.exe&ref=http%3A%2F%2Fwww.==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==%2F&title=New%20Messages...&txt=%3Cimg%20src%3D%22http%3A%2F%2F4.bp.blogspot.c om%2F-mRdqOwzBbqQ%2FTbdQOuXqIxI%2FAAAAAAAAAAk%2F7beS6F4U hzs%2Fs1600%2Fdownloadbutton.png%22%20border%3D%22 0%22%20alt%3D%22%22%3E&jsonp=vglnk_jsonp_13133828475884

ඔන්න ඔය ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගෙන Install කරගන්න
ඔයාට off වෙන්න ඕනෙ වෙලාව දීලා close කරලා දාන්න, හරියට ඒ වෙලාවට computer එක off වෙයි

ඉස්සුවේ:-
Samantha567

Punisher
08-15-2011, 10:25 AM
මම නම් මේක දවසේම දාගෙනනනේ ඉන්නේ..ඒ නිසා අවුලක් නෑ

Angel_senuri
08-15-2011, 10:36 AM
hoda deyak watina info tikak...
(wena site ekaka name eka danawata wada ea site eke kenage name eka dammanam hodai ne nathnam spam ne)

Pubudu lakmal
08-15-2011, 10:36 AM
මම නම් මේක දවසේම දාගෙනනනේ ඉන්නේ..ඒ නිසා අවුලක් නෑ
උබ පාවිච්චි කරන්නේ ලෑප් එකක්ද? ඩෙක්ස්ටොප් එකක්ද? :o

Punisher
08-15-2011, 10:41 AM
උබ පාවිච්චි කරන්නේ ලෑප් එකක්ද? ඩෙක්ස්ටොප් එකක්ද? :o

ඩෙක්ස්ටොප් එකක් බන්..ලැප් එකක් පාවිච්චි කලා නම් මේලහකට එකට හරි..සමහර දවස් වලට දවසේම වැඩ..ෆිල්ම් බාන කොට රෑට ඩවුන්ලොඩ් වෙන්න දලා නිදා ගන්නවා.

Zen
08-15-2011, 06:41 PM
ela thanks 4 sharing

IveyStyle
08-15-2011, 07:00 PM
wenath srilankan forum wala dala tiyena ewa daanna epa ban...

beri welawath u ewith ado moko mage thread copy karanne kiyala ahuwoth awul ne???

copper
08-15-2011, 07:20 PM
ela ela thanks wewa! nikam inna welawaka karala balamu

Pubudu lakmal
08-15-2011, 09:19 PM
ඩෙක්ස්ටොප් එකක් බන්..ලැප් එකක් පාවිච්චි කලා නම් මේලහකට එකට හරි..සමහර දවස් වලට දවසේම වැඩ..ෆිල්ම් බාන කොට රෑට ඩවුන්ලොඩ් වෙන්න දලා නිදා ගන්නවා.
ඉතින් බන් ලෑප් එකක්න්ම් හොදයිනේ බන් කරන්ට් එක යනවටත් අඩුයිනේ................

Amila
08-15-2011, 09:51 PM
thanks machan :)

Punisher
08-15-2011, 09:53 PM
ඉතින් බන් ලෑප් එකක්න්ම් හොදයිනේ බන් කරන්ට් එක යනවටත් අඩුයිනේ................

ලැපක් කැඩුනම අපිටම හදන්න බැ‍නේ බන්..එකට ඩෙක්ස්ටොප් එක නම් මොකක් හරි කරගන්න පුලුවන්නේ

tharaka
08-15-2011, 10:04 PM
onna mamath karala balanawooooooooo... thanX
:P:fight:

Demax
08-16-2011, 07:54 AM
ela machan thanks kiwwa :)

Pubudu lakmal
08-16-2011, 01:06 PM
ලැපක් කැඩුනම අපිටම හදන්න බැ‍නේ බන්..එකට ඩෙක්ස්ටොප් එක නම් මොකක් හරි කරගන්න පුලුවන්නේ
ආ.......... එහෙම කියපන් :d

Shaggy
08-17-2011, 05:24 PM
තැන්කු wewa maචන් .... වෙරි යුස්ෆුල් 2 mata :47_002:

Pubudu lakmal
08-17-2011, 10:41 PM
තැන්කු wewa maචන් .... වෙරි යුස්ෆුල් 2 mata :47_002:

එල එල ඬ් :d

Mal Baba
08-18-2011, 05:49 AM
මචන් මේ ලිපිය කලින් කියවල තියෙනවා
කරුණාකරල මීට පස්සෙ එහෙම දෙයක් වෙනත් තැනකින් උපුටා ගන්නවා නම් කරුණාකර මුල් අයිතිකරුගෙන් විමසීමක් කරල ගන්න එක හොදයි ඒක තමයි නියම ක්‍රමය.
නැත්නම් හරි නෑ නේ සමන්ත සහෝදරයා මේක හෙනම මහන්සි වෙලා ලස්සනට ලියල තියෙනවා එහි ඒ නිසා අවසර අරගෙන දාන්න

Pubudu lakmal
08-18-2011, 07:25 AM
මචන් මේ ලිපිය කලින් කියවල තියෙනවා
කරුණාකරල මීට පස්සෙ එහෙම දෙයක් වෙනත් තැනකින් උපුටා ගන්නවා නම් කරුණාකර මුල් අයිතිකරුගෙන් විමසීමක් කරල ගන්න එක හොදයි ඒක තමයි නියම ක්‍රමය.
නැත්නම් හරි නෑ නේ සමන්ත සහෝදරයා මේක හෙනම මහන්සි වෙලා ලස්සනට ලියල තියෙනවා එහි ඒ නිසා අවසර අරගෙන දාන්න
ඔව් මචෝ මම ඒක පිලිගන්නව ඒත් ඒ සහෝදරයා මේක හෑමෝටම බෙදා දෙන්න අවසර දීල තියනවනේ බන්
අනික මම මේ post එකේ සමන්ත සහෝ... ගේ නම දාල තියෙනව පොඩ්ඩක් බලපන් උබට මග ඈරෙන්න ඈති

Mal Baba
08-18-2011, 09:18 AM
ඔව් මචෝ මම ඒක පිලිගන්නව ඒත් ඒ සහෝදරයා මේක හෑමෝටම බෙදා දෙන්න අවසර දීල තියනවනේ බන්
අනික මම මේ post එකේ සමන්ත සහෝ... ගේ නම දාල තියෙනව පොඩ්ඩක් බලපන් උබට මග ඈරෙන්න ඈති

ahalada demme ne ne